tag:blogger.com,1999:blog-3270037286621401654.post1257796169649153235..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: ගුලි පුතානලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-3270037286621401654.post-42018668198384849452011-10-11T12:28:40.158+05:302011-10-11T12:28:40.158+05:30හප්පා මට "සංජීවනී" සිහි උනා...හප්පා මට "සංජීවනී" සිහි උනා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-37856447857980230422011-06-09T16:54:59.394+05:302011-06-09T16:54:59.394+05:30@ සරත් ලංකාප්‍රිය: :D කොහොමද බෙහෙතෙ බලේ? ස්තුතියි ...@ සරත් ලංකාප්‍රිය: :D කොහොමද බෙහෙතෙ බලේ? ස්තුතියි කතාව බෙදා ගත්තට.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-70088320823924093552011-06-09T09:36:22.108+05:302011-06-09T09:36:22.108+05:30පුංචි කාලේ ඉස්කෝලේ ඇරියම බස් එක එනකම් හිටිය තැන ක...පුංචි කාලේ ඉස්කෝලේ ඇරියම බස් එක එනකම් හිටිය තැන කඩේ බෝතලේක මදන මොදකය තිබ්බ.. මොකක්ද කියල දන්නේ නැති හින්ද ගෙදර ඇවිත් අම්මගෙන් ඇහුව. තාත්ත වෙද මහත්තයෙකුත් හින්ද අම්ම කිවුව ඕක බෙහෙතක් කියල. එච්චරයි.. පස්සේ කාලෙකදී කෙට්ටු තරුණ ගුරුවරයෙක් ඇවිත් තාත්ත එක්ක කටු කුටු ගාල ගියා. ඔන්න මහා බෙහෙත් තොගයක් දාල ගුලි වගයක් හැදුවා. කළු කුකුල් බස්නය.. හැබැයි කුකුලෝ මැරිල්ල තහනම් හින්ද කුකුල් කෑලි නැතුවයි හැදුනේ.. ඕක අරන් ගියා මිසක් වියදම වත් දුන්නේ නැහැ කියල අම්ම සෝලි තිබ්බ... තාත්ත හිනා උන විතරයි.. ඔය මනුස්සය කසාද බැන්දම අම්ම ලොකු අක්කට කියනවා මම අහගෙනයි තහ්ත්තගේ බෙහෙත් නැත්නම් ඔය මිනිහ කොහොමද ඕක කරගන්නේ කියල..මම ඉතින් කල්පනාකළ බේතක් කොහොමද මේ මනුස්සයට කසාදයක් කරලා දුන්නේ කියල..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-37493596482440154062011-06-03T18:12:42.176+05:302011-06-03T18:12:42.176+05:30දිනේෂ්, දුකා, Heeniyata, කල්හාර
හැමෝටම බොහොම ස්තුත...දිනේෂ්, දුකා, Heeniyata, කල්හාර<br />හැමෝටම බොහොම ස්තුතියි. කල්හාර විතරද මන්දා ඇත්ත කියන්නෙ..... :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-85249591154553764282011-06-03T17:29:52.665+05:302011-06-03T17:29:52.665+05:30අප්පා බොරු කියන්නෙ මොකෝ මටත් ඔය අත්දැකීම තියනවා ඉස...අප්පා බොරු කියන්නෙ මොකෝ මටත් ඔය අත්දැකීම තියනවා ඉස්කෝලෙ කාලේ, මල ගෙදරක ගියා යාලුවෙකුයි මායි ෆුට් සයිකලේක, එහේ තිබුනා ගුලි, එකක් කෑවා කිසි ගතියක් නැහැ. තව එකක් කෑවා ම්හු, ඒත් නැහැ. ඒ ගමන සීනි වැඩි ප්ලේන්ටියක් බිව්වා, අප්පා විනාඩි 10 ක් ගියේ නැහැ මුලු ලෝකෙම කැරකෙනවා, ඉස්පිරිතාලේ නම් ගියේ නැහැ, බොහොම අමාරුවෙන් වලවල්වල වැටි වැටි බයිසිකලෙන් ගෙදර ගියා ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-71056238064674629052011-05-28T18:19:59.816+05:302011-05-28T18:19:59.816+05:30ඔයින් ගියා මදැයි අතක් පයක් නොකැඩී ගුලි පුතාගේ....
...ඔයින් ගියා මදැයි අතක් පයක් නොකැඩී ගුලි පුතාගේ....<br />හිස් අහසගෙ හක්ක පටස් මතක් උනේ...හික්හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-49559594309829072472011-05-27T02:03:15.287+05:302011-05-27T02:03:15.287+05:30අයියෝ . . පව් දෙයියනේ ගුලි පුතා . . හෙ හෙ හේඅයියෝ . . පව් දෙයියනේ ගුලි පුතා . . හෙ හෙ හේදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-42601084124288100422011-03-26T14:26:08.834+05:302011-03-26T14:26:08.834+05:30ලස්සන සිද්ධිය... ගුලි පුතා...:)ලස්සන සිද්ධිය... ගුලි පුතා...:)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com