tag:blogger.com,1999:blog-3270037286621401654.post2351510099707993933..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: "නම නොදනී."නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-3270037286621401654.post-39125245948691642972011-10-17T01:27:06.833+05:302011-10-17T01:27:06.833+05:30පුතා නෙවෙයි ! කන්දක් උඩට ගෙනිහින් අත ඇරියා වගේ..
...පුතා නෙවෙයි ! කන්දක් උඩට ගෙනිහින් අත ඇරියා වගේ..

සංවේදී කතාවක් අක්කා....සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-14060920651257936942011-10-16T02:37:05.841+05:302011-10-16T02:37:05.841+05:30කොච්චර දුන්නත්
සසර සැප
ගිහි ගෙදරින් පලා ගියපු
ස...කොච්චර දුන්නත්
සසර සැප
ගිහි ගෙදරින් පලා ගියපු
සිදුහත්ලා

බුදු වෙන්නට බැරි වූ දා
අංගුලිමාල ලා වෙලා

හඬා වැටෙන සුදොවුන්ලා
මහමායා, ප්‍රජාපතී
යසෝදරා රහල් සමග

"අනේ පුතේ ගෙදර එන්න"

දාල තිබ්බෙ පත්තරයකSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-58929929957149428722011-10-15T20:45:00.374+05:302011-10-15T20:45:00.374+05:30මොකක් කියන්නද කියල තේරෙන්නේ නෑ. සැහෙන්න හිතට වැදුන...මොකක් කියන්නද කියල තේරෙන්නේ නෑ. සැහෙන්න හිතට වැදුනා.. :(Greyhttps://www.blogger.com/profile/11336132164450436889noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-26572085827080681162011-10-15T12:54:43.514+05:302011-10-15T12:54:43.514+05:30බොහොම දුක්බර අත්දැකීමක්.කවියට වඩා මගේ හිත ගියේ ඔබ ...බොහොම දුක්බර අත්දැකීමක්.කවියට වඩා මගේ හිත ගියේ ඔබ ලියපු කෙටි සටහනට.ඊළඟට මගේ හිත ගියේ බීට්ල් ලියපු කමෙන්ට් එකට.කාංචනා අමිලානිhttps://www.blogger.com/profile/15204706064400296188noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-3648803524716581272011-10-14T18:44:15.530+05:302011-10-14T18:44:15.530+05:30ගොඩක් හිතට වැදුන කවි පෙලක්.....ගොඩක් හිතට වැදුන කවි පෙලක්.....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-80113020345620386812011-10-14T15:51:52.071+05:302011-10-14T15:51:52.071+05:30අන්තිම වචනේ නිකන් පපුවට කිනිස්සකින් ඇන්නා.....!අන්තිම වචනේ නිකන් පපුවට කිනිස්සකින් ඇන්නා.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-32742471081145445772011-10-14T00:20:16.016+05:302011-10-14T00:20:16.016+05:30පුතා නෙවෙයි.....!!පුතා නෙවෙයි.....!!charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-18399994799853228712011-10-13T17:56:32.228+05:302011-10-13T17:56:32.228+05:30'පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී."
නෙතට ක...'පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී."

නෙතට කඳුලක් ඉනුවා පොඩි කුමාරිහාමීගේ පෝස්ට් එක වගේම.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-66623785885642447312011-10-13T12:36:41.244+05:302011-10-13T12:36:41.244+05:30ඩොක්ටර්ගෙ හුඟක් කතා වගේ මේ පැදි පෙළත් හිතට වැදුන.
...ඩොක්ටර්ගෙ හුඟක් කතා වගේ මේ පැදි පෙළත් හිතට වැදුන.

@ Il mondo di una povera pazza,
ඔය කියන විදියෙ වැඩක් මගේ යාලුවෙකුට වුනා. හදිසි අනතුරකින් (hit & run ) තුවාල වුන හිඟන මනුස්සයෙක්ව ඉස්පිරිතාලෙට භාර දීල, අන්තිමට එයා ලෙඩාගේ භාර කාර වෙලා සෑහෙන්න කරදර වින්ද.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-29667629744477602582011-10-13T12:15:56.231+05:302011-10-13T12:15:56.231+05:30නොඉපදී ඉන්න එක විතරයි එකම සැපත කියල හිතෙනව..නොඉපදී ඉන්න එක විතරයි එකම සැපත කියල හිතෙනව..``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-39670361194985739472011-10-13T10:54:29.837+05:302011-10-13T10:54:29.837+05:30මේක කියවද්දී මතක් වුණේ ඉස්කෝලේ යනකාලේදී කියවපු කෙට...මේක කියවද්දී මතක් වුණේ ඉස්කෝලේ යනකාලේදී කියවපු කෙටිකතාවක්... මුතුහර සගරාවේ තිබුණා වගෙයි මතක...

එක්තරා රෝහලක මරණ මංචකේ ඉන්න මහළු පියෙක් තම අන්තිම ඉල්ලීම විදියට ඉල්ලන්නේ හමුදාවේ රාජකාරි කරන තම පුතාව දැකගන්න ආසයි කියලයි... කලබලෙන් යවන පණිවුඩය ලැබිලා නිල ඇඳුම පිටින්ම දුවගෙන එන හමුදා පුතාගේ අත අල්ලාගෙන මහළු පියා කඳුළු සලනවා...

හමුදා සෙබලා පියාගේ අත අල්ලාගෙන ඇඳ අසල මුළු රැයම පහන් කරන්නේ තාත්තාගේ හිත සැනසෙන කතා කියමින්... අළුයම් යාමයේ තම පුතාගේ අත අල්ලාගෙනම ඒ මහළු පියා සාමකාමීව අවසන් හුස්ම හෙලනවා...

පසුදා උදෑසන ඔහුගෙන් අවසන් කටයුතු ගැන විමසන රෝහල් කාර්යමණ්ඩලයට ඔහු දෙන්නේ අපූරු පිළිතුරක්...

"ඉස්සෙල්ලාම අපි හමුදා මූලස්ථානෙට කතාකරලා මෙයාගේ ඇත්ත පුතා හොයාගමු..!"Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-53574741363044671982011-10-13T09:44:43.146+05:302011-10-13T09:44:43.146+05:30හම්.....මව් සෙනෙහස උපරිමයෙන්ම වින්දත් පිය සෙනෙහස ග...හම්.....මව් සෙනෙහස උපරිමයෙන්ම වින්දත් පිය සෙනෙහස ගැනනම් මට ඒ හැටි හැඟිමක් නැ....ඒත් අක්කා ලියලා තියන විදියටනම් හුඟක් හිතට දැණුනා....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-19061437967425059042011-10-13T08:46:28.419+05:302011-10-13T08:46:28.419+05:30Last bit reminded me of a Malayalam moview named &...Last bit reminded me of a Malayalam moview named "Piravi" I saw many years back. (Some say Pura Handa Kaluwara has some parallels to Piravi)කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-71396159830825130712011-10-13T06:55:18.353+05:302011-10-13T06:55:18.353+05:30දෙන දාහක් මවු වරුන් පියවරුන් දරුවන්ගේ චායාරුප අරන...දෙන දාහක් මවු වරුන් පියවරුන් දරුවන්ගේ චායාරුප අරන් හොයන් යන යුගය උදා උනේ 1971 දී. ඉන් පස්සේ තවමත් අතොරක් නැතුව තාත්තලා අම්මලා දරුවන්ව හොයනවා. අමනුස්සයින්ගෙන පිරිච්ච ලෝකේ මේ සංගදිය කවදා නිමා වෙයිද ? ඔබ දකින්නේ එහි එක කොනක්.. නම් නැති සරීරවලින් ඉස්පිරිතාල පිරෙන්න අරන්.. ඔබේ සටහන මගේ හිත බොහොම දුරකට අරන් ගියා. ටික කලකට ඉහතදී මම වැඩට යනකොට පාරේ ඔය විදිහට මිනිස්සු වටවෙලා හිටියා. යන යන වාහනවලට අත ද දා. අනතුර වෙලා පැය කාලක් විතර ගිහින්.. කවුරුත් නතර කරලා නැහැ.. මම නැවැත්තුවා. ...තාත්තා කෙනෙක්.. හෙල්මට් ඒක ඔලුවේ.. වටේට ලේ ගලනවා. තවත් තරුණයෙක් එක්ක වාහනයට දාගෙන රෝහලට අරන් ගියා. රෝගියා ඇතුලට බාරදුන්නට පස්සේ මට විඳින්න උන කරදර අනන්තයි.. ඒ මනුස්සය දිගටම කියෙවුවෙ වචන දෙකයි "මල්ලී මගේ දරුවෝ""මල්ලී මගේ දරුවෝ""මල්ලී මගේ දරුවෝ" !! හෙල්මට් ඒක නොගලවා ගෙනා ඒක හොඳයි කියලයි අපිට කිවුවේ.. ඒ තාත්තා දරුවන් අත හැරලා ගියාද කියල හොයන්න මට බැරි උනා. අදත් මගේ හිතේ කොනක ඒක තැන්පත් වෙලා තියෙනවා .සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-49083336779255570202011-10-13T06:25:22.507+05:302011-10-13T06:25:22.507+05:30හරිම සංවේදී තැනක් නලිනි. පොඩි කාලේ දෙමාපියෝ අපට ආද...හරිම සංවේදී තැනක් නලිනි. පොඩි කාලේ දෙමාපියෝ අපට ආදරේ කලතරමට අපි පෙරලා එයාලට ආදරේ කලේ නැහැ . ඒ ආදරේ ගමන් කරන්නේ ඉස්සරහට . පැටවුන් රැකබලාගන්න පරිනාමය වෙච්ච දා ඉඳන් ඒ ආදරේ ඉදිරියට ගලන් යනවා .
අබිනික්මන් කරපු හරි කරවපු හරි සිදුහත්ල සොයා සොයා පාරක් පාරක් ගානේ සුද්දෝදනල මහාමායල කලින් කලට අඩු වැඩි වශයෙන් දකින්න පුළුවන් .
අපේ රටේ විතරක් නෙමේ මුළු ලෝකෙම .
බුරු ...හැමෝටම ඔය වගේ ඒවා වෙලා තියෙනවා . ඒ වෙලාවට දැනෙන අසරණ කම . ලොකු අනතුරකදී කරන්න දෙයක් නැහැ . ඒත් පුංචි පුංචි දේවල් තියෙනවා අපිට කරන්න පුළුවන් . ඒ වගේම තමයි උදව් කරන්න ගිහින් නිකන් සවුත්තු වෙච්ච අවස්ථාත් මගේ ජිවිතේ ඕන තරම් . අපේ රට තව හොඳයි . අඩු ගානේ රෝහලකට ගියහම ඉතුරු නොමිලේ ප්‍රතිකාර හරි ලැබෙනවා . හිතන්නකෝ මෙහෙ . කවුරුත් කැමතිද නම ගම නැති කෙනෙක් ගෙනිහින් සල්ලිත් ගෙවන්න . ගෙනියන කෙනා එපාය වග කියන්න . ඉතින් අහක බලන් යනවා . මරණයක් නම් කවුරු හරි හඳුන්කුරක් පත්තු කරයි . එච්චරයි .
අපේ රටේ මධ්‍යම පන්තිය කෙසේ වෙතත් අඩුගානේ දුප්පත් මිනිහෙක් වත් පිහිට වෙයි එහෙම වෙලාවට .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-40107036337151190892011-10-13T05:20:22.751+05:302011-10-13T05:20:22.751+05:30හදිසියෙ වගේ මෙතනට ආ බව දැණුනී
නම නොදනිතත් හි...හදිසියෙ වගේ මෙතනට ආ බව දැණුනී
නම නොදනිතත් හිත හඳුනන වග පෙණුනී
නොසිතුව පරිදි විය හැකි දේ ගැන හැඟුණී
මෙහි තොරතුරු ද දැක්මෙන් දැනුමක් ලැබුණීLalprem17https://www.blogger.com/profile/13436745644881785143noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-20389042732343133962011-10-12T23:19:15.447+05:302011-10-12T23:19:15.447+05:30බොහොම අපූරැයි දොස්තර නෝනේ.... හැමදාමත් වගේ හැඟීම් ...බොහොම අපූරැයි දොස්තර නෝනේ.... හැමදාමත් වගේ හැඟීම් චවන වලට අපූරැවට ගොනුවෙලා තියනවා... මෙතන කාරණා දෙකක් කථා කෙරෙනවා....

1. පිය සෙනෙහස..... මේ කියන්නා වගේ තමන්ගේ නැතිවුනු දරැවන්ගේ පිංතූර අරගෙන එන තාත්තලා මගේ වෘත්තීව ජීවිතේ දී අනන්තවත් හමුවෙලා තියනවා.... එක කොටසත් ආවේ... "අනේ බුදු මහත්තයෝ මගේ කොල්ලාගෙන් මාස ගානකින් ලියුමක් නැහැ... මගේ දරැවා ගැන විස්තරයක් හොයලා දෙන්න මහත්තයෝ කියාගෙන....
තව කොටසක් අවේ..."ආඩවනේ සාමී... එන්ගඩ මහන්.... නේට්ට රාත්ත්‍රි අවර් වීට්ට වර ඉල්ලෙයි...සාමී".... මේ කොයි තාත්තගෙත් මට ඇහුන අඳෝනාව එකයි.... පිය සෙනෙහසට ජාතියක් ජම්මයක් නැහැ දොස්තර නෝනනේ... හැබැයි මාත් ඇතුලුව ගොඩක් දරැවෝ තාත්තෙක්ගේ සෙනෙහස තේරැම් ගන්නේ තාත්තෙක් උන දවසට....
2. අනතුරකදී උදව් කිරීම.... අපේ රටේ සාමාන්‍යයෙන් හැමදේම වෙන්නේ අනිත් පැත්තටනේ... හාමුදුරැවෝ බිස්නස් කරනවා... බිස්නස්කාරයෝ බණ කියනවා... පොලිස්කාරයෝ මිනී මරනවා... මිනිමරැවෝ රජ කරනවා... මංකොල්ලාකාරයේ දනසැල් දෙනවා... දන්සැල් කාරයෝ මංකොල්ලා කනවා... දේශපාලකයෝ නිතීය ක්‍රියාත්මක කරනවා... පොලිසිය බලාගෙන ඉන්නවා...එහෙව් රටේ ... හදිසි අනතුරකට ලක්වෙච්ච අසරණයෙක්ව රෝහලට අරගෙන ගියාම ඒ මනුස්සයට වරෙන්තු කරන එක අසාමාන්‍යයෙන් සාමාන්‍ය දෙයකනේ.. "බුරැ බබා" ගේ කථාව හරි... ඔය නිසා තමයි මිනිස්සු කැමති නැත්තේ කාටවත් පිහිට වෙන්න...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-16487795673456565012011-10-12T23:06:04.114+05:302011-10-12T23:06:04.114+05:30මහා බරක් වෙලා ලේ කිරිකැටියන් මහ මඟ දමා යන දෙමව්පිය...මහා බරක් වෙලා ලේ කිරිකැටියන් මහ මඟ දමා යන දෙමව්පිය සෙනෙහසට එරෙහිව මහ මඟ හිඟා කමින් දුක්ඛ දෝමනස්සයක් දහසක් දරා ගනිමින් දරුවන් සොයා යන දෙමවිපිය සෙනෙහසක අරුමය !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-12002263415481162072011-10-12T21:51:05.705+05:302011-10-12T21:51:05.705+05:30මේ හැඟීම මොන වගේද කියලා හිතා ගන්න පුළුවන්.
මම ප...මේ හැඟීම මොන වගේද කියලා හිතා ගන්න පුළුවන්.
මම පසුගිය දවසකදි මම ගැනම දුක් වුනා. මම ගැනම ලැජ්ජායි මට.
පසුගිය මැයි මාසේ මම ලංකාවට ආ වෙලේ මමයි තව මගේ යාළුවො දෙන්නෙකුයි එක්ක කොෆී බීන් එකේ කෝපි බීලා එලියට ඇවිත් කා පාක් එකට යමින් කොළඹ සිරි නරඹනවා. එක පාරට ජීප් එකක් ආවා පාරේ යමින් හිටිය මිනිහෙක්ව හැප්පුවා. කිසිම දෙයක් නොවිච්ච ගාණට ඒ වේගයෙන්ම යන්න ගියා. අපි පාරේ අනිත් පැත්තේ මීටර් 30 50 ක් වගේ දුරක. මේ සිදුවීම මමත් මගේ යාළුවො දෙන්නත් එහෙමම බලාගෙන හිටියා. ටිකකින් සෙනඟ පිරුනා. ඒත් අර මනුස්සයා එතන බිම.
මට ඒ මනුස්සයා හොස්පිටල් එකට අරන් යන්න ඕන උනත් එහෙම කරන්න නොහැකියාවක් තිබුනා. ඒ තමයි මොනවා හරි දෙයක් වුනොත් මට වග කියන්න වෙන නිසා. බැරි වෙලාහරි එයා පොලිසියට කීවොත් මම තමයි එයාව හැප්පුවේ කියලා. මට ඒ වගේ යන යන දේවාල කඩන් වැටෙන නිසා බලාන හිටියා ඔහේ. අර භාරකාරයා උසාවිත් යන්න ඕනලු නඩුවක් උනොත්. මගේ ළඟම හිතවතෙක් ලංකාවට යනකොට වොරන්ට් කරලා ඔය වගේ උසාවි නොගිය නිසා. අනේ ඒ වගේ දේවල් වලට භයේ මම නිහඬ වුනා.
ටිකකින් එතන පාස් කරගෙන යද්දි දුටු දෙයින් මාව තිගැස්සුනා. ඒ මනුස්සයා පුංචි බෑග් එකක දාගෙන ආව හාල් ටිකක් පාර පුරා විසිරිලා. කාර් එකෙන් බැහැලා ගිහින් සල්ලි කීයක් හරි දෙන්න හිතුනත් එහෙම කලේ නෑ. ලැජ්ජාව ද අසරණකමද මම දන්නෙ නෑ එවේලේ. මට මම ගැණම එදා නම් ලැජ්ජා හිතුනා. ඊට ටිකකට කලින් මම කිසිම රහක් නැති ප්ලේන් ටී එකක් බොන්න රුපියල් දෙදාහක් විතර වියදම් කලත් අර වගේ අහිංසකයෙකුට පිටු පාපු නිසා. වෙන එකක් තියා එදා රෑ නිදාගෙන ඉන්නකොටත් මට ඒ සිදුවීම මතක් වෙලා මහ රෑ ඇහැරුනා. අදටත් මට දුකයි. අනේ මන්දා අපි මේවගේ දේවල් කොයි තරම් නම් කරනවා ඇතිද?Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-33167799785339068002011-10-12T21:44:55.857+05:302011-10-12T21:44:55.857+05:30ලස්සනට ලියලා තියෙන දුක හිතෙන සටහනක් ..
මේ ලෝකයේ පැ...ලස්සනට ලියලා තියෙන දුක හිතෙන සටහනක් ..
මේ ලෝකයේ පැවැත්ම තීරණය වෙලා තියෙන්නෙ දරු සෙනෙහස මතයි. දරුවෙක් වෙනුවෙන් තාත්තා කෙනෙක්ට අම්මා කෙනෙක්ට කරන්න බැරි දෙයක් නැහැ. දරුවෙක්ට සුළු අසනීපයක් හැදුනම දෙමව්පියන්ට කෑම බීම නින්ද මේ සේරම අමතක වෙනවා..දරුවෙක් විදියට මගේ මව්පියොත් මට ඒ විදියටම ආදරය දෙන්න ඇති . එත් ඒ හැඟීම මට ඒ කාලෙ දැනුනෙ නැහැ. ඒක නියම විදියට දැනෙන්නෙ මගේ දරුවෙක් අසනීප වුන වෙලාවට.

තමන්ගෙ දරුවා ගැන තොරතුරක් නැති තාත්තෙක්ගෙ මානසික තත්වය ගැන කුමන කතාද ?ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-67135476735596108662011-10-12T21:38:11.063+05:302011-10-12T21:38:11.063+05:30අනේ මන්දා මේ ලොකේ හැටිඅනේ මන්දා මේ ලොකේ හැටිayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-52854170305267296352011-10-12T21:36:19.357+05:302011-10-12T21:36:19.357+05:30හඳුනා ගත් මුත්
දරු සෙහෙනස
පියෙක් වන්නට
බෝ කලකට ප...හඳුනා ගත් මුත්
දරු සෙහෙනස
පියෙක් වන්නට
බෝ කලකට පෙර
හැඳින්නේමි පිය සෙනෙහස
පියෙක් වූ දා මමත්
සොදොවුන් පිය සෙනෙහස බඳු
සෙනෙහසක් ඉල්ලා
කෑ ගසන හද වසා අතකින්
දරමි තැත් වනන්ට
සුදොවුන් බඳු පියෙක් . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-75779205291775581272011-10-12T21:25:50.084+05:302011-10-12T21:25:50.084+05:30එළඹෙනා මතු දිනයක..
කුමන හෝ මොහොතක..
යා යුත්තෙක්මි ...එළඹෙනා මතු දිනයක..
කුමන හෝ මොහොතක..
යා යුත්තෙක්මි තනිවම..
එදිනට නම්ද නොව තව..
නොමැත්තෙක් වෙමි ඇඩ්රස්...
ඉතිං කුමකට මා හට..
සුදෝවන් බඳු පියවරු..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com