tag:blogger.com,1999:blog-3270037286621401654.post6789612655374883834..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: රාහුලයෙක් උපන.නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-3270037286621401654.post-81470707791908437882011-10-11T12:21:52.013+05:302011-10-11T12:21:52.013+05:30"වළේ වැටුණනම් වළේම හිටපිය කියන සංස්කෘතියක්නෙ ..."වළේ වැටුණනම් වළේම හිටපිය කියන සංස්කෘතියක්නෙ තියෙන්නෙ."

ආයේ ඉතිං මං තව මොනවා කියන්නද..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-40447512857342311622011-06-09T16:40:25.678+05:302011-06-09T16:40:25.678+05:30@ සරත් ලංකාප්‍රිය: වළේ වැටුණනම් වළේම හිටපිය කියන ස...@ සරත් ලංකාප්‍රිය: වළේ වැටුණනම් වළේම හිටපිය කියන සංස්කෘතියක්නෙ තියෙන්නෙ. තමුන්ට ඉහළ යන්න තියෙන නිසා වළේ වැටුණු අය වෙනුවෙන් වැය කරන්න කාලයක් අනික් මිනිස්සුන්ට නැහැ. මම හිතන්නෙ එහෙම දෙයක් ආණ්ඩුවෙ මැදිහත්වීමෙන් කෙරෙනවනම් හොඳයි. මොකද, මෙවැනි අයගෙ පුනරුත්ථාපන කටයුතු සඳහා වියදම් කිරීමට සමහරවිට පවුල්වල අයට නොහැකි විය හැකියි; නැත්නම් අකමැති විය හැකියි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-11298747443478976992011-06-09T09:55:44.007+05:302011-06-09T09:55:44.007+05:30යථාර්තය මේක තමයි.. වරදට පෙළඹුණු කෙනා එකේ ගිල්වල දා...යථාර්තය මේක තමයි.. වරදට පෙළඹුණු කෙනා එකේ ගිල්වල දාන විදිහට සමාජය නිරායාසයෙන්ම කටයුතු කරනවා. .. මේ වගේ කතා තවත් ප්‍රසිද්ද මාද්‍ය වල ලියවෙනවානම් හොඳයිසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-8950730332885561932011-05-28T23:33:42.828+05:302011-05-28T23:33:42.828+05:30@ Heeniyata: ඔව්, කුඩු විතරක් නෙවෙයි, මොකක් හෝ දේක...@ Heeniyata: ඔව්, කුඩු විතරක් නෙවෙයි, මොකක් හෝ දේකින් ජීවිතේ මුල් කාලයෙදි සම්මත රීතියෙන් ඉවත් වුණානම්, යම් පසුබෑමකට ලක් වුණානම්, ඉන් ගොඩ ඒම අපේ සමාජයේ හරිම අපහසුයි. පොඩි කාලෙදි ඉගෙනීම අතපසු කර ගත්තනම්, අවිවාහකව/අඩු වයසින් දරුවෙක් ලැබුණනම්, කුඩු ගහන්න පුරුදු වුණානම්...
මේ අයට නැවත සිය දෙපයින් නැගී සිටීමට උර දීම, ජීවිතය වඩා යහපත් මට්ටමකට ගෙන ඒමට උපකාරී වීම, සමාජයේම යුතුකමක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-71767766932704383372011-05-28T18:01:35.004+05:302011-05-28T18:01:35.004+05:30රාහුලල කී දාහක් ඉන්නවද අද සමාජේ ගොඩ ඒමක් නැතිව.......රාහුලල කී දාහක් ඉන්නවද අද සමාජේ ගොඩ ඒමක් නැතිව......
අපි හැමෝගෙම කාලකන්නි කම තමයි වැරැද්දෙන් මිදුන එකාට අත් නොදෙන එක.
කුඩු අපේ සමාජයම ගිල ගත්ත කාටත් හොරෙන්.....හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-33162984297546210082011-05-16T22:51:51.708+05:302011-05-16T22:51:51.708+05:30බොහොම ස්තුතියි TGබොහොම ස්තුතියි TGනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-1201745960166957282011-05-16T14:19:30.789+05:302011-05-16T14:19:30.789+05:30බොහොම සංවේදී විදියට ලිව්ව කතාවක්බොහොම සංවේදී විදියට ලිව්ව කතාවක්TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.com