tag:blogger.com,1999:blog-3270037286621401654.post5691972906744130431..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: හෙණ ගැහුව මාසයනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-3270037286621401654.post-74652375988342005462012-02-18T23:04:32.975+05:302012-02-18T23:04:32.975+05:30මරු කතාව.
මම කොහොමත් කැමතියි මේ වාගේ අමුතු ශෙලියෙ ...මරු කතාව.
මම කොහොමත් කැමතියි මේ වාගේ අමුතු ශෙලියෙ කෙටි කතාවලට.හැමදාම කියවන සම්මත කෙටිකතාවලින් මට නම් කිසි ප්රබෝධයක් ලැබෙන්නෑ.කියවන්නාගේ මනස අවුස්සන්න,ඔහුව තමා කියවන කතාව දිගේ තවත් දුර තනියම යවන්න පොළඹවන්න පුලුවන් විදිහෙ කතා මාව හැමතිස්සෙම විස්මයට පත් කරවනවා.
මම වැඩිපුර බ්ලොග් කියවන්නෑ.තෝර ගත්ත බ්ලොග් කීපයක් විතරයි කියවන්නෙ.හේතුව වල් පල් මිසක් අන් යමක් බහුතර බ්ලොග් අඩවිවල නෑ.
ඉතින් 'සිත් ආර' මම ඒ කියවන බ්ලොග්වලින් එකක්.
මේ වාගේ අරුමැසි කතා දිගින් දිගටම ලියන්න ලැබේවා.කාංචනා අමිලානිhttps://www.blogger.com/profile/15204706064400296188noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-45800768375691354182012-01-04T16:23:37.549+05:302012-01-04T16:23:37.549+05:30/*---
අනුන්ට හෙණ ගස්සන මාසය පටන් ගත් දා සිට මේ දෙන.../*---
අනුන්ට හෙණ ගස්සන මාසය පටන් ගත් දා සිට මේ දෙන්නා හුඟක් කල්පනා කළෙත් නැහැ; ටිකක් කල්පනා කළෙත් නැහැ. ඊට වෙනස් තරමක් කල්පනා කළා.

මම ආසම මේ ටිකට. කියවද්දී පොඩි කාලෙ කියවපු රුසියන් ලමා කතා ආරක් දැනුනා...samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-24661826008281227502012-01-04T06:49:35.742+05:302012-01-04T06:49:35.742+05:30බල්න ගියාම අපි ඔක්කොම කරන්නෙ උසට උසට තට්ටු ගෙවල් ...බල්න ගියාම අපි ඔක්කොම කරන්නෙ උසට උසට තට්ටු ගෙවල් හදන එකයි එවුව කඩා දමන එකයි තමයි.. වැඩි කාලෙකුත් නැතුව අඩුකාලෙකුත් නැතුව යම්කාලෙකින් අපිට හෙනම වැදිල බව නම් මේ පාර නිවාඩුවට ආ වෙලාවෙ මටත් තේරුනා..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-82739503291852608592012-01-04T05:23:00.926+05:302012-01-04T05:23:00.926+05:30හපෝයි , මේක කියවනකොට මට ලංකාවම මතක් උනේ මොකද මන්දා...හපෝයි , මේක කියවනකොට මට ලංකාවම මතක් උනේ මොකද මන්දා ?
නලිනි අක්කේ , හොඳයි ඈ
^_^Tiraj Adikarihttps://www.blogger.com/profile/11094980943053115399noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-46858402033940923652012-01-03T14:40:49.550+05:302012-01-03T14:40:49.550+05:30නියමයි . . . ජීවිතයට බොහෝ දෙයක් එකතු කරගත හැකි ලිප...නියමයි . . . ජීවිතයට බොහෝ දෙයක් එකතු කරගත හැකි ලිපියක්.දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-10263506241454915202011-12-30T19:01:48.021+05:302011-12-30T19:01:48.021+05:30කමෙන්ට් කළ සියලු දෙනාටත්, සුභ පැතුම් එක් කළ නවම්මා...කමෙන්ට් කළ සියලු දෙනාටත්, සුභ පැතුම් එක් කළ නවම්මාවතටත් බොහොම ස්තුතියි.
සියලු දෙනාටම සුභ නව වසරක් පතනවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-40047060615226486802011-12-30T11:05:54.684+05:302011-12-30T11:05:54.684+05:30ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහි...ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-16547449233510695982011-12-28T17:28:27.955+05:302011-12-28T17:28:27.955+05:30දන්නෙම නැතුව හෙන ගහලාදන්නෙම නැතුව හෙන ගහලාBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-5781712564464851172011-12-27T15:56:39.754+05:302011-12-27T15:56:39.754+05:30මේ වගේ ලස්සන කතා නොලියන බ්ලොග් වලට හෙන ගහන්න ඕනේ.....මේ වගේ ලස්සන කතා නොලියන බ්ලොග් වලට හෙන ගහන්න ඕනේ.....Tanikadahttps://www.blogger.com/profile/03482567588964513070noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-51535925181769919862011-12-27T09:30:05.514+05:302011-12-27T09:30:05.514+05:30හපොයි තේරුනේ නෑනේ....අක්කිස්හපොයි තේරුනේ නෑනේ....අක්කිස්ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-60295646865456244252011-12-26T23:55:28.633+05:302011-12-26T23:55:28.633+05:30හෙනම ගහනව . . . . .හෙනම ගහනව . . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-54230518303319362112011-12-26T12:47:54.200+05:302011-12-26T12:47:54.200+05:30අක්කගේ ලිපිය නම් අනර්ගයි..අක්කගේ ලිපිය නම් අනර්ගයි..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-64237771239272412952011-12-26T09:03:27.491+05:302011-12-26T09:03:27.491+05:30හරිම ලස්සන කතාව... නලිනිගෙ කතාවලට මං හැමදාම ආසයි.....හරිම ලස්සන කතාව... නලිනිගෙ කතාවලට මං හැමදාම ආසයි... ඒත් ඉතින් වැඩ රාජකාරි හන්දා ලියන්නෙ කලාතුරකින් නෙව....Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-29902498063484570202011-12-25T23:28:26.356+05:302011-12-25T23:28:26.356+05:30ලස්සන කතාවක්...ඕක තමයි හැමෝටම වෙන්නෙ මෙහෙම ගියොත්....ලස්සන කතාවක්...ඕක තමයි හැමෝටම වෙන්නෙ මෙහෙම ගියොත්.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-13323777062347983522011-12-24T10:58:37.131+05:302011-12-24T10:58:37.131+05:30හෙණ ගහපං....හෙණ ගහපං....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-72849259084564619932011-12-24T10:12:20.818+05:302011-12-24T10:12:20.818+05:30නලිනි අක්කේ වෙන කියන්න දෙයක් නෑ මාරයි (මාරයා ගැන න...නලිනි අක්කේ වෙන කියන්න දෙයක් නෑ මාරයි (මාරයා ගැන නෙවෙයි කිව්වේ)චීටාhttps://www.blogger.com/profile/05694883969143294129noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-9727866040690245982011-12-24T08:42:39.860+05:302011-12-24T08:42:39.860+05:30අදහස් පළ කළ හැමදෙනාටම හුඟක් ස්තුතියි. කමෙන්ට්ස් හර...අදහස් පළ කළ හැමදෙනාටම හුඟක් ස්තුතියි. කමෙන්ට්ස් හරියට ලිව්ව එකේම දිගහැරුම වගෙයි. මේ දවස්වල ටිකක් වැඩ වැඩි නිසා විවේකය අඩුයි. (හෙණ ගැහිලා ඉන්නෙ. :D )නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-32850338657717764952011-12-24T07:53:19.786+05:302011-12-24T07:53:19.786+05:30අපිටත් කියන්න පුළුවන් වෙයි මෑත කාලයකදිත් නෙවෙයි, ඈ...අපිටත් කියන්න පුළුවන් වෙයි මෑත කාලයකදිත් නෙවෙයි, ඈත කාලෙකදිත් නෙවෙයි ඊට වෙනස්ම වූ කාලයකදි
"ඔව් අපිට හෙන ගැහුවා !"
කලාතුරකින් යාවත්කාලීන වුනත්, අනිවා මිනිස් සිත කය සුවපත් කෙරීම් ගැනීම් අධික ඇති...විශිෂ්ඨ නිර්මාණයක් ...Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-84445157199557756602011-12-23T16:29:37.074+05:302011-12-23T16:29:37.074+05:30අන්තිම හාදයාට ඒ ටික කියන්නත් මොලේ පෑදිච්ච එක ලොකු ...අන්තිම හාදයාට ඒ ටික කියන්නත් මොලේ පෑදිච්ච එක ලොකු දෙයක්....

"ඔව් අපිට හෙන ගැහුවා"uwiniranhttps://www.blogger.com/profile/09138452193759644994noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-29874037917348514512011-12-23T15:11:38.529+05:302011-12-23T15:11:38.529+05:30අනෙක් එකාට හෙණ ගහනකම් බලන් ඉන්න උන් ඔක්කොම තම තමන්...අනෙක් එකාට හෙණ ගහනකම් බලන් ඉන්න උන් ඔක්කොම තම තමන්ටම හෙණයක් වෙලා. අපේ රටට හොඳට ගැලපෙනව.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-91534638183720606802011-12-23T14:49:37.183+05:302011-12-23T14:49:37.183+05:30වෙනදා වගේම ලස්සනයි... අනිත් කෙනාට හෙණ ගස්සවන්න, මහ...වෙනදා වගේම ලස්සනයි... අනිත් කෙනාට හෙණ ගස්සවන්න, මහන්සි වෙලා ගොඬනගපු තමන්ගේ මන්දිරෙන් කෑල්ලක් කඩන එක තමයි ආසම කෑල්ල...

ඒ කෑල්ල කියවද්දි පරණ කතාවක් මතක් වුණා... පැරණි රජ කෙනෙක් තමන්ගේ දියණියව සරණපතාගෙන ආව කුමාරයින් දෙන්නෙක් අමාරුවේ දාන්න කදිම උපායක් යොදනවා... ඒ දෙන්නට එක් නගරයක ඉඳන් තව නගරයකට අශ්ව ධාවන තරගයක යෙදෙන්න කියලා ඉන් ජයග්‍රහණය කරන කෙනාට දියණිය සරණ පාවා දෙන බවයි...

හැබැයි මේ තරගයේ වෙනස තමයි... තරගයේ ජයග්‍රාහකයා වෙන්නේ අවසානයට තරගය අවසන් කල කෙනායි... ඉදිරියෙන් ගිය කෙනා පරාදයි...

ඉතින් මේ උපාය ජයගන්න කුමාරයෝ දෙන්නා පඬිවරයෙක් ගාවට යනවා... ඔහු දෙන අවවාදය කියන්න පුළුවන්ද..?Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-72886292983993262922011-12-23T13:24:39.423+05:302011-12-23T13:24:39.423+05:30හොඳයි....හොඳයි....Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-90628488467986464792011-12-23T11:53:58.196+05:302011-12-23T11:53:58.196+05:30//හුඟාක් ඉස්සරත් නෙවෙයි, හුඟාක් ළඟදිත් නෙවෙයි, ඊට ...//හුඟාක් ඉස්සරත් නෙවෙයි, හුඟාක් ළඟදිත් නෙවෙයි, ඊට වෙනස් කාලෙක

හුඟ දවසක් ගියෙත් නැහැ, ටික දවසක් ගියෙත් නැහැ, ඊට වෙනස් දවසක්

හුඟක් කල්පනා කළෙත් නැහැ; ටිකක් කල්පනා කළෙත් නැහැ. ඊට වෙනස් තරමක් කල්පනා කළා.//

මේ යෙදුම් නම් සුපිරියි. තවෙකෙකුට හෙණ පතා හෙණ ගසාගත් කතා බොහෝමයක් හිතට ආවා.

අඳුනන ඉරාක ජාතික දොස්තරවරියක් කී කතාවක් මතක් වුනා. ඇය සදාම් හුසේන්ගේ පාලනයට එරෙහිව කාලාන්තරයක් වැඩකර අයෙක්. පලමු ගල්ෆ් යුද්ධයේ දී බලවතුන් ඉරාකයට බෝම්බ හෙලීම පවා සාධාරණීය කල අයෙක්. ඒත් අද ඒ රටට සිදුවී ඇති වින්නැහිය ගැන ඇය කියන්නේ...

හැම මොහොතකම මැරි මැරී ඉපදෙනවාලු ඇය විසින් ඇගේ රටට කර විනාෂයට දායක වුනා නේද කියලා.

ඉරාකය නිදහස් අධ්‍යාපනය පැවැති රටක්. විශ්වවිද්‍යාලයෙන් පිටවෙන අය නියමිත කාලයක් රටට සේවය කරන්න බැඳි ඉන්නවා. ඉන් දොස්තරවරියක් වූ ඇයට විදේශගතවෙන්න ඉඩ ඇහිරෙනවා. එය ඇගේ පෙරලිකාරී අදහස්ට මුල් වෙනවා.

ක්‍රමයෙන් වැඩී ආ සදාම් විරෝධී ව්‍යාපාරවලට හවුල්වී ඇය සමාජය දැනුවත් කරන්න පටන් ගන්නවා. සදාම්ගේ පිලිරුව කඩා බිඳ දැමීම සමරනවා.

ක්‍රමයෙන් වැඩී ආ සදාම් විරෝධී ව්‍යාපාරවලට හවුල්වී ඇය සමාජය දැනුවත් කරන්න පටන් ගන්නවා. සදාම්ගේ පිලිරුව කඩා බිඳ දැමීම සමරනවා.

ඔවුන් පදිංචි වූ පෙදෙසේ කලින් නොවුන ජනවර්ග අතර නොරිස්සුම වැඩෙන්න ගත්තා. රැකියාව, දරුවන්ගේ පාසැල් කටයුතු, එදිනෙදා ජීවිතයට බොහෝ බලපෑම් සිදුවෙන්න පටන් ගන්නවා. ඇය පවුල පිටින් රටෙන් පිටවෙනවා.

ඇගේම වචන වලින්... ඔවුන් තුල ගොඩනැගී තිබූ එක් පුද්ගලයෙක් ගැන වූ නොරිස්සුම නිසා ඒ පුද්ගලයා නැති කරන්න මුල් වූ හැම බලවේගයක්ම, උපක්රමකයක්ම බදාගෙන දායක වූනා මිස ඉන් ඇතිවෙන විපාකයේ අඳුරු පැත්ත දැක්කේ නැහැ. ඇය කියුවේ අද සදාම් නැහැ, අපි ජීවත් වූ ඉරාකයත් නැහැ. සදාම්ට අකමැති අපි ඉරාකයත් විනාස කරා. කඳුලු දෝරගලන ඇය දිගින් දිගටම කතා කරා. ඉන් මාස කිහිපයකට පසුව ඇය වෙනත් රටකට ගිය බව ආරංචියි විය.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-84759299731008084492011-12-23T11:15:10.771+05:302011-12-23T11:15:10.771+05:30අර මාරය කියල තියෙනව වගේ ලංකාවටත් මේ වගේ මාසයක් ති...අර මාරය කියල තියෙනව වගේ ලංකාවටත් මේ වගේ මාසයක් තිබුණනං නියමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-55269589085363551082011-12-23T09:52:29.987+05:302011-12-23T09:52:29.987+05:30//හුඟක් කල්පනා කළෙත් නැහැ, ටිකක් කල්පනා කළෙත් නැහැ...//හුඟක් කල්පනා කළෙත් නැහැ, ටිකක් කල්පනා කළෙත් නැහැ, ඊට වෙනස් තරමක් කල්පනා කළා.// මේක නම් අපුරුයි...අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.com