tag:blogger.com,1999:blog-3270037286621401654.post5447763663916391336..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: ඩෙංගු 2නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-3270037286621401654.post-67472523011207414112016-04-28T14:57:48.727+05:302016-04-28T14:57:48.727+05:301.පළමු කිලෝග්‍රෑම් 10 සිට එහාට යද්දි අඩු කරන්නෙ ඇය...1.පළමු කිලෝග්‍රෑම් 10 සිට එහාට යද්දි අඩු කරන්නෙ ඇයි? (බොන්න බැරි නිසාද)

2.ලංකාවෙ මධ්‍යම පාන්තිකයන්ගෙ ළමයි අලි පැටව් වගේය කියල දීප්ති බොසාත් අපූරුවට පැහැදිලි කරල තිබුන දවසක්. සාමාන්‍යයෙන් යට ඉඳල ටිකක් උඩට ආපු එවුන් ළමයි වෙනුවෙන් තමයි සියල්ලම කරන්නෙ. සාපේක්ෂව ඉහලම සමාජයේ මේ තත්වය අඩුයි.

3.ලෙඩ තියාගෙන පොඩි එවුන් ඉස්කෝලවල/පෙර පාසල්වල යැවීම නං අන්තිමයි. අපි පොඩිඑකා අසනීප වුනාම හොඳ වෙනකල් පෙර පාසල් යවන්නෙ නෑ. නමුත් හුඟ දෙනෙක් ලෙඩ තියාගෙන එවනව. ඒකෙන් හැම එකාම ලෙඩ වෙනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-38952288899662591312016-04-28T00:20:59.581+05:302016-04-28T00:20:59.581+05:30මං මේ නිකමට කල්පනා කරල බැලුවේ , ඩෙංගු හැදිල මැරුන ...මං මේ නිකමට කල්පනා කරල බැලුවේ , ඩෙංගු හැදිල මැරුන පොඩි අය විතරක් නෙමෙයි ලොකු අයත් මහතයි . අම්මෝ හැමදාම මාව මදුරුවෝ කනවා , කොහොමටත් මට අනිත් අයට වඩා මදුරුවෝ ආකර්ෂනය වෙනව කියලයි මට හිතෙන්නේ , මාත් මැරෙයිද මන්දා අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-73032587272979156172016-04-27T23:19:47.803+05:302016-04-27T23:19:47.803+05:30ඉතා වටිනා ලිපියක් අක්කා ! අපේ වාට්ටු වලත් අමාරු වෙ...ඉතා වටිනා ලිපියක් අක්කා ! අපේ වාට්ටු වලත් අමාරු වෙන්නේම බර වැඩි ළමුන්ට. ඒක ඔබ කියූ කාරණා තමයි... ඒ වගේම ක්ලිනික් වල බර වැඩි දරුවන් ප්‍රමාණයකුත් ඉන්නවා. වැරදි ආහාර පුරුදු තමා මූලිකම දේ... Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-44591220651160527532016-04-26T21:29:52.210+05:302016-04-26T21:29:52.210+05:30ස්තුතියි. :Dස්තුතියි. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-68369177255443010232016-04-26T21:29:35.354+05:302016-04-26T21:29:35.354+05:30//ඒත් කොච්චර කෑවත් මහත්වෙන්නෙ නැති උනුත් ඉන්නව.// ...//ඒත් කොච්චර කෑවත් මහත්වෙන්නෙ නැති උනුත් ඉන්නව.// ඒ වාසනාවන්තයො.
නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-64979846540370980802016-04-26T21:28:59.860+05:302016-04-26T21:28:59.860+05:30:D ළමයින්ව ටිකක් සෙල්ලම් කරන්නවත් යවනවනම්...:D ළමයින්ව ටිකක් සෙල්ලම් කරන්නවත් යවනවනම්...නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-37104929695228923642016-04-26T21:28:06.212+05:302016-04-26T21:28:06.212+05:30ඕඕ, කාර්ය මණ්ඩලයටත් ඕක මොන වදයක්ද? ළමයටත් වදයක්.ඕඕ, කාර්ය මණ්ඩලයටත් ඕක මොන වදයක්ද? ළමයටත් වදයක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-86141036407015937692016-04-26T21:27:19.395+05:302016-04-26T21:27:19.395+05:30:D ස්තුතියි:D ස්තුතියිනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-86031141137630241332016-04-26T21:27:04.503+05:302016-04-26T21:27:04.503+05:30:D මහත අය ඉන්නවද?:D මහත අය ඉන්නවද?නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-16647179951425027172016-04-26T21:26:33.919+05:302016-04-26T21:26:33.919+05:30ඒවගෙ දේවල් ගැන මිනිස්සුන්ව දැනුවත් කරන එක බොහොම වැ...ඒවගෙ දේවල් ගැන මිනිස්සුන්ව දැනුවත් කරන එක බොහොම වැදගත්. මෙහෙ සෞඛ්‍ය අධ්‍යාපනය දෙන එක පහසුයි, සාක්ෂරතාවයත් හොඳ හින්ද.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-74230916343221006272016-04-26T21:25:34.312+05:302016-04-26T21:25:34.312+05:30ඒක තමා. දැන් සුවය ලබමින් ඉන්න බව කියලා තිබුණාඒක තමා. දැන් සුවය ලබමින් ඉන්න බව කියලා තිබුණානලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-59956513499941781872016-04-26T21:25:05.366+05:302016-04-26T21:25:05.366+05:30සෑහෙන සාර්ථක මැනේජ්මන්ට් ප්ලෑනක් තියනව. ලංකාව ඒ අත...සෑහෙන සාර්ථක මැනේජ්මන්ට් ප්ලෑනක් තියනව. ලංකාව ඒ අතින් සෑහෙන්න ඉදිරියෙනුත් ඉන්නව.
වැක්සින් වගයකුත් දැන් හොයාගන තියනව. ඉන් එකක්නම් මෙහෙට වැඩක් නැල්ලු. තවම හරියට මාකට් එකට ඇවිත් නෑ.
මෙහෙ දුප්පත් රටවල විතරක් තියන ලෙඩකට වැඩිය මහන්සි වෙන එක තේරුමක් නැතුව වෙන්නැති කවුරුත් කරදර නොවෙන්නෙ. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-22020151418190016942016-04-26T21:22:46.736+05:302016-04-26T21:22:46.736+05:30ළමයා මහත වැඩියි කියල අපි කියනවටත් හුඟක් දෙමව්පියො ...ළමයා මහත වැඩියි කියල අපි කියනවටත් හුඟක් දෙමව්පියො කැමති නෑ. නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-20256235857869817542016-04-26T21:22:03.039+05:302016-04-26T21:22:03.039+05:30මම හිතන්නෙ, සතා පුංචි වුණාට, ලෝකෙ වැඩියෙන්ම මරණවලට...මම හිතන්නෙ, සතා පුංචි වුණාට, ලෝකෙ වැඩියෙන්ම මරණවලට වග කියන්නෙ මදුරුවානලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-87567481994877578972016-04-26T21:20:56.023+05:302016-04-26T21:20:56.023+05:30:D පොඩි ළමයින්ටනම් දැන් හුඟක්ම වෙලා තියෙන්නෙ, සෙල්...:D පොඩි ළමයින්ටනම් දැන් හුඟක්ම වෙලා තියෙන්නෙ, සෙල්ලම් කරනව අඩු වීම වෙන්න ඕන.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-90366316479662491212016-04-26T18:20:36.115+05:302016-04-26T18:20:36.115+05:30I shared your post on Facebook.
I shared your post on Facebook.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-80771873475631063922016-04-24T15:18:36.573+05:302016-04-24T15:18:36.573+05:30මහත්වෙන එක ඩෙංගු වලට විතරක් නෙමෙයි වෙන ලෙඩ ගොඩකට ම...මහත්වෙන එක ඩෙංගු වලට විතරක් නෙමෙයි වෙන ලෙඩ ගොඩකට මුල තමයි. ඒත් කොච්චර කෑවත් මහත්වෙන්නෙ නැති උනුත් ඉන්නව.

හොඳ තොරතුරු ටිකක් ඇතුළත් ලිපියක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-44624751607178149452016-04-22T17:14:56.277+05:302016-04-22T17:14:56.277+05:30උයන්න පුළුවන් අය ඉතින් තනිකඩ.අසාධාරණ ලෝකේ උයන්න පුළුවන් අය ඉතින් තනිකඩ.අසාධාරණ ලෝකේ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-1014926350630573942016-04-22T14:10:23.531+05:302016-04-22T14:10:23.531+05:30එහෙම කෙට්ටුවට ඉදලා කොහොමද... අල්ලපු ගෙදර උන් හින්ට...එහෙම කෙට්ටුවට ඉදලා කොහොමද... අල්ලපු ගෙදර උන් හින්ට් පාස් කරයි අපේ එකාට කන්න දෙන්නේ නැති හින්දා මංදපෝෂනේ කියලා... එව්ව කොහේද... කව්වනවා රටේ තියෙන තරං චීද් බටර් බ්‍රොයිලර් මස්...

අනික ඉතිං ළමයි හැදුව පලියට උන්ට උයලා පිහලා එලෝලුවක් මාළුවක් කව්වනවට වඩා කොච්චර ලේසිද කඩෙන් ගන්න බනිසක් ගිල්ලෝන එක...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-14103337771643189762016-04-22T08:43:48.546+05:302016-04-22T08:43:48.546+05:30මහත ළමයි ඇත්තටම ජාන වල බලපෑමටත් වඩා අ්මලගෙ මොට කම ...මහත ළමයි ඇත්තටම ජාන වල බලපෑමටත් වඩා අ්මලගෙ මොට කම හින්ද තමා මහත් වෙන්නෙ පොඩ්ඩක් කෙට්ටුවට හිටියම ඌ ලෙඩෙක් වෙයි අරකයි මේකයි කියල රටේ නැති ඒව කව්වනව.. බ්ලාහ්...

ඩෙංගු නෙවී මොනා හැදුණමත් කැනියුලාවක් ගහන්න ගියාම අර පොඩි එකාව බාගෙට තැරි ගහන්න ඕන ඒක ගහන්න.. ෆුහ්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-22984413332221069052016-04-22T07:49:22.296+05:302016-04-22T07:49:22.296+05:30ගොඩක් වටික කාරනා ටිකක් දැන ගත්තා..ස්තූතියිගොඩක් වටික කාරනා ටිකක් දැන ගත්තා..ස්තූතියිඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-87616081496684467462016-04-21T23:03:34.069+05:302016-04-21T23:03:34.069+05:30මේක කොලේකට අරන් ප්‍රින්ට් කරලා හෑන්ඩ් අවුට් එකක් ව...මේක කොලේකට අරන් ප්‍රින්ට් කරලා හෑන්ඩ් අවුට් එකක් විදියට සයිට් එකේ බෙදන්න ඕනි.. :) කොහොම කියුවත් මේ අපේ කොල්ලොන්ට බරක් පතලක් නෑනේ මේවා ගැන.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-50696040454771277012016-04-21T23:02:27.533+05:302016-04-21T23:02:27.533+05:30බොහෝම වටින දැනුවත් කිරීමක්.
2014 සමර් කාලය පටන් ග...බොහෝම වටින දැනුවත් කිරීමක්.

2014 සමර් කාලය පටන් ගනිද්දි UAEහි පොදු තැන්වල යූරින් චාර්ට් ප්‍රදර්ශණ කරන වැඩ පිළිවෙලක් පටන් ගත්තා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-67284733545178997872016-04-21T18:27:48.214+05:302016-04-21T18:27:48.214+05:30ඕන් අපේ වෙදනටත් ඩෙංගු හැදිලලු හිටංඕන් අපේ වෙදනටත් ඩෙංගු හැදිලලු හිටංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-69146695622140287192016-04-21T18:23:02.950+05:302016-04-21T18:23:02.950+05:30ඩෙංගු වලට ට්‍රීට්මන්ට් එකක් හොයාගෙන නැද්ද තවම ? ෆා...ඩෙංගු වලට ට්‍රීට්මන්ට් එකක් හොයාගෙන නැද්ද තවම ? ෆාර්මා මාෆියා ද නැත්නම් ඇත්තෙන්ම බෙහෙත් නැතිවද?
මොනවා වුනත් ඔයා ලියන්න ගත්ත එක නම් අගෙයි. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com