tag:blogger.com,1999:blog-3270037286621401654.post5612760044683421111..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: කලු කුමාරයානලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-3270037286621401654.post-59913014537635130582012-03-12T11:38:22.210+05:302012-03-12T11:38:22.210+05:30බලාගෙන .. අපේ අයියලා ඔය සත්තුත් මසට විකුණයි..බලාගෙන .. අපේ අයියලා ඔය සත්තුත් මසට විකුණයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-38729643907917094252012-03-10T09:02:19.817+05:302012-03-10T09:02:19.817+05:30//නෑ,නෑ ආයෙත් එහාට එළෙව්වා//
ඔහු එහෙම කළේ පූසාට ඇත...//නෑ,නෑ ආයෙත් එහාට එළෙව්වා//
ඔහු එහෙම කළේ පූසාට ඇති ආදරයෙන් වෙන්න ඇති. කොහොම නමුත් පූස් පැටවා වාසනාවන්තයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-57587778744771325052012-03-08T22:56:47.438+05:302012-03-08T22:56:47.438+05:30අපෙගේදරටත් ආවා ආගන්තුක පුසෙක්.. අපි හොදාක් ආදරේ කළ...අපෙගේදරටත් ආවා ආගන්තුක පුසෙක්.. අපි හොදාක් ආදරේ කළා එයාට.. කොහෙන් ආවාද කියලා නෑ. අනේ මාස 3 යි හිටියේ :(වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-36424607867041649482012-03-08T22:49:35.640+05:302012-03-08T22:49:35.640+05:30සෝයි පූවා..සෝයි පූවා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-19407578666709782552012-03-08T22:10:02.432+05:302012-03-08T22:10:02.432+05:30ඕඕ, ඌ ගෙදර හැමෝම එක්ක එකතුයි. අද නංගියි මල්ලියි පස...ඕඕ, ඌ ගෙදර හැමෝම එක්ක එකතුයි. අද නංගියි මල්ලියි පස්සෙන් වැටිලානලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-72880388486825379752012-03-08T21:54:18.093+05:302012-03-08T21:54:18.093+05:30තනිකඩ ළඳුන්ට ආදරයෙන් ළං වන කළුකුමාරයා , බොහොම රූමත...තනිකඩ ළඳුන්ට ආදරයෙන් ළං වන කළුකුමාරයා , බොහොම රූමත් මෙන්ම ඉතාම හොඳ ආදරවන්තයෙක් වන බව මං අසා ඇති කරණු සියල්ල සත්‍යක් බව මොහොතකට පසක් විය....

හිතහොඳ කළුකුමාරයා නුඹට වාසනාව ගෙනේවි.තනිකම මකා ලොව සුන්දර කරාවි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-40739836226777093432012-03-08T21:23:39.580+05:302012-03-08T21:23:39.580+05:30ගැන්සියට තව එක්කෙනෙක් එකතුවෙලා .දැන් අනික් අය ඉරිස...ගැන්සියට තව එක්කෙනෙක් එකතුවෙලා .දැන් අනික් අය ඉරිසියාවේවි තව . මේකා එස් එම්ස් ,ස්කයිප් ,ෆෙස් බූක් ,පාවිච්චිකරන කෝපි බොන තත්වෙට ගත්තොත් කොහොමද ?:)

මාත් දැන් මාසයක විතර ඉඳන් චූටි පූස් පැටවු දෙන්නෙක් එක්ක කාමරේ ශෙයාර් කරනවා . මාසයක් විතර වයස .ගිය මාසේ මම නැති දවස් ටිකේ පූස් අම්ම එයාල මගේ කාමරේට ගෙනත් .දැන් මම කාමරේ දොර ලොක් නොකර අඩවල් කරලා නිදාගන්නේ පූස් අම්ම එනවනේ රෑට පැටවුන්ට කිරි දෙන්න . ඒකෙන් අවාසි මට . එලිවෙන හය වෙනකොට අපේ අම්ම එනවා මාව නැගිට්ටවන්න නිවාඩු දාටත් .හයෝ සංසාරේ :)

මාත් පූසන්ට ආදරේ .අපි කන්න නුදුනොත් උන් හම්බකරන්න් කන්නද ?

//ඌ "පූස්" යනු තමන් බව දනී. කකුලෙහි දැවටෙන්නට මෙන්ම උකුළට නගින්නට, එතැනින් කරට නැග ලැග ගන්නට දනී. හය්යෙන් පුරු පුරු ගෑමට දනී.//
ඒ ටිකට තමයි මම ආසමTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-70587293482357997042012-03-08T20:43:03.989+05:302012-03-08T20:43:03.989+05:30හොදම හාම්පුතා හොයාගෙන යන්න පූසාට මොළේ තිබිලා තියෙන...හොදම හාම්පුතා හොයාගෙන යන්න පූසාට මොළේ තිබිලා තියෙනවා.. අල්ලපු ගෙදර අයත් පොඩ්ඩක් පාර කියලා තියෙන හැඩයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-89957198846305379442012-03-08T19:28:00.002+05:302012-03-08T19:28:00.002+05:30එහෙනම් පහුවෙනකොට නලිනිට මීයො කැරපොත්තො අල්ලලා පූෂට...එහෙනම් පහුවෙනකොට නලිනිට මීයො කැරපොත්තො අල්ලලා පූෂට දෙන්න වෙයිද දන්නෑ..... මොකද දැන් ඉඳලම කෑම තෝරනවා, කැරපොත්තන්ට බයේ දුවනවා එහෙමනෙ.....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-24662554375249146482012-03-08T18:33:16.392+05:302012-03-08T18:33:16.392+05:30:P:Pනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-37283700883044046612012-03-08T18:32:55.963+05:302012-03-08T18:32:55.963+05:30කලු බළල්ලු පැත්තකින් තියමුකො. අද ලකී අන්ලකී වෙලාලු...කලු බළල්ලු පැත්තකින් තියමුකො. අද ලකී අන්ලකී වෙලාලු නේද? :Pනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-22146747286386325542012-03-08T18:31:26.540+05:302012-03-08T18:31:26.540+05:30මගෙ අසල්වැසියනුත් අකමැති මම හිතන්නෙ. :Dමගෙ අසල්වැසියනුත් අකමැති මම හිතන්නෙ. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-72960427869653685962012-03-08T18:18:33.342+05:302012-03-08T18:18:33.342+05:30වෙනි අයියා කියන්නෙ කළු පූසො වාසනාවන්තයි කියලද...හහ...වෙනි අයියා කියන්නෙ කළු පූසො වාසනාවන්තයි කියලද...හහ් වාසනාව තමයි...ඔය කලූ බළලුන්ගෙ වෙස් අරගන තනියෙන් ඉන්න තැන් වලට....හම්මෝ...මට නං කියන්නත් බයයි.....ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-81778536565850001312012-03-08T18:16:38.333+05:302012-03-08T18:16:38.333+05:30කැරපොත්තෙක්ව දැකලා උඩ පැනලා දිව්වා.කැරපොත්තෙක්ව දැකලා උඩ පැනලා දිව්වා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-26830210382588887812012-03-08T18:15:54.949+05:302012-03-08T18:15:54.949+05:30දැන්නම ආයෙ යවනවා බොරු. එළියට එක්ක ගිහාම සෑහෙන්න පර...දැන්නම ආයෙ යවනවා බොරු. එළියට එක්ක ගිහාම සෑහෙන්න පරිස්සම්! අපේ ගෙදර සීමාවෙ මිදුලෙ විතරයි ඉන්නෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-79563351944015402142012-03-08T18:15:04.878+05:302012-03-08T18:15:04.878+05:30ඔව්, පින්තූරෙට වඩා හුඟක් ලස්සනයි.ඔව්, පින්තූරෙට වඩා හුඟක් ලස්සනයි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-70111644212591936082012-03-08T18:14:35.983+05:302012-03-08T18:14:35.983+05:30යෙෂ්! දැනටම මටත් පේනවා වැඩවල එහෙම ගති ලක්ෂණ.යෙෂ්! දැනටම මටත් පේනවා වැඩවල එහෙම ගති ලක්ෂණ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-51799165762469522862012-03-08T18:13:40.481+05:302012-03-08T18:13:40.481+05:30අය්යෝ ඔව්. මේ හරියෙ පූසො සෑහෙන්න ඉන්නවා. ගෙවල් නිස...අය්යෝ ඔව්. මේ හරියෙ පූසො සෑහෙන්න ඉන්නවා. ගෙවල් නිසා කවුරු හරි කන්න දෙයි කියලා හිතලා දාලා යනවා ඇති.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-87114974779632833622012-03-08T18:12:26.719+05:302012-03-08T18:12:26.719+05:30ඕඕ, දැන්මම කෑම තෝරන්න පටන්ගෙන..ඕඕ, දැන්මම කෑම තෝරන්න පටන්ගෙන..නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-80584140253407782032012-03-08T18:11:55.792+05:302012-03-08T18:11:55.792+05:30වෙලාවකට විනීතව සද්ද නොකර ඉන්නවා. හැබැයි කෑමවලට අකම...වෙලාවකට විනීතව සද්ද නොකර ඉන්නවා. හැබැයි කෑමවලට අකමැති බව පෙන්නන්න, වටේ පහුරු ගාලා ඒක වහනවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-77126493222271321242012-03-08T18:10:37.800+05:302012-03-08T18:10:37.800+05:30මේ කතාවනම් සහතික ඇත්ත. ඊයෙ රෑ තිස්සෙම සැරින් සැරේ ...මේ කතාවනම් සහතික ඇත්ත. ඊයෙ රෑ තිස්සෙම සැරින් සැරේ ඇහැරුණා. කරදර කරලා නෙවෙයි, මට නිකම් නැගිටලා බලන්න හිතෙනවා කොහොමද කියලා. පාන්දර හතරට විතර කිරි හදලත් දුන්නා. පැටියා නිසා බඩගිනි වෙනවා ඇතිනෙ ඉක්මණටනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-53775500309202332212012-03-08T18:08:53.966+05:302012-03-08T18:08:53.966+05:30ඕඕ, හොඳ අදහසක්. මෙහෙ මාළු ලොරි, මාළු බයිසිකල් එහෙම...ඕඕ, හොඳ අදහසක්. මෙහෙ මාළු ලොරි, මාළු බයිසිකල් එහෙම නිතර එනවා. ඒවට හුරු කරවන්න ඕන. ඒ මිනිස්සු හරි කරුණාවයි. :-))නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-72310575475053910532012-03-08T18:07:43.740+05:302012-03-08T18:07:43.740+05:30මෙයා පිඟාන පෙරළුවෙනම් නැහැ. හැබැයි ඊයෙ බඩගිනි වෙලා...මෙයා පිඟාන පෙරළුවෙනම් නැහැ. හැබැයි ඊයෙ බඩගිනි වෙලා හිටිය වෙලාවෙ කෑව දේවල්ම අද දුන්නහම, කැත දෙයක් දුන්නා වගේ ඒක වහන්න පටන් ගත්තා වටේම පහුරු ගගා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-75298181664052894212012-03-08T18:06:21.502+05:302012-03-08T18:06:21.502+05:30සද්දෙ වැඩි වුණොත් එහෙම වහාම සිහි නැති කරලා, හුස්ම ...සද්දෙ වැඩි වුණොත් එහෙම වහාම සිහි නැති කරලා, හුස්ම ගන්න මෙෂින් එකකට දාන්න තමා ප්ලෑන් එක...නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-88982541218632333182012-03-08T18:05:21.648+05:302012-03-08T18:05:21.648+05:30ඕඕ, එහෙම තියලයි තියෙන්නෙ. පැටියා දන්නවා ඒක මොනවටද ...ඕඕ, එහෙම තියලයි තියෙන්නෙ. පැටියා දන්නවා ඒක මොනවටද කියලා. වාසනාවන්ත කවුද කියලනම් තව ටික කාලයක් ඉඳලම බලන්න ඕන. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com