tag:blogger.com,1999:blog-3270037286621401654.post1925460869163605667..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: දානයනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-3270037286621401654.post-32982337600750475212011-06-23T16:08:02.452+05:302011-06-23T16:08:02.452+05:30@ සුජීව:
[මුලින්ම මේ ඇඩ් එක මගේ බ්ලොග් එකෙන්.
දෙ...@ සුජීව:
[මුලින්ම මේ ඇඩ් එක මගේ බ්ලොග් එකෙන්.

දෙන්න ද නොදෙන්න ද?

මගේ කවියත් හැබැයි ප්රේඩික්ටබල් ඇන්ඩ් නතින් බිග් වගේ, ආපහු හැරිලා බැලුවම.]

ඔයාගෙ කවිය කියෙව්වා කලිනුත්. කමෙන්ටුවක් දාන්නට තව හිතන්නට ඕනෙ කියලා හිතුවා. අපේක්ෂිත දේවල් ජීවිතේට තියෙන එකේ අගේ තේරෙන්නෙ අනපේක්ෂිත දේවල් එක්ක ඉන්න වුණහම. ඒ නිසා මමනම් කැමතියි ප්රිඩික්ටබල් දේවල්වලට.

දරුවන් පෙන්නාගෙන යැදීම ගැන- සඥ්ඥා පුවරු අසල උස්සාගෙන ඉන්න ළමයින් බොහොමයකට නිදි පෙති/මත් ද්‍රව්‍ය දීලා නිදි කරවා තියෙන බව අසා තියෙනවා. ඒ ඇරුණුකොට ළමයට දසමයක් හරි ආදරේනම් ඔහොම අව්වෙ තියාගෙන වද දෙයි කියලා හිතන්නට අමාරුයි.

[කරන්න දෙයක් නැති කමින් අපි දුක් විඳිනවා හිතෙන්. හැබැයි කොට සැනසුමකට මා සුදානම් නැහැ. සල්ලි දීම බොහෝ විට කල හැකි නරක ම දෙයයි.]
ඔව්, ඒ මිනිස්සුන්ගෙ ජීවන රටාව වෙනස් කරන සැලැස්මක් ඕන.

5

බොහොම ස්තුතියි දීර්ඝ කොමෙන්ටුවට.

@ මාතලන්: හම්බන්තොටින් නෙවෙයිද? ;-)

@ පන්සල් හන්දිය: ඔව්, එහෙම දුන්නහම ඉවරයි.

@ නචියා: ඇත්ත. තමන් රැවටුණා/කරදරේක වැටුණා කියලා හිතුණොත් මිනිස්සු කෙනෙකුට උදව් කරන්න ඉස්සෙල්ලා දෙවරක් හිතනවා. අනතුරක් වුණු වෙලාවක, හොරෙක් ගෙදරකට පැන්නහම මිනිස්සු ඇහුණෙ නෑ පෙනුණෙ නෑ වගේ ඉන්නෙත්, එයින් පස්සෙ විඳින්නට වෙන ගැහැට ගැන හිතන නිසා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-70094469448318705782011-06-22T14:03:12.192+05:302011-06-22T14:03:12.192+05:30ඇත්තටම අසරණ වෙන මනුස්සයෙකුට වත් උදව් ලැබෙන එක නවති...ඇත්තටම අසරණ වෙන මනුස්සයෙකුට වත් උදව් ලැබෙන එක නවතිනවා මේ වගේ වැඩ කරන අය නිසා. මොනවා කරන්නද. මිනිස්සු කාලා බලන්නද....නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-55903234099644852962011-06-22T12:01:15.348+05:302011-06-22T12:01:15.348+05:30චේතනාව නෙව කර්මයට මුල් වෙන්නෙ, දෙන දේ හදවතින්ම දුන...චේතනාව නෙව කර්මයට මුල් වෙන්නෙ, දෙන දේ හදවතින්ම දුන්නාම ඉවරයි ...........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-46810048136166578762011-06-20T21:59:53.916+05:302011-06-20T21:59:53.916+05:30මනුස්සකම......................
කොළොම් තොටෙන් නැව්...මනුස්සකම......................

කොළොම් තොටෙන් නැව් නැංඟා.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-13813061451384112302011-06-17T23:22:09.522+05:302011-06-17T23:22:09.522+05:30ලියන්න දේවල් බොහොමයි.
මුලින්ම කතාව ගැන. දන්නවනේ ම...ලියන්න දේවල් බොහොමයි.

මුලින්ම කතාව ගැන. දන්නවනේ මං ගුණ දොස් විචාරයක් දාන්නේ ඔයා එක පිලි ගෙන මං කියන විදිහට ලියන්න ඕනේ කියලා හිතාගෙන නොවේ. ඔයාගේ නැචුරල් විදිහට ලියන්න.

නලිනිගේ සුන්දර ලේඛන ශයිලිය නම් අඩු නැතිව තිබ්බා. ඔය ෆ්ලෝ එකටයි වචන ගැලපිමටයි මං හරි කැමතියි. දිග හා කොට වගන්ති මිශ්‍රනයත් පට්ට.

කතාව නම් පෙර කතා තරම් ජිව ගුණයකින් පිරි නැත්තේ සියල්ල පේන කිවවා වගේ ප්රේඩික්ටබල් නිසා. කතාව තුල ට්විස්ට් ඇන්ඩ් ටර්න් තව තිබ්බ නම්, හා වඩාත් අවිනිශ්චිත අවසානයකට ගියා නම් අගෙයි.

ඒත් කෙසෙල් හා පැණි වල මිලට අද තියෙන වටිනාකම දැක්කම මට හිතුනා නලිනි මේක ඇත්තටම අත් විඳපු දෙයක් [ඔයාගේ උසස් පෙළ කාලේ ඒවා ඒ තරම් මිල නැති නිසා]. මේ සාධකය කතාවේ වත්මන් ප්රායෝගිකත්වයට හානි කරනවා. ඒක නොතිබ්බ නම් පට්ට.

දැන් අතුරු කතා.

මුලින්ම මේ ඇඩ් එක මගේ බ්ලොග් එකෙන්.

දෙන්න ද නොදෙන්න ද?

මගේ කවියත් හැබැයි ප්රේඩික්ටබල් ඇන්ඩ් නතින් බිග් වගේ, ආපහු හැරිලා බැලුවම.

ඔය ප්රශ්නය අප කාටත් පොදුයි. හැමදාම හිත ටැකල් කරන ප්‍රශ්නයක්. දෙන්න ද නොදෙන්න ද?

ලියන්න කාරනා බොහොමයි. දුක හිතෙන අය ඇස් පියා ගන්න.

- 2001 විතර කාලේ පත්තරේ ගිය කතාවක්. හින්ගන්නියකට උපන් නිරෝගී පුංචි පැටියෙකු ගෙ අත් දෙක කරකවා කඩා දාලා කල්ලියේ නායකයා. නිරෝගී පොඩි එවුන මොකටද? අම්මට දරුවාගේ වේදනා වින්ද ගන්න බැරුව හොස්පිටල් ගිහින් අත් දෙක හදා ගන්නවා. ඒත් අම්ම ආයිත් ආ ගමන අර නරුමයා දරුවාගේ අත් ආයිත් කඩනවා. මෙවර අම්මා හිඟන කමට හෙන වැදීයන් කියලා හොස්පිටල් ගිහින් පොලිසිත් යන්නේ. එතනින් අහාට මං දන්නේ නැහැ. පොලිසිය නේ ඉතින්...

දරුවන් වඩාගෙන එන අයට මා සල්ලි දීම නැවැත්තුවා විතරක් නොවේ මුනටම කියනවා.

- ඉස්කෝලේ යන පුංචි කාලේ බස් එකේ යන්න සල්ලි නැතිය කියලා මගෙන් එකෙක් ගානක් කඩා ගත්ත. බයටයි දුන්නේ, ඒ නිසා මට බුවා මතක හිටියා. අවුරුදු කිහිපයකින් මෙන්න මු මට සේම් ස්ටොරිය අත අරිනවා. මං කිව්වා, "මං ඔයාට කලින් දවසේත් සල්ලි දුන්න නේද?" කිව්වා විතරයි මෙන්න මූ දිව්වා. එදා ඉඳං ඒ ගේමට මං දෙන්නේ ඔය ගේම. "මං ඔයාට කලින් දවසේත් සල්ලි දුන්න නේද?"

- රට ඉන්න නෑයෝ කෙල්ලක් ආවා ලංකාවේ හිඟන්නන් දරුවන් ප්‍රදර්ශන භාණ්ඩ ලෙස යොදා ගන්න එක ගැන වැඩ සටහනක් කරන්න. මං එයාට උදව් කළා එක්ක ගිහින් හා පරිවර්තනයෙන්. අපි එම් සී එක ළඟ අම්ම කෙනෙක් ගෙන ප්‍රශ්න ඇහුවා. මෙයා කියන හැටියට, හබියා එකතැන [හැබැයි පැටව් නම් හැදෙනවා]. දරුවා පොඩිකාලේ ඔහොම කරනවා ලු. ලොකු උනාම බංගලාවක වැඩට දෙනවලු. තව දරුවෙක් හදා ගන්නවලු [පාරේ තියන් ඉන්න]. අපි මුලින්ම සල්ලි දුන්නු නිසා එයා බය නැතිව කිව්වේ.

අතුරු කතා එමටයි. මං හැමදාමත් ඇහැ අරගෙන බලන් ඉන්න දෙයක් මේක. කරන්න දෙයක් නැති කමින් අපි දුක් විඳිනවා හිතෙන්. හැබැයි කොට සැනසුමකට මා සුදානම් නැහැ. සල්ලි දීම බොහෝ විට කල හැකි නරක ම දෙයයි.

[[වෙස්සන්තර රජ්ජුරුවන්ගෙ දීම එක්කනම් මම එකඟ වෙන්නෙ නෑ. දරුවන්ව හෝ බිසවව දන් දෙන්ඩ එයාට අයිතියක් නැහැ. බිසවත් දරුවනුත් වෙනත් මිනිස්සු. එයාට අයත් භාණ්ඩ නෙවෙයි. එච්චර ඇම්මක් තිබුණනම් ගිහින් එයාටම ජූජකගෙ ගෙදර වැඩකාරකම් කරලා දෙන්ඩ තිබුණනෙ]]

දාන්න නංගි පහක් [නංගි කිව්වේ සීමාවාසික 2003 කිව්වා නිසා]. මේක මයි මාත් හිතන විදිහ. වෙස්සන්තර කළා කියලා මේ වගේ කාලකන්නි වැඩ වලට සාදු කියන්න බැහැ මට.

හැබැයි මාරයා[නන් වහන්සේ - මෙතන බන කිව්ව නිසා] කිව්ව ඉතිරි ටික නම් පට්ට. සිම්බෝලිකලි බැලුවොත් ඇත්ත නේද?

ඔබට ජය.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-73381913441124654032011-06-16T17:43:24.206+05:302011-06-16T17:43:24.206+05:30@ හරි- පිණිපලස: ඔව්, එහෙම සිද්ධි අප අවට නිරන්තරයෙන...@ හරි- පිණිපලස: ඔව්, එහෙම සිද්ධි අප අවට නිරන්තරයෙන් වෙනවා. එහෙම සිද්ධියක් මතු කරායින් මාරයාගෙන් බණ පදයක් අහන්නත් ලැබුණා. බොහොම ස්තුතියි.

@ සිතුවිලි නිහඬයි: ඔව්, තමුන්ට නැතත්, අනෙක් කෙනා ඉල්ලන්න වංචාවට බව දැන දැන වුණත්, අනුකම්පාවෙන් දෙන අය ඕනෙ තරම් ඉන්නවා. ඔබ කියනවා ව්අගේ අවශ්‍ය කෙනෙකුට දෙන්නට ද්‍රව්‍ය වෙන් කරගෙන ඉන්න එක පහසුවක්. එතකොට ගෙදර ඉන්න කෙනෙකුට පුළුවන් එහෙම කෙනෙක් ආවිට දෙන්න.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-79798126206108669342011-06-16T17:39:55.743+05:302011-06-16T17:39:55.743+05:30@ සරත් ලංකාප්‍රිය: ඔබ කියන කතාවට සම්පූර්ණයෙන් එකඟය...@ සරත් ලංකාප්‍රිය: ඔබ කියන කතාවට සම්පූර්ණයෙන් එකඟයි. මටත් හිතෙන්නෙම, කොහොමද එහෙම ඉල්ලන්නෙ කියන එක. අපි කාට හරි පොතක් හෝ මුදලක් දීලා, ඒ කෙනා ඒ දේ ආපහු නුදුන්නොත්, අපිට කොච්චර අමාරුද ආපහු ඉල්ලන්නෙ? තමන්ගෙම දේ වෙලත්, ඉල්ලීමට අපට අයිතියක් තිබිලත්, අපිට එහෙම ඉල්ලන්න අමාරුනම්, මේ මිනිස්සුන්ට මොන තරම් අමාරුවක් ඇද්ද?
සමහර හිඟන්නන් විශාල මුදල් ආදායම් ලබන බව කියනවා. නමුත් මුදලකින් ඇති පලය මොකක්ද ඒ මනුස්සයට පිරිසිදුවට ඉන්න නැත්නම්; ආත්ම ගරුත්වයක් නැත්නම්; හිතේ සැනසිල්ලක් නැත්නම්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-66864490263034126062011-06-16T17:34:52.108+05:302011-06-16T17:34:52.108+05:30@ Observer: ඔව්, මම හිතන්නෙ ඕක ඔය කර්මාන්තයෙ යෙදෙන...@ Observer: ඔව්, මම හිතන්නෙ ඕක ඔය කර්මාන්තයෙ යෙදෙන අයගෙ එක් ක්‍රමවේදයක්. තව තියෙනවා, නාට්‍යයකට ටිකට් විකිණීම (ඇත්තටම නාට්‍යයක් ඇත්තෙ නෑ.) නිකම්ම හිඟා කෑම වෙනුවට ළමයි වඩාගෙන ඒම, රෝග විනිශ්චය කාඩ්පතක ඡායා පිටපතක් අරගෙන බෙහෙත්වලට වියදම් ඉල්ලීම, හෘද සැත්කම් සඳහා ආධාර ඉල්ලීම, මිනිස්සුන්ට පලක් නැති ද්‍රව්‍යයක් විකිණීම (භාණ්ඩය නොගෙන නිකම් මුදල දීමට පෙළඹෙනවා මිනිස්සු එතකොට), වගේ නොයෙක් ක්‍රම තියෙනවා. ඔය දේවල් අත්නුදුටු කෙනෙක් මේ රටේ ඇත්නම් ඒ බොහොම පිටිසර ගම්මානෙක වෙන්න ඕනෙ.

යෙෂ්. මාරයා පැහැදිලි හොඳ බණක් කියලා.

සාරියක් තියෙන පින්තූරෙ? ඉවත් කළේ නැත.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-6668991774752471032011-06-16T10:06:58.238+05:302011-06-16T10:06:58.238+05:30හ්ම්......නැති උනත් තියන දෙයින් හරි ඒ කාන්තාවට පිහ...හ්ම්......නැති උනත් තියන දෙයින් හරි ඒ කාන්තාවට පිහිට උනානේ....නැති බැරි කම වෙනයි...එත් නැතැයි කියල ලෝකෙට පෙන්නන්න බැනේ.....ගොඩක් ඔය විදියට ඉල්ලන් එන අය හැම ගෙදරකටම ගිහින් තමා එන්නේ....අපේ අම්මා නම් පරණ එත් අදින්න පුළුවන් ඒවා අයින් කරලම තීනවා, ඉල්ලුවම දෙන්න බලන්....අර හොරෙන් බැලිල්ලනම් සහතික ඇත්ත.....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-41143211556274401942011-06-16T09:14:50.233+05:302011-06-16T09:14:50.233+05:30මුල හරියෙදිම මට නම් හිතුනා මේ වගේ දෙයක් වෙන්න ඇති ...මුල හරියෙදිම මට නම් හිතුනා මේ වගේ දෙයක් වෙන්න ඇති කියලා. මෙහෙම දෙයක් අපිටත් වෙලා තියෙනවා. හැබැයි තරහා අරගෙන වැඩකුත් නෑ. අර මාරයා ගේ කමෙන්ට් එක නම් සෑහෙන්ට වටිනවා.
ඇත්තට අර කතන්දර කිව්වා වගේ පොතක් ලියන්න උත්සාහ ගන්න නලිනි.
ජය !!!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-32787479989787196642011-06-16T08:04:10.612+05:302011-06-16T08:04:10.612+05:30මට මතක් උනා ආචාර්ය නන්දසේන රත්නපාල මහත්තය දවසක් කැ...මට මතක් උනා ආචාර්ය නන්දසේන රත්නපාල මහත්තය දවසක් කැම්පස් එකේදී හිඟන්නෝ ගැන කතා කරනකොට උන දෙයක්.. එක කොල්ලෙක් ඇහුව "සර් බොරුවට තුවාල වගේ කරෝල කැලි බැඳගෙන.. අන්දයෝ වගේ පෙන්නගෙන ඔහොම රැවටිලි කරමින් හිඟාකන මිනිස්සුන්ට දඬුවම් කරන්න ඕන" කියල.. එතකොට රත්නපාල මහත්මය කී දේ හරිම අපුරුයි..
"කවුරු හරි මනුස්සයෙක් මොන විදිහට හරි දෙයක් ඉල්ලන්න ඉස්සර තමුන්ගේ ආත්ම ගවුරවය යම් ප්‍රමාණයකට පහත්වීම පිළිගන්න ඕන. මහමග මලත් නොඉල්ලන මිනිස්සු කොච්චර ඉන්නවද ? හිඟන්නෙක් වෙනකොට එක ඊටත් වඩා දරුනුයි.. එයා සම්පුර්ණයෙන්ම ආත්ම ගවුරවය බිලිදීල ඉවරයි.. ඒ තත්වයට වැටීමට වඩා තවත් බරපතල දඬුවමක් මනුස්සයෙකුට දෙන්න පුලුවන්ද ? තමුන්ටම දඬුවම් කරගන්නා ඒ මිනිස්සුන්ට අනුකම්පා කරන්න " කියල...සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-47196563118042132902011-06-16T05:52:25.506+05:302011-06-16T05:52:25.506+05:30මේ වගේම සිද්ධියක් පසුගිය අප්‍රියෙල් මාසෙදි නෑදා ගෙ...මේ වගේම සිද්ධියක් පසුගිය අප්‍රියෙල් මාසෙදි නෑදා ගෙදරකට ගිය වෙලාවෙ අත්දැක්ක. අදාළ කාන්තාව ඇවිල්ල හිටියේ දෙල් ගෙඩි දෙකක් එහෙම මල්ලක දාගෙන,කලින් කල උදව්වලට ස්තුති කරන්න, එත් පරණ ඇඳුම් විතර නෙමෙය්,දකින දකින දේ ඉල්ලුව.ගෙදර අයත් පුළුවන් දේවල් දුන්න,සමහර දේවල් තවම පාවිච්චි කරන දේ නිසා දුන්නෙ නැහැ. ඒ ගෙදර කට්ටියට අර කාන්තාවගෙ ක්‍රියා කලාපය ආරංචි වෙලා තිබුනෙ අසල් වැසියන්ගෙන්.

දුකාගෙ, අභීතගෙ කොමෙන්ට් වල තිබුන වගේ කතාව කියවගෙන යද්දි මිශ්‍ර හැන්ගීම් පහල වුනත්,මාරයගේ කොමෙන්ට් එක කියෙව්වම නිකම් බණක් ඇහුව වගේ සිත සන්සුන් වුනා.

සාරියක් තියෙන පින්තුරේ ඉවත් කලාද?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-81604457572986255442011-06-16T01:38:42.127+05:302011-06-16T01:38:42.127+05:30පිනට දීපු දෙයක් ගැන ආයිත් හිතන්න එපා දොස්තර නෝනේ.....පිනට දීපු දෙයක් ගැන ආයිත් හිතන්න එපා දොස්තර නෝනේ... දුන්න දේ දුන්නා...දුන්න දේ ගන්න කෙනාගේ හැඟීම කොයි විදිහක උන් දන් දීමෙන් ලැබෙන ආනිසංසය,ඒ පින ලැබෙයි..
කොච්චර කොහොම කිව්වත් අපේ මිනිස්සු ලඟ තවමත් මනුස්සකම ඉතුරැවෙලා තියෙනවා...
මම දන්න සිද්ධියක් තිහෙනවා... තමන්ගෙ කඩෙන් බඩු වගයක් හොරකම් කරපු මනුස්සයෙක් අහුවෙලා ගහලා තියෙනවා.. පස්සේ අර මනුස්සයා වැඳලා කිව්වළු හොරකම් කලේ ළමයින්ට කන්න දෙන්න කියලා.. මුදලාලි විස්තරේ හොයලා.. කථාව ඇත්ත.. පස්සේ ඒ පවුලට සතියනට පමන සෑහෙන බඩු මල්ලකුත් දීලයි හොරාව පිටත් කරලා තියෙන්නේ..
ජය...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-73223013886174974952011-06-15T22:58:08.794+05:302011-06-15T22:58:08.794+05:30@ චතුර: බොහොම ස්තුතියි කතාව ගැන අදහස් බෙදාගත්තට. ම...@ චතුර: බොහොම ස්තුතියි කතාව ගැන අදහස් බෙදාගත්තට. මොනවා හරි ලිව්වම එක එක්කෙනා ඒ ගැන දරන මතයන්, තේරුම් ගන්න විදිහ එකිනෙකට වෙනස්. සමහරවිට මම කියන්න හැදූ දේට හාත්පසින්ම වෙනස් අදහස්. :D

මම අක්කා. චාන්දි අක්කගෙ බ්ලොග් එක චාන්දිගේ සිතුවිලි උයනනෙ. http://chandigesithuviliuyana.blogspot.com/
ඒ වගේම සිත නිවන පියුම් විල කියලා එකකුත් තියෙනවා එයාගෙ, බුදු දහමට නැඹුරු. http://piyumvila.blogspot.com/නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-10226524574227934162011-06-15T22:49:13.037+05:302011-06-15T22:49:13.037+05:30කතාව නිතර දකින දෙයක්. අපූරුවට ලියලා තියෙන්නේ.. ඔය ...කතාව නිතර දකින දෙයක්. අපූරුවට ලියලා තියෙන්නේ.. ඔය චරිත වල තියෙන ඇද අපිට යවන්න බෑ. පිංතූරෙ සාරිය මාරු කරපු එකෙන් මං හිතුවෙ ඔයාටත් ඒ දීපු සාරිය හිතින් අයිං කරන්න ලේසියි කියන එක පෙන්නන්න හැදුවා කියන එකයි. ඒත් ඔයා එහෙම හිතලා නෑ වගේ.
තව දෙයක්. මං මෙච්චර දවස් ඔයා ගැන හිතං හිටියේ අපේ චන්දි අක්කා කියලා. සමා වෙන්න හොඳේ.. කමෙන්ට් වල අක්කා කියලා කිව්වට. දැන්නම් ඔයා අක්කද නංගිද කියලා දන්නේ නැහැ. හික්.. හික්...

@මාරයා

සුපිරි කමෙන්ටුව සහෝ...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-36520339041074203722011-06-15T21:37:40.547+05:302011-06-15T21:37:40.547+05:30@ Heeniyata: ඔව්, මොකක් නිසා ආවද කියන එක වැදගත් නැ...@ Heeniyata: ඔව්, මොකක් නිසා ආවද කියන එක වැදගත් නැහැ- 'අනුන්'නෙ. තමන් ගැන අම්මා කරදර වෙන්නෙ ඒකයි.
සිල් නේද?

@ Bindi: ඒක ඇත්ත බින්දි, අපිම කාට හරි දුන් දෙයක් වුණත් ආපහු ඉල්ලන්ඩ ගිහාම තියෙන අමාරුව ගැන හිතුවම, ජීවිකාව පිණිස කාගෙන්වත් යදින්ඩ වෙනවා කියන එක මටනම් හිතා ගන්ඩත් අමාරුයි. හැබැයි දැන් ඉන්න හුඟක් අය, දෙන දවසට අරන්, නුදුන්නු දවසට බැන බැන යන අය තමයි.
ඔය ගැන කියනකොට මතක් වුණේ- දවසක් නුවර ස්ටේෂන් එකේදි නැග්ගා බේබද්දෙක්- මිනිහා මිරිකුවනම් අරක්කු හැලියක් ගන්න තිබුණා. උතුරන ගානයි. මිනිහා වැනි වැනී කියනවා, මිනිහත් ඔය ක්ලැරන්ස්ලා... (නම් සෙට් එකක් කිව්වා, මට දැන් මතක නෑ.) එක්ක සින්දු කිව්ව කෙනෙක්ලු. දැනුත් ඕනෙනම් කියන්ඩ පුළුවන් හොඳ ගායකයෙක්ලු. මේ දවස්වල පොඩි කැස්සක් හින්දා කියන්ඩ බැරිලු. :D මම මිනිහට සල්ලි දුන්නා, බොන්ඩ යන බව දැන දැනම, අර කම්මැළි වෙලාවෙදි දීපු ෆන් එක ගැන හිතලා.

@ Indi: ඔව්, මෙතන ලියවෙන කිසිම කතාවක්, කවියක් අලුත් දෙයක් නොවෙයි; එදිනෙදා ජීවිතයෙදි මිනිසුන්ට මුහුණ පෑමට වෙන සිද්ධි.

@ Luckey: ඒකනෙ. හරියට හෝම්වර්ක් කරලා නෑ. :D

@ Blogger in සිංහල: ඔව්, දානය ගැන බැලුවොත් එහෙමයි. එහෙම අයගෙන් අයුතු ප්‍රයෝජන ගන්න අයත් සමාජයෙ බහුලයි.

@ ඩීන් අය්යා: ඔව් අය්යා. සමහරු ආයෙ ආයෙත් රැවටෙනවා. ඒ විතරක්යැ. සමහරවිට අපි යමක් දෙන්නෙම අපව රවටන බව දැන දැන, නෑ බෑ කියන්න බැරිකමට, එහෙමත් නැත්නම් අනුකම්පාවට.

@ හර්ෂණ: අකුරු වැරදි.

@ අභීත: ඔව් ඔව්. එහෙම ඒවා නොවුණු කෙනෙක් හොයා ගන්න නෑ.

@ මකුළු පැංචි: ස්තුතියි අදහස් බෙදා ගත්තට මකුළු පැංචි. ඔව්, ඒ සාරිය නැතුවට, හිතවතුන් නැතුවට, අම්මාට අතින් අල්ලාගෙන ඉන්න දුවෙක් ඉන්නවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-71649887799493258232011-06-15T19:51:30.354+05:302011-06-15T19:51:30.354+05:30මට හිතෙන්නෙ නලිනි අක්කා අර පින්තුරෙ දිහා බලලා තමන්...මට හිතෙන්නෙ නලිනි අක්කා අර පින්තුරෙ දිහා බලලා තමන්ගෙ හිතට ආපු දුක නැතිකරගත්තද කොහෙදෝ...අර සාරිය නැතුවට පොඩිකාලෙ මතකයන් එක්ක බැඳුනු තව සාරි අම්මට තියෙනවනෙ කියලා..හරියට අර රතු, කහ, තැඹිලි මල් ඇති සාරිය වගේ..කොල පාට මල් නැතුවට ඔය පාට තුනකින්ම මල් තියෙන්නෙ.. හරිම ලස්සනයි අක්කේ..මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-20207350078962218372011-06-15T19:40:44.736+05:302011-06-15T19:40:44.736+05:30මොකක්ද දැන් මේකට දාන්න ඕන කමෙන්ට් එක... කතාව කියවද...මොකක්ද දැන් මේකට දාන්න ඕන කමෙන්ට් එක... කතාව කියවද්දි එක එක හැඟීම් හිතට ඇවිත් දැන් අච්චාරුවක් වගේ..... ලස්සන කථාව... මේ වගේ ඒවානම් මට ඕනතරම් වෙලා තියෙනවා....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-15348068786046961062011-06-15T19:38:46.683+05:302011-06-15T19:38:46.683+05:30"පරන ඇදුම් පිනට දීමෙන් වලකින්න""පරන ඇදුම් පිනට දීමෙන් වලකින්න"උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වාhttps://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-46396151483023054832011-06-15T19:19:28.063+05:302011-06-15T19:19:28.063+05:30කවදත් වගේම කතාව ඉදිරිපත් කරපු ආර ලස්සනයි.
දනක් දෙ...කවදත් වගේම කතාව ඉදිරිපත් කරපු ආර ලස්සනයි.

දනක් දෙන්නේ කැරට්ටුව බලලා නොවුනත් රැවැටීමට ලක් වූවා කියලා හිතට දැනෙද්දී ඇතිවෙන්නේ කලකිරිල්ලක්. ඒ ඉතිං අපි පෘතග්ජන මිනිසුන් නිසා. රැවටිලිකාරයෝ ලංවෙන්නේත් බාගන්න පුලුවන් අයට විතරයි. මොනතරම් හිතාගත්තත් මින් පසුව අහුවෙන්නේ නැහැ කියලා ආයෙත් වතාවක් තක්කඩියෙක් හමු වෙන තුරු තාවකාලිකව විතරයි අපිට ඒ තීරණයේ ඉන්න පුලුවන් වෙන්නේ.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-43543646323676198172011-06-15T18:54:32.239+05:302011-06-15T18:54:32.239+05:30මට හිතෙන විදියට නම් මෙහෙමයි, අපි දෙයක් වෙන කෙනෙකුට...මට හිතෙන විදියට නම් මෙහෙමයි, අපි දෙයක් වෙන කෙනෙකුට දුන්නම ඒ ගන්න කෙනා හොරෙක්ද, වංචාකාරයෙක්ද නැත්තම් අහිංසක අසරන මනුස්සයෙක්ද කියන එකට වඩා දීපු චේතනාවයි වටින්නෙ. අපි ඒක හොද හිතින් සතුටින් දුන්නනම් එච්චරයි.ඒ සතුට අපිට තියනවා අනික දුන්නට පස්සෙ දුන්නෙ කාටද එයා කවුද මොනව කරන කෙනෙක්ද හොරෙක්ද ඒවනම් හොයල වැඩක් නැ.:P මොකද දීල ඉවරනේ. ඒකෙන් වෙන්නෙ දුන්න කියල හිතේ ඇතීවෙච්ච සතුටත් නැති වෙනඑකයි. වැරැද්ද තියෙන්නෙ මිනිස්සුන්ගෙ ලග තියන යහපත් ගතිගුන වලින් අයුති ප්‍රයෝජන ගන්න අය ලගයි.Knighthttps://www.blogger.com/profile/04034249769743790884noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-3401032474663988862011-06-15T17:56:07.075+05:302011-06-15T17:56:07.075+05:30අනේ මන්දා ? හොරකමක් කියන්න නම හිත්දෙන්නෙ නැහැ...ඒත...අනේ මන්දා ? හොරකමක් කියන්න නම හිත්දෙන්නෙ නැහැ...ඒත් ලිඳ ළඟ සංගම් වගේ ඒවා වලින් ඔය වගේ දේවල් වලක්වා ගන්න ලොකු මෙහෙයක් වෙනවා...
කොහෙද..මට පේන්නෙ ඒ කිසි දේකට නියමිත විදියට සහභාගි වෙලා නැහැ වගේ...ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-40413946286315227432011-06-15T17:44:57.757+05:302011-06-15T17:44:57.757+05:30හරිම සරලයි ගෑනියෙක් එනව රවට්ට්ල සාරියක් ගන්නව යනව....හරිම සරලයි ගෑනියෙක් එනව රවට්ට්ල සාරියක් ගන්නව යනව...මේකෙ කිසි අලුත් දෙයක් නෑ නෙව...
කන්සෙප්ට් එකනම් එකයි..චරිත වෙනස්...
අර දුප්පත් මිනිස්සු හොරකම් කරන්නම දඟලනව කියන කොමෙන්ට් එකට මම කැමති නෑ....
දුප්පත් මිනිස්සු ගොඩක් අය දුප්පත් වෙල තියෙන්නෙ හොරකම නොදන්න නිසා...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-71350911963309177412011-06-15T17:37:34.913+05:302011-06-15T17:37:34.913+05:30වැඩේ පාඩුම නැහැ . කෙසෙල් මීපැණි වලට පරණ සාරියක්. අ...වැඩේ පාඩුම නැහැ . කෙසෙල් මීපැණි වලට පරණ සාරියක්. අපේ ඉස්සර තිබුණු හුවමාරු ආර්ථික විද්‍යාව හදාරපු කෙනෙක් එයා. බස් එකේ හිඟා කන අයට ගොඩක් වෙලාවට මම කියක් හරි දෙනවා.[අමුම හොරෙක් කියල සහසුද්ධෙටම පෙන විට හැර,] බොරු කිව්වා වුනත් ආත්ම ගව්රවය පවා දීල යදින එක ගැන සලකලා . දුන්නේ නැතුවම බැන බැන යන එක තමයි නරක .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-11007134742219733612011-06-15T16:36:33.167+05:302011-06-15T16:36:33.167+05:30හොරකමේම නෙමෙයි නොවැ ඇවිත් තියෙන්නේ......එහෙම ආවනම්...හොරකමේම නෙමෙයි නොවැ ඇවිත් තියෙන්නේ......එහෙම ආවනම් අහවල් එහෙකටද කෙසෙල්, මී පැණි ගේන්නේ.....

මාරයා බොට පිං බොලල්ලා නොදන්න දේ කියා දෙනවට.....බල්ලව එලෝල දාල ලියමු ඔන්න ඔහේ යන පැත්තකට යන්න කියල......

දොස්තර නෝනා සිල් එහෙම ගත්තෙ නැතෙයි ඇඳේ ඉඳන්.....ගිය පෝයටත් වැඩේ දෙල් උන එකේ.....හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.com