tag:blogger.com,1999:blog-3270037286621401654.post7006928146303833571..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: ආදරණීය ෆොනීනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger85125tag:blogger.com,1999:blog-3270037286621401654.post-35385863963126099262011-11-10T10:58:20.402+05:302011-11-10T10:58:20.402+05:30චාර්මි කිව්ව වගේ මටත් මේක සම්පූර්නයි. මීට වඩා හොඳ ...චාර්මි කිව්ව වගේ මටත් මේක සම්පූර්නයි. මීට වඩා හොඳ එන්ඩ් එකක් කොහෙද..
මැක්සා. ඔයා ගියපු ඉස්කෝලෙ, ඔය කාලෙම මගෙත් අක්ක කෙනෙක් හිටිය. අවුරුද්දක් දෙකක් එහා මෙහා වෙන්ඩ ඇති. එයත් සයන්ස්.Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-57654159402801143782011-10-03T20:03:59.178+05:302011-10-03T20:03:59.178+05:30කුරිරු සිනා!!!කුරිරු සිනා!!!නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-32678067452940784892011-10-03T19:54:19.858+05:302011-10-03T19:54:19.858+05:30කරුණාකර මුල් දරුවා මෙතන දමනු මැන... තරඟයට ගිය කෙනා...කරුණාකර මුල් දරුවා මෙතන දමනු මැන... තරඟයට ගිය කෙනා එතන ඉන්නවනේ.. ඒ ඇති.. ඇත්තටම මට ඕන සංස්කරණය වෙච්ච හැටි බලන්න.. ඒක අළුත් අත්දැකීමක්.. වැරදිලාවත් අළුත් වැඩියා කල එකෙක් මෙතන දැම්මොත් අපිට ඒ අවස්ථාව ගිලිහෙනවා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-29178590042272742542011-10-03T19:48:46.908+05:302011-10-03T19:48:46.908+05:30සුජීව: ඇත්ත. නමුත් අන්තිම මොහොතෙ ලියන්න ගත්තහම, තව...සුජීව: ඇත්ත. නමුත් අන්තිම මොහොතෙ ලියන්න ගත්තහම, තවත් කතාවක් ලියන්න හිතේ ඉඩක් තිබුණෙ නෑ; ලිව්ව එකේ වචන අඩු කරනවා මිස. තරගයක් නිසා වචන සීමාව පිළිගන්නට වුණා. දැන් මේ මගේ ගෙදර පළ කරනකොට ඒ නීති අදාල නොවේ. :D

මම දැක්කා. ඒක කෙටි නවකතාවක් විදිහට ලියවෙන්නට ඕනෙ එකක්. තවත් ටිකක් දිග වුණානම් මම කැමතියි. මොකද, සමහර තැන් තව විස්තර වුණානම් හොඳයි කියලා හිතෙනවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-77264146068536320572011-10-03T18:20:22.690+05:302011-10-03T18:20:22.690+05:30මගේ අන්තිම ප්‍රබන්ධයේ වචන 2535 කි. ෆුහ්...මගේ අන්තිම ප්‍රබන්ධයේ වචන 2535 කි. ෆුහ්...Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-87482613867846265682011-10-03T18:18:57.938+05:302011-10-03T18:18:57.938+05:30මගේ මතය නම් "මුල් දරුවා හෝ මුල් දරුවාට තව ප්ල...මගේ මතය නම් "මුල් දරුවා හෝ මුල් දරුවාට තව ප්ලාස්ටික් සැත්කම් කිහිපයක් කර අලුත්ම දරුවෙක්". පොතේ කොළ ඉවර වන නිසා කතා කොට කරන ක්‍රමයට මං විරුද්ධයි :)Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-86346630220354778762011-10-03T17:59:34.568+05:302011-10-03T17:59:34.568+05:30@ පොත් ගුල්ලා: සම්මානයක් නෙවේ. මේ ෆේස් බුක් එකේ කණ...@ පොත් ගුල්ලා: සම්මානයක් නෙවේ. මේ ෆේස් බුක් එකේ කණ්ඩායමකින් පැවැත්වුණු කෙටිකතා තරගයක්.

@ සුජීව: මොනවද මේ කතා? දැන් ඔපරේෂන් කරන ලෙඩුන්ට සිහි නැති කිරීම පිණිස පාවිච්චි කරන්නෙ කුරිරු හිනාව. :D

විභාගෙ බාර දෙන්ඩ ඕනෙ ගුරුට මං හිතන්නෙ. නෝනට හංගන ග්‍රහය මට හිතා ගත්තැහැකි. :D
කොහොමත් වගකීම බාර දෙන්ඩ ඔය ග්‍රහයො ටික ඉන්න එක හොඳයි.
වැඩ කල් දාන එක බාර කොයි ග්රහයටද මන්දා...

කතාව ගැන- ස්තුතියි. ඒක දාන්න ඕනෙ. දන්නවනෙ මං ටිකක් හෑලි ලියන කෙනෙක් කියලා. ඒ කතාවත් ලියල බලනකොට වචන 875ක් විතර තිබුණා. තරගයෙ වචන සීමාවක් පණවා තිබූ නිසා, "මෙහි මාළු විකිණීමට තිබේ" ක්‍රමයට ඒක වනසලා වචන 500ට බැස්සුවා. දැන් මං කල්පනා කර කර ඉන්නෙ, මුල් දරුවා මෙතන දානවද, ඔය අංගවිකල කළ දරුවා දානවද, එහෙමත් නැත්නම් මුල් දරුවාට තව ප්ලාස්ටික් සැත්කම් කිහිපයක් කර අලුත්ම දරුවෙක් දානවද කියලා. :D
මේ දිනවල වැඩ වැඩි නිසා සියල්ල ඇණ හිට ඇත. :(නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-38230501065896347872011-10-03T12:59:09.923+05:302011-10-03T12:59:09.923+05:30නලිනි ලද සම්මානයට මෙන්න අපේ උපහාරේ. කතාව බොහොම ලස්...නලිනි ලද සම්මානයට මෙන්න අපේ උපහාරේ. කතාව බොහොම ලස්සනයි. ඇයි ඒක මේ පිටුවේ නැත්තේ?Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-71208289827575771082011-10-03T12:57:59.165+05:302011-10-03T12:57:59.165+05:30මේ මාත් එක්ක තරහ වෙන්න නම් සැහෙන්න මහන්සි වෙන්න වෙ...මේ මාත් එක්ක තරහ වෙන්න නම් සැහෙන්න මහන්සි වෙන්න වෙයි. සංවාද මතවාද ගැන. මතවාද සංවාද ගැන. මං ඉන්නේ එළියේ.

මේ පැත්තේ ආවා. අර දොස්තර නෝනා කොමෙන්ට් උඩ නිදියගෙන ඉන්න නිසා ඒවා පේජ් එකට ආවේ නැහැ නේ. ඒ අතරේ මගේ ඊළඟ කෙටි කතාව නොලියා ඉන්න බැරිම තරම් හිතෙන් තල්ලුවක් ආපු නිසා නිදි මරාගෙන ලිව්වා එක්සෑම් එක කුජට බාර දීලා.

බලන්න:  විප්ලවය

නලිනි ඔය වගේ බය හිතෙන කතා කියන්න එපා. ඉස්පිරිතාලේ ඇඳකදී ඔය කුරිරු හිනාව ඇහෙන්නත් පුළුවන්. අනික කොහොමද මෙයා මේක කිව්වොත් ඔපෙරේෂන් එකක් පටන් ගන්න කලින්. සෞඛ්‍ය ප්‍රශ්න ගොඩ ගැහෙන මේ කාලේ බයේ බැහැ.

තව ග්‍රහයෙක් ඉන්නවා මටත් ඔය විදිහට බිල දා ගන්න ඕනේ. නම නම් කියන්න බැහැ අපේ නෝනා දැක්කොත් මල කෙලියයි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-14570578426507731642011-10-02T19:58:32.658+05:302011-10-02T19:58:32.658+05:30@නලිනි
//පොත් ගුල්ලා, සුජීව සහ මම:
මේ රණ්ඩු වෙන්නෙ...@නලිනි
//පොත් ගුල්ලා, සුජීව සහ මම:
මේ රණ්ඩු වෙන්නෙ තරහ වෙන්නෙ අපි නෙවේ, කුජ. බොරුනං මාරයගෙන් අහන්න. (කුරිරු සිනා)//

මගෙනුත් කොක්හඬ දී සිනා (හැබැයි කුරිරු නෙමේ)

සුජීව ආයෙත් මී පැත්තේ ඇවිත් නෑ වගේ. හැබෑටම තරහ වෙලා වත්ද?

මොකද්ද අප්පේ සම්මානය? අපිටත් කියන්ටකො. අපිත් කැමතියි සතුටුවෙන්ට.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-72488718491796082832011-10-02T17:18:14.529+05:302011-10-02T17:18:14.529+05:30@ බස්සා: මටත් හැඟෙන්නෙ ඒක අසාධාරන ක්‍රමයක් හැටියට....@ බස්සා: මටත් හැඟෙන්නෙ ඒක අසාධාරන ක්‍රමයක් හැටියට. අනික, සමාජයට බැස්සට පස්සෙ හැම මට්ටමකම අයත් එක්ක ගනුදෙනු කරන්නට, සහයෝගයෙන් ඉන්නට ඉගෙන ගන්නටනම්, පාසල තුළත් ඒ හා සමාන පරිසරයක් තියෙන එක උදව් වෙනවා. පුංචි කාලෙදිම එකිනෙකා අතර උස් පහත් භේද හදාගන්නටත්, තමන්ගෙ හැකියාවන් ගැන අධි හෝ අවතක්සේරුවකින් හිතන්නටත් මේ ක්‍රමය තුළින් ඉඩ සැළසෙනවා.

බොහොම ස්තුතියි. ඒක සුහද තරගයක්. :-)නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-78279739841672100522011-10-02T17:14:52.845+05:302011-10-02T17:14:52.845+05:30@ පොත් ගුල්ලා, සුජීව සහ මම:
මේ රණ්ඩු වෙන්නෙ තරහ වෙ...@ පොත් ගුල්ලා, සුජීව සහ මම:
මේ රණ්ඩු වෙන්නෙ තරහ වෙන්නෙ අපි නෙවේ, කුජ. බොරුනං මාරයගෙන් අහන්න. (කුරිරු සිනා)
යෙෂ්. සුජීව කියන්න තියෙන දේ හොඳ හෝ නරක, කෙළීන්ම කියල දාන මැදහත් විචාරකයෙක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-20868936901620994682011-10-01T00:03:04.049+05:302011-10-01T00:03:04.049+05:30කියන්න තියන සියළුම දේ කියලා ඉවරයි වගේ....
මමත් ඔ...කියන්න තියන සියළුම දේ කියලා ඉවරයි වගේ....

මමත් ඔය කාලේ සාපේට ලෑස්ති වෙනවා... අපේ පාසැල් වලත් ඔය තියන බෙදීම තිබුනා... ඒක හරම අසාධාරණ ක්‍රමයක්... බැරි එකා හැමදාමත් අනාතයි.... අපි කට්ටි පනින්න හේතු උනෙත් ගුරැවරැම තමටි... හැබැයි අපි නැවතත් පන්තියට ගෙනාවෙත් අපි ඉගෙනගත්තත් ගුරැවරැ හින්දම තමයි...

දොස්තර නෝනට සම්මානයක් ලැබුනා කියලා ආරංචියි... සුභ පැතුම්.. !!!බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-18421622100166196952011-09-30T23:42:43.567+05:302011-09-30T23:42:43.567+05:30@සුජීව කොකාවල
අනේ සුජීව මම ඔයාට රිද්දන්න එහෙම කිව්...@සුජීව කොකාවල
අනේ සුජීව මම ඔයාට රිද්දන්න එහෙම කිව්වේ නෑ. අර කියල තිබුනේ තනි වචනේ කමෙන්ට්ස් වලට අකමැතියි කියල. මං ඔයාව පොඩ්ඩක් අවුස්සන්නයි අන්තිමට කතාව "පට්ට" කියල ඉවර කලේ. එහෙම නැතුව ඔයා කතාව රසවින්දේ නැහැ කියල නං අදහස් කලේ නැහැ. පොඩි විහිළුවක් කලේ. නමුත් ඒක සන්නිවේදනය වෙලා තියෙන්නේ වෙනස් විදිහකට. හිත රිදීමක් උනා නං සමා වෙන්න.

කොහොමත් ඕනෑම බ්ලොග් ලිපිකරුවෙකුට සුජීව තරං හොඳ විචාරකයෙක් හොයා ගන්න අමාරුයි. ඒ අතින් දොස්තර නෝනා වාසනාවන්තයි. අපි නං නිකම්ම නිකන් රසිකයෝ විතරයි. විචාරය පිළිඹඳ නිසි දැනුමක් අපට නැහැ. ඒ නිසා සම්මතයෙන් අසම්මතය වෙන් කරගන්න දන්නෙත් නැහැ. නිකන් මෝඩයෝ වගේ කියෝනව. අන්තිමට යාළුවො තරහ කරගන්නවා.පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-56060193985819647272011-09-30T16:47:13.500+05:302011-09-30T16:47:13.500+05:30[[සුජීව තමන් ලියන දේවල් ගැන "නපුරු විදිහට හිත...[[සුජීව තමන් ලියන දේවල් ගැන "නපුරු විදිහට හිතන ගුරුවරයෙක්" වීමත් ඒකට හේතුවක් වෙන්නට ඇති]]

තරමක් දුරට ඇත්ත. ඒත් ලිවීම අඩු වෙන්න ප්‍රධානම හේතුව කතාවක් ඇතුලේ ජීවත් වෙලා ඒක දිගට ලියාගෙන යන්න පැය කිහිපයක් නැතිකම. මට කොටස කොටස ලියන්න අමාරුයි.

සමහර ලස්සන අදහස් හිතේ ගොඩ ගැහෙනවා කරන්න දෙයක් නැතුව. මෙත් එ වගේ කාලයක්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-40473207605313001072011-09-30T16:28:42.644+05:302011-09-30T16:28:42.644+05:30@ සරත් ලංකාප්‍රිය: පහසුවෙන් ඉගෙන ගත හැකි වයසෙදි, ඒ...@ සරත් ලංකාප්‍රිය: පහසුවෙන් ඉගෙන ගත හැකි වයසෙදි, ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව තිබියදීත්, කොපමණ මග පෙන්නන්නට කට්ටිය හිටියත්, ඒ වචන නොසළකා හරින්නට අප පෙළඹෙන්නෙ ඇයි? ඒ දේවල්වල වැරැද්ද මෙහෙම සාකච්ඡා වෙන එක වැදගත්. එහෙම නැතුව, කට්ටි පැනීම "හරි ජොලි දෙයක්" විදිහට පිළිගැනෙනවට වඩා. ස්තුතියි සරත්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-31757470912305806022011-09-30T16:21:56.996+05:302011-09-30T16:21:56.996+05:30@ සුජීව: ඔයා කියන විදිහට, අවසන් වැකියෙ බර වැඩි කළා...@ සුජීව: ඔයා කියන විදිහට, අවසන් වැකියෙ බර වැඩි කළානම් කතාවෙ අවසානය වඩාත් පැහැදිලි වෙයි තමා. දිගට විස්තර කරගෙන ගිය කතාව වාක්‍ය දෙකකින් අවසන් වෙන නිසා එහෙම බරක් තිබුණනම් ප්‍රයෝජනයි.

පැරණි මතකයක් නිසාම, ඒ කාලයේ විවිධ ලෙසින් ජීවිතයට බලපෑම් කළ සිද්ධීන්, වෙනත් ගුරුමෑණිවරුන් එහෙමත් සිහි වුණා මේ ලියන අතරතුරේදි. එහෙම දේවල් ගැන විස්තර අඩු කරලා, ෆොනීට පමණක් සීමා කරන්නට ගිහාම, ඇතැම්විට මම කියන දේ අපැහැදිලිත් ඇති. ඉස්කෝලෙ පන්ති ගැන විස්තරය සමහරවිට දිග වැඩි ඇති. නමුත්, විස්තර කරන සිද්ධි, ඒ ගුරුතුමියගෙ හා මගේ ගති ලක්ෂණ, ගුත්තිල-මූසිල සිද්ධිය, අපේ උසස් පෙළ පන්තිය ආදියෙ ඇති සම්බන්ධය තේරුම් ගන්නටනම්, ඒ විස්තරය අවශ්‍යයි කියලා හිතුණා.

ශෛලියත් තේමාවනුත් වෙනස් කරන්නට මමත් කැමතියි. සුජීවත් එහෙමයි කියලා මම දන්නවා. අනෙක් අය ලියන දේවල් කපා කොටා පිරික්සා බලන පුරුද්දක් සුජීවට ඇති බව මම දන්නවා. ඒකට කාලය බොහොම වැය කරන නිසාදෝ සුජීවගෙ බ්ලොගේ කතා අලුත් වෙන්නෙ හෙමින්. අනික් අතට, සුජීව තමන් ලියන දේවල් ගැන "නපුරු විදිහට හිතන ගුරුවරයෙක්" වීමත් ඒකට හේතුවක් වෙන්නට ඇති.

[නැතුව නැතුව. කොච්චර අමාරුවෙන්ද ටයර ඒක මිස් කර ගත්තේ. කියෙව්ව තරමට ඒ කාලේ. පොඩි එකා හින්දා බේරෙන්න ඇති. අපට උඩින අවුරුදු වල උන්න ඔය කට්ටියට සොරි ම තමා]
මට "අපේ කාලයේ වීරයෙක්" මතක් වුණා: විප්ලවයන් දෙකකට අතරමැදි යුගයක තරුණ වියට පා තැබූවන්- මුල් එකට පොඩි වැඩියි; ඊලඟ එකට වයස වැඩියි.... හැබැයි ඒ ඊලඟ එකක් ආවොත්. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-71750993834106585612011-09-30T12:55:41.059+05:302011-09-30T12:55:41.059+05:30මට නම් ජීවිතේටම අමතක නොවෙන ගුරුවරියක් ඉන්නවා. එත් ...මට නම් ජීවිතේටම අමතක නොවෙන ගුරුවරියක් ඉන්නවා. එත් ඔය වගේ අපි ඔක්කොම නොසලකා හැරී නිසයි ඇගේ වචන. ඇය ඉගැන්වුවේ ඉංග්‍රීසි. අපි කාටවත් උවමනාවක් තිබුනේ නැහැ ඇගෙන් නියම ප්‍රයෝජනය ගන්න. ඇය මට පුද්ගලිකව කී වතාවල් අනන්තයි ඉංග්‍රීසි භාෂාව නැතිව ඉහලට ඉගෙන ගන්න බැහැ දරුවෝ ඔයාට අනිත් අයට වඩා හැකියාවක් තියෙද්දී ඇයි මෙහෙම නොසලකා හරින්නේ කියලා. . කොහෙද ? කොල්ලෝ එක්ක එක පොදියට අපි ක්ලාස් කට් කළා. අන්තිමට ඔක්කොම අඩු පාඩු හදාගන්න උනේ කැම්පස් ආවටත් පස්සෙයි..ලෝකයට දොර අරින්නේ ඉංග්‍රීසි භාෂාවයි කියල තේරුනාම දත්මිටි කාගෙන ඉහෙනගත්තා. බ්‍රිටිෂ් කවුන්සිල් ගිහින් සතියට පොත් පහ ගණනේ කියෙවුවා. එහෙම දුක් විඳගෙන ගොඩ යන්න උනේ අර උතුම් මවගේ කියමන් බැහැර කල පාපයටයි.. මම හැමදාම පසුතැවිලි වෙනවා ඇයගේ වචනවලට ගරු නොකෙරීම ගැන..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-23969107775160811792011-09-30T07:26:41.814+05:302011-09-30T07:26:41.814+05:30@ සුජීව: මං නින්දට ගියෙ සුජීව තරහ වෙලා වගේ කියලා හ...@ සුජීව: මං නින්දට ගියෙ සුජීව තරහ වෙලා වගේ කියලා හිතමින්, මූණු පොතේවත් පණිවිඩයක් තියන්න තිබුණා, අපරාදෙ කියලා හිතමින්.
දැන් වැඩට යන්ඩ ලෑස්ති වෙන ගමන්. හවස ඇවිත් කතා කරමු.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-75093888869120837992011-09-30T07:24:58.724+05:302011-09-30T07:24:58.724+05:30@ පොත් ගුල්ලා: ඇත්තටම ෆොනී උසස් පෙළ ගුරුවරියක වුණු...@ පොත් ගුල්ලා: ඇත්තටම ෆොනී උසස් පෙළ ගුරුවරියක වුණු නිසාමදෝ ඇය අපූරු සාහිත්‍ය ගුරුවරයෙක් වුණා කියලා මට හිතෙනවා. ගුත්තිලද මූසිලද කියන ප්‍රශ්නෙ පැත්තකින් තියල, කියවන දේ වචනවල තේරුම කියා දෙනවට වඩා දෙයක් ඇය කළා.

නැහැ, මම හිටියෙ බාලිකා පාසලක. අපේ ඉස්කෝලෙ ළමයින් 4දෙනෙක් අතුරුදහන් වුණා. ඉන් දෙන්නෙක් මම දැන සිටි අය- අපි එකට චෙස් ක්‍රීඩා කළා. ඉන් එක්කෙනෙක්, අපේ පන්තිවල තෑගි පිට තෑගි දිනා ගත්, පන්ති සියල්ලෙන් පළවෙනියා වුණු කෙනා. ඇයව මට හොඳටම මතක තියෙන්නෙ, දවසක් මම කාටදෝ කරපු සුළු උදව්වක්, ඉතාම අගේ කොට කතා කළ නිසා. ඇය අගය කළේ එහෙම අනුන්ට උදව් කරන ගතිය. මට මතක විදිහට ඒ මම 9 විතර ඉද්දි. ඒ වයසෙ ළමයෙක් ඒ විදිහට අනෙක් කෙනෙක්ගෙ ගතිගුණයක් වටහාගෙන, ඒක අගය කරලා, වචනයටත් පෙරළලා කියනවයි කියන්නෙ, මං හිතන හැටියට හුඟක් පැසුණු ගුණයක්- මොකද, වැඩිහිටි වයසෙදිවත් අපේ මිනිස්සුන්ට හුරු නැති දෙයක් එහෙම කාගෙවත් හොඳක් කියන එක. ඇය හුඟක් තැන්පත් දැරියකව හිටියා.
මා දැන සිටි දැරියන් දෙදෙනාම පසුව සරසවි ගිහින් තිබුණා. එක්කෙනෙක් ඉංජිනේරුවෙක්; අර මගෙ පන්තිවල හිටි ළමයා වෛද්‍යවරියක්. මං හිතන්නෙ අද ඇය විශේෂඥවරියක් වෙන්නට ඕන. ඒ අතුරුදන් වුණාට පසු මට ඇයව මුණ ගැහුණෙම නෑ.

ඔව්, පළපුරුද්දට තැනක් දෙන එක අදටත් පවතින සිරිතක්. ඒකෙත් හොඳ පැත්තක් තියෙනවා. එහෙම නොකරන ක්ෂේත්රත් තියෙනවා නේද?නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-35165018526125922812011-09-29T23:20:00.302+05:302011-09-29T23:20:00.302+05:30එම් එස් සී එක්සෑම් අස්සේවත් මෙහෙම කතා නම් මට මග හැ...එම් එස් සී එක්සෑම් අස්සේවත් මෙහෙම කතා නම් මට මග හැරෙනවා අඩුයි. මෙතන ඉඳං ලියන්නේ සාධනීය චේතනාවකින්. මේ වගේ දේ ගැන සංවාද වලට අකමැති කෙනෙක් ඉන්නවා නම් කියවන්න එපා.

[[නමුත් මට එතනින් එහාට ෆොනීව සම්බන්ධ වෙන කථාවක් ඇත්තටම නැහැ]]

මට හිතුනේ ලොකු කුට්ට්ටියක් හිතේ ඉන්න බලධාරියා කපා ඉවත් කළා කියලා. අවසාන වගන්තිය චුට්ටක් දාර්ශනික කළා නම් එහෙම හිතෙන එකක් නැහැ මගේ හිතේ. ඔය ලියු දෙයම වෙනත් වචන වලින්.

මේකට හේතුව අපි නිර්මානයක සමාප්තිය වෙනම හයිලයිට් වෙන්න ඕනේ කියා හිතන ඒක. නිර්මානයක සමාප්තිය කියන්නේ එහි විකාශනය වන කතාවේ අවසානය ම නොවේ. එහෙත් කතාවේ කොතැනක හෝ සැලකිය යුතු තැනක ඉවර වෙන ඒක. හැබැයි මේ සම්මතය. අපි හැමදාම සම්මතය හොයන අසම්මතයට පෙම් කරන අය. :)

මෙතනින් සංවාදය එහාට ගෙනියන කරුණු කිහිපයක් තියෙනවා. පළමුවෙන් ම මට සිදුවූ වැරදීමක්. නලිනිගෙ කෙටි කතා වලට හුරු වෙලා මං හැම පෝස්ට් එකක් අස්සෙම කෙටි කතාවක් හොයනවද මන්දා. මෙය කෙටි කතාවක් නොවේ. නොස්ටල්ජීය සමරු සටහනක්. ඔබ කියන්නා වාගේ වෙච්ච දේට වඩා මොනවා ලියන්නද?

දෙවැන්න ඔබේ පර්යේෂණ කරණය. මං කැමති දෙයක් මෙන්න මේක. ආධුනිකයෙකු හැටියට මාත් ලියන ශයිලිය තුල යම් පර්යේෂණයක් කරන්න උත්සහ කරනවා. මේක එහෙම දෙයක් වෙන්නත් පුළුවන්.

තෙවැන්න හැමදේම සම්මතයේ තිබිය යුතු නොවීම.

මෙය කියවූ බොහෝ දෙනෙකු අවසානයේ කිසි අවුලක් නැති බව කියා තිබ්බා. ඒක වටිනා ප්‍රතිචාරයක්.

[[මේ අපේ සුජීව ඇතුළු රසිකයෝ බොහෝ දෙනෙකුට ඇතිවුන ප්‍රශ්නේ මොකද්ද?]]

ඔන්න මං හැකි පමණ කිව්වා. ඒකෙන් ම පෙන්න ඕනේ ඕක ඒ හැටි ගණන් ගන්න දෙයක් නොවන බව. නිකම් කතාවක් ලියනවාට වඩා එහාට ලේඛනයත් එක්ක ඔට්ටු වෙන්න කැමති දුර්ලභ බ්ලොග් කාරියක් නලිනි. [මං දන්නා කෙහෙම්මල් ලේඛන රීතියක් නැති වුනත්] මට තේරෙන තරමට එවැනි දේ ඉස්මතු කරන්නේ ඒකයි. ලේඛන ශයිලියට වඩා කතාව ඉස්මතු කරන පෝස්ට් එකක් නම් මං ඔහොම ලියන්නේ නැහැ.

[[ඒ තත්වය අවබෝධ කරගන්ට පුළුවන් මං හිතන්නේ සම වයසෙ අයට තමා]]

නැතුව නැතුව. කොච්චර අමාරුවෙන්ද ටයර ඒක මිස් කර ගත්තේ. කියෙව්ව තරමට ඒ කාලේ. පොඩි එකා හින්දා බේරෙන්න ඇති. අපට උඩින අවුරුදු වල උන්න ඔය කට්ටියට සොරි ම තමා.

[[ඒත් ගැහැණු ළමයි අතුරුදහන් උනා කිව්වම නිකන් මොකද්දෝ උනා]]

අපේ ඉස්කෝලේ නම් දෙගොල්ලොම ඒක ගානට මිසින්. ගැහැණු ළමයි ටිකක් ආකර්ශනීය ගොදුරක් මෙන්ම පහසු ඉලක්කයක්. දන්නවනේ ඒ කාලේ වෙච්ච දේවල්.

[[කිව්වට තරහ වෙන්ඩ එපා, කතාව නං පට්ට. (දැන් සුජීවට තද වෙයි. හිකිස්...)]]

ඇයි මෙහෙම වෙන්නේ? අනේ මේක මං බොහොම හොඳින් රස වින්ද කතාවක්. ඒ බව මගේ මුල් කොමෙන්ටුවෙත් කිව්වා. නලිනිගේ ලිවීමේ සුන්දරත්වය වගේම අපේ ෆොනී ල සිහිපත් වීමත් ඊට හේතුවක්.

වෙනසක් නොකර ලියන්න නලිනි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-26677086155652441932011-09-29T20:18:44.074+05:302011-09-29T20:18:44.074+05:30මෙතෙන්ට ආවේ හරී ටීචර්ගේ ගුරු තරුවේ පෝස්ට් එක කියවල...මෙතෙන්ට ආවේ හරී ටීචර්ගේ ගුරු තරුවේ පෝස්ට් එක කියවල. හරියටම මැච් උනා.
"සාහිත්‍ය ගුරුවරයගෙ භූමිකාව."

මේ අපේ සුජීව ඇතුළු රසිකයෝ බොහෝ දෙනෙකුට ඇතිවුන ප්‍රශ්නේ මොකද්ද? මට නං එහෙම අතරමග නතරවීමක් පේන්නෙ නැහැ. මං හිතන්නෙ ඔය ගුරුතුමී ගැන අනුවේදනීය කතාවක් සමහරවිට ඒ අය බලාපොරොත්තු වෙන්ඩ ඇති. එහෙම බලාපොරොත්තුවක් නැතුව ලියල තියෙන ටික කියවල රසයක් විඳින්ට මෙහි පැමිණි මට නං අතරමග නැවතීමක් දකින්න නැහැ.

ඩොක්ට හිටියේ මිශ්‍ර පාසලක නෙමේ නේද? අර සමහර ළමයි අතුරුදහන් උනා කිව්වම නිකන් පපුව දැවිල්ල ගත්ත. හිත වහාම අතීතෙට ගියා. ඒ තත්වය අවබෝධ කරගන්ට පුළුවන් මං හිතන්නේ සම වයසෙ අයට තමා. ඒත් ගැහැණු ළමයි අතුරුදහන් උනා කිව්වම නිකන් මොකද්දෝ උනා.

ගුත්තිල මූසිල කතාව ඔය විදිහට බලන්නත් පුළුවන්. ඒත් මෙහෙම හිතන්න. ඕනෑම ආයතනයක experience කියන සාධකය සැලකිල්ලට ගන්නව. ගුත්තිල රාජ සභාවේ වැඩිම පළපුරුද්දක් ඇති වාදකයා. මූසිල join උනා විතරයි. රැකියාවේ ජ්‍යොෂ්ඨත්වය (seniority) සලකන්න ඕනේ. ඊයේ පෙරේද වැඩට ආපු එකයි අවුරුදු දහයක් වැඩ කල එකයි එකම පඩිය ගන්නවනං, ඒකට වෘත්තීය සමිති නායකයෙක් හැටියටත් කටයුතු කළ මා නම් සම්පූර්ණයෙන් විරුද්ධයි. ශිල්පීය දක්ෂතාවය එකම උනාට රැකියාවේ පළපුරුද්ද ප්‍රබල සාධකයක්. ඒ නිසා මම නං අදත් ගුත්තිල ගේ පැත්තේ. (ඔය මොනවා උනත්, තමන් ඉගෙනගත්තු ගුරුවරයට චැලේන්ජ් කරන එක මහ අසමජ්ජාති වැඩක්.)

කිව්වට තරහ වෙන්ඩ එපා, කතාව නං පට්ට. (දැන් සුජීවට තද වෙයි. හිකිස්...)පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-31736524005885731572011-09-29T16:45:10.032+05:302011-09-29T16:45:10.032+05:30සුජීව: අපොයි, විහිළුවක් කළේ. හිත රිදෙව්වනම් සමා වෙ...සුජීව: අපොයි, විහිළුවක් කළේ. හිත රිදෙව්වනම් සමා වෙන්න. එහෙම අදහසක් තිබුණෙ නෑ.
ඇත්තටම ඔයාගෙ අදහස එක්ක එකඟයි- එළ එළ, පට්ටයි, මැක්සා වගේ දේවල්වලින් කතාව යම් අගැයීමකට ලක් වුණා වුණත්, එයින් පැහැදිලි වෙන්නෙ නෑ කියවන්නා තුළ ඇතිවුණු මුළු හැඟීමම. අඩුපාඩුවක් හෝ හොඳක් හෝ තේරෙන්නනම්, ඒක ගැන ඊට වඩා විස්තරයක් අවශ්‍යයි. මොනව හරි ලිව්වහම මම බලන් ඉන්න විවේචනවලින් එකක් ඔයාගෙ විවෙචනය. මොකද, ලිව්ව දේ සම්පූර්ණයෙන් කියවලා කියලා හිතෙන්නෙ ඒ විවේචනයෙන්. (මම ලියන හෑලි දිග වැඩි නිසා ඒවා බාගෙට කියවන අයත් එමට ඇති කියලයි මට හිතෙන්නෙ.)
මෙතෙන්දිත් මට ආයෙම බැලුවත් හිතෙන්නෙ නැහැ අවසානය එක පාරටම කඩා වැටිලය කියලා. නමුත් ඔයත්, බින්දි ඇතුළු තව දෙතුන්දෙනෙක්මත් කියන්නෙ, ඒ විදිහට පෙනෙනවා ඇති වෙනත් කෝණයකින්. නමුත් මට එතනින් එහාට ෆොනීව සම්බන්ධ වෙන කථාවක් ඇත්තටම නැහැ. ගෙතුව කතාවක්නම් මොන මොනව හරි ඈඳන්න තිබුණා. එහෙමත් නෙවේනෙ.
විවේචන දිහා බලලා, මෙහෙම කරන්න ඕන ඉස්සරහට කියලා මම වෙනමම හිතා ගත්තු දේවල් තියෙන්නෙ එක දෙයයි. ඒත් අචේතනිකව වෙනස්වීම් එක් වෙනවා ඇති ලියන දෙයට අනිවාර්යයෙන්ම.
බොහොම ස්තුතියි, හැම දේකටම.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-79891448593200216182011-09-29T12:33:37.090+05:302011-09-29T12:33:37.090+05:30[[කොකා කොච්චර සද්දෙ දැම්මත්, කොකාගෙ ගෙදර වීදුරුවෙන...[[කොකා කොච්චර සද්දෙ දැම්මත්, කොකාගෙ ගෙදර වීදුරුවෙන් මගේ ගෙදර ජූස් බෙදන්නෙ නැත]]

එහෙම කරන්නත් එපා. ලිව්වේ මා දැක්ක දෙය. බරපතලේට ගන්න නොවේ. මා ලියු දෙය හරිම හරි කියා කියන්නෙත් නැහැ. ඒත් යම්කිසි විවේචනයක් [සාධනීය] එන්න ඕනේ නේද කියවන්නගෙන්.

කවුරු හරි මා ලියන දේ වලටත් එහෙම කරනවා නම් කැමතියි. කලින් ලිව්ව කතාවට මටත් එහෙම දෙක තුනක් ප්‍රතිචාර ලැබුනා. ඒවාත් හිතේ ධාරණය කර ගත්තා. එහෙම වුනාට ලියු කතාව නම් වෙනස් කලේ නැහැ. හිතට ගත්ත දේ පස්සේ දවසක එලියට ඒවි නේ.

මේ බ්ලොග් අවකාශේ දිහා බැලුවම මං පුද්ගලිකව අකමැතිම කොමෙන්ටුව "සිරා/පට්ට/ලයික්" වගේ දෙයක් දාලා නවත්තන එකට. නැතිනම් ලියන්නාට වර්නනයක් ලියන එක. කොමෙන්ට් ලියන අය කතාව ගැන හොඳ නරක විවරණයක් දෙන්න උත්සහ කරනවා නම් මං කැමතියි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-27758114874425204392011-09-29T01:41:39.354+05:302011-09-29T01:41:39.354+05:30@නලිනි-අපොයි ඔව් බොහෝම හොඳ කරුණාවන්ත ගුරුවරු ඕනතරම...@නලිනි-අපොයි ඔව් බොහෝම හොඳ කරුණාවන්ත ගුරුවරු ඕනතරම් හමුවුනා. අදටත් ඒ ස මහරුන් ට මම ඉද හිට කතා කරනව. කීපදෙනෙක් මගෙ මූණු පොතෙත් ඉන්නව :) එකටම දකිද්දිනම් හිතගන්නත් බැරි උනා.... දැන් තාක්ශණයේ දියුණුවත් එක්ක ගුරු ගෝල සම්බඳයත් මූණු පොත දක්වා ඉදිරියට ඇවිත්.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.com