tag:blogger.com,1999:blog-3270037286621401654.post6889873731350437250..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: සීගිරි සිංඤෝනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-3270037286621401654.post-10042826766309473132016-05-31T15:32:25.380+05:302016-05-31T15:32:25.380+05:30බ්ලොග් වසන්තයේ දැකල ආවේ. ඉතා සංවේදී ලස්සන සටහනක්. ...බ්ලොග් වසන්තයේ දැකල ආවේ. ඉතා සංවේදී ලස්සන සටහනක්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-49797571479586635552016-04-26T21:18:55.960+05:302016-04-26T21:18:55.960+05:30ඒක අප්රකාශිත වෙලා තියන එක වැරදියි. ප්රකාශ කරන්න ...ඒක අප්රකාශිත වෙලා තියන එක වැරදියි. ප්රකාශ කරන්න පුළුවන් කාලෙ දෙගොල්ලම ප්රකාශ කරගන්න ඕන.
අප්පච්චි ඉන්න කාලෙ, මට අප්පච්චිව හීනෙන් පෙනුණෙ කලාතුරකින්. එහෙම පෙනුණහම, කොටින්ම මම ගෙදරට කතා කරල බලනව අසනීපෙන්වත්ද කියල.
අප්පච්චි නැති වෙලා, ඉස්සෙල්ලම මම හීනෙන් දැක්ක දවසෙ, අප්පච්චි සාලෙ මැද හිටිය. අප්පච්චි නැති වෙලානෙ කියල වුණත්, ළං වෙලා බැලුවහම අප්පච්චිව අල්ලන්න පුළුවන්. මම අනික් අයටත් කිව්ව, මෙන්න ආයෙමත් අප්පච්චිව අල්ලන්න අතගාන්න පුළුවන් කියල.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-29402566712729193292016-04-25T20:41:50.237+05:302016-04-25T20:41:50.237+05:30තාත්තා කෙනෙක් දරුවන්ට කොයිතරම් නම් පපුව පුරා ආදරය ...තාත්තා කෙනෙක් දරුවන්ට කොයිතරම් නම් පපුව පුරා ආදරය කරනවද කියන්න තාත්තා කෙනෙකුම වෙන්න ඕනේ. හැබැයි ඒ ආදාරය හැමදාම අප්රකාෂිත ආදරයක්. අපේ තාත්තගෙන් අපට ලැබුනෙත් අප්රකාෂිත ආදරයක්. මගෙන් මගේ පොඩි උන්ට ලැබෙන්නෙත් අප්රකාෂිත ආදරයක්. ඒක දරුවන් තේරුම් ගන්න එකක් නෑ සමහර විට....දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-31636790008109133782016-04-21T10:44:22.018+05:302016-04-21T10:44:22.018+05:30ඒක ඇත්ත.ඒක ඇත්ත.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-6390777142387675072016-04-21T10:43:57.861+05:302016-04-21T10:43:57.861+05:30වටපිට කොහෙ බැලුවත්, ඒගොල්ලො තබා ගිය සටහන්. :(වටපිට කොහෙ බැලුවත්, ඒගොල්ලො තබා ගිය සටහන්. :(නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-10820504916742017832016-04-20T15:31:36.458+05:302016-04-20T15:31:36.458+05:30දේක වටිනාකම වැඩියෙන් දැනෙන්නේ ඒ දේ නැති වෙනකොට කිය...දේක වටිනාකම වැඩියෙන් දැනෙන්නේ ඒ දේ නැති වෙනකොට කියනවනේ..

කොහොම වුනත් රසවත් මතකයක්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-36824874938162587222016-04-20T12:30:45.909+05:302016-04-20T12:30:45.909+05:30මට මේ තාත්තලා ගැන කතා කියවන්න බෑනෙ ඇහැට කඳුලක් එන්...මට මේ තාත්තලා ගැන කතා කියවන්න බෑනෙ ඇහැට කඳුලක් එන්නේ නැතුව. ලෙඩක්ද කොහෙද.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-64792195137585538782016-04-19T22:25:07.817+05:302016-04-19T22:25:07.817+05:30වත්මන කරන කියන හැම දෙයක්ම වගේ අතීත මතකයක් එක්ක බැඳ...වත්මන කරන කියන හැම දෙයක්ම වගේ අතීත මතකයක් එක්ක බැඳිලා තියෙනවා නේද?නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-17067463309516806162016-04-19T07:44:10.887+05:302016-04-19T07:44:10.887+05:30හරිම සුන්දර අතීත මතක.ආයේමත් ඒ කාලෙට යන්න ඇත්නම් කි...හරිම සුන්දර අතීත මතක.ආයේමත් ඒ කාලෙට යන්න ඇත්නම් කියලා හිතෙනවා.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-50619461981160614922016-04-19T01:23:24.067+05:302016-04-19T01:23:24.067+05:30:-) Ow ithin, honda naraka dekama wadiyen igena ga...:-) Ow ithin, honda naraka dekama wadiyen igena ganne e aya nisa thama.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-3915904888549198042016-04-19T01:22:17.002+05:302016-04-19T01:22:17.002+05:30Sthuthiyi kalyana mithra. :-DSthuthiyi kalyana mithra. :-Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-86858416992841538552016-04-19T01:20:48.283+05:302016-04-19T01:20:48.283+05:30This comment has been removed by the author.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-26923814513275895682016-04-18T21:53:35.224+05:302016-04-18T21:53:35.224+05:30අම්මයි අප්පච්චියි කියන්නෙ අහසයි පොළවයි වගෙ.දෙන්නා ...අම්මයි අප්පච්චියි කියන්නෙ අහසයි පොළවයි වගෙ.දෙන්නා නැත්තම් මුකුත් නැහැ. අපිත්.අපි මෙ කරන හොරමැරකම් ඉගෙන ගත්තෙත් එ දෙන්නගෙම්ම තමයි.
රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-37313214789024372982016-04-18T16:54:06.804+05:302016-04-18T16:54:06.804+05:30ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ගිහින් 'බ්ලොග් වසන්තය...ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ගිහින් 'බ්ලොග් වසන්තයේ' එල්ලුව.. :)

අප්පච්චී.. කියවනකොට හිල්ලෙනවා..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-44160955170202859142016-04-17T14:07:34.071+05:302016-04-17T14:07:34.071+05:30ඇයි, පුතාලගෙත්. :D හැබැයි හුඟක් අප්පච්චිල වැඩිමල් ...ඇයි, පුතාලගෙත්. :D හැබැයි හුඟක් අප්පච්චිල වැඩිමල් දුවට තමා ආදරේ; අම්මලා වැඩිමල් පුතාට.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-66111151848635100482016-04-17T14:05:23.184+05:302016-04-17T14:05:23.184+05:30ඕඕ, ප්රසන්න ගාව පූස් නඩයක්ම හිටියනේ. ඒ අපි එද්දි ...ඕඕ, ප්රසන්න ගාව පූස් නඩයක්ම හිටියනේ. ඒ අපි එද්දි හිටිය පැටව් දැන් ලොකු ඇති.
මෙහෙ කොහෝලා ඇත්තෙම නෑ. ඉස්සර මම හිටි ගෙදර පැත්තෙනම් කොහෝලා අවුරුද්ද පුරාම හිටියා.
කොහා ඉන්නවනම්, ප්රසන්නලාට අවුරුදු සරු ඇති. නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-75497276092822094632016-04-17T14:03:31.394+05:302016-04-17T14:03:31.394+05:30අපේ එක්කෙනත් අලු පාට තමා. ඒත් ඒක නිතර දකින්න නොලැබ...අපේ එක්කෙනත් අලු පාට තමා. ඒත් ඒක නිතර දකින්න නොලැබෙන අමුතු අලුවක්.

ඉඩ ඇති විදිහට, ටික ටික හරි ලියන්නකෝ අවුරුදු මතක. එතකොට දකින කාට හරි තමන්ගෙ මතක අලුත් වෙයි; මට බින්දිගෙ අවුරුදු මතක දැක්කහම පරණ සිද්ධි මතක් වුණා වගේ. :D නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-28183859577791033102016-04-17T14:01:25.941+05:302016-04-17T14:01:25.941+05:30හුඟක් වෙලාවට. අලුත් පරම්පරාවල, දැනුම් තේරුම් තියෙන...හුඟක් වෙලාවට. අලුත් පරම්පරාවල, දැනුම් තේරුම් තියෙන අය දරුවන් එක්ක හොඳ සම්බන්ධයක් ගොඩනගා ගන්න සෑහෙන්න උත්සාහ කරනව. කොච්චර හොඳද ඒක.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-39511761303628684462016-04-17T11:41:02.104+05:302016-04-17T11:41:02.104+05:30හැම දුවකගේම දයාබර චරිතය - අප්පච්චි......හැම දුවකගේම දයාබර චරිතය - අප්පච්චි......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-38821354706542736202016-04-17T11:30:22.017+05:302016-04-17T11:30:22.017+05:30රසවත් මතකයක්.
ඔය එක ගෙදරකට එක පූසෙක් කියන එකට තනික...රසවත් මතකයක්.
ඔය එක ගෙදරකට එක පූසෙක් කියන එකට තනිකර විරුද්ධ මතයක් තමයි මෙහෙනං තියෙන්නෙ. :D

තාමනං මේ පැත්තෙ කොහා ඉන්නව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-21829986387992181712016-04-17T10:40:27.576+05:302016-04-17T10:40:27.576+05:30මං ඉස්සර ඉඳන්ම ආසාවෙන් කියවපු බ්ලොග් එකක්, ආයෙමත් ...මං ඉස්සර ඉඳන්ම ආසාවෙන් කියවපු බ්ලොග් එකක්, ආයෙමත් පෝස්ට් එකක් වැටිලා.. :)

අපේ ගෙදර ඉස්සර හිටියා අලුවා කියලා පූසෙක්. හැබැයි ඌ ට එහෙම කිව්වෙ ඌ අලුපාට නිසයි..

අවුරුදු මතක නම් ඕනෙ තරම්. ලියාගන්න බැරි එකයි අවුල..

ලියනකොට ටිකක් හරි හිත සැහැල්ලු වෙනවා හැබැයි.. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-88193218953538362812016-04-16T14:39:28.918+05:302016-04-16T14:39:28.918+05:30තාත්තා කෙනෙකුත් දුවකුත් අතර තියෙන සම්බන්ධය මහ පුදු...තාත්තා කෙනෙකුත් දුවකුත් අතර තියෙන සම්බන්ධය මහ පුදුමාකාර ලස්සන එකක්.. වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-5679445644057215242016-04-15T21:26:07.528+05:302016-04-15T21:26:07.528+05:30ඒකනම් ඇත්ත. හිත ටිකක් සැහැල්ලු වුණා.
මමත් හුඟක් වෙ...ඒකනම් ඇත්ත. හිත ටිකක් සැහැල්ලු වුණා.
මමත් හුඟක් වෙලාවට ෆෝන් එකෙන් එන නිසා ලයික් දැමිල්ලට සීමා වෙනවා. :)නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-88593785192348106712016-04-15T21:24:43.104+05:302016-04-15T21:24:43.104+05:30ළඟ නැති වුණහම ඒ මතකයන් හිතට එනවා වැඩිද මන්දා. නේද?...ළඟ නැති වුණහම ඒ මතකයන් හිතට එනවා වැඩිද මන්දා. නේද?නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-48023303888181643862016-04-15T15:56:55.867+05:302016-04-15T15:56:55.867+05:30i have no decent equipment to type sinhala. all br...i have no decent equipment to type sinhala. all brocken. difficult to type sinhala in the phone. so much to say. one way its good to write all these memories. you will feel better. Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.com