tag:blogger.com,1999:blog-3270037286621401654.post4985709171474121099..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: අගක් මුලක් නැති කතාවක්නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-3270037286621401654.post-44978709603487127762015-05-21T18:14:46.895+05:302015-05-21T18:14:46.895+05:30මට හිතාගන්නවත් බැහැ කොහොම ඒ රෝගීන් එක්ක හැම දවසක්ම...මට හිතාගන්නවත් බැහැ කොහොම ඒ රෝගීන් එක්ක හැම දවසක්ම ගත කරනවද කියලා. මම මේ වකුගඩු ඒකකයෙ හිටියෙ දවස් පහක් විතරයි. ඒත් දරා ගන්න අමාරුයි.
හැමදාම මේ ඒකකවල වැඩ කරනවා කියන්නෙ හැමදාම යහපත් දේක නියැළෙනවා කියන එක. බුදු දහම අනුව බැලුවොත්, හැමදාම කුසල් රැස් කරන ගමන් මොකක් හරි පරණ අකුසලයක් ගෙවනවා වෙන්නත් ඕන.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-22248579882808696972011-07-14T23:36:32.559+05:302011-07-14T23:36:32.559+05:30@ නලිනි
මගේ හැමදාම ජීවිතේ ඕක තමයි. වකුගඩු රෝගීන් ...@ නලිනි

මගේ හැමදාම ජීවිතේ ඕක තමයි. වකුගඩු රෝගීන් එක්ක තමයි දවස ගෙවෙන්නේ.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-23450581897281124592011-07-13T21:18:19.773+05:302011-07-13T21:18:19.773+05:30@ සුජීව: කවුරු හරි වැඩ කරන තැනට එක්ක යනවනම් හොඳයි ...@ සුජීව: කවුරු හරි වැඩ කරන තැනට එක්ක යනවනම් හොඳයි කියලා හිතෙන දවසුත් තියෙනවා. හැබැයි යන එන තැන, වෙලාව මටම තීරණය කරන්නට ඇති හැකියාවෙත් අගයක් තියෙනවා.
හපොයි, බණ්ඩලට නේද? මල්ලියි මමයි ලයිසන් එක නොතියපු පොලීසියක් කොළඹ නුවර පාරෙ නෑ. සමහර ඒවට දෙතුන් පාර ගිහින් ඇත. ඔය ඕනෙ ටවුමක පොලිසිය සහ තැපැල් කන්තෝරුව තියෙන තැන අපේ මල්ලි දනී. :D

@ දුකා: එතන ඔය විදිහෙ කතා හුඟයි. එතනින් ඇවිත් ඊලඟට ගිය තැන ඔයිටත් එහා.
එක්කො අපිත් අඬ අඬ ඉන්න ඕන. එහෙම නැත්නම් අර ලෙඩා වගේ පුංචි දඹදිව යන්න ඕන.
මං කැමතියි පුංචි දඹදිව යන්න.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-2633724000467078602011-07-10T17:41:06.793+05:302011-07-10T17:41:06.793+05:30අනේ මන්දා . . .කතාවත් කියෙව්වා . . කොමෙන්ටු ටිකත් ...අනේ මන්දා . . .කතාවත් කියෙව්වා . . කොමෙන්ටු ටිකත් ඔක්කෝම වගේ කියෙව්වා . . .ජීවිතයේ හිස් බවක් දැනුනා වගේ හැඟීමක් තමයි මට නම් දැනුනේ . . .

අර පුංචි දඹදිව යන්න හදන අන්තිම ලෙඩා වගේ ඉන්න පුලුවන් නම් . . .

ලිපියට කෙසේ වෙතත් ලිපිය කියෝලා කොමෙන්ටුවක් දාන්න නම් අගක් මුලක් හොයා ගන්න අමාරු උනාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-35911079736677686102011-07-08T22:00:13.913+05:302011-07-08T22:00:13.913+05:30හරි මෙතැනදී මං ඉන්නේ ඔයාලා ඉන්න තුන්වෙනි ලෝකෙටයි අ...හරි මෙතැනදී මං ඉන්නේ ඔයාලා ඉන්න තුන්වෙනි ලෝකෙටයි අපේ බ්ලොග් කොලොසියමේ මහත්තයා ඉන්න පලවෙනි ලෝකෙටයි අතරේ. 3- කියමු. මාත් ඉන්නේ ලංකාවේ තමයි. මං ඉන්නේ හැබැයි නිදහස් බස් රූට් එකක. එකයි වාහන ගෙදර තියලා සැපට බුදිය ගෙන යන්නේ.

දැන් ඔකේ රොස් පරොස් දකින ජනතාව ඒමටයි. රස්සාවේ තත්වෙට හරි නැතිය මග නිකම් පිචන් තාලෙට බස එකේ යනවය අරකද මේකද. හැබැයි මමයි දන්නේ වීල් එකයි ගියර් එකයි නැති දෑත කොච්චාර නිදහස් ද කියලා. හීන ඉතින් බ්‍රෝඩ් කාස්ට් කරන්න බැහැනේ. එව්වා ප්‍රයිවෙට් ෆන්.

මං පිලි ගන්නවා හැම පාරම මේ වගේ නැති බව. ඒ වගේම හැම වෘත්තිකයටම ඒ නිදහසත් නැති බව.

පරිස්සමින් එලවන්න නලිනි. ඔයාට එලවන්න පුළුවන් ඇති ඒත් බණ්ඩා රාලහාමිට අහු වුනොත්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-67361727852955202172011-07-08T18:24:32.873+05:302011-07-08T18:24:32.873+05:30හැමදාම නැහැ..හැම තැනම නැහැ...හැමදාම නැහැ..හැම තැනම නැහැ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-64218423968932711612011-07-08T18:21:41.753+05:302011-07-08T18:21:41.753+05:30පරලොව යන එකෙත් ප්‍රශ්නයක් නෑ කියමුකො. මාරයා දැක්කො...පරලොව යන එකෙත් ප්‍රශ්නයක් නෑ කියමුකො. මාරයා දැක්කොත්?නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-55785996344272830312011-07-08T18:16:32.556+05:302011-07-08T18:16:32.556+05:30@සුජීව...
පිස්සුනං කියවන්න එපා..එහෙම නිදා ගන්න ගි...@සුජීව...

පිස්සුනං කියවන්න එපා..එහෙම නිදා ගන්න ගියොත් පාරෙයන කී දෙනෙක් පරලොව යයිද..? ඒත් හා කියමුකෝ..කෝ ඊ ළගට බ්ලොග් එක ලියන්න කෙනෙක්..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-15965822635517332102011-07-08T18:15:45.525+05:302011-07-08T18:15:45.525+05:30@ අනිත් කොණ: ස්තුතියි. ඔයාගෙ බ්ලොග් එක දැක්කෙ අද. ...@ අනිත් කොණ: ස්තුතියි. ඔයාගෙ බ්ලොග් එක දැක්කෙ අද. මගෙ අතින් ඉඳහිට සායනික තොරතුරු ලියවෙන්නෙ.

@ සුජීව: ඩ්‍රයිව් කරන ගමන් අමාරුයිනෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-40691055009308797622011-07-08T18:01:28.833+05:302011-07-08T18:01:28.833+05:30[[පාරටම පැය පැය ගත කරනවා]]
ඉතින් ළමයෝ මං හැමදාම ම...[[පාරටම පැය පැය ගත කරනවා]]

ඉතින් ළමයෝ මං හැමදාම මෙහෙම නේ. මං නම් ඒක ධනාත්මක වැ බලලා කැන පැලෙන්න නිදා ගන්නවා. හිනත් බලන්න පුළුවන් ස්ලෝ බස එකක් නම්.

ඔයා දන්නවද බුවෙක් [එක්තරා] මේ මහ මග [පිලි උඩ] ගෙවන දිග කාලයක් නිසා සිංහල බ්ලොග්කරණයේ කොලෝසියම ඉදි වන බව. හැබැයි ඉතින් ඔයාටයි මටයි ඒ බූල් බල්ලෝ නැහැ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-72598860306513510382011-07-08T17:07:41.380+05:302011-07-08T17:07:41.380+05:30සතුටුයි තවත් සායනික තොරතුරු අත්දැකීම් රැඳි බ්ලොග් ...සතුටුයි තවත් සායනික තොරතුරු අත්දැකීම් රැඳි බ්ලොග් එකක් දකින්න ලැබුනු එක. මම නම් ලිය ලියා හිටපු ටික පළ කරන්න පටන් ගත්තෙ ළඟදියි. කොහෙද ඉන්ටර්න් කාලෙ වෙලාවක් තිබ්බෙ නෑනේ. all the best !Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-40962674776754796812011-07-08T16:24:40.330+05:302011-07-08T16:24:40.330+05:30නෑ සුජීව, මේ දවස්වල ඉන්නෙ අම්මලත් එක්ක. ඒ මදිවට වැ...නෑ සුජීව, මේ දවස්වල ඉන්නෙ අම්මලත් එක්ක. ඒ මදිවට වැඩට යන්න පාරටම පැය පැය ගත කරනවා උදේ හවස. විවේකය අඩුයි. :(නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-49131373276775455412011-07-08T14:26:27.775+05:302011-07-08T14:26:27.775+05:30පහුගිය පොස්ට් දෙක [මේකත් එක්ක] බැලුවමත්,. දිගු නිහ...පහුගිය පොස්ට් දෙක [මේකත් එක්ක] බැලුවමත්,. දිගු නිහැඬියාව බැලුවමත්, එක්සෑම්එකකට මුහුණ දෙන මනුස්සයකුගේ මනෝ භාවයන් මනා සේ මෙන්නුම් කරන බව කිව යුතුයි. නලිනි ඉතින් මට වඩා දන්නවා ඇතිනේ ඔව්ව.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-33808802670667377032011-07-07T22:42:21.893+05:302011-07-07T22:42:21.893+05:30@ Lochanata Horen: බොහොම ස්තුතියි සහෝ. :D
@ සරත්:...@ Lochanata Horen: බොහොම ස්තුතියි සහෝ. :D

@ සරත්: :D ස්තුතියි හොයලා බැලුවට. ටිකක් වැඩ වැඩියි සහ නිදහස අඩුයි. සියල්ල දින නියමයකින් තොරව කල් දාලා තියෙන්නෙ.
පීඑස්: මගෙත් හිතේ රැඳුන පද ටිකක්. (සීගිරි කුරුටු ගී)නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-61108423385161036802011-07-07T09:52:58.933+05:302011-07-07T09:52:58.933+05:30සරත්මි
නැවත ආමි
අලුත් දෙයක් නැති නිසා
මෙසේ ලීමි....සරත්මි
නැවත ආමි
අලුත් දෙයක් නැති නිසා
මෙසේ ලීමි.

යට ලීය උඩටවත් නැග්ගද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-48444270337150880842011-07-07T09:08:41.849+05:302011-07-07T09:08:41.849+05:30sorry I have a error in my Sinhala Uni Code. This ...sorry I have a error in my Sinhala Uni Code. This blogspot is stunning. Great. Thumbs Up akkaLochanata Horenhttps://www.blogger.com/profile/11968127525992699872noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-79342396725029440822011-07-06T17:05:47.406+05:302011-07-06T17:05:47.406+05:30ලංකාප්‍රිය: මේ දවස්වල ලියන්නට සුදුසු වාතාවරණයක් නැ...ලංකාප්‍රිය: මේ දවස්වල ලියන්නට සුදුසු වාතාවරණයක් නැහැ, ඒකයි.

සුජීව: බුරතීනො මතු වෙලා හිටියා නෙළුම් විලේ.

SL: එක අතකින් බලද්දි ඔබ කියන කාරණා වෙන්නටත් පුළුවනි. එහෙම හිතද්දිනම් ශෝචනීයයි. හුඟ දෙනෙකුට සහ පවුලෙ අයට රෝගයක බරපතලකම වැටහෙන්නෙ නෑ.
අනික් අතට, ඉන්න ටික කාලය හැකි තරම් සාමාන්‍ය දිවියකට අනුගත වීමට උත්සාහ කරනවා වෙන්නටත් ඇති. විශේෂයෙන්ම ළමයි ගැන කල්පනා කරනකොට, ඔවුන්ගෙ ළමාකාලය ආපසු එන්නෙ නෑනෙ; දෙමවුපියන් සමග විනෝද චාරිකාවක් යන්නට ඔවුන්ට ලැබෙන අවසන් අවස්ථාව වෙන්නටත් පුළුවනි. පවුලෙ හැමටම දුක්මුසු මතකයන් වෙනුවට, එවැනි ප්‍රීතිමත් මතකයක් එක් වෙන එක හොඳයි.
කොහොම වුණත් ඔහු කරන දේටනම් මම සම්පූර්ණයෙන් එකඟයි. :D මොකද, ජීවිතය කොච්චර කාලයක් පුරා පැවතියාද කියන එකට වඩා කාලය තුළ ජීවිතය කොච්චරක් පැවතියාද කියන එක මටනම් වඩාත් වැදගත්.
බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තට.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-32480110494598706022011-07-06T08:46:30.490+05:302011-07-06T08:46:30.490+05:30"මටනම් යන්ඩ වුවමනාවක් නෑ සර්. මේ ගෙදර අයව එක්..."මටනම් යන්ඩ වුවමනාවක් නෑ සර්. මේ ගෙදර අයව එක්ක යන්ඩ ඕන හින්දා..."

It seems his family doesn't care about his life anymore or doesn't understand the gravity of his condition. So sad....SLhttps://www.blogger.com/profile/08266572701047720595noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-30842401990134395772011-07-05T14:13:34.976+05:302011-07-05T14:13:34.976+05:30බුරතීනෝ මැතිතුමා ට මොකද උනේ? ද්වන්ධ සටනකදී රබර් උණ...බුරතීනෝ මැතිතුමා ට මොකද උනේ? ද්වන්ධ සටනකදී රබර් උණ්ඩයක් වැදී රුසියානු රෝහලක දැඩි සත්කාර ඒකකයේ ද?Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-49209022745113281962011-07-05T12:33:43.276+05:302011-07-05T12:33:43.276+05:30මොකද සද්දයක් නැත්තේ ?මොකද සද්දයක් නැත්තේ ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-14847312640183228342011-07-04T22:11:35.459+05:302011-07-04T22:11:35.459+05:30@ අභීත: :D හික්.@ අභීත: :D හික්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-61474549283308250702011-07-04T21:44:02.269+05:302011-07-04T21:44:02.269+05:30මැස්සෙක් ගිය උඩක් බොලේ...... ( කථාවට අදාල නැත.) හි...මැස්සෙක් ගිය උඩක් බොලේ...... ( කථාවට අදාල නැත.) හික්...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-44109452670325220272011-07-04T21:32:34.507+05:302011-07-04T21:32:34.507+05:30@ පොත් ගුල්ලා: ඔන්න මට දැන් අහසෙ පාවෙනවා වගේ හැඟීම...@ පොත් ගුල්ලා: ඔන්න මට දැන් අහසෙ පාවෙනවා වගේ හැඟීමක් එනවා.... :D බොහොම ස්තුතියි අගැයීමටත් ප්‍රාර්ථනයටත්. ලියන්නෙ මගේ සිත සතුටු කරගන්නට වුණත් තව කෙනෙක් ඒ කියවා අගයනු දැකීම සිතට විශාල ප්‍රීතියක්; දිරියක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-12040592317431578642011-07-04T20:55:54.812+05:302011-07-04T20:55:54.812+05:30ඔබතුමීගේ බ්ලොග් අඩවියේ තිබුණු කතා, කවි සහ අනෙක් සට...ඔබතුමීගේ බ්ලොග් අඩවියේ තිබුණු කතා, කවි සහ අනෙක් සටහන් සියල්ලම කියවල ඉවර කළේ දැනුයි. පසු සටහන් ලියන්න මට නං ලැජ්ජත් හිතෙනවා. බයත් හිතෙනවා. මොකද මට හිතෙනවා ඔබතුමී ලංකාවේ ඉන්න ප්‍රතිභා සම්පන්න ප්‍රසිද්ධ ලේඛිකාවක්, මේ ආරූඩ නමකින් බ්ලොග් සටහන් ලියනව කියල. ඒ තරමට මට නං මේ හැම රචනාවක්ම පේන්නෙ ඉතා විශිෂ්ඨ ලේඛන හැටියටයි. පරිඝනක සහ අන්තර් ජාල පහසුකම් නැති හුදී ජන පහන් සංවේගය පිණිස මේ සියල්ල පොතක් ලෙස පලකරනවානම් බොහොම පිං. අප වැනි පුහුදුන් දනන් ගේ විඩා බර මනසට රසදුනක් වන් මෙවන් රචනා තව තවත් ලියන්නටත් දහසක් දුක්විඳින රෝගීන්ගේ කායික දුක්ඛයන් නිවා සුවපත් කරලන්නටත් යෝධ බල, යෝධ වීරිය ලැබේවා!පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-14651945999438733012011-07-04T19:56:42.487+05:302011-07-04T19:56:42.487+05:30@මාතලන් කියපු කතාව මමත් පිලිගන්නවා. හැබැයි ඔය කියන...@මාතලන් කියපු කතාව මමත් පිලිගන්නවා. හැබැයි ඔය කියන කනේ පාර දොස්තර නෝනගේ හැම කතාවකම වගේ තියෙන බවයි මට නං පෙන්නේ. කොහොම උනත් මේ කාලෙ නං තියෙන්නේ මහ තුප්පහි විප්ලව. බටහිර නව යටත්විජිත වාදීන්ට ඕනේ විදිහට මූණු පොත, ඊ මේල් ආදිය හරහා ආණ්ඩු වෙනස්කිරීම උන් විප්ලවය හැටියට හැඳින්නුවට ලෙනින්ල, කාල් මාක්ස්ල දැකපු විප්ලවය ඒක නෙමෙයි.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.com