tag:blogger.com,1999:blog-3270037286621401654.post5814712234630312574..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: ඇනට්නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-3270037286621401654.post-14160215872633102242011-07-04T21:34:49.445+05:302011-07-04T21:34:49.445+05:30@ අකීකරු සිත: බොහොම ස්තුතියි සොයුරිය. කතාවෙ මුල ටි...@ අකීකරු සිත: බොහොම ස්තුතියි සොයුරිය. කතාවෙ මුල ටිකක් දවස් හිතේ ලියැවුණු නිසා පටන් ගැන්ම මැදට වඩා හොඳ ඇති.

@ විසිතුරු: බොහොම ස්තුතියි පැමිණ, කියවා, සටහනකින් දිරිමත් කළාට.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-72514736829948948842011-07-04T06:14:02.783+05:302011-07-04T06:14:02.783+05:30හරිම ලස්සනයි. මම සිත් ආර වෙත පැමිණි පළමු දවස අදයි....හරිම ලස්සනයි. මම සිත් ආර වෙත පැමිණි පළමු දවස අදයි. කියවපු පලවෙනි කතාව මෙයයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-20908086866834310162011-06-26T11:13:28.721+05:302011-06-26T11:13:28.721+05:30ඇත්තටම මේ දොස්තර කෙනෙක් ගියපු දෙයක් කියලා හිතන්නවත...ඇත්තටම මේ දොස්තර කෙනෙක් ගියපු දෙයක් කියලා හිතන්නවත් බෑ.. හරිම අපූරුයි...මේ වෙනකන් දිග ලිපි විදිහට කියෙව්වෙ මාරේ අයියගේ ලිපි විතරයි..දැන් මේකත් කියවනවා..කතාව අපුරු ශෛලියකට ගලාගෙන යනවා..කතාවේ පටන් ගැන්මට මම විශේෂයෙන් කැමතියි...අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-69390613455880262232011-06-08T19:39:09.592+05:302011-06-08T19:39:09.592+05:30තුන්වෙනි විදිහනම් හොයාගන්න හුඟක් අමාරුයි නේන්නම්. ...තුන්වෙනි විදිහනම් හොයාගන්න හුඟක් අමාරුයි නේන්නම්. සමහරවිට මොහොතින් මොහොත, දවසින් දවස මිනිස්සුන්ගෙ ගතිස්වභාවයන් වෙනස් වෙන හින්දත් වෙන්නැති. අද 'ඇත්ත' නෙවෙයි හෙට ඇත්ත. :D
හුඟක් අය ගැන හිතූ විදිහ වැරදීම නිසා අපේ ජීවිතවලට උන අලාභ හානි.... ඇත්තමයි. එහෙම දේවල්නම් හුඟක් තියෙනවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-36060143590625525212011-06-08T07:23:33.740+05:302011-06-08T07:23:33.740+05:30හැම මිනිහෙකුටම/ගැහැනියකටම තුන් පැත්තක් තියෙනවලු.....හැම මිනිහෙකුටම/ගැහැනියකටම තුන් පැත්තක් තියෙනවලු.. එක ඒ මිනිහට/ගැහැණියට තමුන්ව පෙනෙන හැටි.. දෙක වටේ ඉන්න යට ඒ මිනිහව/ගැහැනියව පෙනෙන හැටි.. තුන කාටත් නොපෙනෙන ඒ මිනිහගේ/ගැහැනියගේ ඇත්ත ස්වභාවය ..
ඔයාගේ මේ කතාව එක සනාතකරනවා කියල මට හිතෙනවා. අපේ ජීවිත දිහා ආපහු හැරිලා බැලුවම පෙනෙනවා නේද හුඟක් අය ගැන අපි හිතු විදිහ වැරදීම නිසා අපේ ජීවිත වලට උන අලාබ හානි ? මට නම් එහෙම පෙනෙනවා දැන්.. එත් තාමත් මම නම් ඔය තුන්වෙනි පැත්ත හොයාගන්න දන්නේ නැහැ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-27373924282836585452011-06-06T22:41:15.666+05:302011-06-06T22:41:15.666+05:30@ මාරයාගේ හෝරාව: මාරයගෙ 'කෙටිම කෙටි' බ්ලොග...@ මාරයාගේ හෝරාව: මාරයගෙ 'කෙටිම කෙටි' බ්ලොග් සටහන්නම් නිතරම ලියවෙනවනෙ. :D දිග සටහන් ලියන්න අමාරු ඇති.
ඊලඟ එක ලිව්වා. ආයෙම ටිකක් කියවලා බලන්න ඕන, මාගලේ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-76615156702115692042011-06-06T20:10:46.898+05:302011-06-06T20:10:46.898+05:30ලොකු මැඩම්...කෝ ඊ ළග...
අර කිව්වත් වගේ දිග බ්ලොග් ...ලොකු මැඩම්...කෝ ඊ ළග...
අර කිව්වත් වගේ දිග බ්ලොග් සටහන් වලට මාත් ඔන්න අත් දෙකම උස්සලා මනාපය පල කලා...මංනං ඉතිං බොහොම කෙටි සටහන් නෙව ලියන්නේ...මාත් බලන්න ඕන දිග ඒවා ලියන්න...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-600630773112955612011-06-06T19:38:08.433+05:302011-06-06T19:38:08.433+05:30@ සුජීව: අන්න හොඳයි; අපි මේක ට්‍රෙන්ඩ් එකක් කරගමු....@ සුජීව: අන්න හොඳයි; අපි මේක ට්‍රෙන්ඩ් එකක් කරගමු. :D බ්ලොග් එක පටන් ගන්නකම් බලාගෙන ඉන්නවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-56867028128698739552011-06-06T18:18:43.383+05:302011-06-06T18:18:43.383+05:30[[ඔන්නොහෙ ලියවෙන හැටියකට ලියන්නට ඕන.]]
අනේ ඔව්. එ...[[ඔන්නොහෙ ලියවෙන හැටියකට ලියන්නට ඕන.]]

අනේ ඔව්. එන විදිහට ලියන්න. දිගට ලියන තව බ්ලොග් එකක් මාත් හදන්නයි ඉන්නේ. එතකොට ට්‍රෙන්ඩ් එකක් කියලත් කියන්න පුළුවන්.

මට නම් හොඳින් ලියු කෙටි කතාවක් කියවන්න යන කාලය බ්ලොග් පිටු 3-4 ක් කියවන කාලයට වඩා වැදගත්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-17124986019380524262011-06-06T17:48:56.158+05:302011-06-06T17:48:56.158+05:30@ දුකා: බෙදෙන්නට අවශ්‍ය කරුණු හොය හොය බෙදිලා ඉන්න ...@ දුකා: බෙදෙන්නට අවශ්‍ය කරුණු හොය හොය බෙදිලා ඉන්න අපි, එකම බෝට්ටුවෙ කියලා තේරෙන්නෙ එක්කො කෙළවුණාම; නැත්නම් හරි ගිහාම. ඒකනෙ මධ්‍යම පන්තිකයො එකතුවෙලා මරා ගද්දි, ඉහළ පන්තිය මුදල්/බලය නිසා එකතු වෙන්නෙත්, පහළ පන්තිය අගහිඟකම් නිසා එකතු වෙන්නෙත්.

බොහොම ස්තුතියි දිරිමත් කරවීමට. මේ කතාවත් කෙටි කරන්නට ගිහින් ටිකක් අච්චාරු වුණා. ඔන්නොහෙ ලියවෙන හැටියකට ලියන්නට ඕන.

@ මැණික්, බොහොම ස්තුතියි සොයුරිය පැමිණියාටත් දිරි ගන්වා සටහනක් තැබුවාටත්.

@ කල්හාර: වැඩිය විග්රහ කරන්න හොඳ නෑ. :D හිත සතුටු වුණානම් එච්චරයි. බොහොම ස්තුතියි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-19226313530624328052011-06-06T17:05:21.663+05:302011-06-06T17:05:21.663+05:30විග්‍රයක් කරන්න නම් මට තේරෙන්නෙ නැහැ .......
කතාව ...විග්‍රයක් කරන්න නම් මට තේරෙන්නෙ නැහැ .......
කතාව ලස්සනයි .........
එක දිගට කියෙව්වා .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-59286448751506533062011-06-06T15:29:56.049+05:302011-06-06T15:29:56.049+05:30ලස්සන කතාව. අදයි මෙහෙ ආවෙ.
මැණික්ලස්සන කතාව. අදයි මෙහෙ ආවෙ.
මැණික්මැණික්http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-48107785108233262572011-06-06T12:29:08.249+05:302011-06-06T12:29:08.249+05:30ඔයාම කිව්ව වගේ බ්ලොග් එකකට කෙටි ලිපි තමයි ඕන කියන ...ඔයාම කිව්ව වගේ බ්ලොග් එකකට කෙටි ලිපි තමයි ඕන කියන රාමුවේ ඉන්නේ නැතුව හිතට හරියන විදිහට ලියනවා කියන තැන ඉන්න එක හොඳයි නලිනි.

කරුණාසේන ජයලත් මහතාත් නිතර කියා තිබෙනවා "යමක් කෙටියෙන් කියන්න බැරි කම ඔහුගේ ලොකුම දුර්වලකමක්" කියල.

ඇත්ත කිව්වොත් ඔහුගේ ඒ දුර්වල කම නිසාම වෙන්න ඇති මහා පාඨක පිරිසක් ඔහුවටා බැඳුනේ . .

අදටත් ජීවමාන චරිත අපේ හිත් වල රැඳිලා තියෙන්නේ. (කුසුම්, සෝමා, පද්මිණී, නිමල් හතුරුසිංහ, සුගත්, දම්මි, සරලා, මුදිතලතා, පූජිත මේ කීපයක් විතරයි )දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-32077950502593430832011-06-06T10:39:41.038+05:302011-06-06T10:39:41.038+05:30ලිපිය දාපු දවසෙම කියෙව්වත් ලිපිය කියවලා අඬන්නද හින...ලිපිය දාපු දවසෙම කියෙව්වත් ලිපිය කියවලා අඬන්නද හිනාවෙන්නද ජාතියේ තත්වෙකට නලිනි අපිව ඇදලා දාපු නිසා එක පාර හිතා ගන්න බැරි උනා මොකක් කියන්නද කියලා.

නිර්මාණය උපරිමයි. වචන දෙකක් නෑ.

චරිත ගොඩ නැගුමත් අපූරුයි . . හරිම ජීවී ගතියක් තියෙනවා. ප්‍රභන්දයක් කියලා ඔයා කිව්වත් ඒක විස්වාස කරන්න බැරි තරම් ඒ චරිත සජීවියි.

මිනිස් හිත් ජාති ආගම් කුල හෙවත් ගෝත්‍රික රාමුවෙදි වැඩකරන හැටිත් . . අවසානයේ කෙලවුනාම අපි ඔක්කෝම එකම බෝට්ටුවේ කියල හිතෙන එකත් වෙන්න ඇති කියලා හිතෙනවා මේ කතාවෙන් කියන්න හැදුවේ. (මට දැනුනේ එහ්මයි - සමහර විට එහෙම නෙමෙයි වෙන්නත් ඇති )දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-7952075606133893982011-06-06T00:03:01.807+05:302011-06-06T00:03:01.807+05:30@ Weni: බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තටත් සුභ පැතුම...@ Weni: බොහොම ස්තුතියි අදහස් බෙදාගත්තටත් සුභ පැතුමටත්. ඒ වගේම "හීනියට"ත් බොහොම ස්තුතියි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-30210598028212464852011-06-04T13:25:33.464+05:302011-06-04T13:25:33.464+05:30මට මේ අර්ථවත් බ්ලොගය බලන්න කිව්වෙ "හීනියට&quo...මට මේ අර්ථවත් බ්ලොගය බලන්න කිව්වෙ "හීනියට"
ඇත්තටම සුන්දර ලිපි පෙලක්.. ඔබට තුති සොයුරිය සහ ඔබේ අත්දැකීම් බෙදා හදා ගැනීමට තව තවත් වේලාව සහ ශක්තිය ලැබේවා.Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-88256952620221924472011-06-03T15:31:53.950+05:302011-06-03T15:31:53.950+05:30අක්කා දන්නවා නං දැන් බ්ලොග් අවකාශේ බොහොම හිතමිතුරු...අක්කා දන්නවා නං දැන් බ්ලොග් අවකාශේ බොහොම හිතමිතුරු කට්ටියකට අක්කා කරලා තියෙන දේ............ :D කියලා වැඩක් නැහැ. හරි ආසයි ඔයාටත් කියන්න. මෙතැන කියලා බැහැ හැබැයි..... එකක් කියන්න ඕනේ කිසිම අසභ්‍ය දෙයක් නැහැ..... බොහොම අවිහිංසක සතුටක් විතරයිRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-87450224065845547222011-06-03T15:27:13.597+05:302011-06-03T15:27:13.597+05:30@ RanDil, බුද්ධි, හොලේන් කීන්න එහෙනම්... බය වෙන එක...@ RanDil, බුද්ධි, හොලේන් කීන්න එහෙනම්... බය වෙන එකක් වගේනම් මම නොකියවා ඉන්නම්. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-18411104321412551902011-06-03T15:25:06.825+05:302011-06-03T15:25:06.825+05:30@ Sujeewa, "අනික් පළුව"ටත් බොහොම ස්තුතිය...@ Sujeewa, "අනික් පළුව"ටත් බොහොම ස්තුතියි කිව්වා කියන්න. ඇත්තෙන්ම එය හිතට ලොකු දිරියක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-88420454480094965062011-06-03T08:47:02.297+05:302011-06-03T08:47:02.297+05:30@බුද්ධි,
මොකද්ද? :D අරක නේද? කියමු කියමු. දැන්ම ක...@බුද්ධි,

මොකද්ද? :D අරක නේද? කියමු කියමු. දැන්ම කිව්වොත් මේ අක්කා බයවෙයි. මේ මොකද්ද බොලේ මේ වෙලා තියෙන්නේ කියලා.......... :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-32842491308164911252011-06-03T02:26:04.596+05:302011-06-03T02:26:04.596+05:30නලිනි;
මගේ "අනික් පළුව"ත් මෙහි ඇති කතා...නලිනි;

මගේ "අනික් පළුව"ත් මෙහි ඇති කතා කියවා බෙහෙවින් ප්‍රීති වුවාය.

"නියම කෙටි කතා ස්ටයිල් එකට තියෙන්නේ"

"කියවලා ඉවරඋනාම උපේක්ෂා සහගත හැඟීමක් එන්න ඕනේ, මෙයා නියමෙට එක කරනවා"

"ශා ලස්සන ෆිනිෂ් එක"

ඒ ඔබ ලැබූ කොමෙන්ට් කිහිපයක්.

තව ලියන්න දිරි ගන්වන්නයි මෙහෙම ලිව්වේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-24465556115457633952011-06-02T21:49:12.159+05:302011-06-02T21:49:12.159+05:30එපා.එපා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-87646607024599071572011-06-02T21:36:50.601+05:302011-06-02T21:36:50.601+05:30අක්කණ්ඩි, එහෙනං වෙද හාමිනේ කියන්නංඅක්කණ්ඩි, එහෙනං වෙද හාමිනේ කියන්නංBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-1780717575017228592011-06-02T21:36:16.578+05:302011-06-02T21:36:16.578+05:30ආ.....රන්දිල් අක්කේ........කාලෙකින් නේද....අරක කිය...ආ.....රන්දිල් අක්කේ........කාලෙකින් නේද....අරක කියන්නද?Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-1165219272548372712011-06-02T19:19:44.148+05:302011-06-02T19:19:44.148+05:30@ Sujeewa: :D අරයා හරිද මෙයා හරිද කියලා අපි දන්නෙ ...@ Sujeewa: :D අරයා හරිද මෙයා හරිද කියලා අපි දන්නෙ නෑනෙ.

@ චේජනා: මුරගලේ ලිපිම තමයි මෙතන තියෙන්නෙ සොයුරිය. තව නිකං කතා කීපයකුත් ඒ අතර ඇති. බොහොම ස්තුතියි ආවට.

@ කිඩෝ: ඔව්, එතන දැම්මා කලින්. බොහොම ස්තුතියි.

@ දිලීප: බොහොම ස්තුතියි.

@ හසී: බොහොම ස්තුතියි සොයුරිය

@ Bunny :D :D ;-))

@ Soda ගුනේ: කෙටි කතා ලියන බ්ලොග්ස් ටිකක් අඩුයි තමයි. බොහොම ස්තුතියි ඔබේ සුහද වචනවලට.

@ RanDil: සින්ඩිකේටර්ස්වලට දාන්න හිතුවෙ නෑ, මුරගල දාලා තියෙන නිසාත්, මේකෙ තියෙන බහුතරයක් ලිපි ඒකෙ දාන නිසාත්. බොහොම ස්තුතියි ලින්ක්ස්වලටත් සුහද සටහනටත්.

@ අනුරාධ: :D බොහොම ස්තුතියි.

@ කොට ජීවිතේ: බොහොම ස්තුතියි සොයුරිය.

@ බුද්ධි: දොස්තර කෙනෙක් නෙවෙයි ලියලා තියෙන්නෙ. ;-)) බොහොම ස්තුතියි.

@ ම: ඕඕඕඕ, ඕවා කියන්න බැහැ. ;-)නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com