tag:blogger.com,1999:blog-3270037286621401654.post1300530644903711150..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: ආගන්තුක කුරුල්ලානලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger59125tag:blogger.com,1999:blog-3270037286621401654.post-75918955846539549362012-05-21T12:28:05.139+05:302012-05-21T12:28:05.139+05:30ඇටි කුකුළා ඔය රංගි කියන කුරුල්ලා තමා. මෙහෙ මගෙ කොළ...ඇටි කුකුළා ඔය රංගි කියන කුරුල්ලා තමා. මෙහෙ මගෙ කොළඹ ගෙදර අවටත් ඇටි කුකුළො, පොළොස් කොට්ටෝරුවො, කොහෝ, දෙමළිච්චො, පොල් කිච්චො, ගිරව්... පිරිලා. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-16715276064469775052012-05-21T12:25:54.560+05:302012-05-21T12:25:54.560+05:30ගස්කොලන් වදල හින්දා කුරුල්ලො ගොඩයි.ගස්කොලන් වදල හින්දා කුරුල්ලො ගොඩයි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-67199797687427190122012-05-21T12:24:53.023+05:302012-05-21T12:24:53.023+05:30සහතික ඇත්ත. අපිත් ආගන්තුකයෝ.සහතික ඇත්ත. අපිත් ආගන්තුකයෝ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-88179042304329072542012-05-21T12:24:00.540+05:302012-05-21T12:24:00.540+05:30එහෙනම් අර සුමිහිරි ගී ගායනා කළේ මේ වල් පොල්කිච්චද ...එහෙනම් අර සුමිහිරි ගී ගායනා කළේ මේ වල් පොල්කිච්චද දන්නෙ නැහැ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-15436975759498366252012-05-14T12:40:38.649+05:302012-05-14T12:40:38.649+05:30පොළොස් කොට්ටෝරුවා කොළ පාට කෙනානෙ.. කිසිම දෙයක් තිය...පොළොස් කොට්ටෝරුවා කොළ පාට කෙනානෙ.. කිසිම දෙයක් තියාගන්න නැ එයාගෙන්...Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-39149040332568652492012-05-14T12:38:43.858+05:302012-05-14T12:38:43.858+05:30ඇටි බුක්කා ට අපි කියන්නෙ ඇටි කුකුළා... හිබැයි කරේල...ඇටි බුක්කා ට අපි කියන්නෙ ඇටි කුකුළා... හිබැයි කරේල පෙන්දානම් නොදනී තමා... :(Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-41992401414076951072012-05-14T12:35:32.750+05:302012-05-14T12:35:32.750+05:30මේ ළඟකදි පේර පිඟානක් ඇහැ ගැටිලා ඒ ගැන කියෙව්වද දන්...මේ ළඟකදි පේර පිඟානක් ඇහැ ගැටිලා ඒ ගැන කියෙව්වද දන්නෙ නෑ අම්මයි අප්පච්චියි එක්ක.. :)Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-71794977275708037622012-05-11T07:08:29.147+05:302012-05-11T07:08:29.147+05:30හෑ! බොරු කියන්න එපා, ඔය ඉන්නෙ නිකං පොල්කිච්චා.. උඹ...හෑ! බොරු කියන්න එපා, ඔය ඉන්නෙ නිකං පොල්කිච්චා.. උඹ අපිව නොමග යවන්නයි හදන්නෙ.. :D

මේ ඉන්නෙ බුවා.. White-rumped Shama කියලා සර්ච් කරලා බලාන්ට..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-35080591368338241662012-05-11T01:12:21.178+05:302012-05-11T01:12:21.178+05:30මගේ අම්මේ මෙච්චර ජාති කුරුල්ලො එනවද ඔය වත්තට?
මොනා...මගේ අම්මේ මෙච්චර ජාති කුරුල්ලො එනවද ඔය වත්තට?
මොනා උනත් සොබාදහමත් එක්ක කරපු ගැලපීමනම් අපූරුයි.ශ්‍රීමාnoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-91281356691390208812012-05-10T20:36:00.965+05:302012-05-10T20:36:00.965+05:30අක්කො ඔයාගේ සයිබීරියන් යාලුවො දෙන්නාමට අඳුන්නලා දෙ...අක්කො ඔයාගේ සයිබීරියන් යාලුවො දෙන්නාමට අඳුන්නලා දෙන්න බැරිද? මය ආසයි සයිබීරියාවෙ යන්ට :බල්ශේ බ්ලශ්අනුරුත්https://www.blogger.com/profile/05361747624796075797noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-91468288815698915502012-05-08T17:01:19.096+05:302012-05-08T17:01:19.096+05:30එයාගෙ නමට "වල්" කෑල්ලක් තිබුනට එයා වල් න...එයාගෙ නමට "වල්" කෑල්ලක් තිබුනට එයා වල් නෑ මෙයා. මේ බලන්න , එහෙම වල් පාටක් තියේද කියලා:

වල් පොල්කිච්චාටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-75143975034867641952012-05-05T19:22:31.376+05:302012-05-05T19:22:31.376+05:30කොහොමදෝ මන්දා මට මේ පෝස්ට් එක මිස් වෙලා නලිනි, අපද...කොහොමදෝ මන්දා මට මේ පෝස්ට් එක මිස් වෙලා නලිනි, අපදාරේ!! ඒකත් හොදයි එක අතකට ඔක්කොම කමෙන්ට්ස් ටික කියවගන්න ලැබුනා ඒක නිසා, අපදාරේ නෑ!! :)

කුරුල්ලන්ගෙ සින්දුවලත් එකේක වර්ශන්ස් තියෙනවා.. රාග-තාල තියෙනවා.. ස්ලෝ බීට්ස්, ෆාස්ට් බීට්ස්, රී-මික්ස් කරපුවා, ශාස්ත්‍රීය ඒවා.. ලංකාවෙ ඉන්න කුරුල්ලන්ගෙන් ලස්සනටම සිංදු කියන එක්කෙනෙක් තමා වල්-පොල්කිච්චා..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-4410484437473362972012-05-05T13:08:13.594+05:302012-05-05T13:08:13.594+05:30කාලයක් ගෙදරින් ඈත්වෙලා ඉඳලා ආයෙත් ගෙදර ආවාම ගෙදර අ...කාලයක් ගෙදරින් ඈත්වෙලා ඉඳලා ආයෙත් ගෙදර ආවාම ගෙදර අයගේ විශේෂ සැලකිලි නිසා අපිට ආගන්තුක බවක් දැනෙනවා! ගතියට ලියලා!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-18159734401845838142012-05-04T22:54:16.172+05:302012-05-04T22:54:16.172+05:30ඒක ඇත්ත. අපේ අම්මලා අප්පච්චිලා අපට පෙන්නුවා අපට වඩ...ඒක ඇත්ත. අපේ අම්මලා අප්පච්චිලා අපට පෙන්නුවා අපට වඩා වැදගත් දේවල් මේ ලෝකෙ තියෙන බව. දැන් හුඟක් ළමයින් නොදන්නෙත් ඒක. දෙමවුපියො රස්සාවට බොරු කරලා, කලින් පනිනවා ළමයි හින්දා. පවුලෙ පොදු අවශ්‍යතා, යුතුකම් යට ගහලා, ළමයින් ආස කරන හැම දෙයක්ම කරන්න, අරන් දෙන්න කටයුතු කරනවා. එහෙම කළහම ළමයි ලොකු වෙන්නෙ මුළු ලෝකෙම තියෙන්නෙ තමන්ගෙ පරිභෝජනය සඳහාය කියල හිතාගෙන, අනුන්ට කරදරයක් නොකර සිටිය යුතු බව නොදැන. නමුත් අප්පච්චිලාගෙ මේ වගෙ වැඩවලින් අපි නිකම්ම තේරුම් ගත්තා, මට පුංචි යහපතක් වනු පිණිස තවත් සතෙකුගෙ නිවහන නොකැඩිය යුතු බව.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-24053715710254662942012-05-04T22:48:34.183+05:302012-05-04T22:48:34.183+05:30http://lankapriyagesithivili.blogspot.com/2012/04/...http://lankapriyagesithivili.blogspot.com/2012/04/blog-post_25.html

නැහැ. ටිකක් වැඩ වැඩි වෙලා හිටියෙ පහුගිය කාලෙ දිගටම. ඒ හින්දා අතරින් පතරයි බ්ලොග් කියවන්න වුණේ. ඔන්න දැන් කියෙව්වා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-7998892565472942122012-05-04T12:24:13.167+05:302012-05-04T12:24:13.167+05:30අක්කට ශුවර්ද පළතුරු කන්න ආවයි කියලා....මටනම් පේන්න...අක්කට ශුවර්ද පළතුරු කන්න ආවයි කියලා....මටනම් පේන්නේ වෙන වැඩකට ඇවිත් වගේ....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-1063916036425667682012-05-04T10:04:51.589+05:302012-05-04T10:04:51.589+05:30කුරුල්ලො ගැන වගේම තාත්තගෙ සත්ව කරුනාව ගැනත් අගේට ල...කුරුල්ලො ගැන වගේම තාත්තගෙ සත්ව කරුනාව ගැනත් අගේට ලියවිලා තියෙනවා. තාත්තලා ජීවිතේට උවමනා අනිත් හැමදේම වගේ සත්ව කරුණාවත් අපිට උගන්නනවා. ගෙදර හිටපු ටොමියට අපේ තාත්තා සැලකුවෙ හරියට එයාගෙ හොඳම යාලුවෙකුට වගේ. ඌ වරදක් කරන වෙලාවට තාත්තා රවලා බැලුවහම ටොමියා ඒක නවත්තලා බිම බලාගෙන ගිහින් හැංගෙනවා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-12793434776752922972012-05-04T07:50:11.748+05:302012-05-04T07:50:11.748+05:30ඔයා මගේ ගම්මනුමස් කියෙවුවෙ නැහැනේ..ඔයා මගේ ගම්මනුමස් කියෙවුවෙ නැහැනේ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-21390694205680520872012-05-03T23:39:47.028+05:302012-05-03T23:39:47.028+05:30පොලොස් කොට්ටෝරුවා මමත් ඇහුවමයි මෙහෙම නමක්. ඇටිබුක්...පොලොස් කොට්ටෝරුවා මමත් ඇහුවමයි මෙහෙම නමක්. ඇටිබුක්කා කියන්නේ රතු පාටයි කලු පාටයි ගොලුබෙලි කන කුරුල්ලා වෙන්න ඕනේ. කරෝල පෙන්දා දැකලා නෑ.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-14722464506022028252012-05-03T23:02:23.181+05:302012-05-03T23:02:23.181+05:30ඒක ඇත්ත. හුඟක් වෙලාවට තියුණු මිහිරි නාද තියෙන්නෙ ප...ඒක ඇත්ත. හුඟක් වෙලාවට තියුණු මිහිරි නාද තියෙන්නෙ පුංචි කැත කුරුල්ලන්ට. මම මේ කිව්ව ආගන්තුක කුරුල්ලවත් කොච්චර හෙව්වත් පෙනුණෙ නැහැ. කොළ අතරෙ හැංගිලා. පුංචි කුරුල්ලෙක් වෙන්න ඕන. මොකද, ගහ මුදුනෙ දුවන ලේන්නුත් පහළට පෙනුණා.
අර කිව්වත් වගේ, පලතුරු ගස් නිසාම, කෘමීන්, පණුවන් එහෙමත් වැඩි ඇති. කුරුල්ලො එන්නෙ ඒ සේරම බලාගෙන වෙන්න ඕන.
අපේ බල්ලොත් සර්පයො හපලා මරනවා. අපි බයේ ඉන්නෙ කොයි වෙලේ හරි විස වෙලාම මැරෙයි, නැත්නම් සර්පයෙක් දෂ්ඨ කරයි කියලා.
මොන පල්හෑලිද? අපි බලාගෙන ඉන්නෙ මකරන්දය කියවන්න. ඒකෙ මකුළු දැල් බැඳලනෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-85065558599112473162012-05-03T22:57:02.953+05:302012-05-03T22:57:02.953+05:30මගෙ පින්තූර හොයාගන්න නෑ. Brown-headed barbet කියලා...මගෙ පින්තූර හොයාගන්න නෑ. Brown-headed barbet කියලා සර්ච් කරන්න. ඒ පොළොස් කොට්ටෝරුවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-11257969250538674742012-05-03T22:50:21.311+05:302012-05-03T22:50:21.311+05:30ඇටි කුකුළා තමා. අපේ පැත්තෙ ඇටිබුක්කා කියලත් කියනව....ඇටි කුකුළා තමා. අපේ පැත්තෙ ඇටිබුක්කා කියලත් කියනව. (පැත්තෙද නැත්නම් අපේ ගෙදර විතරද නොදනිමි.) පොළොස් කොට්ටෝරුවා කියලා වෙනම කුරුල්ලෙක් ඉන්නවා. මගෙ ළඟ හොඳම ෆොටෝ එකක්නම් නැහැ. නමුත් එකක් තිබුණා වගේ මතකයි. මම හොයලා මෙතනට දාන්නම්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-68556329468816462942012-05-03T22:41:06.044+05:302012-05-03T22:41:06.044+05:30අන්න හරියටම කිව්වා. :D එක අත්තෙ වහන කිරිල්ලියක් වග...අන්න හරියටම කිව්වා. :D එක අත්තෙ වහන කිරිල්ලියක් වගෙනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-17547351878726917252012-05-03T22:39:14.993+05:302012-05-03T22:39:14.993+05:30ඕඕ, බයක් නැතත් හැංගිලා සින්දු කියන කෙනෙක්. මේ දවස්...ඕඕ, බයක් නැතත් හැංගිලා සින්දු කියන කෙනෙක්. මේ දවස්වල අපේ වත්තෙ පලතුරු පිරිලා: අඹ, පේර, ජම්බු, අලිපේර, අනෝදා, පැපොල්, වෙරළු.... ඇරත් අම්මගෙ බත් දන්සලත් තියනවනෙ. ඒ හින්දා කුරුල්ලා බඩගින්නෙ නෙවෙයි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-27965520716639839292012-05-03T22:29:52.238+05:302012-05-03T22:29:52.238+05:30:D පේර කන්න නැති ප්‍රශ්නයක්.:D පේර කන්න නැති ප්‍රශ්නයක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com