tag:blogger.com,1999:blog-3270037286621401654.post6152679199065081096..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: හිරු ලපනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-3270037286621401654.post-1453774700099583492013-06-23T14:36:32.220+05:302013-06-23T14:36:32.220+05:30තැන්කූ කොකා, ඇසිමොව් කියවීම කොහෙත්ම කම්මැළි වැඩක් ...තැන්කූ කොකා, ඇසිමොව් කියවීම කොහෙත්ම කම්මැළි වැඩක් නෙවේ. විද්‍යා ප්‍රබන්ධ කියවීමට මමත් හුඟක් කැමතියි.
අපොයි, පැයෙන් ආපහු ඉර පෑව්වා කිව්වහම! අපි මෙහෙ කොයි තරම් හුරු වෙලාද ඉන්නෙ නිශ්චිත දිනයක් ඉරත් එක්ක ගලපන්න. ඉර උදාවත් එක්ක දවස ඇරඹෙනවා කියන සංකල්පය හොඳ වෙලාවට ඔස්ලෝවල නැත්තෙ. සතියක් ඉර පායන එක/ නොපායන එක හිතාගන්නත් අමාරුයි. නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-3592717530749483502013-06-23T06:46:04.167+05:302013-06-23T06:46:04.167+05:30නලිනි තුල ඉන්නා සිබිල් වෙත්තසිංහ. ළමා කතා ෆැන්ටසි ...නලිනි තුල ඉන්නා සිබිල් වෙත්තසිංහ. ළමා කතා ෆැන්ටසි ආරෙන් මිදිලා මම වෙනස් කතාවක් මෙතනට එකතු කරන්නම්.

මේක අයිසක් ඇසිමෝව් ගේ නයිට්ෆෝල් කියන ප්‍රබන්ධය. හැඳින්වීමක් දුන්නොත්;

එක්තරා ග්‍රහලෝකයකට හිරු නවයක් පායනවා. ඒ නිසා කවදාවත් රෑ වන්නේ නැහැ. මේ ග්‍රහලෝකයේ කිසියම් ශිෂ්ටාචාරයක් පවතිනවා. මේ ලෝකයට ගිය වෙන ලෝකයක [පොළොවේ] පිරිසක් සොයා ගන්නවා සෑම වසර දහස් ගණනකට වරක් මේ ශිෂ්ටාචාරය සම්පුර්ණයෙන් විනාස වෙන බව. ඊට පස්සේ ඒ අය හොයා ගන්නවා ඒ විනාශයට සමගාමිව, වසර දහස් ගණනකට වරක් එක කෙටි කාලයකට සියලු සූර්යයන් අහසින් බැස යන බව. මේක රාත්‍රිය නොහඳුනන මිනිසුන්ට හදිස්සියේම රාත්‍රිය එළඹීමක්. ඒ එක්කම හොයා ගන්නවා ඒ දවස බොහොම ළඟ බවත්.

වෙච්ච දේ කියවා බලන්න:  Nightfall by Asimov

මෙ ලේඛකයා උපුටා දක්වන කියමනක්.

"If the stars should appear one night in a thousand years, how would men believe and adore, and preserve for many generations the remembrance of the city of God?" -EMERSON

ඇසිමෝව් කියවන්න කම්මැලි නම්, නලිනි, ඇසිමෝව් කියන්නෙත් හදවතින් රුසියානුවෙක්. ඉතිරි රුසියානු කතා කරුවාම තමා ඔහු තුලත් ඉන්නේ. විද්‍යා වචනයට අකමැති අයට කියන්න තියෙන්නේ අනේ විද්‍යා ප්‍රබන්ධත් කළා නිර්මාණම තමා. ඒ විද්‍යා ලේඛන නොවේ.

සත්‍ය ලෝකයට ආවොත්;

ආක්ටික් සර්කල් එකට චූට්ටක් පහලින් තියෙන ඔස්ලෝ නුවර සුර්යයා වැඩියෙන්ම පායන දවසක ඉන්න භාග්‍යය ලැබුනා. පොර බැස්සේ රෑ 11.30 ට පෑයුවේ පැයකින් 12.30 ට. මම නිදි මරාගෙන උන්නා බලන්න. රැස් මාලාවේ නැට්ට අහසෙන් මැකුනේ නැහැ. එහෙට ඉර නගින්නෙත් බහින්නේත් එකම තැනින්. ලංකාවට සදාකාලික සත්‍යයක් වුනාට, උදේට ඉර පෑයීම, හවසට ඉර බැස යාම, නැගෙනහිරින් පායා බටහිරින් බැසයාම, අහසේ දවල්ට ඉර මුදුන් වීම වගේ ඒවා ලෝකේ හැමෝටම සත්‍ය නොවේ. නොර්වේ වල උතුරු නගර වලින් [ට්රොන්ඩ්හයිම් වගේ] ආපු අය කිව්වා එහෙ ඉර දිගටම පායපු සතියක් හා දිගටම නොපායන සතියක් තියෙන බව. මේක ධ්‍රැවාසන්න කලාප ගැන අපි දන්නා දෙයක් වුනාට ලොකු නගර වලට වෙන බවක් අහලා නැහැනේ.

දැනට නම් අපිට ඕකා පායන්නේ අටට විතර හතරාමාර වෙද්දී අතුරුදහන්. මෙහෙ ඉර ඔහේ ආණ්ඩුව වගේ. මෙහේ ආණ්ඩුව ඔහෙ ඉර වගේ [අර දේශපාලනිකව හිතපු කෙනාට මේ ටික ලිව්වේ]Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-7428739022115491502013-06-17T23:04:17.967+05:302013-06-17T23:04:17.967+05:30මේ පුරහඳ ළමයින්ටයි එකේ කතාකලේ ඒ ගැන ..
ඒක නෙමේ අප...මේ පුරහඳ ළමයින්ටයි එකේ කතාකලේ ඒ ගැන ..

ඒක නෙමේ අපේ උන්ට මේක කියන්න ගියා . උන් අහපි ''ලෝකේ ගොලාකාරයිනේ ..හන්දියක් නැහැ'' '' ඉර රස්නේ නිසා අර රෙද්ද වේලාසනින් පිච්චුනේ නැද්ද '' '' හා හා අපේ දිහා නම් ඔක්කොමලා හොඳට නිදා ගන්න ඇති ඉර නැතුවම '' ඔන්න ඔහොමයි දැන් හැදෙන උන්..
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-63469334037637641182013-06-16T17:23:37.458+05:302013-06-16T17:23:37.458+05:30ස්තුතියි අය්යා. කාලෙකින්නෙ මමත් මුකුත් ලිව්වෙස්තුතියි අය්යා. කාලෙකින්නෙ මමත් මුකුත් ලිව්වෙනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-12687123843360533192013-06-16T17:22:59.063+05:302013-06-16T17:22:59.063+05:30වෙන කතා හිතාගෙන බලන්න ගියොත් තමා එහෙම ඒවා පේන්නෙ. ...වෙන කතා හිතාගෙන බලන්න ගියොත් තමා එහෙම ඒවා පේන්නෙ. සැහැල්ලුවෙන් බැලුවොත් සුරංගනා කතාවක්. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-74115301911992271522013-06-16T17:22:11.716+05:302013-06-16T17:22:11.716+05:30:) තැන්කූ:) තැන්කූනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-2682992477785451402013-06-16T15:00:03.174+05:302013-06-16T15:00:03.174+05:30හිරු ලප, සඳේ ආවාට, නිමී ගිය තරු එළි මැද්දේ... කාලෙ...හිරු ලප, සඳේ ආවාට, නිමී ගිය තරු එළි මැද්දේ... කාලෙකට පසුව ලස්සන (සුරංගනා) කතාවක් කියෙව්වා.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-58892155007655255842013-06-16T00:18:53.942+05:302013-06-16T00:18:53.942+05:30ඉස්සර පොඩිකාලේ බලපු සුරඟන කතා කරලිය ආයෙත් බලනවා වග...ඉස්සර පොඩිකාලේ බලපු සුරඟන කතා කරලිය ආයෙත් බලනවා වගේ හිතුණා... සඳ හිරු තරු මැද හැංගුණ තවත් වෙනත් කතාවකුත් තියෙනවද මන්දාතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-7365853198633842942013-06-16T00:10:35.408+05:302013-06-16T00:10:35.408+05:30welcome back! :)welcome back! :)Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-45953463560395662972013-06-16T00:05:59.086+05:302013-06-16T00:05:59.086+05:30:D දන්න අය දන්නවා....:D දන්න අය දන්නවා....නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-24885254214301068882013-06-16T00:05:34.606+05:302013-06-16T00:05:34.606+05:30ඕඕ, මමයි ඇන්දෙ. :D මම දන්නෙ නෑනෙ දුනුවායගෙ කතාවඕඕ, මමයි ඇන්දෙ. :D මම දන්නෙ නෑනෙ දුනුවායගෙ කතාවනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-26332264853021327092013-06-16T00:04:57.457+05:302013-06-16T00:04:57.457+05:30:D ඉරත් පව්. ඉඳලා ඉඳලා දඟ කරන්නට හිතුණු දවස:D ඉරත් පව්. ඉඳලා ඉඳලා දඟ කරන්නට හිතුණු දවසනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-7142181387157460702013-06-15T18:01:14.540+05:302013-06-15T18:01:14.540+05:30මං හැමදාම කිව්වා ... ඔය නාසා එකේ උන් පට්ට පල් බේග...මං හැමදාම කිව්වා ... ඔය නාසා එකේ උන් පට්ට පල් බේගල් කියන්නෙ කියලා... කවුරුත් විශ්වාස කලේ නෑ... දැන් බලන්ඩ ඔලු ගෙඩියට පොල් ගෙඩියෙන් ගැහුවා වගේ සරලව ඇත්ත ඇති සැටියෙන් කියලා තියන හැටි,උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වාhttps://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-50617518308560799592013-06-15T13:59:31.898+05:302013-06-15T13:59:31.898+05:30 ආනේ මන් මේක අපේ දෙන්නට කියල දෙන්න ඕන . ඔය අහන අප්... ආනේ මන් මේක අපේ දෙන්නට කියල දෙන්න ඕන . ඔය අහන අප්සට් පරශ්න ටික මන් නලිනි නැන්ද ගෙන් අහන්න කියන්නම් ..

ලස්සනයි ලස්සනයි ..මට මතක් වුනේ අර ඉර නවයක්ද කොහෙද පායලා දුනුවායා ඒවා බිම දාපු හැටිත් ඊට පස්සේ ඉර බය වෙලා සැඟවූනහම ආයේ ගෙන්න ගන්න තිබ්බ අමාරුවයි ගැන කියවෙන සුරංගනා කතාව ...

නලිනිම එන්න ඕන සුරංගනා කතාවක්
කියන්න ..
සිත්තරේ ඔයාගේමද ..ලස්සනයිනේ
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-53377816570140947032013-06-14T19:38:59.611+05:302013-06-14T19:38:59.611+05:30හඳ පව්.....හඳ පව්.....Tanikadahttps://www.blogger.com/profile/03482567588964513070noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-66641217742980772952013-06-14T19:16:32.281+05:302013-06-14T19:16:32.281+05:30නෑ නෑ, ඔන්න තියෙනවා. :D ගෙදර උන්දැට තැන්කූ. එයා ම...නෑ නෑ, ඔන්න තියෙනවා. :D ගෙදර උන්දැට තැන්කූ. එයා මගෙ චිත්‍රෙ ගැන මුකුත් කිව්වෙ නැද්ද ඈ?
සපා අර "මට අමතක හැටියට" ලියන්නෙ නැද්ද දැන්? (මමත් අවුරුද්දක් විතර නොලිව්ව එක වෙනම කතාවක්)නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-46499927213817052542013-06-14T19:14:00.788+05:302013-06-14T19:14:00.788+05:30එහෙනම් පින් සිද්දවේවා. :)එහෙනම් පින් සිද්දවේවා. :)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-78710967665631910172013-06-14T16:06:24.967+05:302013-06-14T16:06:24.967+05:30කෝ අපේ පවුලේ කොමෙන්ටුව... ඉස්පෑං වෙලාද...?කෝ අපේ පවුලේ කොමෙන්ටුව... ඉස්පෑං වෙලාද...?සපතේරු උන්නැහේhttps://www.blogger.com/profile/16415285533138891977noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-85059555110765313042013-06-14T15:16:32.764+05:302013-06-14T15:16:32.764+05:30තරු වැදුණු තුවාලත් ඇති නේද? හැබැයි කළු ලපනම් අන්ධක...තරු වැදුණු තුවාලත් ඇති නේද? හැබැයි කළු ලපනම් අන්ධකාර සළුවෙ කෑලි කියලයි මට හිතෙන්නෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-67289899051023305962013-06-14T15:15:26.752+05:302013-06-14T15:15:26.752+05:30Growing old is inevitable; growing up is optional....Growing old is inevitable; growing up is optional.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-13372577504741913182013-06-14T15:14:36.736+05:302013-06-14T15:14:36.736+05:30ඇත්තටම බුද්ධි අහන හින්දා කියන්නං. කාර්යබහුල වුණහම ...ඇත්තටම බුද්ධි අහන හින්දා කියන්නං. කාර්යබහුල වුණහම තමා වෙලාව තියෙන්නෙ..නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-76513348374916255602013-06-14T15:10:44.337+05:302013-06-14T15:10:44.337+05:30දේශපාලනේ? ඈක්ක. මේ සුරංගනා කතාවක්.දේශපාලනේ? ඈක්ක. මේ සුරංගනා කතාවක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-20027167187006226002013-06-14T15:08:53.798+05:302013-06-14T15:08:53.798+05:30ඕඕ, ඉරේ කළු ලප හැදුණෙ අන්ධකාර සළුවෙන්. ඒකනෙ ඒ තැන්...ඕඕ, ඉරේ කළු ලප හැදුණෙ අන්ධකාර සළුවෙන්. ඒකනෙ ඒ තැන්වල රස්නෙ අඩු...නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-91535617505867040462013-06-14T15:08:05.171+05:302013-06-14T15:08:05.171+05:30ආ, දැන් නිව්යෝක් ලන්ඩන් ලෙවල් එකෙන් වගේ කතාබහ. :P
...ආ, දැන් නිව්යෝක් ලන්ඩන් ලෙවල් එකෙන් වගේ කතාබහ. :P

මොකට හැමදාම එළි වෙනවද මන්ද අප්ප. :(නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-84067279553955309392013-06-14T15:07:55.461+05:302013-06-14T15:07:55.461+05:30මගේ ප්‍රතිචාරය... කල්පනා කර මොලේ අඤ්ඤකොරොස් විය......මගේ ප්‍රතිචාරය... කල්පනා කර මොලේ අඤ්ඤකොරොස් විය....

අපේ ගෙදර උන්දැගේ ප්‍රතිචාරය... අනේ නලිනිට තිබ්බෙ ඩොක්ට කෙනෙක් වෙන්න නෙමෙයි සිබිල් නැන්ද වගේ කතා ලියන්න.... ෂෝක් සුරංගනා කතා ලියන්න පුළුවන් අනේ එයාට....

නිගමනය... " ignorance is bliss "සපතේරු උන්නැහේhttps://www.blogger.com/profile/16415285533138891977noreply@blogger.com