tag:blogger.com,1999:blog-3270037286621401654.post2875041105045063252..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: මාළුනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-3270037286621401654.post-67209622225184174812012-03-30T01:01:11.469+05:302012-03-30T01:01:11.469+05:30ඔව්, ඒ විදිහට ව්‍යාපාර ලෝකයෙ තරගය හින්දා එහෙම ප්‍ර...ඔව්, ඒ විදිහට ව්‍යාපාර ලෝකයෙ තරගය හින්දා එහෙම ප්‍රචාරනයන් කරන වෙලාවක් ඕනෙ තරම් ඇති. අවුරුදු 16-20 ළමයින් අධ්‍යාපනයට බාධා නොවන අයුරින් රැකියාවක් කරාටනම් කමක් නැහැ. පුංචිම ළමයින්ට එහෙම බැහැ. අනික, අපේ රටේ අධ්‍යාපනය තුළ ඇති තරගයත් එක්ක, ඒකෙම ගැලී නොසිට රැකියාවක් කරන ළමයෙකුට ඉගෙන ගන්න අමාරුයි. මෙහෙ ඉගෙන ගන්න ආව බ්‍රිතාන්‍ය සිසුවියක් කිව්වෙ, ඇයව වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට එක් සුදුසුකමක් වුණේ ඇය පාට් ටයිම් ජොබ් එකක් කර, තමන්ට වගකීමක් දැරිය හැකි බව ඔප්පු කර තිබීම කියලා. එහෙ ඒ දේවලට පිළි ගැනීමක් මෙන්ම, ඒවා විශ්වාස කළ හැකි මට්ටමේ නිර්දේශත් වෙනවා. මෙහෙ එහෙම දේකට ලකුණු දෙන්න ගියොත්, ඒකටත් හොර කරයිනෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-62975480201877659822012-03-30T00:56:41.761+05:302012-03-30T00:56:41.761+05:30ඔව්, ආහාර රටාවත් මේ දේවලට බලපානවා.ඔව්, ආහාර රටාවත් මේ දේවලට බලපානවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-30128269746912539772012-03-30T00:56:07.068+05:302012-03-30T00:56:07.068+05:30ඔව්, ඒ වගේම, නගරයෙත්. මොකක්දෝ කඩතුරාවකින් වැහිලා ඒ...ඔව්, ඒ වගේම, නගරයෙත්. මොකක්දෝ කඩතුරාවකින් වැහිලා ඒ ළමයින්වනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-71728442355238751622012-03-30T00:54:56.958+05:302012-03-30T00:54:56.958+05:30:D දෙන්නම මේ දවස්වල ට්‍රිප්.:D දෙන්නම මේ දවස්වල ට්‍රිප්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-52170266598354848552012-03-30T00:54:07.418+05:302012-03-30T00:54:07.418+05:30ස්තුතියි.ස්තුතියි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-20153610464205058932012-03-30T00:53:51.747+05:302012-03-30T00:53:51.747+05:30ස්තුතියි.ස්තුතියි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-10560427110655065302012-03-30T00:53:34.921+05:302012-03-30T00:53:34.921+05:30මෙහෙත් හිටි ගමන් ඉන්නවා ඒ වගේ ඇටසැකිල්ල විතරක් තිය...මෙහෙත් හිටි ගමන් ඉන්නවා ඒ වගේ ඇටසැකිල්ල විතරක් තියෙන ළමයි. :(නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-56832877728698981252012-03-30T00:52:34.440+05:302012-03-30T00:52:34.440+05:30එහෙම පුහුණුවීමක් අවශ්‍ය බව මමත් හිතනවා. ළමයාගෙ වටප...එහෙම පුහුණුවීමක් අවශ්‍ය බව මමත් හිතනවා. ළමයාගෙ වටපිටාවට උචිත පුහුණුවක් ලැබෙන එකේ ලොකු වාසියකුත් තියෙනවා.
නමුත් ළමයින්ගෙ අධ්‍යාපනයට, වැඩීමට, සෞඛ්‍යයට බාධා වන අයුරින් එලෙස වීමයි අසාධාරන. උදාහරණයකට, කුඹුරු වැඩ කාලෙට පාසල් නොයන ළමයි; එහෙම නැත්නම් බාල දරුවන් බලා ගැනීම පිණිස පාසල් ගමන නතර කිරීමට සිදුවෙන අක්කලා. ඒ වගේම දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන ස්ථරයට ජීවිතයේ යහපත් වෙනසක් ඇති කරගැන්මට ඇති එකම මග අධ්‍යාපනය නිසා, එහෙම අධ්‍යාපනයට බාධා වෙන එක වඩා ලොකු පාඩුවක්.
බොහොම ස්තුතියි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-38973758828914639852012-03-30T00:47:56.744+05:302012-03-30T00:47:56.744+05:30ආකල්පවල ප්‍රශ්න පැත්තකින් තිබ්බහම, කායික ශක්තිය, ව...ආකල්පවල ප්‍රශ්න පැත්තකින් තිබ්බහම, කායික ශක්තිය, වේගය සැළකුවහම එහෙම හිතෙනවා. ලංකාවෙ ෆුට්බෝල් ටීම් එකක් සහ බටහිර රටක ටීම් එකක් සසඳනකොට කොයි තරම් වෙනසක්ද? ඔය ගැන දවසක් මගෙ යාළුවෙක් කිව්වෙ, අපේ රටේ ෆුට්බෝල් ගහන්නෙ, දුප්පත් ළමයි; කන්න නැති, මන්ද පෝෂණයෙන් පෙළෙන ළමයි. පිටරටවල ෆුට්බෝල් ගහන්නෙ පොහොසත් අය.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-24441208367799942582012-03-30T00:45:24.489+05:302012-03-30T00:45:24.489+05:30ඔව්, එන්න එන්නම ඒ ගැටුම වැඩි වෙනවද මන්දා.ඔව්, එන්න එන්නම ඒ ගැටුම වැඩි වෙනවද මන්දා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-11927712909506032222012-03-30T00:44:30.640+05:302012-03-30T00:44:30.640+05:30ඇත්ත. තමන් ආදරේ කරන ළමයින් සමග සසඳලාවත් වෙන ළමයෙකු...ඇත්ත. තමන් ආදරේ කරන ළමයින් සමග සසඳලාවත් වෙන ළමයෙකුට හොඳින් සළකනවනම්...නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-76264719658381996092012-03-30T00:43:29.865+05:302012-03-30T00:43:29.865+05:30සතුටුයි කැමැත්තෙන් කියෙව්වනම්.සතුටුයි කැමැත්තෙන් කියෙව්වනම්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-76100309486417708952012-03-30T00:42:42.291+05:302012-03-30T00:42:42.291+05:30ළමයි එක්තරා වයසකට එනකොට ස්වාධීනව ජීවත් වීමට ඉගෙන ග...ළමයි එක්තරා වයසකට එනකොට ස්වාධීනව ජීවත් වීමට ඉගෙන ගැනීමේ පියවරක් විදිහට, එහෙම රැකියා කරන්න තියෙන එකට මමත් කැමතියි. නමුත් ලංකාවෙ එහෙම නැහැනෙ. අනික ළමා ශ්‍රමයෙ මිළ අඩුයි. යුනිවසිටි ළමයින්ට හුරු කරන්නෙ පිනට දෙන මුදල හිඟා කෑම පිණිස, බොරු කියන්න. මෙහෙ මහපොළ, ශිෂ්‍යාධාර ගන්න කොළ පුරවන්නෙ දෙමවුපියන්ට රස්සාවල් නැහැ කියලා. මම දන්න කෙනෙක් හිටියා, පියා ප්‍රබල ව්‍යාපාරිකයෙක්; බාප්පලා දෙන්නෙක් නීතිඥවරු. ග්‍රාමසේවකට ගෙදරට එන්න කියලා පණිවිඩේ යවලා, ගෙන්නලා, මහපොළ අයදුම්පත දීලා අත්සන් කරන්න කිව්වලු තාත්තා. ඒ මනුස්සයා දෙකට නැමිලා, සීල් එක ගෙදර සර් කියලා, ගෙදර ගිහින්, සීල් කරලා ආපහු ගෙනත් දුන්නලු.

මෙහෙ එහෙමයි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-58000437091309133422012-03-30T00:38:31.311+05:302012-03-30T00:38:31.311+05:30මිනිස්සු හිතන ක්‍රමය මුල සිට වෙනස් කරන්න වෙලා.මිනිස්සු හිතන ක්‍රමය මුල සිට වෙනස් කරන්න වෙලා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-72753041507444607702012-03-30T00:37:45.568+05:302012-03-30T00:37:45.568+05:30ඇතිනැති පරතරය.ඇතිනැති පරතරය.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-12093645701771252792012-03-30T00:36:20.413+05:302012-03-30T00:36:20.413+05:30මම ඉක්බාල්ගෙ කතාව කියවලා නැහැ. හොයාගෙන කියවන්න ඕන....මම ඉක්බාල්ගෙ කතාව කියවලා නැහැ. හොයාගෙන කියවන්න ඕන. ස්තුතියි බින්දිනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-25221593824131581452012-03-30T00:35:43.914+05:302012-03-30T00:35:43.914+05:30http://lankapriyagesithivili.blogspot.com/2012/03/...http://lankapriyagesithivili.blogspot.com/2012/03/blog-post_27.html

ඇති නැති පරතරය මොන තරම් අසාධාරනද කියලා හිතුණා ඒ කතාව කියෙව්වහම්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-3355728278592865352012-03-29T09:23:36.776+05:302012-03-29T09:23:36.776+05:30මේක කියෙවුවාම මට මතක් උන කතාවක් මම ලිවුවා ..මේක කියෙවුවාම මට මතක් උන කතාවක් මම ලිවුවා ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-44043743123373662142012-03-13T21:04:34.506+05:302012-03-13T21:04:34.506+05:30පකිස්ථානයේ ඉක්බාල්ගේ කතාව කියෙව්වද . කාපට් හදන කම්...පකිස්ථානයේ ඉක්බාල්ගේ කතාව කියෙව්වද . කාපට් හදන කම්හල් වල වැඩ කරන ළමයි ගැන . ඉක්බාල් කියන්නේ තමන්ගේත් තම පුංචි මිතුරු මිතුරියන්ගේත් නිදහස වෙනුවෙන් සටන් කල පුංචි වීරයෙක් . එහෙත් නිදහසින් පසුව ඔහුව මරා දමනු ලබනවා . සිංහලට පරිවර්තනය විය යුතු හොඳ පොතක් . සත්‍ය කතාවක් . නලිනිගේ මේ කතාවටත් ටි ජිගේ දිග පැහැදිලි කිරීමටත් ගොඩක් ස්තුතියිBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-83222800844753000642012-03-13T02:28:44.483+05:302012-03-13T02:28:44.483+05:30කෙනෙකුට සුපිරි රජ බොජුන් ලැබෙද්දි තව කෙනෙකුට මේ වි...කෙනෙකුට සුපිරි රජ බොජුන් ලැබෙද්දි තව කෙනෙකුට මේ විදිහට අතට අහුවෙන දෙයක් කන්න වෙන තත්වෙට පත්වෙලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-63066416469137216662012-03-12T11:37:00.941+05:302012-03-12T11:37:00.941+05:30තමුන්ගේ දරුවා වගේම අනිත් දරුවන් දිහාත් බලන්න බැරික...තමුන්ගේ දරුවා වගේම අනිත් දරුවන් දිහාත් බලන්න බැරිකම අපේ සමාජයේත් මුල් බැහැලා. දැන් බලන්න අර පරණ සින්දුව.. සකල බුජං කොට කලිසම් තමයි අඳින්නේ.. සකල බුජෝ වතුර ගෙනෙන් අම්ම කියන්නේ .. සකල බුජෝ පොල් ගාපන් අක්ක කියන්නේ .. සකල බුජන්.. අහිංසකයි.. අහිංසකයි උනාට හරිම කඩිසරයි.. ... ඔන්න ඔය විදිහට ළමා මෙහෙකාර සේවය ගීත ගායනයෙනුත් රසවිඳින්න පිට පුළුවන් ලජ්ජා නැතුව.. මයිත්‍රීය කරුණාව මුල්කරගත්ත ආගමක් බහුතරය අදහන අපේ රටේ ඒ ටික නැත්තෙත් ඒ බහුතරයටමයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-90214596780299352742012-03-12T09:42:29.660+05:302012-03-12T09:42:29.660+05:30මගේ බාල දුවත් වයස 16 ඉඳල, යුනිවසිටි එකෙන් පිටවෙන ත...මගේ බාල දුවත් වයස 16 ඉඳල, යුනිවසිටි එකෙන් පිටවෙන තුරුත් පාට් ටයිම් වැඩ කළා.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-59880926407462389922012-03-12T09:40:21.635+05:302012-03-12T09:40:21.635+05:30මේ විදිහෙ ලියවිලි කියවන්න ආසයි,මේ විදිහෙ ලියවිලි කියවන්න ආසයි,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-77556562177239614632012-03-11T20:22:22.517+05:302012-03-11T20:22:22.517+05:30කතාව අස්සේ තියෙන කතාව කියවලා ටිකක් නෙමෙයි හොඳටම හි...කතාව අස්සේ තියෙන කතාව කියවලා ටිකක් නෙමෙයි හොඳටම හිත බර වුනා.
කොටින්ම අපි විනෝදාංශයක් විදියට කරන බොහෝ දේවල් (මාළු ඇල්ලීම වගේ) සමහර පොඩි ළමයින්ගේ පවා වෘතිය වෙලා. ( වචනේ ස්පෙල් කරා හරිද දන්නේ නෑ) කොටින්ම මගේ හොඳම යාළුවෙක් එයාගේ ඔය කියන විනෝදංශේ වාර්ශික වියදම ලක්ශ වලින් බැලුවොත් දහයක් විතර. (මෙහෙම කීවට මම වුනත් එහෙම කරන දේවල් තියෙනවා.) ඒත් අර පොඩි ළමයින්ට එදා මාළු අහු උනේ නැත්නම් බඩගින්න. එහෙම වෙලාත් අපි කාටවත් අනේ අපි වාසනාවන්තයි කියලා හිතෙනවද? අපිට වඩා සමහරවිට ඒ පොඩි එවුන් සැහැල්ලුවෙන් ඉන්නවා ඇති.
අර ළමා ශ්‍රමය කතාව නම් මා වුනත් බොහොම ඉහලින් පිළිකුල් කරන දෙයක්. කොටින්ම මෙයිට අවුරුදු පහලොවකට විතර ඉස්සර පකිස්තානේ ළමා ශ්‍රමයෙන් හදන කාපට් ගැන ඩොකියුමන්ටරි ෆිල්ම් එකක් කලා මෙහේ අය. ලංකාවේ තමයි ඒක ෆිල්ම් කලේ. කොටින්ම අදටත් මා නම් කාපට් ගන්න යද්දි නිපයුම පකිස්තාන් නම් ඒක මිලදී ගන්නේ නෑ. සමහරවිට ඒක මහ විහිලුවක් වෙන්න ඇති. ඒත් ඒ ෆිල්ම් එකෙන් පෙන්වපු යථාර්ථය අස්සේ මට ඒ අහිංසක ළමයින්ගේ මුහුණු අදටත් මැවිලා පේනවා. මේ වගේමයි මම පොඩි කාලේ දැකපු ඩෝල් බනානා (Dole banana by Ecuador) අදටත් මිලදී ගන්නේ නෑ. ඒ කෙහෙල් වගාව හරහා ළමයින්ගේ ශ්‍රම සූරා කෑමක් ගැන කියවුන නිසා මෙහේ බොහොම අඩු මිලකට විකුනලත් ඒ කෙසෙල් නොකන අය වැඩියි තවමත්. මේ තරම් ආර්ථික අවපාථයක ඉඳගෙන වුනත්. සමහරවිට මේවා මාකටින් මාෆියා හරහා වෙන දේවල් වෙන්නත් පුළුවන්. ඒත් විශේශයෙන් මා ජීවත් වෙන රටේ නම් මේ දේවල් තවමත් ඉහලින්ම පිළිකුල් කරනවා.
කොටින්ම ළමයෙක් දැක්කම ඒ හැම ළමයම එරික් බෝයි වගේ කියලා ආදේශ කරලා හිතන මට සමහර වෙලාවට මම ගැනම කළකිරීමක් දැනෙන්නෙත් මේ පොඩි ඈයොන්ගේ ළමා කාලේ බලෙන් උදුර ගන්න අය හින්දා. ඕකම එක විදියකින් ලංකාවේ අධ්‍යාපනය අසීත් වෙනවා කියලා මා නම් හිතන්නේ. තරඟ විභාගයි ස්කොලේ තරඟයි අරවා මේවා කිය කියා අපි ළමයින්ව අශ්ව රේස් දුවවන එකත් මට අනුව නම් තහනම් කරන්න ඕනේ. හැම ළමයෙකුටම ළමා කාලේ විඳින්න දෙන්න ඕනේ.
මේක ඉතින් අර කන්න බොන්න නැති දුප්පත් ළමයින්ට කරන්න බැරිව ඇති. ඒත් මොනවා හරි සහනයක් ආණ්ඩුවෙන් දෙන්න පුලුවන් නේ වෙල්ෆෙයා වගේ.... ඔය උත්සව සැමරුම් වලට වියදම් කරන සල්ලි අපේ අනාගත පරම්පරාවට දුන්නා නම්.......!Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-16390920200860424132012-03-11T20:15:46.332+05:302012-03-11T20:15:46.332+05:30අපේ තියෙන්නෙ මන්ද පෝෂණයෙයි අධි පෝෂණයෙයි ගැටුමක්.
...අපේ තියෙන්නෙ මන්ද පෝෂණයෙයි අධි පෝෂණයෙයි ගැටුමක්.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com