tag:blogger.com,1999:blog-3270037286621401654.post2568401164496943170..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: බ්ලිට්ස්නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-3270037286621401654.post-61132943246345749552012-05-01T00:37:56.174+05:302012-05-01T00:37:56.174+05:30චෙස් ගැන පෝස්ට් එකක් බලන්න ආවේ. සංවේදී සටහනක් අක්ක...චෙස් ගැන පෝස්ට් එකක් බලන්න ආවේ. සංවේදී සටහනක් අක්කේ !!
මං මේ දවස් වල ඉන්නේ අනිත්‍ය සත්‍ය මෙනෙහි කරන්න සුදුසු ම තැනක. දුක වෙන්වීම.මාපේ කෙනෙක් අපෙන් වෙන් වුනාම ඒ දුක වඩාත් දැනෙනවා. ඒත් පිටස්තර ජීවීතේට මුල්ම වතාවට දැක්ක කෙනෙකුගෙ වේදනාව තේරුම් ගන්න එක..හ්ම්ම්අනුරුත්https://www.blogger.com/profile/05361747624796075797noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-5630085402751774802012-04-28T04:32:50.646+05:302012-04-28T04:32:50.646+05:30හැමදාමත් වගේ ලිපිය කියෙව්වට පස්සේ ලොකු සුසුමක් පිට...හැමදාමත් වගේ ලිපිය කියෙව්වට පස්සේ ලොකු සුසුමක් පිට වුනා.

මාත් ආසයි ඔලුව අතගානවට. ඉස්සර මම අම්මගේ පය පාමුල වාඩි වෙලා ඔඩොක්කුවට ඔලුව තියන් ඉන්නවා අතගාන්න කියල. ඒ වෙලාවට දැනෙන සනීපේ කියලා නිම කරන්න බැහෑ. අම්මා රට යන්න ගත්තට පස්සේ ඒ අත්දැකීම ලබා ගන්න ලැබුනේ කලාතුරකින්.හසිත මදුශංකhttps://www.blogger.com/profile/08947950219332230745noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-40962527578093122062012-04-25T12:00:07.437+05:302012-04-25T12:00:07.437+05:30ඔබතුමිය වෛද්‍යවරියක් බව මම දැන ගත්තේ හෙන්රියා(Henr...ඔබතුමිය වෛද්‍යවරියක් බව මම දැන ගත්තේ හෙන්රියා(Henry blogwalker) ලියලා එව්වට පස්සේ. සිත් ආර කියවලා තමයි දැනගත්තේ ඉතාම සංවේදි සිතක් ඇති වෛද්‍යවරියක් බව. කතා ටික හරි අගේට ගලපලා, සංයමයෙන් ලියලා තියෙනවා.

වනජීවියෙක් හැටියට මම දෙමාපිය රැකවරනයෙදි ශරීර ස්පර්ශය කොයි තරම් වැදගත් ද කියලා ඉගෙනගෙන තියෙනවා. අලි අම්මලා මොනදේ කර කර හිටියත් විනාඩි කීපයකට සැරයක් හොඬේ, කකුල්, වලිගෙ දික් කරලා තමන්ගෙ පැටියා ස්පර්ශ කරලා බලනවා. මගේම අම්මයි තාත්තයි දෙන්නත් අපි වැඩිහිටියන් උනාට පස්සෙත් කොහේ හරි යනකොට ආශීර්වාද කරලා සිපගත්තා. අපේ දරුවොත් බැහැරක යනකොට අපි කොච්චර හදිස්සි උනත් බලෙන්ම හරි ඉඹිනවා. ඒ බැඳීම අපි එකිනෙකාට වරදක් නොකරන්න හේතු වෙනවා කියලා මට හිතෙනවා.

අපේ කෙල්ලත් ඉස්සර ඉස්කෝල වෑන් එකට දුවන ගමන් ගේට්ටුව හරියෙ දි තමයි 'තාත්තෙ සාදු' කියලා අත වනන්නෙ. කොල්ලා පුංචි කාලෙ මූණ ඉම්ඹහම කම්මුල පිහිදා ගන්නවා. දැන්නම් එහෙම කරන්නෙ නෑ.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-14393876184166091502012-04-19T23:07:56.376+05:302012-04-19T23:07:56.376+05:30නලිනි හැඟීම්බර පෝස්ට් දමන්න දක්ශයි. පෝස්ට් එක කියව...නලිනි හැඟීම්බර පෝස්ට් දමන්න දක්ශයි. පෝස්ට් එක කියවලා අපේ එවුන් දාලා තියෙන කමෙන්ට් දැක්කම මේ ඔක්කොම අර පෝස්ට් එකේ අතුරු ඵල නේද කියලා හිතෙනවා.

මාරයා, සපතේරු උන්නැහේ, මාතලන්, TG, Il mondo di una povera pazza, සරත් වගේ අය ලියලා තිබ්බ කමෙන්ට් බොක්කටම වැදුනා නලිනිගෙ පොස්ට් එක වගේම.

මම පෞද්ගලිකව දන්න අපේ යාලු මිත්‍ර වෛද්‍යවරු ඇරුනාම අනිත් වෛද්‍යවරුන්ටත් හැඟීම් දැනීම් තියෙනබව නලිනිගෙ පෝස්ට් කියවන කොට මට හැමදාම හිතුන දෙයක්, (උදා: සේලයින් කතාව මේ කතාව.) කිව්වට අමනාපවෙන්න එපා නලිනි, 'සමහර' දොස්තරලා විශේෂයෙන්ම විශේෂඥ අය හැසිරෙන්නෙ කතා කරන්නෙ පොලිස් කාරයො වගෙ. වැඩි විස්තර කමෙන්ට් එකකින් නෙවෙයි පෝස්ට් එකකින්ම දාන්නම්කො.

ම්ම්ම්. අපේ ගෙදර නම් වැඳීමටත් වඩා වැලඳ ගැනීම තමයි කෙරෙන්නෙ. ළමයි දෙන්නම කොච්චර ලොකු උනත් නිදාගන්න කලින්, ගෙදරින් යන්න කලින් අපිට හග් එකක් දෙනවා ඉස්සර වගේම. අපි අතරෙ මොනතරම් බැඳීමක් තියෙනවද කියලා ඒ ස්පර්ශයෙන් අපට මතක් වෙනවා.

එතකොට අර ඉස්පිරිතාලෙ අනිත් ලෙඩා ගාවා හිටපු ගෑනිට තිබ්බ රුදාව මොකක්ද අප්පා? මාර ගෑණියෙක්නෙ.

මගේ හොඳම යාලුවෙක් ඔය විදියට මෝට බයික් ඇක්සිඩන්ට් එකකින් කෝමා එකක හිටියා. අපි මාරුවෙන් මාරුවට ලඟ හිටියා. මගේ එක යාලුවෙක් කිව්වා කෝමා එකක හිටපු කෙනෙකුට එයා කැමතිම සංගීත ඇල්බමය දිගින් දිගටම වාදනය කලාම සිහිය ආවා කියලා. ඒක අහලා අපිත් යාලුවා ගාවා ඉන්නකල් නම කියකියා ඔලුව අතගගා කතාකලා, නමුත් සිහිය නොලබාම යාලුවා මියගියා. නමුත් එයාට අපිව ඇහෙන්න ඇති කියලා අපිට දැනුනා.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-69898700069815123002012-04-18T20:13:23.540+05:302012-04-18T20:13:23.540+05:30මම නම් (පොඩි කාලෙන් පස්සේ) මගේ කොන්ඩේ අල්ලන්න කාටව...මම නම් (පොඩි කාලෙන් පස්සේ) මගේ කොන්ඩේ අල්ලන්න කාටවත් දෙන්නේ නෑ වෙන්න ඕනේ. ඇයි අප්පා කොච්චර අමාරුවෙන්ද ඔය ගාණට හරි තියෙන කෙස් ටිකත් තියන් ඉන්නේ. අනික අර මූස් වලින් අරවයින් මේවයින් ගන්න හැඩය නැති උනොත් කවුරු හරි ඔළුව අතගාලා. පේනවනේ අපි වගේ අය හිතන විදිය. හික් හික්....(ඔන්න ඉතින් ඔය ලස්සන කොල්ලෙක් හෙම ඉන්න සැලෝන් එකක නම් ප්‍රශ්නයක් නෑ )

මට මතකයි මම පොඩි කාලේ අම්මට වැන්දගෙන ඉන්නවා එයා ඔලුව අතගාලා මොනවා හරි කියන කම්. ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ එයා මාව වඩා ගන්නවත් එක්ක. උදේටයි රෑටයි අපි පොඩි කාලේ ඉඳන් එයාලට වැන්දා. මම හිතන්නේ මට ඒවට ලකුණු හම්බ වුනා වෙන්නත් ඕනේ දහම් පාසලෙන්.
අන්තිම පාර ලංකාවෙන් පිට වෙන වෙලේ අම්ම කිව්වේ ඔයා හොඳ ළමෙක් වෙන්න ජීවිතේ අවුල් කරගන්න එපා. අපි නැති කාලෙක හරි දුක් නොවෙන්න දේවල් කරන්න කියලා. එවෙලේ මට ඒ තරම් අවබෝධයක් තිබ්බේ නෑ. එයාපෝට් යන්න පරක්කු වෙන හින්දා දිව්වා. ඒත් ආපහු මම ලංකාවට ගිහින් ජීවත් වෙන මගේ අම්මව දකින්න බැරි වුනා. මට මතකයි එක දවසක් එයා මිය යන්න ටික දවසකට කලින් මම එයාට මම ඔයාගේ ළමෙක් නෙමෙයිනේ කියලත් තරහා ගිහින් කීවා. ඒත් ඇක්සිඩන්ට් එක වෙනවෙලේ මගේ අම්මා මාව ගන්න එමින් ගමන් තමයි හිටියේ. මට කවදාවත් ආයේ චාන්ස් එකක් හම්බ උනේ නෑ සමාවෙන්නවත් කියන්න.
එදා ඉඳන් අද වෙනකම් මම හැමවෙලේම ලංකාවෙන් එද්දි බොහෝ වෙලාවට ඒ මගේ අන්තිම චාන්ස් එක කියලා හිතලා අර ඔයාට අරහං හාදු වලින් මගේ හිතවතුන් ගෙන් සමුගන්නේ. කොටින්ම මම අපේ මල්ලි අපේ පුතාලා හා මගේ පවුලේ අය/ සමීප හිතවතුන්ගේ අතින් අල්ලගෙන තමයි මුලු කාලයම ගත කරන්නේ. බොහොමයක් එක්ක ඉන්නකොට ඉතින් අර හාදු වැස්සකුත් එක්ක. ඒ අපි සමාජ වශයෙන් වෙනස් හින්දා වෙන්න ඇති. ඒ උනාට මම කාගෙවත් ඔලුව අල්ලන්නේ නම් නෑ. මට එහෙම කරනවට කැමතිත් නෑ.Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-66575416680719695022012-04-17T23:40:05.661+05:302012-04-17T23:40:05.661+05:30කොහොමද වැඩේ... 1 උනේ සෑහෙන්න ප්ලෑන් කරලා හරි යන්නේ...කොහොමද වැඩේ... 1 උනේ සෑහෙන්න ප්ලෑන් කරලා හරි යන්නේ නෑ හැමදාම පහු වෙලා බෑ නේItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-6405519450870577042012-04-17T21:49:08.133+05:302012-04-17T21:49:08.133+05:30හේතුව තමා අම්මා වීම. “අපේ අම්මත් එහෙමයි“ කියලා මම ...හේතුව තමා අම්මා වීම. “අපේ අම්මත් එහෙමයි“ කියලා මම කියන්නෙ නෑ හුඟක් අම්මලා එහෙමයි කියලා අපි කව්රුත් දන්න හින්දා....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-44730007636741513622012-04-17T19:21:28.926+05:302012-04-17T19:21:28.926+05:30"ටිකක් ලොකු වෙනකොටම මට වෙනම නිදා ගන්න ලැබුනා...."ටිකක් ලොකු වෙනකොටම මට වෙනම නිදා ගන්න ලැබුනා... ඒත් මල්ලියි තාත්තයි හැමදාම එකම ඇදේ හිටියේ...

අන්තිම කාලේ තාත්තා අසනීප වෙනකල්ම ඒක එහෙමමයි...ඉතිං හැමදාමත් මල්ලිට ඔළුව අතගෑවීමේ වාසනාව ලැබුනා"

ඒවා ස්වාධීන වීම වෙනුවෙන් ගෙවන්නට සිදුවන වන්දිනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-66949322674902135922012-04-17T19:19:57.690+05:302012-04-17T19:19:57.690+05:30ම්හු. ප්‍රංශ දාම් ඇද නැත. බොහොම ස්තුතියි ක්‍රීඩාව ...ම්හු. ප්‍රංශ දාම් ඇද නැත. බොහොම ස්තුතියි ක්‍රීඩාව ගැන විස්තරයටනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-47041472967520825932012-04-17T19:18:28.949+05:302012-04-17T19:18:28.949+05:30ආදරය කරුණාව වෙන කෙනෙකුට දීමත් හිතට සුවයක්. එහෙම හි...ආදරය කරුණාව වෙන කෙනෙකුට දීමත් හිතට සුවයක්. එහෙම හිතට සමීප තාත්තා කෙනෙක් ඊලඟ භවවලදිත් ඔබටම හමු වෙයි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-85411593696334551212012-04-17T19:16:54.024+05:302012-04-17T19:16:54.024+05:30හ්ම්. හිතේ බැඳිමක් ඇති වෙන්න පුළුවන් තමයිහ්ම්. හිතේ බැඳිමක් ඇති වෙන්න පුළුවන් තමයිනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-85962165754314496892012-04-17T19:13:07.833+05:302012-04-17T19:13:07.833+05:30අනිවාර්යයෙන්ම අම්මගෙ ආශීර්වාදය බබාට ලැබෙන්න ඇති. අ...අනිවාර්යයෙන්ම අම්මගෙ ආශීර්වාදය බබාට ලැබෙන්න ඇති. අම්මත් තවම සුවය නොලබා සිටියදී ඇවිත් කරන ආශීර්වාදයක්නෙ.

ඉස්සර දවසක අපේ දැඩි සත්කාර ඒකකයෙ හිටියා දැඩිව ගිලන් වූ රෝගියෙක්. ඔහුගෙ මොළය මැරිලා වගේ තමයි පෙනුණෙ. කිසිම ක්‍රියාකාරිත්වයක් නැහැ. නමුත් රෝගීන් බලන වෙලාවට, ඔහුගෙ සහකාරිය ළඟට ආවහම, හෘදයෙ වේගය වැඩි වෙනවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-83448095523874069022012-04-17T19:07:17.154+05:302012-04-17T19:07:17.154+05:30:D මම බලෙන් ඉල්ලවගන්න ඕන වෙලාවක.:D මම බලෙන් ඉල්ලවගන්න ඕන වෙලාවක.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-84405716295768528292012-04-17T19:06:39.157+05:302012-04-17T19:06:39.157+05:30අනෙක් අයට හරි වැරදි පෙනි පෙනී අපට නොකියා ඉන්න එකනම...අනෙක් අයට හරි වැරදි පෙනි පෙනී අපට නොකියා ඉන්න එකනම් හොඳටම ඇත්ත. තීරණ ගනිද්දි අපි හැම වෙලේම තනියම. තීරණ හරි ගියොත් එහෙමයි. වැරදුණොත් ඒ වගකීමත් තනිකරම අපේනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-40271756136855672642012-04-17T19:04:59.180+05:302012-04-17T19:04:59.180+05:30ඒ පරිච්ඡේද එක කාලෙකදි ඉවර වෙනවා. වෙනස්ම ජීවිතේකට හ...ඒ පරිච්ඡේද එක කාලෙකදි ඉවර වෙනවා. වෙනස්ම ජීවිතේකට හුරු වෙන්නට වෙනවා. මටත් හිතන්නටවත් අපහසු මාතෘකාවක්නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-51717404485469129742012-04-17T19:03:57.281+05:302012-04-17T19:03:57.281+05:30අපේ අම්මත් අඬනවා, හේතුවක් නැතත්. ඒකට මුහුණ දෙන්න අ...අපේ අම්මත් අඬනවා, හේතුවක් නැතත්. ඒකට මුහුණ දෙන්න අමාරුයි තමයි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-69898019947509420452012-04-17T19:03:16.064+05:302012-04-17T19:03:16.064+05:30ඔව්, රෝහල් සේවාව පවත්වාගෙන යන්නට ඒ කලබලය අවශ්‍යයි....ඔව්, රෝහල් සේවාව පවත්වාගෙන යන්නට ඒ කලබලය අවශ්‍යයි. තව කොච්චර දේවලට රන්ඩු කරගන්නට වෙනවද? නොයෙක් දෙනාට පින්සෙණ්ඩු වෙන්නට වෙනවද? හරියට තමන්ගෙ පෞද්ගලික දෙයක් කරවගන්නට වගේ.

එහෙම නොකර හිටියොත්, අර විදිහට මියෙන ගාන වැඩි වෙයි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-25535620879858786812012-04-17T19:01:20.028+05:302012-04-17T19:01:20.028+05:30හ්ම්. සමහරු පරක්කු වෙලා බවවත් නොදකින තරමට කලබලයෙන්...හ්ම්. සමහරු පරක්කු වෙලා බවවත් නොදකින තරමට කලබලයෙන්නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-46454698491658958442012-04-17T19:00:29.426+05:302012-04-17T19:00:29.426+05:30ඇත්ත. හුඟක් මිනිස්සු ජීවත් වෙන්නෙ ලෙඩ රෝග, මරණය, ද...ඇත්ත. හුඟක් මිනිස්සු ජීවත් වෙන්නෙ ලෙඩ රෝග, මරණය, දුක, ප්‍රියයන්ගෙන් වෙන් වීම ආදිය තමන්ට සිදු නොවෙන දේවල් කියලා හිතාගෙන. නමුත් අපට අවස්ථාව ලැබිලා හැමදාකම ඒක අත්විඳින්නට. ඒකෙ හොඳ පැත්තකුත් තියෙනවා, නරක පැත්තකුත් තියෙනවා. කාලයක් යද්දි නිතරම අත්විඳින විදිහෙ සිදුවීම් විඳ දරාගැනීමෙ හැකියාව වැඩි වුණත්, එදිනෙදා ජීවිතයෙදි මානසික පීඩනයනම් හුඟක් වැඩියි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-3849974281447680602012-04-17T18:57:42.440+05:302012-04-17T18:57:42.440+05:30එහෙමත් වෙනවා...එහෙමත් වෙනවා...නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-23972506959555351022012-04-17T18:57:13.900+05:302012-04-17T18:57:13.900+05:30හ්ම් හ්ම්.හ්ම් හ්ම්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-43522643754865250312012-04-17T18:55:55.484+05:302012-04-17T18:55:55.484+05:30මමත්. :)මමත්. :)නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-13778783121064766402012-04-17T18:55:40.844+05:302012-04-17T18:55:40.844+05:30ජීවිතේ හුඟක් වෙලාවට ලොකු කලබලයක්. :(ජීවිතේ හුඟක් වෙලාවට ලොකු කලබලයක්. :(නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-70857688492095181322012-04-17T18:55:14.429+05:302012-04-17T18:55:14.429+05:30අපූර්ව අත්දැකීමක්!අපූර්ව අත්දැකීමක්!නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-11065136904036060892012-04-17T18:53:58.945+05:302012-04-17T18:53:58.945+05:30හ්ම්. අපිට හිතෙන්නෙ නෑ ඒ වෙලාවට, නමුත් සමහරවිට ඒ අ...හ්ම්. අපිට හිතෙන්නෙ නෑ ඒ වෙලාවට, නමුත් සමහරවිට ඒ අන්තිම අවස්ථාව වෙන්නත් පුළුවන්. ජීවිතය අවිනිශ්චිතයිනෙනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com