tag:blogger.com,1999:blog-3270037286621401654.post1984942333036412030..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: පාන් කෑව සුරංගනාවිනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-3270037286621401654.post-58818911550648237322015-02-16T20:11:33.733+05:302015-02-16T20:11:33.733+05:30පොඩ්ඩි සුරංගනාවි ටික දවසකට කලින් වැඩල තියෙන්නෙ. මම...පොඩ්ඩි සුරංගනාවි ටික දවසකට කලින් වැඩල තියෙන්නෙ. මම කමෙන්ට් එක දැක්කෙ පරක්කු වෙලානෙ. මාස ගානකටවත් ලොග් වෙන්නෙ නෑනෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-81448605440179954722015-02-14T16:15:15.108+05:302015-02-14T16:15:15.108+05:30වැලන්ටයින් එකට සුරංගනාවියක් වැඩල :Pවැලන්ටයින් එකට සුරංගනාවියක් වැඩල :Pඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-1483571504073899362015-02-14T16:13:18.245+05:302015-02-14T16:13:18.245+05:30හුඟක් කාලෙකින් ලොග් වුණේ. ඉතින් අදයි කමෙන්ට් එක දැ...හුඟක් කාලෙකින් ලොග් වුණේ. ඉතින් අදයි කමෙන්ට් එක දැක්කෙ. ස්තුතියි පොඩ්ඩි.
ඔය නිකමට හිතුණට අන්ඩූ කරන්න, ආයෙ හිතෙන්නැද්ද එහෙම කළානම් අපි නෙවෙයි කියල. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-41606118991907403362015-02-14T16:11:42.844+05:302015-02-14T16:11:42.844+05:30අපොයි ඔව්. මොකක් හරි කොළයක්/ පොතක් වගෙ දේවල් එහෙ ම...අපොයි ඔව්. මොකක් හරි කොළයක්/ පොතක් වගෙ දේවල් එහෙ මෙහෙ දැම්මා වගෙ නෙවෙයි, හොයාගන්න ගිහාම.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-41442834191700552612014-11-01T11:13:16.726+05:302014-11-01T11:13:16.726+05:30ජීවිතේටම, මෙච්චර ලස්සණ සුරංගනා කතාවක් කියෙව්වමයි. ...ජීවිතේටම, මෙච්චර ලස්සණ සුරංගනා කතාවක් කියෙව්වමයි. මගේ හැමදේම අන්ඩූ කරන්ට තිබ්බා නම් කියලා හිතුණා...:Dපොඩ්ඩිhttps://www.blogger.com/profile/09544726300928715112noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-43710339812871190932014-10-03T15:08:32.006+05:302014-10-03T15:08:32.006+05:30ඇයි නැතිවුණ දෙයක් ctrl + f ගහලා හරි search කරලා හ...ඇයි නැතිවුණ දෙයක් ctrl + f ගහලා හරි search කරලා හරි හොයාගන්න පුලුවන්නම් ඒකත් සෑහෙන්න වටිනවා චූටිhttps://www.blogger.com/profile/04361461890904602109noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-13731216851140387332014-09-20T19:04:46.976+05:302014-09-20T19:04:46.976+05:30:D කොච්චර දේවල් තියෙනවද පරිගණකයත් එක්ක එහෙම අපිට හ...:D කොච්චර දේවල් තියෙනවද පරිගණකයත් එක්ක එහෙම අපිට හුරු වුණු? කොටින්ම නිකං ආශ්‍රයෙදි ලේසියෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දාන්න, අන්ෆ්රෙන්ඩ් කරන්නවත් බෑනෙ. එතකොට, කිව්ව වචන ඩිලීට් කරන්නත් බෑනෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-35361255215881685322014-09-20T19:01:02.444+05:302014-09-20T19:01:02.444+05:30ඒකනම් ඇත්ත. සුරංගනාවියොන්ට තරහ ගිහින්ද දන්නෑ අර ප්...ඒකනම් ඇත්ත. සුරංගනාවියොන්ට තරහ ගිහින්ද දන්නෑ අර ප්ලේන් වගයක් අතුරුදහන් කෙරෙව්වෙත්. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-77440638297515817212014-09-20T18:59:33.621+05:302014-09-20T18:59:33.621+05:30ග්‍රිම් කතා පොත් ළඟකදි පොත් සාප්පුවකවත් දැක්ක මතකය...ග්‍රිම් කතා පොත් ළඟකදි පොත් සාප්පුවකවත් දැක්ක මතකයක් නෑ. ඒක වෙන්නැති කවුරුත් ඒ ගැන කතා නොවෙන්නෙ. මටත් අලුතින් එන ළමාකතාවලට වඩා මොකක්ද මන්දා කිට්ටුවන්තකමක් දැනෙනවා පොඩි කාලෙ කියෙව්ව කතාවල. නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-84917587219339655862014-09-20T18:55:11.973+05:302014-09-20T18:55:11.973+05:30බ්ලොග් එක අමතකම වෙලා තිබුණෙ. ෆේස්බුක් එකට ඇබ්බැහි ...බ්ලොග් එක අමතකම වෙලා තිබුණෙ. ෆේස්බුක් එකට ඇබ්බැහි වෙලානෙ දැන්. තව ටික දවසක් ගියානම් ඔය කිව්වා වගේ පවර ගනී නේද? :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-51826837003020121482014-09-20T16:40:42.674+05:302014-09-20T16:40:42.674+05:30මමත් නිතරම පරිගණකය එක්ක ගණුදෙනු කරන එකෙක් නිසා මට ...මමත් නිතරම පරිගණකය එක්ක ගණුදෙනු කරන එකෙක් නිසා මට සැබෑ ජීවිතයේදි ඇත්තටම අන්ඩූ කරන්න තියෙනවා නම් කියලා නිරායාසයෙන්ම හිතුන තැන් තියෙනවා....උදේට කලිසමට ෂර්ට් එක යට කරලා පොඩ්ඩක් විතර වැඩි වෙච්ච දවසට...අන්ඩූ කරන්න තිබුනා නම් කියලා නිතරම හිතෙනවා...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-83055470719429030202014-09-18T15:04:29.632+05:302014-09-18T15:04:29.632+05:30ඔය ප්ලේන් යද්දී සුරංගනාවියෝ හැප්පෙනවා ඇතිනේ.. පව් ...ඔය ප්ලේන් යද්දී සුරංගනාවියෝ හැප්පෙනවා ඇතිනේ.. පව් අප්පා.. මෙන්න මෙහෙට වෙලා පාන් කකා හිටියනම් හරි නේ.. මොකට ඔය වලාකුළු අස්සේ රිංගන්න යනවද මන්ද.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-63806773687731016662014-09-18T14:56:34.370+05:302014-09-18T14:56:34.370+05:30"මුලු විශ්වයෙම ඉන්න සියලුම ජීවීන් කතා කරන්නෙ ..."මුලු විශ්වයෙම ඉන්න සියලුම ජීවීන් කතා කරන්නෙ ඉංග්‍රීසියෙන්ම බව"

අර ස්ටාර් ගේට් සීරිස් එකේ බැලුවම මේක ඔප්පු වෙනවා. හෙන සයන්ස් තියරි වලින් හොයා ගන්න එලියන්ස් ල ඔක්කොම කතා කරන්නේ ඉංගිසියෙන්.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-21046217801570359872014-09-17T21:15:08.249+05:302014-09-17T21:15:08.249+05:30මට කියන්න වචන නෑ!!! ආපහු පුංචි කාලෙට ගියා වගේ. සුප...මට කියන්න වචන නෑ!!! ආපහු පුංචි කාලෙට ගියා වගේ. සුපිරි කතාවක්, තාක්ෂණෙත් එක්ක අද කාලේ ශිෂ්‍යයන්ගේ පරිකල්පන හැකියාව ගැන පොඩි උපහාසෙකුත් එකතු කරලා තියනවා නේද? මම සාමන්යෙන් comment කරන්න කම්මැලි කෙනෙක්. එත් මේකට නම් නොදම බැරි වුනා.ඔයා නම් දක්ෂතා පිරුණු දොස්තර නෝනා කෙනෙක්... ග්‍රීම් කතා මතක් වෙනවා, මේ වගේ ආරකට තමයි ඒවත් ලියවිලා තිබුනේ, සාහිත්‍ය මාසේ හැමෝම තමන් කියවපු පොත් ගැන සඳහන් කරලා තිබුනට කාටවත් ග්‍රීම් කතා මතක් වුනේ නෑ මම හිතන්නේ.
චූටිhttps://www.blogger.com/profile/04361461890904602109noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-29270448615206635922014-09-17T20:08:51.566+05:302014-09-17T20:08:51.566+05:30අලුත් ආරක සුරංගනා කතාවක්. ඇයි නලිනිට ආයෙම ලියන්න හ...අලුත් ආරක සුරංගනා කතාවක්. ඇයි නලිනිට ආයෙම ලියන්න හිතුනේ? අර කාටද වගේ මුඩු බිම් අත්පත් කරගැනීමේ පනත යටතේ බ්ලොගර් කාරයා බ්ලොග ආපහු පවරා ගනී කියලා බය හිතුනා වද්ද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-15561804763293218152014-09-17T14:15:25.013+05:302014-09-17T14:15:25.013+05:30වහාම රීඩූ කරන්න. :Dවහාම රීඩූ කරන්න. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-31520164767499841062014-09-17T14:14:50.135+05:302014-09-17T14:14:50.135+05:30ඒකනෙ. සමහර දේවල් අන්ඩූ කරන්න තිබ්බනම් හොඳයි වගෙ හි...ඒකනෙ. සමහර දේවල් අන්ඩූ කරන්න තිබ්බනම් හොඳයි වගෙ හිතුණට, ඒ දේවල්වල අතුරු පල විදිහට හම්බුණු හොඳ දේවලුත් නැති වෙන්න පුළුවන්නෙ.
පිටි අනන එක ගැන කිව්වහම මතක් වුණේ- ළඟදි දවසක මම උදේ වැඩට යනකොට, බේකරියකින් මිනිස්සු දෙන්නෙක් පාන් ට්‍රේ එකක් ගෙනත් ලොරියකට පටවනවා- දාඩිය පෙරාගෙන, කමිසවත් නැතුව. පඩිපෙළකින් නැගල එන්න තිබුණෙ- ඉතින් පාන් පෙරළෙනවට සපෝට් කරගෙන ආවෙ දාඩිය පෙරෙන තඩි බඩගෙඩියෙන් තමා! :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-26888640050721023482014-09-17T14:11:46.803+05:302014-09-17T14:11:46.803+05:30අහ්, නෑ නෑ. මමත් පාන් ප්‍රධාන ආහාරය කරගෙන ජීවත් වෙ...අහ්, නෑ නෑ. මමත් පාන් ප්‍රධාන ආහාරය කරගෙන ජීවත් වෙන, බත් කන්න ආස නැති කෙනෙක්. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-86959827742419250712014-09-17T14:10:50.700+05:302014-09-17T14:10:50.700+05:30:D ඕඕ, කේක් වෙනුවට පාන් කන්න.:D ඕඕ, කේක් වෙනුවට පාන් කන්න.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-80286107352775168962014-09-17T14:07:13.416+05:302014-09-17T14:07:13.416+05:30පිසුද තිසර. මේක ව්මිල වීරවංසගෙ පංචායුධ බලකායෙ ව්ය...පිසුද තිසර. මේක ව්මිල වීරවංසගෙ පංචායුධ බලකායෙ ව්‍යාපෘතියක්. මෙයත් ඒකට සෙට්වෙලාද කොහෙද!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-44579439648961130752014-09-17T09:52:19.493+05:302014-09-17T09:52:19.493+05:30කේක් දෙන්න වෙනවට පාන් ගැන ලියලා:D.කේක් දෙන්න වෙනවට පාන් ගැන ලියලා:D.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-2255698318804145052014-09-17T09:48:18.983+05:302014-09-17T09:48:18.983+05:30මට හිතෙන්නේ මේක එන්.ජී.ඕ. ව්‍යාපෘතියක්. අපේ ජාතික ...මට හිතෙන්නේ මේක එන්.ජී.ඕ. ව්‍යාපෘතියක්. අපේ ජාතික ආහාරේ වගේ තියන පාන් කෑවහම බර වැඩි වෙලා දිව්‍ය ලෝකේ යන්න බෑ කියලා මහජනයාගෙ ඔලුවට දාන්නයි මේ හදන්නේ. විජාතික බලවේගයක් මෙතන ක්‍රියාත්නක වෙනවා.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-45051174374887830272014-09-17T08:26:38.560+05:302014-09-17T08:26:38.560+05:30මගෙ ජීවිතෙත් ඔහොම අන්ඩූ කරන්න කැමති එව්ව තියෙනවා. ...මගෙ ජීවිතෙත් ඔහොම අන්ඩූ කරන්න කැමති එව්ව තියෙනවා. හැබැයි එව්ව අන්ඩූ කලාම හොඳ එව්වත් අන්ඩූ වෙනවා.. ඔන්න ඔය හින්දා එව්ව එහෙමම තිබ්බාවෙ..

අපරාදෙ අර සුරංගනාවි ගමේ මිනිහෙකුගෙන් ඇහුවෙ නැත්තෙ.. ඇහුවා නම් එයා අර බේකරියෙ පිටි අනන හැටි එව්වට අනන අයගෙ දාඩිය හොටු මිශ්‍රවෙන හැටි පෙන්නනවා. එතකොට සුරංගනාවි වමනෙ කරනවා.. සැහැල්ලු වෙලා නිකංම උඩ යනවා.

අම්මෝ සන්තෝසයි දකින්නත්..
සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-59013925463645993792014-09-16T23:21:07.195+05:302014-09-16T23:21:07.195+05:30මාව නිකන් අන් ඩූ වෙලා වගේ ගියා .... මාව නිකන් අන් ඩූ වෙලා වගේ ගියා .... sameerahttps://www.blogger.com/profile/14028344091090755811noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-90573490951623967202014-09-16T22:20:38.890+05:302014-09-16T22:20:38.890+05:30:D පරිගනක විද්‍යාව දන්න අයට හුඟක් පිළිතුරු තියෙයි....:D පරිගනක විද්‍යාව දන්න අයට හුඟක් පිළිතුරු තියෙයි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com