tag:blogger.com,1999:blog-3270037286621401654.post16780154827776000..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: බැලුම්නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-3270037286621401654.post-1476797621592345622012-08-31T01:59:49.259+05:302012-08-31T01:59:49.259+05:30බුරා මරියකඩේද ඉගනගත්තෙ? බුරා මරියකඩේද ඉගනගත්තෙ? Readerhttps://www.blogger.com/profile/15973011334320002534noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-53843138467756271792012-07-07T13:15:16.029+05:302012-07-07T13:15:16.029+05:30ගුරුවරුන් ගැන මගෙ තියෙන මතකයත් ඉතාම ගෞරවනීයයි. ඒ ක...ගුරුවරුන් ගැන මගෙ තියෙන මතකයත් ඉතාම ගෞරවනීයයි. ඒ කාලෙ නපුරුවගේ පෙනුන සමහර ගුරුවරු ගැන උනත් දැන් හිතලා බලන කොට තේරෙනවා ඒ අය සැර වැර උනේ වෛරයකින් නෙමෙයි අපි කරපු මෝල් වැඩ නිසා කියලා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-82209106954731339312012-06-29T11:59:19.962+05:302012-06-29T11:59:19.962+05:30///ඇය අපට කලින් සිද්ධිය මතක් කළේ නැහැ.//
මම කැමති...///ඇය අපට කලින් සිද්ධිය මතක් කළේ නැහැ.//

මම කැමතිම කොටස මේක..

මම කීයද දන්නෙ නැහැ නේද.ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-47478384633815547452012-06-27T16:44:31.530+05:302012-06-27T16:44:31.530+05:30හොඳ ගූරුවරියක් ! හිතට දැනෙන්න උගන්වන්න පුළුවන් ගුර...හොඳ ගූරුවරියක් ! හිතට දැනෙන්න උගන්වන්න පුළුවන් ගුරුවරුන් අඩුයි.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-43497914609664614592012-06-27T16:31:42.854+05:302012-06-27T16:31:42.854+05:30හොඳ වෙලාවට රීඩරේ තිබ්බේ. නැත්නම් බැලුම් විතරක් නෙම...හොඳ වෙලාවට රීඩරේ තිබ්බේ. නැත්නම් බැලුම් විතරක් නෙමෙයි ගොඩාක් දේවල් මිස් වෙලා.
මාත් ඉස්සර බැලුම් ස්කෝලෙ අරන් යන පුරුද්දක් තිබ්බා මම හිතන්නේ මම අඬනවට අපේ අම්මගේ බෙහෙතක් වෙන්න ඕනේ. මොනවා හරි කේස් එකක් ගියාම බැලුම් පිම්බුවාම මට ඒක අමතක වෙලා යන හින්දා වෙන්න ඇති.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-25839207453236253522012-06-27T12:57:51.785+05:302012-06-27T12:57:51.785+05:30ඔව් සමහරුන්ට වචන සියයකින් කියන දේ වචනෙකින් දෙකකින්...ඔව් සමහරුන්ට වචන සියයකින් කියන දේ වචනෙකින් දෙකකින් මැරෙනතුරු අමතක නොවෙන්නම කියන්න පුලුවන් . මෙහෙම ගුරුවරු වාසනාවක් .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-2725054739548504112012-06-27T12:07:46.891+05:302012-06-27T12:07:46.891+05:30ඇය නම් වචනයේ පරිසමාප්තියෙන්ම හැබෑ ගුරුවරියක්. මගේ ...ඇය නම් වචනයේ පරිසමාප්තියෙන්ම හැබෑ ගුරුවරියක්. මගේ පාසැලෙත් මේ වගේ ගුරුවරු හිටියා. ඒ අය නිසා අද මම මෙහෙම ඉන්නවා කියල හිතෙන්නෙ. නැත්නම් මාත් වල් වැදිලා. සදා වාසනාවන්! එවන් ගුරුවරු.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-81043673785424298632012-06-27T11:52:11.146+05:302012-06-27T11:52:11.146+05:30දෙවිවරු වගේ ගුරුවරු..දෙවිවරු වගේ ගුරුවරු..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-76717074009690371742012-06-27T02:01:43.316+05:302012-06-27T02:01:43.316+05:30ඈ සැබෑ ගුරු මාතාවක්. බැනුම් හා දඩුවම් කෝටියකට වඩා ...ඈ සැබෑ ගුරු මාතාවක්. බැනුම් හා දඩුවම් කෝටියකට වඩා එක හිත්ට වඩින වචනෙකින් දරුවන්ගෙ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්.රෝස කුමාරිhttps://www.blogger.com/profile/12087237652207738889noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-18126825909687147942012-06-27T00:00:00.397+05:302012-06-27T00:00:00.397+05:30එහෙව් ගුරුවරු ලබන්න වාසනාවන්ත වෙන්නත් ඕනි..ගෝලයො.....එහෙව් ගුරුවරු ලබන්න වාසනාවන්ත වෙන්නත් ඕනි..ගෝලයො..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-61552352421090486692012-06-26T21:19:30.242+05:302012-06-26T21:19:30.242+05:30ඇත්තමයි ලස්සන කථාවක්... අර දුෂ්කර පාසලේ ළමයි ගැන ක...ඇත්තමයි ලස්සන කථාවක්... අර දුෂ්කර පාසලේ ළමයි ගැන කියවපුවාම මට ගොඩාක් දුක හිතුනා.... ආර්ථික හයියක් තියෙන දවසක ඒ ළමයින්ට උදව් කරන්නත් හිතා ගත්තා....සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-90480038932084188332012-06-26T20:50:46.016+05:302012-06-26T20:50:46.016+05:30ගුරු දෙවියෙක් කියලා කටක් ඇරලා කියන්න පුලුවන් ගුරුත...ගුරු දෙවියෙක් කියලා කටක් ඇරලා කියන්න පුලුවන් ගුරුතුමියක්.........Pajerohttps://www.blogger.com/profile/06560782606896501446noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-40442759405038848852012-06-26T20:29:38.834+05:302012-06-26T20:29:38.834+05:30ඒ වුනාට ඔය ළමයා හරියකට සිංහල ඉගෙනගෙන නෑ වගෙයි පේන...ඒ වුනාට ඔය ළමයා හරියකට සිංහල ඉගෙනගෙන නෑ වගෙයි පේන්නෙ.. 'ඖෂධීය' කියන එක ලියලා තියෙනවා වැරැදියි.. :PBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-83109018923586033622012-06-26T19:08:34.407+05:302012-06-26T19:08:34.407+05:30අපිනම් ඔයවගේ ගුරුදෙවිවරු ලබන්න පිංකරල තිබුනෙ නැහැ....අපිනම් ඔයවගේ ගුරුදෙවිවරු ලබන්න පිංකරල තිබුනෙ නැහැ..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-25874719355185828342012-06-26T17:04:39.026+05:302012-06-26T17:04:39.026+05:30නියමම ගුරුවරියක්... ළමයිනට ගහන්නේ බනින්නේ නැතිව අම...නියමම ගුරුවරියක්... ළමයිනට ගහන්නේ බනින්නේ නැතිව අමතක නොවන අන්දමේ පාඩමක් උගන්නලාතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-24516773800863622072012-06-26T14:11:33.390+05:302012-06-26T14:11:33.390+05:30බුරාගේ මොලය නම් විශේෂිත එකක් තමයිබුරාගේ මොලය නම් විශේෂිත එකක් තමයිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-69801511634243910732012-06-26T14:10:58.272+05:302012-06-26T14:10:58.272+05:30අපිටත්
ඔය කාලේ විද්‍යාව කලේ ශාන්තිමාලා කියලා ලස්ස...අපිටත්
ඔය කාලේ විද්‍යාව කලේ ශාන්තිමාලා කියලා ලස්සන තරුණ ගුරුතුමියක් . උසයි සුදුයි .කරුණාවන්තයි . කෙල්ලන්ගේ කටහැකර කමට අහන දාහක් ප්‍රශ්න වලට සිරුමාරුවෙන් උත්තර දෙන්න ඈ හරිම දක්ෂයි . මට සමහර ගුරුතුමියන්ගේ නම් මතකත් නැහැ . හැබැයි නරකම සහ හොඳම අයගේ නම් මතකයි . මැද අයගේ නම් මතක නැහැ . ඉස්කෝලෙන් අස්වෙච්ච ගමන් ගුරුතුමියක් වෙලා දැන ගත්ත අනේ අපි අපේ ටිචර්ලට කොච්චර කරදර කරන්න ඇත්ද කියල . මන් එච්චර දඟ ළමයෙක් නෙමේ . ඒ වුනාට හොඳටම යාළුවුන ගුරුතුමියොත් එක්ක හරියට වාදකරලා තියෙනව . හරියට ලෝකේ හරියට කරකැවෙන්නේ නැත්තේ එයාලගේ වරදින් වගේ . හැබැයි වසම වස ඉංග්‍රීසි ටිචත් එක්ක හෙම නම් මික් ගෑවේ නෑ.

ඇත්තටම පහසුකම් අඩු වෙද්දී ඉගෙන ගන්න උනන්දුව වැඩියි . දුෂ්කර තැන්වල හැදෙන පැල වල ඖශධිය ගුණය වැඩිවාක් මෙන් .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-73357602647280649002012-06-26T13:02:20.637+05:302012-06-26T13:02:20.637+05:30ගුරුවරුන්ගෙ නරකම අහලා කියවලා බරවෙලා තිබ්බ හිත ආයෙ ...ගුරුවරුන්ගෙ නරකම අහලා කියවලා බරවෙලා තිබ්බ හිත ආයෙ ප්‍රබෝධමත් වුනා මේක කියවලා.

තව දෙයක් තියෙනවා නලිනි, ගුරුතුමී කිව්ව ඔය කතාවට ඉවසීමෙන් ඇහුම්කන්දීලා කරපු වරද පිලිඅරගෙන වැරැද්ද හදාගන්න ගෝලයො සෙට් එකකුත් ඉන්න ඕනෙ ඔයාලා වගෙ.

දැනට මම මගේ ගෝලයන්ට දවස ගානෙ දෙන අවවාද දුන්නට වඩා හොඳයි කට ගලක උලා ගන්න එක කියලා මට හිතෙන වාර අනන්තයි.

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-58053687095823180902012-06-26T12:50:37.277+05:302012-06-26T12:50:37.277+05:30හිතට වදින්න අවවාද කරන්න දන්න උදවිය කරන්නෙ ඒවගේ දේව...හිතට වදින්න අවවාද කරන්න දන්න උදවිය කරන්නෙ ඒවගේ දේවල් තමයි.

මට මතකයි අපි ඉස්කෝලෙ යනකාලෙ තිබුන ජීවන කුසලතා කියල පාඩමක්. ඒකට රටේ නැති දේවල් ගේන්න ඕන. ලේසිපාසු දේවලුත් නෙවේ. සල්ලි වියදම් වෙනව සෑහෙන්න. ගෙදර තිබුන තත්වය නිසා මම කවදාවත් අම්මලගෙන් සල්ලි ඉල්ලුවෙත් නෑ. හැමදාම එලියේ එහෙම නැත්නම් වෙන තැනක මගෝඩි වැඩක්. දවසක් ඔය විදියට එලියෙ ඉන්නකොට ප්‍රින්සිපල් ආව. ඇවිල්ල අපේ තත්වය තේරුම්ගෙන එදා අවශ්‍ය කරපු ෆයිල් කවර ගම්බෝතල් වගේ දේවල් දුන්න.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-4385282946938321452012-06-26T12:24:04.797+05:302012-06-26T12:24:04.797+05:30හැම ගුරුවරයෙකුටම ඔය හැකියාව නෑ!හැම ගුරුවරයෙකුටම ඔය හැකියාව නෑ!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-21122374034417476022012-06-26T11:14:40.926+05:302012-06-26T11:14:40.926+05:30ළමයිව හරිමගට ගන්න පුළුවන් වේවැලෙන් විතරක් කියලා හි...ළමයිව හරිමගට ගන්න පුළුවන් වේවැලෙන් විතරක් කියලා හිතන් ඉන්න අයට මේක හොද ආදර්ශයක්රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-8946932339683503912012-06-26T10:49:25.675+05:302012-06-26T10:49:25.675+05:30අන්න ගුරුවරු.බැනලා ගහන්න ගියානම් කවදාවත් ඔච්චර හිත...අන්න ගුරුවරු.බැනලා ගහන්න ගියානම් කවදාවත් ඔච්චර හිතට දැනෙන එකක් නෑ.ගුරුවරිය කියපු ටික කියවනකොට ඒ ලමයි ගැන දුක හිතෙනවා.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-18235204883941036202012-06-26T09:47:12.981+05:302012-06-26T09:47:12.981+05:30පලවෙනි පාඩම වටිනවා දෙවෙනි පාඩමට වඩා :)පලවෙනි පාඩම වටිනවා දෙවෙනි පාඩමට වඩා :)MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-65920216888533087382012-06-26T09:45:19.461+05:302012-06-26T09:45:19.461+05:30හොඳ ගුරුවරු ලබන්නත් පින් කරන්න ඕනේ.හුඟක් ගුරුවරුන්...හොඳ ගුරුවරු ලබන්නත් පින් කරන්න ඕනේ.හුඟක් ගුරුවරුන්ට ගුරුවරයකුට කරන්න පුලුවන් දේවල් ගැන එතරම් අවබෝධයක් නෑ.දරුවෙක්ව ඇති කරන්නත් නැති කරන්නත් ගුරුවරයකුට පුලුවන්.

පාසල් කාලය මැවිලා පෙනුනා.ඒකටනම් බොහොම ස්තූතියි :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-18802034811699605002012-06-26T09:17:25.996+05:302012-06-26T09:17:25.996+05:30ඉතාම දක්ෂ ගුරුවරියක් ඇය. ඇය දන්නවද අද ඔබ සිටින තැන...ඉතාම දක්ෂ ගුරුවරියක් ඇය. ඇය දන්නවද අද ඔබ සිටින තැන. අනේ දන්නවනම් ඇය කෙතරම් සතුටුවේද? මෙහෙම වටිනා ගුරුවරු අද හරි හිඟයි. ඇයට මගේ ශීර්ෂ ප්‍රණාමය. චිරාත් කාලයක් ජීවත් වන්නට පතමි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com