tag:blogger.com,1999:blog-3270037286621401654.post6790551370506067438..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: අමන ප්රශ්නනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-3270037286621401654.post-58768194129064083622012-12-17T15:23:04.487+05:302012-12-17T15:23:04.487+05:30අක්කේ මම ඔයාගේ බ්ලොග් එකේ හුඟක් සටහන් කියෙව්වා. ඇත...අක්කේ මම ඔයාගේ බ්ලොග් එකේ හුඟක් සටහන් කියෙව්වා. ඇත්තටම සන්තෝසයි. මම පොඩි කාලේ පොත් කියවල ලබපු චමත්කාරය ආපහු විඳගත්ත. ලංකාවේ මේ වගේ දක්ෂ ලේඛකයෝ ඉන්නවා කියල දැනගන්නත් සන්තෝසයි. හරිම සරල භාෂා රටාවක්. සරල වාක්‍ය. දිය පාරක් ගලනවා වගේ කතා රිද්මය. ඒ වුනාට හිතන්න දේවල් ගොඩයි. ඔයාට බුදු සරණයි අක්කේ, තවත් ලියන්න. සුබේhttps://www.blogger.com/profile/01628557979779959128noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-73779282765597115632012-11-24T22:32:37.735+05:302012-11-24T22:32:37.735+05:30parata lit dagannai, thara dagannai
chande denna ...parata lit dagannai, thara dagannai
chande denna patan gaththama mehema thamai..
mewa hadanna baha...
monawa wela nawatheeda manda..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-75281862585394094212012-10-15T22:55:01.475+05:302012-10-15T22:55:01.475+05:30චන්දෙත් ඉවර වුණා නේ?
හිතල බලද්දි ඇත්ත ඕක තමයිචන්දෙත් ඉවර වුණා නේ?
හිතල බලද්දි ඇත්ත ඕක තමයිSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-51112385151073105822012-10-15T12:21:11.612+05:302012-10-15T12:21:11.612+05:30වෘත්තීය සමීති සහ ඒවාගේ නාකියන් යැයි කියාගන්නන්... ...වෘත්තීය සමීති සහ ඒවාගේ නාකියන් යැයි කියාගන්නන්... තූ: කතාකිරීමටත් අකමැති මාතෘකාවක්!Prasadhttps://www.blogger.com/profile/12544199173423537118noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-72316308981019866272012-10-15T11:51:56.318+05:302012-10-15T11:51:56.318+05:30අමන අසරණයෙක්....අමන අසරණයෙක්....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-26528850125914798452012-10-14T13:46:50.129+05:302012-10-14T13:46:50.129+05:30ඇත්ත කියනව නම් ඒකවත් මදැයි.ඇත්ත කියනව නම් ඒකවත් මදැයි.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-66874975947374131182012-10-14T12:42:04.509+05:302012-10-14T12:42:04.509+05:30දරුවව ඉස්කෝලෙකට දාගන්න..වනේ වන හතුරෙකුටවත් මේ වගේ ...දරුවව ඉස්කෝලෙකට දාගන්න..වනේ වන හතුරෙකුටවත් මේ වගේ අමාරු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙන්න එපා..!!Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-79481074175078954222012-10-14T10:35:31.833+05:302012-10-14T10:35:31.833+05:30:) මාර කතාව :):) මාර කතාව :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-29581336484134690182012-10-13T16:14:41.911+05:302012-10-13T16:14:41.911+05:30අවංකත්වය හරියන්නේ නෑ කියල කමෙන්ට් දිහා බැලුවම තේරෙ...අවංකත්වය හරියන්නේ නෑ කියල කමෙන්ට් දිහා බැලුවම තේරෙනව... Tanikadahttps://www.blogger.com/profile/03482567588964513070noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-33451969387894189542012-10-13T14:51:10.610+05:302012-10-13T14:51:10.610+05:30ඒ පාර දරුවෙක් දාගන්න යනවද? අපිටත් හොරෙන්.
ම්........ඒ පාර දරුවෙක් දාගන්න යනවද? අපිටත් හොරෙන්.
ම්.....හරිම ලස්සනයි. අද කාලෙ වෙන්නෙ මෙහෙම ම නේද?Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-89067322675117252242012-10-13T09:49:20.596+05:302012-10-13T09:49:20.596+05:30වෘත්තීය සමිති නායකත්වය දැන් තවත් එක වෘත්තීයක් වෙලා...වෘත්තීය සමිති නායකත්වය දැන් තවත් එක වෘත්තීයක් වෙලා තියෙන්නෙ. සගයන්ට වඩා වැඩිපුර ටිකක් කන්න, බොන්න හොයාගන්න පුලුවන්.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-25047671728003656062012-10-13T07:07:13.369+05:302012-10-13T07:07:13.369+05:30මා ඔබට කැමති මේ නිසයි.. අනෙක් අයත් එය තේරුම් ගත්තා...මා ඔබට කැමති මේ නිසයි.. අනෙක් අයත් එය තේරුම් ගත්තා දැයි නොදනිමි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-38738454966612117892012-10-12T21:07:05.929+05:302012-10-12T21:07:05.929+05:30ඔන්න ඕක තමා යථාර්ථයඔන්න ඕක තමා යථාර්ථයතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-7673658583756046722012-10-12T15:41:47.850+05:302012-10-12T15:41:47.850+05:30ළමයා ඉස්කෝලේ දාගන්න ඇති උවමනාව සම්පූර්ණ කරගන්න නම්...ළමයා ඉස්කෝලේ දාගන්න ඇති උවමනාව සම්පූර්ණ කරගන්න නම් "වරම්" ගොඩාක් නැතිව නම් බැහැ තමයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-73007703060838894102012-10-12T11:53:23.951+05:302012-10-12T11:53:23.951+05:30ඇත්තටම මේවද අමන ප්‍රශ්න කියන්නෙ. :Dඇත්තටම මේවද අමන ප්‍රශ්න කියන්නෙ. :DPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-20231558741537800932012-10-12T09:53:00.699+05:302012-10-12T09:53:00.699+05:30මේ මගේ අමන ප්‍රශ්ණය..
දැන් ඔයා එයාට ඡන්දෙ දුන්න ක...මේ මගේ අමන ප්‍රශ්ණය..

දැන් ඔයා එයාට ඡන්දෙ දුන්න කියලා ඔයාට මොනවද හම්බවෙන්නෙ.. එයා අවංක වුනා කියලා ඔයාට පාන්ද..:Dලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-8094661439782583532012-10-12T09:46:07.419+05:302012-10-12T09:46:07.419+05:30කවුද මේ වෘත්තීය සමිති නායකයා?:)කවුද මේ වෘත්තීය සමිති නායකයා?:)කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-56738538296882011982012-10-12T09:26:34.767+05:302012-10-12T09:26:34.767+05:30තවත් අමන ප්‍රශ්ණයක් අහන්නද? ඇයි ඔයා ඕල්ඩ් බෝයිස්/ග...තවත් අමන ප්‍රශ්ණයක් අහන්නද? ඇයි ඔයා ඕල්ඩ් බෝයිස්/ගර්ල්ස් එකට ඔච්චර බැහැගෙන වැඩ කරන්නෙ?
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-38034183440972289282012-10-12T07:58:49.667+05:302012-10-12T07:58:49.667+05:30ඔන්න ඕකයි ඇත්ත තත්වේ.ඔක්කොම ඉතින් තමන්ගේ බඩගෝස්තරේ...ඔන්න ඕකයි ඇත්ත තත්වේ.ඔක්කොම ඉතින් තමන්ගේ බඩගෝස්තරේ රැකගන්නකන් තමයිRajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-81607917039320161392012-10-12T07:03:40.366+05:302012-10-12T07:03:40.366+05:30අපූරුයි... මාත් ඡන්දෙ දෙනව :)අපූරුයි... මාත් ඡන්දෙ දෙනව :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-2775069944497062552012-10-12T05:48:16.868+05:302012-10-12T05:48:16.868+05:30//අපේ වෘත්තිකයින්ට සේවයක් සැලසීමේ පරාර්ථකාමී චේතනා...//අපේ වෘත්තිකයින්ට සේවයක් සැලසීමේ පරාර්ථකාමී චේතනාවෙන්//

බැරිවෙලා හරි එහෙම කිව්වා නම්, ඡන්දේ දෙන්නේ නැද්ද?තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-21903223185596680352012-10-12T00:03:13.445+05:302012-10-12T00:03:13.445+05:30නියමයි !!නියමයි !!charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-33880707293943665402012-10-11T23:12:29.687+05:302012-10-11T23:12:29.687+05:30අනේ මෙහෙමවත් ඇත්ත කියන දෙස්පලුවෝ ඉන්නවානම් රටම දුන...අනේ මෙහෙමවත් ඇත්ත කියන දෙස්පලුවෝ ඉන්නවානම් රටම දුන්නත් කමක් නැහැ.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com