tag:blogger.com,1999:blog-3270037286621401654.post3987542558407701716..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: අවුරුදුනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-3270037286621401654.post-42641906071788288122012-06-13T13:32:23.666+05:302012-06-13T13:32:23.666+05:30සාමාන්යෙන් කොම්න්ත් කරනවා අදු වුනත් මේක් කියෙවුවම ...සාමාන්යෙන් කොම්න්ත් කරනවා අදු වුනත් මේක් කියෙවුවම නොකර බැරිවුනා.
සුපිරියටම ලියලා තියනවා අක්කේ. හරිම හුරු බවක් දැනෙනවා.

සදා ජයමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-7341259392963724122012-04-15T12:15:28.297+05:302012-04-15T12:15:28.297+05:30අම්ම කිරිබත් ඉව්වනෙ...අපි අම්මට පණිවිඩයක් එව්වා......අම්ම කිරිබත් ඉව්වනෙ...අපි අම්මට පණිවිඩයක් එව්වා....නැත්තං මෙතන ඇවිත් නහයෙන් අඩනකොට අපි කාපුවත් එලියට දාන්න හිතෙයි..:D:Dලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-49581864509064482352012-04-15T07:43:01.038+05:302012-04-15T07:43:01.038+05:30:D:Dටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-70382462840450125792012-04-15T05:52:08.192+05:302012-04-15T05:52:08.192+05:30හැම කෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා.
අම්මා කිරිබ...හැම කෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා.
අම්මා කිරිබත් ඉව්වා. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-5373212794918324742012-04-14T22:30:36.401+05:302012-04-14T22:30:36.401+05:30මම බලා හිටියෙ ලිපිය මැදදී චාරිත්‍ර ප්‍රශ්න කරන්න ප...මම බලා හිටියෙ ලිපිය මැදදී චාරිත්‍ර ප්‍රශ්න කරන්න පටන් ගත්තට පස්සෙ ලිපිය අගට වෙද්දී ලමයි වැඩිහිටියො වෙලා අම්මලා අප්පච්චිලා වයසට ගියාම ආයෙම චාරිත්‍ර පිළිපදින්න ගනී කියලා. එහෙම වුනේ නෑනේ?

අපේ ගෙදර මුල ඉඳන්ම අවුරුදු නැකතෙ සියලුම චාරිත්‍ර කලේ නෑ. තෝරාගත්ත අත්‍යාවශ්‍ය කියලා හිතෙන ඒවා වගයක් විතරයි කලේ. ලිප ගිණි මෙලවීම, කිරි ඉතිරවීම කලා.

නලිනිටත් පවුලේ සැමටත් වාසනාවන්ත නව වසරක්ම වේවා!

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-67333981390743124562012-04-14T18:03:07.061+05:302012-04-14T18:03:07.061+05:30මටනම් කිරිබත් නොමැත ... ඔබ සැමට සුබ අලුත් අවුරුද්ද...මටනම් කිරිබත් නොමැත ... ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...Tanikadahttps://www.blogger.com/profile/03482567588964513070noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-5429178483516418432012-04-13T23:08:28.415+05:302012-04-13T23:08:28.415+05:30ගිය පාර දෙකේම මම තනියම අවුරුදු උයාගෙන කාලා සැමරුවේ...ගිය පාර දෙකේම මම තනියම අවුරුදු උයාගෙන කාලා සැමරුවේ. මේ පාර නම් අවුරුද්ද අල්ලලාම ගෙදර ආවා.
නලිනිගේ අම්ම අනිවාර්යෙන් කිරිබත් හදයි මේ පාර. කිරිබත් හදාගන්න අමාරු කෑමක් නෙවෙයි. එත් නොනගතේ බඩගින්නේ ඉඳල, නැකතට කන අම්ම හදන කිරිබතේ විශේෂ රසක් තියෙනවා.

අපි පොඩි කාලේ අපේ අම්මලාටත් ඔහොම හිතුනද දන්නේ නැහැ නේද. හැම දෙයක්ම වෙනස් වෙනවා. නලිනිත් පොඩි බබෙක් එක්ක අම්මෙක් උන දාට සමහර විට ආයෙත් අවුරුදු සිරිය පොඩි බබාගේ හිනාවෙන් විඳීවි :)ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-23095128437741430072012-04-13T22:21:38.047+05:302012-04-13T22:21:38.047+05:30මටත් අවුරුද්ද ගැන කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි . ව...මටත් අවුරුද්ද ගැන කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි . වෙනස අපි පවුල් වෙලා ආයෙත් අර චක්‍රය මුල ඉඳන් පටන් අරන් . මන් නම් කොකිස් මුන් කැවුම් ..පැණි වළලු හැදුවා . කැවුම් කන්න මගේ පෙරේතකම තාම එහෙමමයි . පන්සලුත් ගියා . නලිනිට අම්ම කිරිබත් හදල දෙන්න ඇති . අපි නම් උදේට කිරිබත් හදන්නයි ඉන්නේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-13333075095498029312012-04-13T18:59:57.399+05:302012-04-13T18:59:57.399+05:30මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ. හිතට දැනුනේ සංවේ...මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ. හිතට දැනුනේ සංවේගයක්. පොඩි කාලෙම ඉන්න තිබුනානම් කියලත් හිතෙනවා. ලස්සන ලිපියක්. ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!nikkihttps://www.blogger.com/profile/05543684701835032009noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-75651336734114697872012-04-13T14:48:04.269+05:302012-04-13T14:48:04.269+05:30අපේ වයසත් එක්ක අපි හිතන පතන විදි වෙනස් වුනාට අපේ හ...අපේ වයසත් එක්ක අපි හිතන පතන විදි වෙනස් වුනාට අපේ හිත ඇතුලෙ ඉන්න කෙනා ඒ කාලෙට යන්න තාම ආසයි..
සුන්දර සිතුවිලි අකුරු කරන්න පුළුවන් ඉසිඹුවක් ලැබෙන සුභම සුභ අළුත් අවුරුද්දක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-76814361078166814492012-04-13T14:31:58.283+05:302012-04-13T14:31:58.283+05:30සුභ අලුත් අවුරුද්දක් වේවා!සුභ අලුත් අවුරුද්දක් වේවා!අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-30608358567402280962012-04-13T13:15:13.377+05:302012-04-13T13:15:13.377+05:30ගොඩක් ලස්සන ලිපියක්. සුබ අලුත් අවුරුද්දක් වේවා!ගොඩක් ලස්සන ලිපියක්. සුබ අලුත් අවුරුද්දක් වේවා!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-68858272114975127152012-04-13T12:24:21.316+05:302012-04-13T12:24:21.316+05:30ජීවිතේ පලවෙනි වතාවට අවුරුද්දට ගෙදරින් පිට. මේ යන ප...ජීවිතේ පලවෙනි වතාවට අවුරුද්දට ගෙදරින් පිට. මේ යන ප්ලේන් එකක නැගල හොරෙන් යන්න හිතෙනව. හෙට උදේම එන එකනෙ.අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-29764413310751731822012-04-13T12:02:26.654+05:302012-04-13T12:02:26.654+05:30අමතක උනා.... සුබ අලුත් අවුරුද්දක් වේවා, හැමෝටම.අමතක උනා.... සුබ අලුත් අවුරුද්දක් වේවා, හැමෝටම.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-9977839946231890072012-04-13T12:01:13.421+05:302012-04-13T12:01:13.421+05:30කියවල ඉවරවුනාම දැඩි කණගාටුවක් දැනුන. ඕනම දේක අගය ද...කියවල ඉවරවුනාම දැඩි කණගාටුවක් දැනුන. ඕනම දේක අගය දැනෙන්න ඒ දේ නැතිවෙන්න ඕන. ඒ වගේම තේරුමක් නෑ කියල අපි ප්‍රතික්ෂේප කරන දේවල් අපේ ජීවිත වලින් අයින්කරල බැලුවම අන්තිමට ඉතුරු වෙන්නෙ අමුම අමු බවක් විතරයි. හරියටම කියනවනං වැඩකට නොගත් මැටිගොඩක් වගෙයි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-92010836464177344682012-04-13T11:19:05.799+05:302012-04-13T11:19:05.799+05:30අපේ අම්ම හදාපු රසම දේ තමයි උඳු වැල්.. මම ගෙදර නැත...අපේ අම්ම හදාපු රසම දේ තමයි උඳු වැල්.. මම ගෙදර නැති කාලේ අම්ම මගේ කොටස ටින් එකක දාල තියනවා.. මම එන දවසා අම්ම ඉවෙන් වගේ දැනගෙන හිටියා. කොච්චර නොනගතේ තිබ්බත් අම්ම අපිව බඩගින්නේ තිබ්බේ නැහැ.. කලින් උයලා කාම ජාති තියලා තිබ්බා. අදත් අවුරුද්දට අපි කැවුම් කිරිබත් කනවා.. අම්මගේ තාත්තාගේ සුවඳ නැතුව.. ඒ වෙනුවට අපි අපේ දරුවන්ට කවනවා. උන්ට එවුවා කන්න ආසාවක් නැහැ.. කෙල්ලට ඉතින් කවන්න වෙන්නේ ස්කයිප් එකේ තමයි..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-32903018409410884852012-04-13T11:13:15.768+05:302012-04-13T11:13:15.768+05:30අනිත්වානං මංදා.. හිතුනොත් හෙට උදේට මං කිරිබත් උයනව...අනිත්වානං මංදා.. හිතුනොත් හෙට උදේට මං කිරිබත් උයනවා... අද ඩියුටි...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-46804158023050853802012-04-13T10:28:21.703+05:302012-04-13T10:28:21.703+05:30සුබ අලුත් අවුරුද්දක් වේවා !සුබ අලුත් අවුරුද්දක් වේවා !Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-51111805969751605882012-04-13T10:09:56.445+05:302012-04-13T10:09:56.445+05:30මේක කියෙව්වම මාත් මගේ ළමා කාලේ ඉඳන් මේ අද දව්සේ මේ...මේක කියෙව්වම මාත් මගේ ළමා කාලේ ඉඳන් මේ අද දව්සේ මේ මොහොත වෙනකන්ම ඇවිදගෙන ගියා.

මගේ පොඩි කාලේ අවුරුද්දත් අඩු වැඩි විදියට ඔයා ලිව්ව් වගේමයි . අවුරුද්දට මට තාත්තගෙන් ඔංචිල්ලාවකුත් ලැබුනා.අවුරුදු කෑම නැකතට කලින් හොරෙන් කන්න අපි එක්ක අපේ තාත්තත් එකතුවුනා :)

කාලේ ගෙවෙද්දී අපි ලොකුවෙලා ගෙදර අතෑරලා රස්සාවලට යද්දී දෙමවුපියො වියපත්වෙද්දී පොඩි කාලේ අවුරුද්දේ තිබ්බ ෆැන්ටසිය අඩුවුනා . රස්සවට ගිය මුල් කාලවල අවුරුදු තෑගි අරන් ගෙදර එන එක ලොකු වැඩක් වුනත් එක අවුරුද්දක් දෙකක් ගෙවුනම ඒකත් සාමාන්‍ය දෙයක් වුනා . මට නම් අවුරුද්ද ඉතුරු ඇනුවල් ලීව් දාලා ගෙදර ඇවිත් නිදාගන්න ප්ලෑන් කරන කාලයක් වුනා . සමහර අවුරුදු වල මම ගෙදර හිටියෙත් නෑ .හරියටම කිව්වොත් ගිය අවුරුද්දේ මම අවුරුදු මේසෙට ගෙදර නෑ . නංගී මේ අවුරුද්දේ ගෙදර නෑ .තව සමහර වෙලාවට අවුරුදු දවස් දෙක තුන මොනවත් නොකර ගෙදර ඉඳලා පහලව ඉඳන් ඔෆිස් නොගිහින් ගෙදර ඉඳන් වැඩ කරන සිරිතකුත් තියෙනවා .පොඩි කාලේ වගේ නෑදෑයො බලන්න ,පුන්යකාලේට පන්සලට යන්න දැන් හිතෙන්නේ නෑ .හාවා හඳ දකින්න වගේ ගෙදර එන අපි පොඩි කාලේ දන්න අඳුනන සමාජයට ගියහම උත්තර දෙන්න බැරි ප්‍රශ්න පත්තර ලැබෙනවා දැන් කොහෙද වැඩ , මොනවද කරන්නේ , ආණ්ඩුවේ රස්සාවක් කලානම් ගෑණු ලමයෙකුට හොඳයිනේ , කොහේද පදිංචිවෙන්නද හිතන් ඉන්නේ , එතකොට දෙමවුපියො ගමේ තනියම නේද , ඇයි වැඩිය ගෙදර නැත්තේ , දැන් වයස හරිනේ වගේ ලෝකයක් නැති කතා .මේව අහන් ඉඳලා එපා වෙලා රුස්සන්නේම නැති නිසා නෑගෙවල් වල යන එක හරි අඩුයි .දන්න කියන සමාජය වර්ජනය කිරීම ගැන අපේ තාත්ත අපිට නිතර සැර දැම්මත් අම්මා අපි ගැන උපේක්ෂා සහගතයි.

ඔය වගේ දෙවල් නිසා මට හිතෙන්නේ පහුගිය කාලේම අවුරුද්ද මග අරින්න හරි, අඩුවෙන්ම අවුරුද්ද එක්ක එකතුවෙන්න හරි මම පුරුදු වෙලා ඉන්නව කියලා. ඒත් අම්මයි තාත්තයි අපි හිටියත් නැතත් පුලුවන් විදියට ඉස්සර වගේම නැකැත් චාරිත්‍ර කරනවා . කැවිපි පෙවිලි නම් ගොඩක් හදන්නේ නෑ කන්න කවුරුද් නැති නිසත් තෙල් සීනි සීමා කරන්න ඒ දෙන්නටත් සිද්ද වෙලා තියෙන නිසා .ඒත් ගෙවල් අතුපතු ගාලා අස් කරලා දොර රෙදි හෝදලා , මිදුල් සුද්දකරලා ලෑස්තිවෙනවා . දැන් අවුරුද්ද දාට ගෙදර එන්න තියෙන එකම හේතුව අම්ම තාත්ත විතරයි .ඉන් එහාට අවුරුද්දේ අර පුංචිකාලේ තිබ්බ මතක ෆැන්ටසිය මේ කාලේට ආරෝපණය කරගන්න බෑ .ඔය ඔක්කොම අතෑරලා දැම්මත් මටත් අවුරුද්දට කිරිබත් නම් ඕනේ .මේ සැරෙත් සේරම කරදර මැද්දේත් අම්ම කිවා කිරිබත් උයන්න ඕනේ කියලා .ඒකටම අලුත් මුට්ටියක් ගෙනිල්ලා මට උයන විදිය ගැන උපදෙස් එහෙමත් දීලයි තියෙන්නේ :)

අද වෙනකොට මම කැමති පොඩි ළමයෙක් හැටියට මට අවුරුද්දේ තිබුණ මතක විතරක් ඉතුරු කරන් ඉන්න .අවුරුදු සතුටු වෙන කාලයක් වුනත් මට හිතෙන්නේ අවුරුද්දට වඩා අනික දවස් වල මම සතුටෙන් ඉන්නවා කියලා . අවුරුද්දත් එක්ක වටවුන සමහර සම්මතයන් දැන් දැන් කරදරයක් විදියට දැනෙන්න අරන් කියලා හිතෙනවා . එක්කො රස්සවල තියෙන වගකීම් නිසා ඒ දේවල් වලට ඒ තරම් අවධානයක් දෙන්නේ නෑ වගේ ගතියක් තියෙනවා .මුල්ම කාලේ එහෙම කරද්දී ලොකු ගිල්ටි ෆීලින්ග් එකක් දැනුනත් අද වෙනකොට ඒකත් නැතුව ගිහිල්ලා සාමාන්‍ය දෙයක් වෙලාTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-26273346261073261922012-04-13T10:01:53.763+05:302012-04-13T10:01:53.763+05:30නියම පෝස්ටුව අක්කෙ...අම්මා අනිවාර්යෙන් හදයි කිරිබත...නියම පෝස්ටුව අක්කෙ...අම්මා අනිවාර්යෙන් හදයි කිරිබත්. ඔයාට හිතුන දේවල් මටත් වෙලාවකට හිතෙනවා.

සුභ අලුත් අවුරුද්දක් වේවෝ...!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-91880671361493527962012-04-13T10:00:02.891+05:302012-04-13T10:00:02.891+05:30සංවේදී සත්‍ය. හරිම අපූරුයි !!සංවේදී සත්‍ය. හරිම අපූරුයි !!Rasika Kariyawasamhttps://www.blogger.com/profile/09555899442121904435noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-91987634992776604812012-04-13T09:23:33.966+05:302012-04-13T09:23:33.966+05:30//අවුරුද්දනම් මොකක්ද, තවත් එක දවසක්...//
අද ලිපිය...//අවුරුද්දනම් මොකක්ද, තවත් එක දවසක්...//

අද ලිපියට නම් මම ගොඩක් ආසයි..... අපි ලොකු වෙනකොට...අවුරුද්ද මොන තරම් වෙනස් වෙනවද.... අපේ සිතුවිලි මොන තරම් වෙනස් වෙනවද.... අවුරුද්ද කියන්නේ තවත් එක දවසක් වෙන තරමට අපෙන් ඒක ඈත් වෙලා..... කන වෙලාවට අලුත් ඇඳුමක් අඳින එක ඉස්සර අනිවාර්යයි!! හරිම ආසවෙන් ඉන්නේ එදාට...හම්බවුණු අලුත් ඇඳුම අඳින්න..ඒත් දැන්නම් ඇඳන් ඉන්න කැහැට්ට පිටින්ම තමා කන්න ඉඳ ගන්නෙත්!! හෙහෙ.....Manekahttps://www.blogger.com/profile/05782122746835154229noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-4327597915116799572012-04-13T06:00:45.818+05:302012-04-13T06:00:45.818+05:30ආපහු පුංචි කාලෙට ගියා වගේ. කිරිබත් කන්ට මාත් හරිම ...ආපහු පුංචි කාලෙට ගියා වගේ. කිරිබත් කන්ට මාත් හරිම ආසයි.

සියලු පැතුම් ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් නලිනිට. (අම්මා කිරිබත් උයලා ඇති.) :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-37699776135026192142012-04-13T04:25:32.038+05:302012-04-13T04:25:32.038+05:30කතාවා කියෙව්වම කොහේදෝ ලෝකෙක අතරමන් උන හැගීමක් ආවා....කතාවා කියෙව්වම කොහේදෝ ලෝකෙක අතරමන් උන හැගීමක් ආවා. තාමත් හිතනවා
මොනාද කියන්නේ කියලා . මුකුත් කියන්නේ නැ. හිතට එන්නේ නැ.

ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් පතනවා !
අම්ම කිරිබත් උයල දේවී නෝනෝ.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-59417382148714437502012-04-13T02:44:30.918+05:302012-04-13T02:44:30.918+05:30අවුරුදු හතරකින් නොදැනුන අවුරුද්දේ මිහිර මේ අකුරු අ...අවුරුදු හතරකින් නොදැනුන අවුරුද්දේ මිහිර මේ අකුරු අතරේ දැනුනා.. ඇත්තමයි අක්කේ..

සුභ පුලුත් අවුරුද්දක් අක්කටත්...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com