tag:blogger.com,1999:blog-3270037286621401654.post616131264948709639..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: ආදරණීය ඔබට...නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-3270037286621401654.post-45001427931841630622012-01-26T18:55:15.402+05:302012-01-26T18:55:15.402+05:30happy birthday to you.
http://sithama.blogspot.c...happy birthday to you.

http://sithama.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/13113119217419262401noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-28603220998969542882012-01-26T10:19:31.536+05:302012-01-26T10:19:31.536+05:30ලස්සන සංවේදී සටහනක් නංගී, සංසාරික බැඳීමක්! මෙහෙම අ...ලස්සන සංවේදී සටහනක් නංගී, සංසාරික බැඳීමක්! මෙහෙම අය ජීවිතේට එකතු වෙන්නේ අපේ පෙර පිනකට. වාසනාව සතුට සම්පත පිරේවා! ඔබ දෙපලගේම ජීවිත වලට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-1956076066696734152012-01-25T18:14:09.105+05:302012-01-25T18:14:09.105+05:30අදහස් පළ කළ සියලු දෙනාටම ස්තුතියි.
@ සුජීව: මේකනෙ...අදහස් පළ කළ සියලු දෙනාටම ස්තුතියි.

@ සුජීව: මේකනෙ සුජීව, විභාගෙන් පස්සෙ විවේකය වැඩි වුණා; වගකීම් අඩු වුණා; හිතේ බර අඩු වුණා. ඒ හින්දා ලියන එක නැවතුණා. ඊට පස්සෙ, එක පිට එක හැම වැඩක්ම වැටුණා; ලෙඩ වුණා; වෙලාව අඩු වුණා. ඒ හින්දා ලියන එක නැවතුණා. :D ටීජී කිව්වා ඕගොල්ලො එයාගෙ ගෙදර බරපතල සංවාදයක් කියලා මේ දවස්වල. ඉන්න මමත් ඇවිත් බලන්න. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-22584384815919935102012-01-25T11:19:09.557+05:302012-01-25T11:19:09.557+05:30ඔයත් නිවාඩු දැම්මද බ්ලොග්කරණයෙන්?ඔයත් නිවාඩු දැම්මද බ්ලොග්කරණයෙන්?Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-33062830287910320682012-01-19T22:17:22.888+05:302012-01-19T22:17:22.888+05:30I love your writing style very much.wishing happy ...I love your writing style very much.wishing happy birthday 2 your friend and happy new year 2 you..

If you have much time,please visit my blog.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-2703598505537843492012-01-12T03:06:17.180+05:302012-01-12T03:06:17.180+05:30යාලුවට සුභ උපන්දිනයක්.... බස්සාගෙන් සුභ පැතුම්...යාලුවට සුභ උපන්දිනයක්.... බස්සාගෙන් සුභ පැතුම්...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-18676870979948471542012-01-11T21:32:06.775+05:302012-01-11T21:32:06.775+05:30මුලු හදවතින්ම සෑහෙන්න හැඟීම්බරව ලිව්ව සටහනක් .එකෙන...මුලු හදවතින්ම සෑහෙන්න හැඟීම්බරව ලිව්ව සටහනක් .එකෙන් පේනවා යාලුකමේ දිග පලල . මේ සටහන කියෙව්ව වෙලාවෙ හිතුනා මේකෙන් ඉගෙනගන්න වැදගත් පණිවිඩ ටිකක් තියෙනවා කියලා .මෙන්න උගත් පාඩම් :)-lessons learnt :)

සමහර යාලුකම් පටන් අරන් කාලයක් ගතවුනත් නිකන් ඒවා නැති ගානයි .ඒත් සමහර යාලුවො එක පාරක් මූණට මුනගැහිලා ආයෙ හම්බවෙන්නෙ කල්පගාණකින් වුනත් යාලු කමේ උණුසුම පවතිනවා නොනැසී .ගව් ගානක් ඈතින් හිටියත් හිතෙන් හරි සමීපයි වගේ . එහෙම වෙන්න පුලුවන් මැචුවර් රිලේශන්ෂිප්ස් වලට විතරයි . නැතුව ඔයාට මම අරක කලා මේක කලා ඒ නිසා ඔයත් මෙහෙම වෙන්න ඕනෙ වගේ යාලු කම් වල නෙවේ . හොඳම යාලුකම් තියෙන්නෙ මේ විදියට ටොලරේට් කරන්න , අනික් කෙනා ඇක්සෙප්ට් කරන්න , එයාට ගරු කරන්න පුලුවන් මනුස්ස සම්බන්ධතා වල විතරයි .නැතුව ඔය රොමැන්තික සංසාරගත බැඳීම් , සමාන අදහස් ඇති බැඳීම් , ඉස්කෝලෙ යන/කැම්පස් යන කාලේ ඉඳන් එකට වල බැහීම් විතරක්ම නිසා නෙවෙ .

දෙවැනි එක මටත් මේක කියවන් යද්දී මගේ යාලුවො ගොඩක් මතක් වුනා . විශේෂය මේකයි .අපි ජීවත් වෙන සමාජේ හරි පොපියුලර් මිත්‍යාවත් තියෙනවා "විමෙන් ආර් විමෙන්ස් බෙස්ට් එනිමීස්" කියලා ඒ කියන්නේ ගෑනුන්ට කවදාවත් මිත්‍ර සම්බන්ධතා බෑ ඒ තියා එක ඔෆිස් එකකවත් එකට ඉන්න බෑ .නිතර කෙහෙවලු පටලගන්නවා වගේ පහල මට්ටමේ ජනප්‍රිය අදහසක් .මගේ අත්දැකීම් දිහාත් මේ සටහන දිහාත් බැලුවම මට හිතෙන්නේ අපි කීපදෙනෙක්ම මේ කතාව බොරු කරලා කියලා .මොකද මගේ ජීවිතෙතෙත් ගොඩාක් නැගිටීම් , වැටීම් , ජයග්‍රහණ ,සතුට , දුක එක්ක මම ලඟින්ම ඉඳලා තියෙන්නේ මගේ මිතුරියො .මහ රෑ ඔෆිස් එකෙන් ගෙදර ගෙනාව ස්ට්රෙස්ස අහන්න , ජීවිතේ ඊලඟට මොනවද කරන්න ඕනෙ කියන අමාරුම පුද්ගලික ප්‍රශ්න වලට උත්තර හොයන්න , අහස ඔලුවට කඩා වැටුනත් හිනාවෙලා ඉමු කියන්න , කැරියර් ඩිවලොප්මන්ට් ගැන ඇඩ්වයිස් දෙන්න ,මහන්සි වුනාම කොහේ හරි කඩේකට රිංගලා කෝපි බීලා හිනාවෙලා ප්‍රශ්න අමතක කරන්න , මගේ විකාර කතා අහන්න,රෑ මැදියමේ ත්‍රාසජනක මගෝඩි වැඩ කරන්න ලඟින්ම ඉඳලා තියෙන්නේ යෙහෙලියො . ඒ වගේම මම වෙනුවෙන් නිවාඩු දාල , මහ රෑ එනකන් නොනිදා මග බලන් ඉඳලා , උයලා කන්න දීලා ,නවාතැන් දීල ,රට වටේ රවුම් ගහන්න එක්කන් ගිහින් තියෙන්නෙත් ,පොඩි පොඩි තෑගි එකතු කරන මම එනකන් මග බලන් ඉඳලා තියෙන්නෙත් මිතුරියො .සමහර වෙලාවට එක්කෙනෙක් නෙවේ කීපදෙනෙක් . සමහරු මුණ ගැහෙන්නෙ කල්ප කාලෙකින් .ඒත් හිතෙන් යාවෙන ගතියත්, පොසිටිව් එනර්ජි වලින් එන හයියත් ඒ මිත්‍ර කම් වල තියෙනවා .ඒ නිසාම් මම හිතන්නේ ඔය පොපියුලර් මිත්‍යාව බැහැර කල යුතුයි කියලා .

තුන්වෙනි කාරණේ අපි හැමෝටම වැදගත් ,රිලේෂන්ශිප්ස් වල මෙහෙම කැප කිර්‍රිම් කරන යාලුවොන්ගේ ඒ කැපවීම් සාමාන්‍ය දෙයක් අපිට එයාලගෙන් අනිවාර්යෙන් වෙන්න ඕනෙ දෙයක් කියලා හිතන්න නරකයි ( don't take it for granted ).කෙනෙක් මේ තරම් කැපවීමක් අපිට කරන්වනම් එයාට අපේ හදවතෙත් විෂේශ තැනක් දෙන්න ඕනේ .හරියට නලිනි මේ සටහන්නෙන් එයාගෙ යාලුවා දකිනව වගේ .නමුත් මම ගොඩාක් වෙලාවට දකින්නේ අපේ ලාංකීය සමාජේ මෙහෙම අය දැක්කම එක්ස්ප්ලොයිට් කරන එක තමයි ගොඩක් අය කරන්නේ .අන්තිමට යාලුවට පේන් ඉන් ද නෙක් වගේ වෙනවා . :)

උගත් පාඩම් වාර්තාව ඉවරයි :) . නලිනිගේ යෙහෙලියටයි , නලිනිටයි අපි ඔක්කොගෙම යෙහෙලියන්ටයි ත්‍රී චියර්ස් කිව්වා සැලියුට් එකක් එක්කTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-45060184660140660722012-01-11T20:21:52.846+05:302012-01-11T20:21:52.846+05:30යාලුවට සුභ උපන්දිනයක් අක්කේ...
ඒ වගේ යාලුවෙක් ලබන්...යාලුවට සුභ උපන්දිනයක් අක්කේ...
ඒ වගේ යාලුවෙක් ලබන්න ඔයත්, ඒ වගේ යාලුවෙක් අගය කරන්න දන්න ඔයා වගේ යාලුවෙක් ඉන්න එයත් හරි වාසනාවන්තයි..:))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-43604362298804619662012-01-11T20:10:59.994+05:302012-01-11T20:10:59.994+05:30මගේ හොඳම යෙහෙළියට සුභ පැතීමට එක් වුණු හැමෝටම බොහොම...මගේ හොඳම යෙහෙළියට සුභ පැතීමට එක් වුණු හැමෝටම බොහොම ස්තුතියි.

@ ලකී: ගඟක් ගලාගෙන යන්නම ඕන. එහෙම නොවුණොත් ඒ කියන්නෙ කොහෙන් හරි ඩෑම් එකක් බැඳලා ජලාශයක් හැදිලා. එතකොට ඒක ගඟක් නෙවෙයි. ගඟම තමයි. ඒත් ගඟක් නෙවෙයි. එතකොට ඒක මේකට සම්බන්ධ වෙන්නෙ මෙන්න මෙහෙම. මෙහෙම. තේරුණා නේද? මෙන්න මෙහෙම.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-23724527027398957342012-01-11T15:43:44.234+05:302012-01-11T15:43:44.234+05:30යාළුවට සුභ උපන්දිනයක් ප්‍රාර්තනා කරනව. ඒ ගැන ලියපු...යාළුවට සුභ උපන්දිනයක් ප්‍රාර්තනා කරනව. ඒ ගැන ලියපු හැගීම්බර විලාශය අපූරුයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-27808463397162644502012-01-11T11:07:37.538+05:302012-01-11T11:07:37.538+05:30මේ වගේ හොඳ යාලුවෙක් ලැබෙන්න නම්, ඔයත් හොඳ යාලුවෙක්...මේ වගේ හොඳ යාලුවෙක් ලැබෙන්න නම්, ඔයත් හොඳ යාලුවෙක් වෙන්න ඇති අනිවාර්යෙන්ම...ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-26002566743468945322012-01-11T11:03:24.214+05:302012-01-11T11:03:24.214+05:30එතරම්ම ලෙංගතු අය ජීවිතේටම මුණ ගැහෙන්නෙ එක පාරක් වෙ...එතරම්ම ලෙංගතු අය ජීවිතේටම මුණ ගැහෙන්නෙ එක පාරක් වෙන්නත් පුළුවන්...තමන්ගේම කියලා හිතලා හිතට දයාබර වෙන අය...මේ සටහන ඈ දැක්කානම්...ඇගේ දෑස් තෙත් වනවා නොඅනුමානයි....මගේ සුබ පැතුමත් ඇයට.....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-6546324813553816422012-01-11T10:23:40.164+05:302012-01-11T10:23:40.164+05:30හිතට බොහෝ දේ මතක් කරදෙන සටහනක්. ඔබට ඇය වැනි මිතුරි...හිතට බොහෝ දේ මතක් කරදෙන සටහනක්. ඔබට ඇය වැනි මිතුරියක ලැබීමත්, අපට ඔබ වැනි මිතුරියක ලැබීමත් ඇත්තටම වාසනාවක්.

ආදරණීය ඇයට සුභ උපන්දිනයක්..

@ පූසා
උඹගෙ කොමෙන්ට් එක මාර සම්භාව්‍යයි..අර ගඟ ගැන කියපු ටික නම් මාරයි..මට මෙලෝ මගුලක් තේරුනෙ නෑ...
උඹ ඔය කියල තියෙන්නෙ ගඟයි වැවයි වෙන් කරලා අඳුන ගන්න විදියද ? ඉතින් ඒක කොහොමද මෙතනට වැදගත් වෙන්නෙ..:Dලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-4014442085378463932012-01-11T09:54:02.321+05:302012-01-11T09:54:02.321+05:30ඒ වගේ හොඳ යාළුවෙක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා ඇති.....ඒ වගේ හොඳ යාළුවෙක් ලබන්න ඔයා ගොඩක් පින් කරලා ඇති....

මගෙනුත් ඇයට සුභපැතුම්.....!!!සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-91549580948322856762012-01-11T08:32:47.115+05:302012-01-11T08:32:47.115+05:30ඇය වැනි මිතුරියක් ලද ඔබද, ඔබ වැනි මිතුරියක් ලද ඇයද...ඇය වැනි මිතුරියක් ලද ඔබද, ඔබ වැනි මිතුරියක් ලද ඇයද දෙදෙනාම වාසනාවන්තයි. ඔබ දෙපලටම ආසිරි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-33168401581576848172012-01-11T08:18:27.453+05:302012-01-11T08:18:27.453+05:30ලොකු වාසනාවක් තියෙන්න ඕනි ඒ වගේ හොඳ යාළුවො හම්බ වෙ...ලොකු වාසනාවක් තියෙන්න ඕනි ඒ වගේ හොඳ යාළුවො හම්බ වෙන්න.. ඇයට සුබ උපන් දිනයක් පතමු !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-4192205325539708322012-01-11T07:57:34.939+05:302012-01-11T07:57:34.939+05:30මෙවන් මිතුරන් සංසාරයේදී හමුවෙන්නේ කලාතුරකින්. ඒ හම...මෙවන් මිතුරන් සංසාරයේදී හමුවෙන්නේ කලාතුරකින්. ඒ හමු උනත් ඒ අය අපි කිට්ටුවෙන් ඉන්නේ ටික කාලයක් විතරයි.. soul mates කියල කියන්නේ මේ වගේ අයටයි.. පවුලේ ලගම අයට වඩා මේ මිත්‍රයෝ අපට කිට්ටුයි.. මට නම් මගේ පවුලේ අයටත් වඩා. ඔබේ ඒ යෙහෙළියට ..මවට.. සොයුරියට.. නිදුක් නිරෝගී බැවින් පිරි තෘප්තිමත් දිවියකට ආසිරි මේ ලැබූ උපන් දිනයේ සිට ඉදිරියට !සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-71042772855947708432012-01-11T07:04:30.978+05:302012-01-11T07:04:30.978+05:30ඇය... ඔබ තුලින් ඇය දකින අප...
දිනයක මෙවන්ම සටහන් ...ඇය... ඔබ තුලින් ඇය දකින අප...

දිනයක මෙවන්ම සටහන් ඔබ නමිනුත් ලිය වෙනු ඇත...

දවසක් කෙනෙක් මට කිව්වා මෙහෙම...

"ඔයත් තව කාට හරි මෙහෙම කරන්න..එතකොට හරි.."

ඒ ඒ කෙනා මට යමක් දුන් වෙලාවක මම එයාට කිව්වහම..
"මට කවුරුවත් මෙහෙම සලකලා නැහැ"මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-19079258351001577542012-01-11T05:37:42.117+05:302012-01-11T05:37:42.117+05:30මේ වගේ ලෙංගතු මිතුරන්, මිතුරියන් අපට ජීවිතේටම හමු ...මේ වගේ ලෙංගතු මිතුරන්, මිතුරියන් අපට ජීවිතේටම හමු වෙන්නේ එක්කෙනෙක් වෙන්නත් පුළුවං.. සමහර විට හමු නොවෙන්නමත් පුළුවං.. බොහොම සුවදායක හැඟීමක් හදට එක්කරන සටහනක්.. නොදුටු, නොදන්නා එහෙත් සොඳුරු සිතක් ඇතැයි සිතෙන ඔබගේ මිතුරියට සුබ උපන්දිනක්...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-21349322460189007152012-01-11T03:47:46.210+05:302012-01-11T03:47:46.210+05:30ඔබේ ආදරණීය යෙහෙලියට සුභ උපන් දිනයක් පතනවා. මෙවැනි ...ඔබේ ආදරණීය යෙහෙලියට සුභ උපන් දිනයක් පතනවා. මෙවැනි මිතුරියක් ලබපු ඔබ සැබෑ වාසනාවන්තියක්.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-64573484570756933262012-01-11T03:33:32.226+05:302012-01-11T03:33:32.226+05:30හර්දයාංගම උපන්දින සුබ පැතුමක්. මෙහෙම ලිව්වානම් මාත...හර්දයාංගම උපන්දින සුබ පැතුමක්. මෙහෙම ලිව්වානම් මාත් ඕකට

ඔබගේ දෑසින් ලෝකය දුටුවෙමි
ඔබගේ දෑතින් සෙනෙහස හැඳිනෙමි
ඔබ පිය සටහන් පසුපස ඇවිදිමි
මවු ගුරුතුමියනි
සොයුරු මිතුරියනි මගේ

ඔබට සුබ උපන් දිනයක් වේවාSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-8422784888943674752012-01-11T02:50:02.186+05:302012-01-11T02:50:02.186+05:30මම හිතුවේ වෙනදා වගේම අන්තිමෙට වෙනකන් හොයන්න බැරි ක...මම හිතුවේ වෙනදා වගේම අන්තිමෙට වෙනකන් හොයන්න බැරි කතාවක් කියලා,,මේකත් ඒ වගේමයි බලද්දි හොදම යාලුවෙක්ගේ උපන්දින සුභ පැතුමක්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-85236720066277014892012-01-11T00:41:30.664+05:302012-01-11T00:41:30.664+05:30Good friends are like stars... You don't alway...Good friends are like stars... You don't always see them, but you know they are always there...

ආදරණිය ඇයට වාසනාවන්ත උපන්දිනයක්...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-61375645788829281312012-01-11T00:16:17.231+05:302012-01-11T00:16:17.231+05:30බොහෝම ලෙන්ගතු සටහනක්, උපන්දිනය වෙනුවෙන් අපිත් සුබ ...බොහෝම ලෙන්ගතු සටහනක්, උපන්දිනය වෙනුවෙන් අපිත් සුබ පතනවා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-1145301430814395672012-01-10T23:35:22.024+05:302012-01-10T23:35:22.024+05:30ජීවිතේ. අතීතේ වර්ථමානේ අනාගතේ තුන් කට්ටුවටම පොදු ය...ජීවිතේ. අතීතේ වර්ථමානේ අනාගතේ තුන් කට්ටුවටම පොදු යාලුවෝ ගොඩක් නෑ. ගොඩක් අය එක කාලෙකින් මග ඇරෙනවා. හැමදාමත් කියනවා වගේ කියන්න තියෙන්නෙ හැම දේම හරියාවී.

ගඟ ගලාගෙන යන්නම ඕනි මොකද එහෙම නොවුනොත් ඒක ගඟක් නොවෙන නිසා

යාලුවට සුභ උපන් දිනයක්උපේන්ද්ර හර්ෂණ ද සිල්වාhttps://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.com