tag:blogger.com,1999:blog-3270037286621401654.post3481664210804132616..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: මා බාල කාලේනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger82125tag:blogger.com,1999:blog-3270037286621401654.post-15169895879500050772016-04-16T15:41:23.409+05:302016-04-16T15:41:23.409+05:30Nalini, Just started reading your blog.. You artic...Nalini, Just started reading your blog.. You articles are one of the best,or should I say the best.You exemplify Mahagama Sekara in later times,in a unique intriguing, meaningful and more importantly humane manner. Please publish them in English more often.. World has to recognize you are extraordinary philosopher.
Anthony Peirishttps://www.blogger.com/profile/17486494061845091395noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-65434117938952447222012-01-04T05:33:07.679+05:302012-01-04T05:33:07.679+05:30කෆ්කාගේ Metamorphosis කතාව මතක් උනා...
ලොවෙත් නැත...කෆ්කාගේ Metamorphosis කතාව මතක් උනා...
ලොවෙත් නැති විදියට ලියල තියෙනවා ^_^
බොහොම අගෙයි ....Tiraj Adikarihttps://www.blogger.com/profile/11094980943053115399noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-67836447456875172642011-10-12T01:10:16.016+05:302011-10-12T01:10:16.016+05:30ඕහ්....... නලිනි.... පිස්සුම හැදෙනවා.... මේක ක්ලැස...ඕහ්....... නලිනි.... පිස්සුම හැදෙනවා.... මේක ක්ලැසික්... මම මෙතෙක් කියවපු (අර්ථ පූර්ණ/භාව පූර්ණ කියල බාල්ලු කරන්න වටින්නෙ නෑ) 'විචිත්‍රම' නිර්මාණයක්. ස්තුතියි මේ විශ්මය ලබාදුන්නාට.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-47288764576251727762011-07-28T07:47:28.341+05:302011-07-28T07:47:28.341+05:30අපේ බාප්පා මට කියලා දුන්න කතාවක්
දවසක් bycicle කාර...අපේ බාප්පා මට කියලා දුන්න කතාවක්
දවසක් bycicle කාරයෙක් කඩුගන්නාව කන්ද නගිඩ්ඩි accident එකක් වෙලා කන්දෙන් පහලට ( අර හෙල පැත්තට ) වැටුනලු.
මිනිහ වැටිල වැටිල අන්තිමට දැනුනලු නිකන් ස්ලිප්පින්ග් රොව් එක්ක දිගේ වගෙ කැරකිල කැරකිල, liqued එකක්ට වැටෙනව.
නැගිටිනකොට කිරී පාටට පොරව නෑවිලාලු.
වෙලා තියෙන්නෙ මිනිහ කන්දෙන් වැටිල වැටිල අන්තිමට රබර් ගහක අර කිරි කපපු පාරට වටිල එක දිගේ කැරකිල කැරකිල, කිරි පොල් කට්ටට වැටිලලු.

මන් ඉතින් ඝන සැරේට ඔක විශ්වාස කලා.boo palehttps://www.blogger.com/profile/13082453361202471404noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-87860044185202209832011-07-13T21:58:41.065+05:302011-07-13T21:58:41.065+05:30@ malansamarawickrama: :D බොහොම ස්තුතියි.@ malansamarawickrama: :D බොහොම ස්තුතියි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-16378685300958771972011-07-13T05:11:39.854+05:302011-07-13T05:11:39.854+05:30මේකනම් මරු.
පට්ට!!!මේකනම් මරු.
පට්ට!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-81584277404883194252011-07-03T22:06:38.092+05:302011-07-03T22:06:38.092+05:30@ පොත් ගුල්ලා, මකුළු පැංචි: බොහොම ස්තුතියි දෙන්නට...@ පොත් ගුල්ලා, මකුළු පැංචි: බොහොම ස්තුතියි දෙන්නටම. කොළ ගුලි අලවන වැඩේ මම දැක්කෙත් යාළුවෙකුගෙ ගෙදරදි. අපේ මල්ලිව කාමරේකට දාලා කොටු කරලා හිටියෙ. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-72718714474652756342011-07-03T19:24:10.417+05:302011-07-03T19:24:10.417+05:30මගේ ලෝකෙත් පුන්චි කාලෙදි හරි හතරැස්... :D ඒත් මට ක...මගේ ලෝකෙත් පුන්චි කාලෙදි හරි හතරැස්... :D ඒත් මට කොල ගුලි අලවන්න හිතුනෙ නැත්තෙ මට මල්ලියෙක් හිටියෙ නැති නිසා වෙන්ඩැති...

(outstanding Dr.Nalini).... :)මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-1647204240903901452011-07-02T08:26:40.729+05:302011-07-02T08:26:40.729+05:30අනේ මේ දොස්තර නෝනගේ බ්ලොග් එකට ආවෙ අදයි. හරිම අපූර...අනේ මේ දොස්තර නෝනගේ බ්ලොග් එකට ආවෙ අදයි. හරිම අපූරු කතා පොඩ්ඩ.
මගේ ඇතුලේ ඉන්න පුංචි ළමයව එලියට ඇදල ගත්ත. ඒ ළමය උඩ පැන පැන සතුටු උනා.
බොහොම ස්තුතියි. අද ඉඳල හැමදාම මේ පැත්තේ එන්නයි හිතන් ඉන්නේ.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-80423926620059661082011-06-27T22:10:23.670+05:302011-06-27T22:10:23.670+05:30හසී, අවුට්සයිඩර්, චේජනා: කට්ටියටම බොහොම ස්තුතියි අ...හසී, අවුට්සයිඩර්, චේජනා: කට්ටියටම බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තට.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-74573206595241928252011-06-27T17:40:40.283+05:302011-06-27T17:40:40.283+05:30මරු...මරු...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-6332696086374535762011-06-26T18:19:40.602+05:302011-06-26T18:19:40.602+05:30මේකනම් කියවල ඉවර වෙනකම්ම හිනාවක් රඳවගන්න සමත් වුණා...මේකනම් කියවල ඉවර වෙනකම්ම හිනාවක් රඳවගන්න සමත් වුණා. අභව්‍ය සිදුවීම් එකතුවක් වගේ. මගේ හිතට අල්ලලම ගියේ අර අංකල් හා ලෝක විනාශය ගැන ලියවෙලා තියෙන ටිකයි.
හරිම අපූරුයි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-38138384832203397232011-06-26T09:19:11.158+05:302011-06-26T09:19:11.158+05:30හප්පේ පොස්ට් එකට වඩා දිගයි කමෙන්ට් ටික..... කියන්න...හප්පේ පොස්ට් එකට වඩා දිගයි කමෙන්ට් ටික..... කියන්න හිටි දේත් අමතක උනා.. නියම ලියවිමක් අක්කා..... :)හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-18398449204244308992011-06-22T20:24:42.364+05:302011-06-22T20:24:42.364+05:30@ පන්සල් හන්දිය: බොහොම ස්තුතියි ආවට. පොඩි වෙනසකුත්...@ පන්සල් හන්දිය: බොහොම ස්තුතියි ආවට. පොඩි වෙනසකුත් තියෙන්න එපායැ ඉඳහිට. ;-)

@ තීර්ථ යාත්‍රිකයා: බොහොම ස්තුතියි මල්ලි. ආ, මම ඔයාගෙ ඒ ලිපිය කියවලා තියෙනවා. එකම මාතෘකාව නේද? මේකත් "පොඩි කාලෙ" ගැන- ලෝකෙ පටන් ගත්තු කාලෙ මං පොඩියිනෙ. ;-))නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-6448840239740379382011-06-22T20:13:17.550+05:302011-06-22T20:13:17.550+05:30හැමදාමත් වගේ අක්කේ මට කියන්න තියෙන්නේ උපරිමයි කියල...හැමදාමත් වගේ අක්කේ මට කියන්න තියෙන්නේ උපරිමයි කියල තමයි.මේක මම වත්පොතෙත් බෙදාහදාගන්නවා.
ෆැන්ටසි ආකාරයට ලියල තියන හැටිනම් හරිම අගෙයි.ඒ වගේම තේරුමක් නැති දේවල් පසුපස ලුහුබඳින අයව උපහාසයට ලක්කරල තියන හැටිත් නියමයි.ඒ වගේම දැනෙන හැටියට නම් කාට හෝ හොඳට වදින හින්ට් එකකුත් පාස් කරල තියනවා...

මම හිතුවෙ මාතෘකාව මා බාල කලේ කියල දාපුවාම පුංචි කාලෙ කරපු පිස්සු විකාර ගැන ලියපු එකක් කියලා.මමත් එකපාරක් ඒ වගේ එකක් ලිව්වා.ඔය මාතෘකාවෙන්මතීර්ථ යාත්‍රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-37651171472710274692011-06-22T11:46:22.133+05:302011-06-22T11:46:22.133+05:30වෙනස් විදියකට ලියලා තියෙන්නෙ .......
බොරු කියන්නෙ ...වෙනස් විදියකට ලියලා තියෙන්නෙ .......
බොරු කියන්නෙ මොකටද මට නම් තේරුමක් නැහැ .....

ඔන්න අද තමා හුඟ දවසකින් මේ පැත්තෙ ආවෙ ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-5688946340855440412011-06-21T20:26:07.263+05:302011-06-21T20:26:07.263+05:30@ මාරයා..උඹත් එහෙනම් වැරදි ගෑණිව තරහා කරගත්තේ.. හි...@ මාරයා..උඹත් එහෙනම් වැරදි ගෑණිව තරහා කරගත්තේ.. හික්ස් ළු...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-74565460467833940492011-06-21T16:09:46.741+05:302011-06-21T16:09:46.741+05:30@නලිනි...
පිස්සුද අප්පා ඔයාට මොකුත් නොකියාම ඉන්න ...@නලිනි...

පිස්සුද අප්පා ඔයාට මොකුත් නොකියාම ඉන්න නේන්නං මේ උපරිම ට්‍රයි එක..ඒක තමා මේකේ වැදගත්ම දේ..:D

@සුජීව...

අහ් ඒකත් නරකම නැහැ..හැබැයි මෙහෙම ගියොත් තව ටිකකින් මෙතන වෙන කෙනෙකුට කාලි අම්මා වැහෙන්නත් බැරි නැහැ..:Dමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-33256579019021642302011-06-21T16:00:10.915+05:302011-06-21T16:00:10.915+05:30@ බස්සා: ඒකනෙ, ලිවීමට, කියවීමටත් ඇබ්බැහි වෙනවා!!
...@ බස්සා: ඒකනෙ, ලිවීමට, කියවීමටත් ඇබ්බැහි වෙනවා!!

@ මාතලන්: :D තම තමන් කැමති කෝණයකින් බලන්ට ඉඩ තියලා තියෙන්නෙ.

@ Indunil: අනේ සමා වෙන්න. (කෝකටත් මින් පස්සෙ ඕනෙ කෙනෙකුට 'සහෝ' කෑල්ල විතරක් කියන්නට ඕන.)

@ මාරයා: මට මුකුත් කියලා නැහැනෙ.

@ ayesha: එච්චරයිනෙ ඕන. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-7147761103364008762011-06-21T13:07:24.214+05:302011-06-21T13:07:24.214+05:30@නලිනි;
කලුකුමාට ස්තුතියි.
@මාරයා;
වෙසමුනියා බු...@නලිනි;

කලුකුමාට ස්තුතියි.

@මාරයා;

වෙසමුනියා බුවෙක් නේ. මට අමතක උනා. අපිට බැරි ද මහසෝනා ගෙන් රීප්ලේස් කරගන්න.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-17747716750635620912011-06-21T12:10:28.111+05:302011-06-21T12:10:28.111+05:30කොහොම උනත් ඒක අපූරුවට හිතේ මැව්නාකොහොම උනත් ඒක අපූරුවට හිතේ මැව්නාayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-17589129204353780022011-06-20T22:57:13.593+05:302011-06-20T22:57:13.593+05:30@මැණික්...
මේකනේ මැණික්..සමහර දේවල් තියෙනවා තේරුම...@මැණික්...

මේකනේ මැණික්..සමහර දේවල් තියෙනවා තේරුම් ගත්තත් නිකං නැහැ වගේ ඉන්න ඕන දේවල්..දැන් ඔය දොස්තර නෝනා කියයි මං මහ කපටියා කියලා..:D

අනිත් දේ තමා සමහර දේවල් තෙරුම් ගන්න වැඩිය දගලන්න හොදත් නැහැ...එහෙම දගලන හින්දා තමා මේ ලොකේ හුගක් නව නිර්මාණ බිහි උනෙත්...ඒ වගේම ලෝකය මේ තරම් භයානක තැනක් උනෙත්..

දැන් බලන්න අර විද්‍යාඥයා පව්නේ..සෑහෙන්න දගලලා දගලලා හොයා ගත්තනේ දෙයක්..ඒත් උන්දැට මූලිකම දෙයක් අතෑරිලානේ..ඒක මුලින් කල්පනා උනානං...මෙතන කිසිම අවුලක් නැහැ..

ඉතිං අපිත් මෙවා තේරුං ගන්න අග මුල පටලන් දගලනකොට අපිටත් වෙන්නේ අර විද්‍යාඥයට වෙච්ච දේ..අපිත් නොදැනුවත්වම නලිනිගේ කතාවේ චරිත වෙනවා..ඊට පස්සේ මේක කියවන අය අපිටත් හිනා වෙනවා..:D

මං මොනවා හරි කිව්වද..? නැහැ නේද..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-88580019813895505022011-06-20T22:21:31.333+05:302011-06-20T22:21:31.333+05:30හපෝයි !!! මම සොයුරියක් නොවේ. සොයුරෙක් ... :Dහපෝයි !!! මම සොයුරියක් නොවේ. සොයුරෙක් ... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-77385088186105764662011-06-20T22:07:43.123+05:302011-06-20T22:07:43.123+05:30දොස්තර නෝනේ... තරහ ගන්ට් කාරී නෑ ඕං...
පට්ට.... ප...දොස්තර නෝනේ... තරහ ගන්ට් කාරී නෑ ඕං...

පට්ට.... පට්ටම පට්ට...

කතන්දර මහත්තය කියපු දේට මාත් එක්ඟයි... මොකෝ මාත් ඒ වගේනේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-13689211396999089672011-06-20T20:55:23.027+05:302011-06-20T20:55:23.027+05:30ඔව් නෝනේ... පිටරටක තමා ඉන්නේ..ඇත්තම කියන්න නෝනේ දැ...ඔව් නෝනේ... පිටරටක තමා ඉන්නේ..ඇත්තම කියන්න නෝනේ දැන් උදේට මොනාහරි ලිව්වේ නැත්නම් නිකං මොනාද මොනාද වගේ නේ..ඒකෙත් හැටි නේ..බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.com