tag:blogger.com,1999:blog-3270037286621401654.post5039906966700313853..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: ලේනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-3270037286621401654.post-56209079709669995922017-04-10T12:24:36.539+05:302017-04-10T12:24:36.539+05:30http://www.eyedonation.slt.lk/sub_pgs/tissue_bank....http://www.eyedonation.slt.lk/sub_pgs/tissue_bank.html
Contact them.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-6984991299607217982017-03-27T00:27:51.253+05:302017-03-27T00:27:51.253+05:30ඔයාලට පුලුවන්ද මට පොඩි උදව්වක් කරන්න....මට දැන් අව...ඔයාලට පුලුවන්ද මට පොඩි උදව්වක් කරන්න....මට දැන් අවුරුදු 32. මම ආසයි මම මැරුනට පස්සෙ මගෙ ඇස් වකුගඩු ඒ වගේ දේවල් දන් දෙනවනම්....මම අහ්ල තියෙනව මිනිහෙක් මැරුනට ඒව දෙන්න පුලුවන් කියල..මම කැමතියි මගෙ ඒව දෙන්න....මට මගෙ මේ නම්බර් එකට කවුරු හරි ඒ තැන් වල නම්බර් ස්ම්ස් එකක් හරි ඉමෝ එකෙන් හරි වයිබර් එකෙන් හරි එවන්න...0722220028ජංගම දුරකථන අලුත් වැඩියාවhttps://www.blogger.com/profile/06919599203363973464noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-72584652234174965392012-06-03T13:09:58.468+05:302012-06-03T13:09:58.468+05:30ඉතින් ඔය බණේම තමයි අපි කියන්නෙත්. සේම් පොයින්ට්. ආ...ඉතින් ඔය බණේම තමයි අපි කියන්නෙත්. සේම් පොයින්ට්. ආෆ්ට ඉෆෙක්ට්ස් ගැන තමයි අනික් අය හිතන්නෙත්.
"අපිට කන්න බොන්න දෙන්න රස්සාවක් කරන්න කවුරුත් නෑ.
මම දානේ දෙන්න මට පුළුවන් දේට මිසක් කල නොහැකි දේට නෙමෙයි." ඔයාම ඔයාගේ චොදනාවට පිළිතුරු සපයගෙන. ඔය වගේ දේවල් වලදි මිනිස්සු ලඟ මිනිස් කම් නෑ කියලා කියන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න.

ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-39345856421292842812012-06-03T12:17:43.790+05:302012-06-03T12:17:43.790+05:30මමත් විශ්වාස කරනවා අපි දෙයක් දෙනකොට එයින් මම මගේ ක...මමත් විශ්වාස කරනවා අපි දෙයක් දෙනකොට එයින් මම මගේ කියන හැඟීම නැතුව දීමෙන් අපි රටට ලෝකෙට අයහපතක් වෙනුවෙන් ඒ දේ කවුරුත් යොදවන්න කැමති නැති බව..
කල්ඉකුත්වෙන්න කලින් ලේ කලමණාකරනයක් තිබුණනම් රෝස මල් තවත් සුවඳවත් වෙයි කියලා හිතුණා.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-36373416709297571882012-06-03T02:18:25.418+05:302012-06-03T02:18:25.418+05:30අනික ඔයාලා වගේ අය ඇයි නිතරම ඈතින් ආධාර හොයන්නේ...?...අනික ඔයාලා වගේ අය ඇයි නිතරම ඈතින් ආධාර හොයන්නේ...? අනිත් අය විතරද දන් දෙන්න ඕන...
මේ කතාව නම් වැටහුනේ නෑ අහන්නේ මම දන් දෙන්නේ නැත්තේ ඇයි කියලාද?
අපිට කොයි තරම් උවමනාවුනත් එහෙම දෙන්න බැරිකම් තියෙනවා. කොටින්ම අපි ජීවත් වෙන රටාව අනුව. පොඩි බබාල වගේ අනේ මට දෙන්න පුළුවන් කියන්න අපි හැඩගැහිලා නෑ. ඒකේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් හින්දා.
අපිට කන්න බොන්න දෙන්න රස්සාවක් කරන්න කවුරුත් නෑ.
මම දානේ දෙන්න මට පුළුවන් දේට මිසක් කල නොහැකි දේට නෙමෙයි.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-48525309090373338062012-06-03T02:12:07.398+05:302012-06-03T02:12:07.398+05:30මාරයා දැනුවත් කිරීම ගැන ස්තුතියි.
මේක මගේ පෞද්...මාරයා දැනුවත් කිරීම ගැන ස්තුතියි.

මේක මගේ පෞද්ගලික අත්දැකීමක්.

මට අනුව මම කාගෙවත් දෙයක් නිකම් ගන්න කෙනෙක් නෙමෙයි. ඒත් අපි හෙව්වේ වකුගඩුවක් විතරක් නෙමෙයි.
(එහෙම හෙව්වා නම් මේ ලෙඩාව දැක්ක දවසේ මම අවුල් වුන හැටි දැක්ක ගමන් මගේ රියදුරා මට කීවේ මැඩම් මම කිඩ්නි එකක් දෙන්නම් කියලායි. ඒ මනුස්සයා මට සල්ලි ඕනේ කීවෙ නෑ.) ඒත් මම ඔහුට හොඳටම බැන්නා. අපි කිඩ්නි එකක් හෙව්වේ බොහෝ දේවල් හොයලා බලලා. (ඒ ලෙඩා නිකම් ගන්න කැමති වුනත් එහෙම ගන්න ඉඩ දෙන්නේ නෑ කියලා මම හිතාගෙන හිටියේ.)
ඒකට මූලික වුනෙ මම.
මම කිඩ්නි එකකට දෙන වටිනාකම ඇහුවා නේද මම අවයව බිස්නස් කරන කෙනෙක් නෙමෙයි. ඒක හින්දා මම දන්නේ නෑ. ඒත් මම කිව්වේ ඔහු ජීවත් වෙන වට පිටාව අනුව ඔහුගේ අනාගතය බෙහෙත් වගේ දේවල් වෙනුවෙන් යම්කිසි වගකිවයුතු මුදලක් දියයුතු බවයි. දැන් ඉතින් ඔයාලා කියනවා නම් දානපතියෝ සල්ලි දික් කරාම එන්නේ නෑ කියලා ඔය ලංකාවේ පත්තර වල ඔය තරම් ආධාර ඉල්ලන්නේ මොකෝ හැමදාම? ඒ හැමෝටම ඒ ඉල්ලන හැමදේම ලැබෙනවද?
ඒත් මට කතා කරපු මේ කියන පුද්ගලයා වෙනුවෙන් කිඩ්නි දෙන්න ප්‍රපෝස් කරපු අය ඉල්ලපු මුදල් ඒ අස්සේ ඒ අය කොයි තරම් ජෙනුයින්ද බිස්නස් ද කියලා අපිට වැටහුනා.
මට මතකයි මේ වෙබ් අවකාශේ එක්කෙනෙක්ම මට කිවුවා කිඩ්නි එකක් ගැන. එවෙලේත් මම කිවුවේ නිකම් දෙනවා වුනාට ගන්න බෑ අඩු ගානේ ඒ අයගේ බෙහෙත් වෙනුවෙන් හරි අපි මුදල් දියයුතුබවමයි.
ඇත්ත මේක කලයුතුයි කියලා ප්‍රෙටෙන්ඩ් වෙන්න බෑ. ඒත් කෝමා එකේ ඉන්න ලෙඩෙකුටත් ඉක්මනට කිඩ්නි එකක් දාන්න ඕනේ කියලා ලෙඩුන්ව හෝ ලෙඩුන්ගේ නෑයෝ ට බල කරන දොස්තරලා ගැන දෙපාරක් හිතන්න වෙනවා. මට හයිලයිට් කරන්න ඕන වුනේ ඒක.
http://nihalw.wordpress.com/2012/06/01/%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A-%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB/
මේ කතාව වගේ බොහෝ දේවල් ලෝකේ කොහෙත් වෙන නිසා මට නම් බොහෝ පුදුමයක් නෑ.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-15351030911005863952012-06-03T01:54:05.415+05:302012-06-03T01:54:05.415+05:30තමන් වෙන කෙනෙක් වෙනුවෙන් මහන්සි වෙලා, හොයලා අරන් ද...තමන් වෙන කෙනෙක් වෙනුවෙන් මහන්සි වෙලා, හොයලා අරන් දුන්නු තෑග්ගක් ඒ කෙනා පැත්තකට විසි කරලා දාලා තියෙනවා දැක්කොත් එහෙම කෙනෙකුට හිතෙන්නෙ මොනවද

මේ කතාව නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-10872015773567695382012-06-03T01:24:09.791+05:302012-06-03T01:24:09.791+05:30සංවේදී කතාවක්..
මම තුන් පාරක් ලේ දීල තියෙනවා.. ඉන්...සංවේදී කතාවක්..
මම තුන් පාරක් ලේ දීල තියෙනවා.. ඉන් එකවතාවක් ගෙවල් ළඟ අයිය කෙනෙක් ලියුකේමියා (හෝ ඒ වගේ ලෙඩක්) හැදිලා අසනීපව ඉන්නකොට.. එයා ඊට මස 3-4 කට පස්සෙ මියගියා. ඇත්තටම මට දුක හිතුන ඒ වෙලාවේ.. මට හිතුවෙ මම ලේ දීපු එකෙන් වැඩක් නැහැ කියල.. පස්සෙ මම හිත හදා ගත්තේ එය මගේ ලේ හින්ද එයාගේ ජිවිතේ පැයක් හරි දික් කරගන්න ඇති කියල.. එහෙම හිතුවත් එක සාදාරන නැහැ නේ.. එහෙම නම් එයා දිගටම අනුන්ගේ ලේ වලින් අදටත් ජිවත් වෙන්න එපාය ?? අනේ මන්ද..
තව වතාවක් 2008-2009 වගේ කාලේදී මුහමලේ ප්‍රහාරයකින් අපේ හමුදා වලට බරපතල හානිවෙලා ලංකාව පුරාම රෝහල් වල ක්ෂණික ලේ අවශ්‍යතාවයක් ඇති වෙච්ච වෙලාවේදී. එදා නම් හරිම සතුටු හිතුන.. අපේ කාර්යාලේ හිටපු සමහර 'මෙලෝ රහක් නැති' 'අපත' නමින් වර්ගීකරණයට ලක් වෙච්ච අය පවා ලේ දන් දෙන්න නාරාහේන්පිට ට ඇවිත් ඉන්නවා දැක්කම මම උන් ගැන හිතන විදිහත් වෙනස් වුණා..
$Marumoos$$ තුසිත $https://www.blogger.com/profile/00572785135837582273noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-89473158400553059582012-06-02T22:29:29.741+05:302012-06-02T22:29:29.741+05:30"ආවට ගියාට දන්දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි වකුග..."ආවට ගියාට දන්දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි වකුගඩුවක් කියන්නේ..විශේෂයෙන්ම වැපෙන්නෝ ඉන්න කෙනෙකුට..වගකීම් තියෙන අයට.. ආදායම් මාර්ග හරියකට නැති අයට.. වැඩපල කරන්න තියෙන අයට.. ඒක බරපතල කාරණාවක්... මං දන්න තරමින් වකුගඩු දුන්න හැම කෙනාම එතැන ඉදන් ගෙවන්නේ අවදානම් ජීවිත..එයාලත් එතැන් ඉදන් බෙහෙත්වලට යන්න වෙනවා.. අර තියෙන එක වකුගඩුව හරියට පවත්වා ගැනීම ලේසි වැඩක් නෙවෙයි..."

මාරයා එක්ක එකඟයි. කොච්චර සල්ලි දෙනවයි කිව්වත් ඒ දේ කරන්න කෙනෙකුට අමාරුයි. තමුන්ගෙම පවුලෙ, තමුන්ගෙම කෙනෙක්ගෙ ජීවිතයක් බේරගන්න ඉදිරිපත් උනත් අරහෙම සල්ලි වලට තමුන්ගෙ ජීවිතෙ අවදානම් තත්වයකට පත් කරගන්නෙ නෑ.
වැඩි පුර තියාන ඉඳන් නොදී ඉන්න දෙයක් වෙන්න ඕනා, අමනුස්සයි කියලා කියන්න. නැත්නම් ඔයාටම ඕක ඔයාගෙ යහළුවා වෙනුවෙන් කරන්න තිබ්බනේ සත පහක්වත් අය නොකර, නේහ්?!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-13284282034964455562012-06-02T22:15:15.812+05:302012-06-02T22:15:15.812+05:30මමත් දන්න තරමින් ලංකාවෙ ලේ/ අවයව දන්දීමට ඉදිරිපත් ...මමත් දන්න තරමින් ලංකාවෙ ලේ/ අවයව දන්දීමට ඉදිරිපත් වන්නන් බොහොමයි. විශේෂයෙන් ලේ දෙන අය හුඟක් ඉන්නවා. වකුගඩු බද්ධය පටන් ගත් කාලෙ, හුඟක් හාමුදුරුවරු ඉතාම කැමැත්තෙන් එහෙම වකුගඩු දන් දුන්නා.
නමුත් මිනිස්සු ඒ ප්‍රවණතාවය නරක විදිහට භාවිතා කරන්නට පටන් ගත්තා කියලා මම හිතන්නෙ. මහමෙවුනාව වගේ තැන්වල, හාමුදුරුවරුන්ට පෙනෙන්නට වකුගඩු ඉල්ලා දැන්වීම් ගහන්නට පටන් ගත් බව මම අහල තියෙනවා. අර කිව්වත් වගේ අතරමැදියන් මේවට සම්බන්ධ ඇති. දෙන කෙනා නිකම් දුන්නත්.
වකුගඩුවක් දෙන එක ලේ දෙනවට වඩා වෙනස්. විශේෂයෙන් වකුගඩු රෝගීන් සුලභ රජරට වගෙ පැත්තක් ගත්තහම, එහි ඉන්න අනික් අයත් ඒ රෝගයට අවදානමක් ඇති අය. එක් වකුගඩුවක් ජීවත් වීමට සෑහෙන නමුත්, අද කාලෙ බහුලව ඇති රෝග දිහා බැලුවහම, කෙනෙක් ඒ ගැන දෙවරක් හිතන එක වරදක් නොවෙයි. මොකද, තමන්ට එහෙම ලෙඩක් නොසෑදේවියයි හිතන්නට නොහැකි නිසා. එක අතකින් තමන්ගෙන් යැපෙන්නන් සිටින කෙනෙක් ඒ ගැන හිතා මැළි වෙනවා සේම, එහෙම කවුරුත් තමන්ට කියලා නැති කෙනෙක්, තමන් රෝගී වුවහොත් බලන්නට කෙනෙක් නැති හින්දාම වකුගඩුවක් දීමට මැළි වෙන්නට පුළුවනි.
රෝගවලට ඇති ඉඩකඩ ඇරුණුකොට, කැළලක් ඉතිරි වීමත් තව හේතුවක්.

ඉන්දියාවෙ අවයව වෙළඳාම හුඟක්ම කෙරෙනවා. එක්කො දුප්පත්කම නිසා, අඩු ගණනකට අවයව විකුණනවා. එහෙම නැත්නම් පැහැරගෙන ඇවිත් අවයව ගලවා ගන්න අවස්ථාත් තියෙනවා. ඒ බව නොදැන නෙවෙයි යුරෝපීයයින් ඉන්දියාවෙ ඇවිත් ලාබෙට අවයව ලබා ගන්නෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-43611460378902880772012-06-02T21:58:30.613+05:302012-06-02T21:58:30.613+05:30හ්ම්. මටත් ඒක සෑහෙන්න හිතට කරදර කළා. ඔය යුද්දෙ දවස...හ්ම්. මටත් ඒක සෑහෙන්න හිතට කරදර කළා. ඔය යුද්දෙ දවස්වල. ඒ කාලෙ එහෙම ලේ නාස්ති කළේ නැහැ. සෙබළුන්ට හුඟක් ලේ අවශ්‍ය වෙන හින්දා අනුරාධපුර වගේ රෝහල්වලට ලේ යවන එකයි කළේ. නමුත් මේ අය කැමති වුණේ නැහැ එහෙම සෙබළුන් වෙනුවෙන් ලේ එවන්නට.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-72351632025470367572012-06-02T21:55:50.703+05:302012-06-02T21:55:50.703+05:30ඔව්, දේශපාලකයො වගෙ අය එහෙම බලපෑම් කරන්න හදනවා. නමු...ඔව්, දේශපාලකයො වගෙ අය එහෙම බලපෑම් කරන්න හදනවා. නමුත් ඉඳහිට වෙනස් අය ඉන්නවා. ළඟකදි එහෙම සිද්දියක් වුණා. හෙළ උරුමයට සම්බන්ධ එක්තරා දේශපාලඥයෙකුගෙ කිට්ටුම ඥාතියෙක් රෝගීව සිටි වෙලාවක, ඒ ඥාතීන් දේශපාලන සම්බන්ධකම් මත බලපෑම් කරන්නට තැත් කළා. නමුත් අදාල දේශපාලඥයා රෝහලට ආ වෙලාවෙ කාර්ය මණ්ඩලයට වෙනම කතා කරලා කියා තියෙනවා, අදාල රෝගියාගෙ තත්වය තමන් දන්නා බවත්, තමන් දේශපාලකයෙක් හින්දා වෙනම විශේෂ සැළකිල්ලක් අනවශ්‍ය බවත්. :) එහෙම සිද්ධියක් මම ඒ ඇහුවමයි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-29614533848547776852012-06-02T21:55:31.631+05:302012-06-02T21:55:31.631+05:30අවයව බිස්නස් එකක් වෙනම තියෙනවා වෙන්න පුළුවන්, ඒ වග...අවයව බිස්නස් එකක් වෙනම තියෙනවා වෙන්න පුළුවන්, ඒ වගේ එකක් ගැන මම "අහල තියෙනවා", අවයවය කිව්වොත් ආයතනය හෙළිදරවු වෙන නිසා නොකිය ඉන්නම්. ඒත් මම "අහපු" විදියට එතනදී අවයවය දන් දෙන්න සද්භාවයෙන් නොමිලේ දන් දෙනවා, අතරමැදියන් පිට රටට විකුනනවාලු.ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-27778983102828122182012-06-02T21:51:15.125+05:302012-06-02T21:51:15.125+05:30එක්තරා දුරකට මේ අංශයෙන් පරිහානියක් ඇති බව ඇත්ත. ඒත...එක්තරා දුරකට මේ අංශයෙන් පරිහානියක් ඇති බව ඇත්ත. ඒත් මම දන්න තරමින් ලංකාවේ අයගේ ලේ/අවයව දන් දීම් අනිත් රට වලට වඩා වැඩියි.පුරුද්දක් හැටියට ලේ දෙන අය ඕනි තරම් තවම ඉන්නවා. හැබැයි ටිකෙන් ටික මේ දේවල් අපේ අයගෙන් ඈත් වෙලා යන්නත් බැරි නෑ..ඉඳුනිල්http://www.ramadasa.namenoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-67449319846576352422012-06-02T21:50:28.279+05:302012-06-02T21:50:28.279+05:30ඔව්, ඔය තෝර ගැනිල්ල ලේසි දෙයක් නෙවෙයි.
ප්රභූවරු...ඔව්, ඔය තෝර ගැනිල්ල ලේසි දෙයක් නෙවෙයි.

ප්‍රභූවරුනුත් ඉතින් "තෝරා ගන්නා ලද" කස්ටියනෙ. :D ලෙඩ්ඩු වගේද! අපි මෙව්වා වෙන්න ඕන අපිට මෙහෙමවත් පාරෙ යන්න ඉඩ ලැබෙන එක ගැනනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-33138353417561186572012-06-02T21:45:59.232+05:302012-06-02T21:45:59.232+05:30දුන් නිසාම ඒ ගැන ඇති ආශාව නැති වෙන්නෙ නැහැ කියන එක...දුන් නිසාම ඒ ගැන ඇති ආශාව නැති වෙන්නෙ නැහැ කියන එක තමයි මගෙත් අදහස.

උදාහරණයක් විදිහට, තමන්ගෙ දරුවට ඉගෙනීම වෙනුවෙන් දෙන මුදල, ඒ දරුවා පාවිච්චි කරනවනම් තමන්ගෙ ඉගෙනීම පැත්තකට දාලා තමන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ අවශ්‍යතාවයකට එහෙම, "අනේ දරුවගෙ සන්තෝසෙනෙ" කියලා හිත හදාගන්නෙ කී දෙනාද?
සුනාමියෙන් අවතැන් වුණු කෙනෙකුට ගෙදර හදාගනීවියැයි බලාපොරොත්තුවෙන් මුදල් දීලා, ඒ මුදලින් ඔහු බොනවානම්, සූදුවෙ යනවානම්, "ආ, කමක් නෑ, මං ඒක දීලා ඉවරනෙ, කැමති දේකට පාවිච්චි කරාවෙ" කියලා හිත හදාගන්නෙ කීදෙනාද?
තමන් වෙන කෙනෙක් වෙනුවෙන් මහන්සි වෙලා, හොයලා අරන් දුන්නු තෑග්ගක් ඒ කෙනා පැත්තකට විසි කරලා දාලා තියෙනවා දැක්කොත් එහෙම කෙනෙකුට හිතෙන්නෙ මොනවද?

දුන් පමණින් ලෝබකම නැති වෙන්නෙ නැහැ කියන එකයි මගෙ හැඟීම. එහෙම ලේසියෙන් ඒ අකුසල් දුරු වෙනවනම්, නිවන් දකින එක මාර ලේසි වෙන්න එපායැනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-41808674006364414512012-06-02T21:35:00.261+05:302012-06-02T21:35:00.261+05:30ඕඕ, බර අඩුවෙන් තියෙද්දි ලේ දෙන්න ගිහින් මාවත් පන්න...ඕඕ, බර අඩුවෙන් තියෙද්දි ලේ දෙන්න ගිහින් මාවත් පන්නගෙන තියෙනවා. ඒගොල්ලො ඒ දේවල් ගැන හුඟක් සැළකිලිමත්. රුධිර දායකයාගෙ ජීවිතේට අනතුරක් තියෙන නිසා.

මම කතා කරලා තියෙන්නෙ අනතුරකට ලක් වෙලා එන අය ගැන නොවෙයි. බීමට ඇබ්බැහි වුණු පුද්ගලයින් ඉන්නවා නැවත නැවත ලේ වමනෙ දාගෙන රෝහල්ගත වෙන. ඔවුන් සඳහා ලේ විශාල ප්‍රමාණයක් දෙන්නට වෙනවා. එහෙම අත්දැකීමකට මුහුණ දුන්නත් ඔවුන් තමන්ගෙ බීම නවත්තන්නෙ නැහැ. සමහරුන්ගෙ බේබදු යාළුවො රෝහලට පවා මත්පැන් ගෙනත් පොවන අවස්ථා තියෙනවා. ඔවුන්ගෙ සහකාරියන්, දරුවන්, ඔවුන්ව ගෙදර එවන්නට එපා, ආවොත් බොන හින්දා කියා ඉල්ලන අවස්ථාත් තියෙනවා, විශේෂයෙන් උත්සව සමයන්හිදී. ගෙදර ගිහින් ආයෙම බීලා, (රෝහලේ ඉද්දි අඩු වුණු හරියට) සමහරු ඊලඟ සතියෙම ආපහු ලේ වමනෙ දාගෙන එන අවස්ථාත් තියෙනවා.

ඕකෙ ප්‍රශ්නෙ එන්නෙ, විශාල ප්‍රමාණයක් මේ අය වෙනුවෙන් ලේ භාවිතා කළහම, අනෙක් රෝගියෙකුට ලේ නැතිකම. දුර්ලභ රුධිර ගණයක් ඇති රෝගියෙකුගෙ ජීවිතේ බේරා ගැනීම පිණිස ලංකාව පුරා ඉස්පිරිතාලවලට කතා කරලා ලේ හොයන්නට වෙන අවස්ථා තියෙනවා. ඇතැම් අයගෙ සැත්කම් කල් දමන්නට වෙනවා. ඇතැම් අය මිය යනවා, එහෙම ලේ නැති වීම නිසා.

අන්න එතකොට, පලක් ඇති කෙනෙක් වෙනුවෙන් ඒ ලේ භාවිතා කරන එක ගැන හිතන්නට වෙනවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-44461041829873216432012-06-02T21:05:19.096+05:302012-06-02T21:05:19.096+05:30අනුන්ගෙ ලේ පොහොර විදිහට භාවිතා කරන්නට කැමති අය බොහ...අනුන්ගෙ ලේ පොහොර විදිහට භාවිතා කරන්නට කැමති අය බොහොමයි!නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-87658075088554281822012-06-02T21:04:25.625+05:302012-06-02T21:04:25.625+05:30:) අදාල ප්රභූවරයාගෙ නම කියන්න බැහැනෙ ඉතින් මෙතන. ...:) අදාල ප්රභූවරයාගෙ නම කියන්න බැහැනෙ ඉතින් මෙතන.

එක අතකට, ආරක්ෂාව, මහ පාරෙ ඉඩ වගෙ සම්පත් හැමෝටම එක වගෙ ලබා දෙන්නට අපහසු හින්දා, අදාල අංශ තෝර ගන්නවා ඇති කාටද මූලිකත්වය දෙන්නෙ කියලා. එතනදි හදිසි රෝගියෙක් කියන කෙනා, විශේෂයෙන් අනතුරට ලක් වුණු සොල්දාදුවෙක් කියන කෙනා, යට ගිය එක තමයි ප්රශ්නෙනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-17919458371534719302012-06-02T21:01:28.981+05:302012-06-02T21:01:28.981+05:30බුදු දහමෙ බලපෑම හුඟක් දුරට හේතු වෙන්නට ඇති. මොකද, ...බුදු දහමෙ බලපෑම හුඟක් දුරට හේතු වෙන්නට ඇති. මොකද, ලංකාවෙ වැඩියෙන්ම ලේ දන් දෙන්නෙ, අවයව දන් දෙන්නෙ බෞද්ධයින්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-56019473174108047852012-06-02T20:48:26.836+05:302012-06-02T20:48:26.836+05:30ඇගේ තියෙන ලේ ටික දෙන්නේ සතුටින්....
ඒ සතුට ජීවිතේ ...ඇගේ තියෙන ලේ ටික දෙන්නේ සතුටින්....
ඒ සතුට ජීවිතේ 10පාරක් විතර ලැබුවා...
ඉස්සරහටත් ලබන බලාපොරොත්තුවෙන් ඉන්නවා...
මේ ඉන්න ටිකේ මොකට ලේ ටිකකට ලෝබකම් කරනවද...
ඒ ලේ ටික ගන්න පුද්ගලයා මොකෙක් උනත් ඌ සන්තෝසෙන් ජීවත් වෙන්නේ නැතෑ...
එච්චරයි...

ජය වේවා!!!Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-57150667922129018402012-06-02T20:48:13.849+05:302012-06-02T20:48:13.849+05:30රංගි අපේ රටේ මනුස්සකම ගැන ගැටළුවක ඉන්නවා කියලා හිත...රංගි අපේ රටේ මනුස්සකම ගැන ගැටළුවක ඉන්නවා කියලා හිතුන හින්දා මං දන්න ටිකත් කියන්න හිතුවේ...

වැඩිම අවයව දන්දීමක් කෙරෙන්නේ ලංකාවේ හාමුදුරුවරුන්ගෙන්..මම දැනුවත්ව එවැනි අවයව දන්දීපු බොහෝම පිරිසක් හිටියා.. ඒ අතරින් එක්කෙනෙක් දෙන්නෙක් හිටියා එයින් දන් දීමට අමතව දේවල් බලා පොරොත්තු උන..ඒත් ඒ අතලොස්සක්... හුග දෙනෙක් ඒ මට්ටමේ නැහැ.. මේ ලියන මම පවා එක්තරා මොහොතක වකුගඩුවක් දන් දෙන්න ඉදිරිපත් උනා..ඒත් මට කලින් එයට ඉදිරිපත් උන කෙනෙකුගෙන් නියමිත ගැලපීම් ලැබීම නිසා ඒ අවස්ථාව එදා ගිලිහිලා ගියා...

ඒ වගේම මම දන්න මනුස්සයෙක් තමන්ගේ වකුගඩුව දුන්නා නෝනගේ වකුගඩුව වෙනුවෙන්..වෙන කාගෙන්වත් හොය හොය ඉන්නෙවත් නැතිව... ඒ තමන්ගේ දරුවෝ දෙන්නට අම්මා කෙනෙක් ඉන්න ඕන හින්දා..ඒත් අවාසනාවකට ඒ අම්මා වකුගඩුව බද්ධ කරලා මාස කිහිපයකින් මිය ගියා... ඒත් අර මනුස්සයා ඇඩුවේ දරුවන්ට අම්මා කෙනෙක් නැහැ කියලා ළමයි දෙන්නගේ මූණු බල බල මිස..අනේ මගේ වකුගඩුව මටත් නැහැ එයාටත් නැහැ කියලනං නෙවෙයි...

මගේ අම්මා දැන්ටම ඇස් දන් දෙන්න ෆොම් පුරවලා..මලාම සිරුර වෛද්‍ය විද්‍යාලයකට භාර දෙන්නත් අත්සන් කරලා තියෙන්නේ... එයට අමතරව මමත් මල්ලිත් දෙන්නම හැකි හැම වෙලේම ලේ දෙනවා...

රංගි හෙව්ව විදියට සල්ලි මුලට දාලා හෙව්වටනං දානපතියේ ඉදිරිපත් වෙන්නේ නැහැ. සල්ලි වලට කරන්න අමාරු දේවල් ලෝකේ හුගක් තියෙනවා... ඔය වගේ දේකදී අපේ අරමුණුත් පිරිසිදු වෙන්න ඕන..එහෙම උනානං වකුගඩුවක් හොයා ගන්න එක ඔය තරම්ම අමාරු දෙයක් නෙවෙයි..හැබැයි ඒ ඉස්සරහට ගනුදෙනුවක් දාලා කතා කලාමනං අපේ අය ගනු දෙනු කරන්න හොඳට දන්න අය හින්දා තියන්න පුළුවන් උපරිම ලංසුව තියනවා... අනික ඔයාලා වගේ අය ඇයි නිතරම ඈතින් ආධාර හොයන්නේ...? අනිත් අය විතරද දන් දෙන්න ඕන...

අනිත් දේ තමා ආවට ගියාට දන්දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි වකුගඩුවක් කියන්නේ..විශේෂයෙන්ම වැපෙන්නෝ ඉන්න කෙනෙකුට..වගකීම් තියෙන අයට.. ආදායම් මාර්ග හරියකට නැති අයට.. වැඩපල කරන්න තියෙන අයට.. ඒක බරපතල කාරණාවක්... මං දන්න තරමින් වකුගඩු දුන්න හැම කෙනාම එතැන ඉදන් ගෙවන්නේ අවදානම් ජීවිත..එයාලත් එතැන් ඉදන් බෙහෙත්වලට යන්න වෙනවා.. අර තියෙන එක වකුගඩුව හරියට පවත්වා ගැනීම ලේසි වැඩක් නෙවෙයි...

ඔයාලා තීරණය කල සාධාරණ මුදල කොයි මට්ටමේද කියලා කියන්න බැරිද..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-59270808429952041022012-06-02T20:36:37.521+05:302012-06-02T20:36:37.521+05:30ලෙඩෙකුට ලේ ඕන වෙලා හොයනකොට තමයි ඔය වගෙ ගැටළු එන්නෙ...ලෙඩෙකුට ලේ ඕන වෙලා හොයනකොට තමයි ඔය වගෙ ගැටළු එන්නෙ. අවශ්‍ය ලේ වර්ගය නොමැතිකමින් සැත්කම් කල් යනකොට, ලෙඩුන් මැරෙනකොට තමයි හිතෙන්නෙ, තියෙන ලේ පාවිච්චි කරන්නෙ කා වෙනුවෙන්ද කියන එක ගැන වඩා සැළකිලිමත් වෙන්න ඕන බව. ලේ විතරක් නෙවෙයි, අනෙක් සීමිත පහසුකම්නුත්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-47136056375026233332012-06-02T17:31:19.084+05:302012-06-02T17:31:19.084+05:30මේක ඇත්තටමද කීවේ?
(මොන වැරැද්ද තිබුනත් අපේ මිනිස්...මේක ඇත්තටමද කීවේ?
(මොන වැරැද්ද තිබුනත් අපේ මිනිස්සු තාම ලේ / ඇස් දන් දෙනවා අනිත් රටවල් එක්ක බලන කොට.)
පසුගිය දවස් වල මගේ හිතවතෙකුට අවශ්‍යවෙලා අපි කිඩ්නි එකක් හෙව්වා.
කොටින්ම මමම ඔහුට කීවේ මේ කියන මගෙ හිතවතා යහමින් මුදල් තිබුන කෙනෙක් නිසා අපි කිඩිනි එකක් හොයාගෙන ඒ දෙන පුද්ගලයාට සාධාරණ මුදලක් දෙමු කියලා.
මම කිහිප දෙනෙකුට කතා කරලා කිඩ්නි හොයද්දි දැනගත්තේ බොහෝ අයගේ දානේ තරම? ඔය කියන මනුස්සකම මම නම් දැක්කේ නෑ. අන්තිමට මේ කියන කෙනා මැරෙන්න දවස් දෙකක් තුනක් තියලාත් අයි සී යූ එකෙ ඉන්න දවස් වලත් දොස්තර කියලා ඉක්මනට කිඩ්නි එක දාමු කියලා.
මට නම් හිතුනෙ මේවා අස්සේ තියෙන්නේ ලොකු බිස්නස්. හැම එකාම තමන්ගේ කුට්ටිය ලොකු කරගන්න හදනවා.
ඒ අස්සේ අර ලේ දන්දෙන ඕනේ දෙයක් වෙනුවෙන් පිහිටට එන මනුස්සකම දන්න හඳුනණ අයත් බාල්දු වෙනවා.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-34864301940265117752012-06-02T17:22:50.809+05:302012-06-02T17:22:50.809+05:30මම කවදාවත් කාටවත් ලේ දීලා නෑ. දෙන්න පුළුවන්කමකුත් ...මම කවදාවත් කාටවත් ලේ දීලා නෑ. දෙන්න පුළුවන්කමකුත් නෑ.
ඒත් මටත් හිතුනේ මාත් නම් ආවට ගියාට බේබද්දෙක් වගේ කෙනෙක් වෙනුවෙන් ලේ දෙන එකක් නෑ කියලායි.
අපි කොහොමත් හිතන්නේ එහෙම. එතකොට අපි දෙන දේ ගැනත් ආශාවෙන් ඉන්නවා කියලා හිතෙනවාද මන්දා. ඒ උනාට මම නම් එහෙමයි.

යුද්ධේ දවස් වල විතරක් නෙමෙයි තාමත් පාරවල් වහනවා නේද උතුමානෝ කෙනෙක් ගමන් බිමන් යනකොට?Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com