tag:blogger.com,1999:blog-3270037286621401654.post6101420781416299856..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: සබඳනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-3270037286621401654.post-85453753520188391132011-09-14T18:14:57.732+05:302011-09-14T18:14:57.732+05:30කල් නෑර නාවොත්
එනකොට කඩලා තිබ්බොත්
මක් වෙයිද හැබැට...කල් නෑර නාවොත්
එනකොට කඩලා තිබ්බොත්
මක් වෙයිද හැබැට
සබද නුබ හට?දුශ්https://www.blogger.com/profile/05283577266353918665noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-46416506008588765062011-08-18T00:58:12.399+05:302011-08-18T00:58:12.399+05:30දැන් ඉතින් මොනවා කියන්නද...මම එනකොට පරක්කුයි..මකුළ...දැන් ඉතින් මොනවා කියන්නද...මම එනකොට පරක්කුයි..මකුළු දැල් ටික කඩලලුනෙ....:Dලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-47487049133119712972011-08-17T22:52:20.193+05:302011-08-17T22:52:20.193+05:30මකුළුවන්ටත් වැඩක් තිබිය යුතුයි නෙව...
එක තැන පල්ව...මකුළුවන්ටත් වැඩක් තිබිය යුතුයි නෙව...
එක තැන පල්වෙන ජීවිතය,
අනූන් වෙනුවෙන් නවතාගෙන නිතර...
නලිනී අක්කේ, අකුණු වලට බයේ මම ඔන්ලයින් එන්නේ අඩුවෙන්.ඒකයි කල් ගියේ දකින්න මේ පැත්ත.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-9771138685593556042011-08-17T20:26:06.585+05:302011-08-17T20:26:06.585+05:30@ සරත්:
පිසලූ කල දැල
වියරුව මකුළු රැළ
පැන මේසය මත...@ සරත්:
පිසලූ කල දැල
වියරුව මකුළු රැළ
පැන මේසය මතට
රවත් ගොරවත් මට
:D

@ චාන්දි අක්කා: පමා වෙන්නෙ මොකටද කියලා මංම ඔහෙ පිහ ගත්තා අක්කෙ, මකුළු දැල් ටික.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-85340095365563178542011-08-17T17:48:48.397+05:302011-08-17T17:48:48.397+05:30වැටි වැටී නූල එහෙට මෙහෙට යවමින්
නොපසුබස්නා උත්සාහ...වැටි වැටී නූල එහෙට මෙහෙට යවමින්
නොපසුබස්නා උත්සාහයෙන් දැලක් බඳිමින්
මකුලු දැල් ගෙවන්නී කාලය ගොදුරක් සොයමින්
එතැයි කියා නුඹ කෙදිනක හෝ සිහින දකිමින්

මැකී යන කාලයත් පියබා යති
ගෙවෙන යව්වනයත් අහිමි වෙතී
පමාවනු කුමට දැන් කාලය හරී
නගේ මේ ගැන ටිකක් හිතුවොත් ඇතීChandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-80741819792980685062011-08-17T06:59:04.594+05:302011-08-17T06:59:04.594+05:30කොස්සකින් පිසදා
නොහැක එය විසඳන්නට
මකුළුදැල් බඳිනා
...කොස්සකින් පිසදා
නොහැක එය විසඳන්නට
මකුළුදැල් බඳිනා
මකුළුවන් බැඳ නොදමා

යටලීය යට ඉඳන්
බලන විට මී වෙස් ගෙන
මකුළු දැලත් සවිමත්
පවුරක් සේ පෙනෙයි.. .සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-27907139417400581172011-08-16T22:03:51.073+05:302011-08-16T22:03:51.073+05:30@ හර්ෂණ: :D
@ බස්සා: :( පමාව දුකට හේතු වේ.
@ සමන...@ හර්ෂණ: :D

@ බස්සා: :( පමාව දුකට හේතු වේ.

@ සමන්ත: >( ;-)

@ සපතේරු උන්නැහේ: පාළුයි අප්පා. මගෙ කාමරේ මකුළු දැල් කඩලා දෙන යාළුවා ආවෙ නෑනෙ.

@ ගිම්හානි: අහෝ!

@ ඊ මේල් කවිකාරි: කාමරේ මකුළු දැල් පිරිලා තිබුණා, ඒකයි.

@ ඔබ්සර්වර්: අපොයි, පව් නැද්ද?

@ පොත් ගුල්ලා:
සිතේ බැඳි මකුළුදැල්
පිසාලිය නොහැක..

@ මාරයාගේ හෝරාව: :D

@ මධුරංග: මකුළු දැල් කඩන මොකක්ද දිග දණ්ඩක් සහිත එකක්නම් තියෙනවා; ඒකට කියන නම මම දන්නෙ නෑ.

@ නදී: මේ මකුළුදැල් පිරිලා, ඒකයි.

@ වෙනි: වැඩනම් අහස උසට.

@ අවුට්සයිඩර්: තමන්ගෙ වුවමනාවට, තමන් විහින් වියාගන්න මකුළුදැල්වලනම් අපිත් කැමැත්තෙන් පැටලිලා ඉන්නවනෙ. :)

@ ප්‍රසන්න: එහෙම වැඩක් තමයි කරේ අන්තිමට.

@ හරී-පිණිපළස: අහෝ, මඳ ඉසිඹුවක් දෙනු මැන.

@ පිණිබිඳු: ඇත්ත ඇත්ත.

@ වෙදගෙදර මහ වෙදනා: ස්තුතියි ඔබට.

@ බින්දි: සොයා ගත නොහැක, නොදන්නා කැප්පෙටිය.

@ හීනියට: ඒක මට කල්පනා වුණේ නෑනෙ.

@ ගල්මල්- Coral:
ලැබ විරාමය
එනතුරු හිඳිම්

@ ගිම්හානි: බොහොම ස්තුතියි.

@ අභීත: මුස්නනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-34516456711566749792011-08-16T20:25:48.854+05:302011-08-16T20:25:48.854+05:30කොස්සට සමාන වෙනත් වචන දන්න අය ඉන්නවද?
ගොඩාක් පරක්...කොස්සට සමාන වෙනත් වචන දන්න අය ඉන්නවද?

ගොඩාක් පරක්කු වෙලා දැක්කේ....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-2971837804474098072011-08-16T14:06:49.742+05:302011-08-16T14:06:49.742+05:30අපි විහිලුවට ගත්තට.. මෙතන ලොකු අර්ථයක් තියනවා..
මක...අපි විහිලුවට ගත්තට.. මෙතන ලොකු අර්ථයක් තියනවා..
මකුනුදැල් කඩන්න අය නැතිව නෙමේනෙ.මකුනුදැල් බැදීල තියෙන්නේ නේද...සිතක තියන තිරසාරගතිය මෙතන තියෙන්නේ...ලස්සන අදහසක්...Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-57073893112337019402011-08-16T13:45:06.539+05:302011-08-16T13:45:06.539+05:30දුවන
හැල්මේ තත්පර
තල්ලු කර විනාඩිය
ගාටන තඩි කටුව හ...දුවන
හැල්මේ තත්පර
තල්ලු කර විනාඩිය
ගාටන තඩි කටුව හෝරාව
අතර නුඹ කොහෙද සබඳ විවේකයගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-66163766482515734542011-08-16T13:34:57.321+05:302011-08-16T13:34:57.321+05:30කාලෙකින් එන ගොයිය හදිසියේ ආවොත් උන්දැ ගාවත් මකුළු...කාලෙකින් එන ගොයිය හදිසියේ ආවොත් උන්දැ ගාවත් මකුළු දැල්නම් අඩුවක් නැතිව ඇති.....හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-56571550218546016462011-08-16T13:33:07.570+05:302011-08-16T13:33:07.570+05:30මකුළු දැල් බැඳුනු සිත් ආරට
දී ඇත්තේ කොහු මිටි කව...මකුළු දැල් බැඳුනු සිත් ආරට

දී ඇත්තේ කොහු මිටි කවියක්

මදිය හොඳටම

අරන් එව''කැප්පෙටිය අකුලක්''Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-84216039758482606772011-08-16T13:14:49.661+05:302011-08-16T13:14:49.661+05:30අගෙයි! හයිකු කවියක් වගේ.අගෙයි! හයිකු කවියක් වගේ.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-42829442856120312492011-08-16T10:52:58.772+05:302011-08-16T10:52:58.772+05:30වැකුම් ක්ලීනර් එකක්ද රැගෙන එන්නේ නම් මැනවි. නැත්තන...වැකුම් ක්ලීනර් එකක්ද රැගෙන එන්නේ නම් මැනවි. නැත්තන් හචිං ගොසින් ඒ සොඳුරු මොහොත අඳුරු විය හැක.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-4480376947225604732011-08-16T09:25:07.757+05:302011-08-16T09:25:07.757+05:30සබඳ, මහා දිග කතාවක් බලන්නට
මෙහෙට ආ මට
හ...සබඳ, මහා දිග කතාවක් බලන්නට
මෙහෙට ආ මට
හමුවූයේ සිව් පදයකිය
හෙටත් එමි,, කතාවක් ලියා තබණුය...!!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-40008282300291814842011-08-16T09:11:39.557+05:302011-08-16T09:11:39.557+05:30කොස්සක් අරන් එන්නෙ මකුළුව එලවන්නද?කොස්සක් අරන් එන්නෙ මකුළුව එලවන්නද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-22540582255371274562011-08-16T09:02:16.593+05:302011-08-16T09:02:16.593+05:30මකුල් දැල් බැඳුනට අවුලක් නෑ.. හැමදාම තමන් වටේ මකුල...මකුල් දැල් බැඳුනට අවුලක් නෑ.. හැමදාම තමන් වටේ මකුල් දැල් බැඳිලත් මකුඵවෝ ඔය අපූරුවට ඉන්නෙ..``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-77698312605690168522011-08-16T08:48:35.794+05:302011-08-16T08:48:35.794+05:30අරන් එන්නම් කොස්සක්
මාස තුනකින්
කාලය දෙන්න මකුලු ප...අරන් එන්නම් කොස්සක්
මාස තුනකින්
කාලය දෙන්න මකුලු පවුලට
වෙන තැනක් හොයා ගන්න...
(බ්ලොග් රෝල් එක දිහා බල බලා හිටිය කවද්ද ඔබේ ඊළඟ නිර්මානය දකින්නෙ කියල..දන්නව වැඩ අධිකයි කියලත් ඥාති පවුලක් ඩොක්ටර්ස්ලා නිසා )Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-45220163868858853282011-08-16T08:43:33.400+05:302011-08-16T08:43:33.400+05:30අහ් මේ මොකෑඅහ් මේ මොකෑනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-70934952728428066002011-08-16T08:18:15.095+05:302011-08-16T08:18:15.095+05:30කොස්සෙන් නම් මකුළු දැල් කඩන්න අමාරුයි. ඒකට කැප්පෙට...කොස්සෙන් නම් මකුළු දැල් කඩන්න අමාරුයි. ඒකට කැප්පෙටියා කොල අත්තක් ලීයක ගැට ගහලා ඒකෙන් තමයි මකුළු දැල් කඩන්න වෙන්නේ.

ලස්සන කවි සිතුවිල්ලක්. චන්දිමා අක්කට ලස්සනට කවි ලියන්නත් පුලුවන් නෙව !!!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-49021596267091035672011-08-16T06:58:00.475+05:302011-08-16T06:58:00.475+05:30එමි එමි වහා එමි මම්..
කඩනා පිණිස ඔය දැල්..
එනමුත් ...එමි එමි වහා එමි මම්..
කඩනා පිණිස ඔය දැල්..
එනමුත් ගැටළුවකි දැන්..
කොස්සක් නොමැත සවිමත්..

(මේක කලින් එකේ කෑල්ලක් නෙවෙයි හරිය..)මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-8018438298906068232011-08-16T06:55:48.659+05:302011-08-16T06:55:48.659+05:30ගෙන අතින් මුස්නක්..
පිවිසී නමුත් ගෙතුලට..
බැඳ ඇති ...ගෙන අතින් මුස්නක්..
පිවිසී නමුත් ගෙතුලට..
බැඳ ඇති අවට වට කොට..
දැල් මිස යමක් නොදිටිම්..
දිවි මැදුර සනහා..
පුරවා ලමින් දැලකින්..
සිටිනා මකුළු රැජිනක්..
පලවා ලමිද කෙලෙසින්..
දැල වියා සියුම් විලසින්..
කරවා අවට රැකවල්..
සිටි අයුරු මෙතුවක්..
සිටියොත් නොවෙද යහපත්..මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-73940517776418844562011-08-16T05:19:17.260+05:302011-08-16T05:19:17.260+05:30මකුළු දැල් කඩන්නට
කොස්සකට හැකි උනත්
සිතේ බැඳි මකු...මකුළු දැල් කඩන්නට
කොස්සකට හැකි උනත්
සිතේ බැඳි මකුළු දැල්
අහුරලා එන පාරපොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-89107484629149725552011-08-16T04:39:27.748+05:302011-08-16T04:39:27.748+05:30කොස්සකින් නොව
ඉලපතෙන් ගැසිය යුතු
මූ හටකොස්සකින් නොව
ඉලපතෙන් ගැසිය යුතු
මූ හටObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-39402616319221138692011-08-16T04:25:38.315+05:302011-08-16T04:25:38.315+05:30ඇයි මේ විදිහෙ එකක් ලිව්වෙ??ඇයි මේ විදිහෙ එකක් ලිව්වෙ??ඊ මේල් කවිකාරි හෙවත් මහැදුරු බිරිඳකගේ කතා වස්තුව.https://www.blogger.com/profile/12474695944007780440noreply@blogger.com