tag:blogger.com,1999:blog-3270037286621401654.post6164230348219899551..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: ලකීනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-3270037286621401654.post-10251399289797067742017-01-14T19:55:22.237+05:302017-01-14T19:55:22.237+05:30බල්ලො ලෙව කෑහම කෙළ ගෑවෙනවනෙ. :D බල්ලො ලෙව කෑහම කෙළ ගෑවෙනවනෙ. :D නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-9107362406843200452017-01-14T19:54:43.358+05:302017-01-14T19:54:43.358+05:30:D බුකී ලකී සළකුණක්වත් නැතුව අතුරුදහන් වුණා නේන්නම...:D බුකී ලකී සළකුණක්වත් නැතුව අතුරුදහන් වුණා නේන්නම්!නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-68785592145458215382017-01-09T23:29:09.363+05:302017-01-09T23:29:09.363+05:30පූසන්ට වඩා බල්ලෝ හොඳයි කියන්නේ ඒකනේ.... ;-)පූසන්ට වඩා බල්ලෝ හොඳයි කියන්නේ ඒකනේ.... ;-)Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-10925083731858832882017-01-09T08:33:48.944+05:302017-01-09T08:33:48.944+05:30මම දන්න කෙනෙක් හිටියා බුකි ලකී කියල
ඔය පෙරේරා වගේම...මම දන්න කෙනෙක් හිටියා බුකි ලකී කියල
ඔය පෙරේරා වගේමයි පොඩ්ඩ ඇත්නම් හිත රිද්ද ගන්නව
හිටිගමන් අතුරුදහන් වුණාතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-71217595661762897102017-01-07T20:25:26.594+05:302017-01-07T20:25:26.594+05:30හොල්මනේ සද්ද තමා ඇහුණෙ. විස්තරේ පහළ අටම්ට කියල ඇති...හොල්මනේ සද්ද තමා ඇහුණෙ. විස්තරේ පහළ අටම්ට කියල ඇතිනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-26436674278670626522017-01-07T20:24:15.706+05:302017-01-07T20:24:15.706+05:30අනේ ඔව්, සමහර බල්ලොන්ව අල්ලන්න කියල අත දික්කළත්, උ...අනේ ඔව්, සමහර බල්ලොන්ව අල්ලන්න කියල අත දික්කළත්, උන් බය වෙලා පස්සට පනිනව. හරි පව්.
සමහර මිනිස්සු හිතන්නෙ, ලෝකෙ අයිති මිනිස්සුන්ට විතරයි කියල. :(නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-25878078619629143952017-01-07T20:22:51.365+05:302017-01-07T20:22:51.365+05:30:D මම දැක්කෙනම් නෑ. හැබැයි ගෙදර සමහර අයට ලකී ඇවිදි...:D මම දැක්කෙනම් නෑ. හැබැයි ගෙදර සමහර අයට ලකී ඇවිදින හඬ කාලයක් ඇහුණා. මට එහෙම ඇහුණෙත් නෑ. හොල්මන් ඇහෙන්නෙ පේන්නෙ සමහරුන්ට විතරනෙ. සද්දෙ ඇහුණු කවුරුත් බය වුණෙත් නෑ, ගෙදර හිටපු සතානෙ. ඌ වෙනුවෙන් පන්සලට දානෙ එහෙමත් දුන්නා.

එහෙම ඉඳලා, කාලෙකට පස්සෙ අපේ ගෙදර ගිහි පිරිතක් කිව්වා. සාමාන්‍ය පින්කමක් විදිහට තමයි කෙරුණෙ. ඒත් ඒකට ඇවිත් හිටපු එක්කෙනෙක් පිරිත් ඉවර වෙලා, පින් පමුණුවලා එහෙම ඉවර වෙලා, ඊට පස්සෙ හිටි ගමන් කිව්වා, "උඩ ඉඳන් කලු පාට බල්ලෙක් බලං ඉන්නව; පින් බලාපොරොත්තු වෙනව" කියල. ඒ මනුස්සයා අපේ ගෙදර විස්තර දන්න කෙනෙක් නෙවෙයි. කොහොම හරි ඉතින් ආයෙම දාන එහෙම දීලා, ලකීට පින් දුන්නා. ඊට පස්සෙ සද්ද ඇහෙන එක නැතුව ගියාලු. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-77090533468719438202017-01-07T20:16:47.449+05:302017-01-07T20:16:47.449+05:30ඔය සතෙක් දැක්ක ගමන් ගහන්න එළවන්න හදන එක මට හිතෙන්න...ඔය සතෙක් දැක්ක ගමන් ගහන්න එළවන්න හදන එක මට හිතෙන්නෙ පහුගිය අවුරුදු විස්ස තිහ විතර ඇතුළත බෝ වුණු දෙයක්. මෙහෙ අපේ ගම්වල හැම ගෙදරකම වගේ බල්ලො පූසො හිටියා. ඒත් දැන් අපේ ජෙනරේෂන් එකේ අය අම්මලා තාත්තලා වුණහම, ගෙවල්වල සත්තු හදන්නෙ නෑ. ඒකත් අර බාගෙට ඉගෙනගත්තු සයිකොලොජි එක්ක ළමයින්ට ඕනෑ ඕනෑ තාලෙට නටන්න ඇරල ඉන්නව වගෙ දෙයක්. බල්ලෙක් පූසෙක් හින්ද ලෙඩ බෝවෙයි කියල සමහරු හිතන්නෙ. (ඒත් ඇත්තටම සත්තු, ගහකොළ, පස් වැලි එක්ක නොහැදෙන නිසා අද කාලෙ ළමයින්ගෙ ප්‍රතිශක්තිය අඩු වෙලයි තියෙන්නෙ.) තවත් සමහරු ඒක තමන්ගෙ හීනවලට බාධාවක් විදිහට දකිනව ඇති.
සත්තුන්ට හිංසා කරන්න එපා කියල කිව්වහම අනික් පැත්තට රන්ඩු වෙන්න එන මිනිස්සු සෑහෙන්න ඉන්නව. මමත් සෑහෙන්න ප්‍රශ්නවලට මැදි වෙලා තියෙනව සතා වෙනුවෙන් කතා කරන්න ගිහින්.
අනික් අයගෙ වේදනාව තේරුම් ගැනිල්ල ගැනනම් කතා කරල වැඩක් නෑ. දවස ගානෙ පේන දේ තමා අඩු ගානෙ දෙමව්පියන්ට ළමයින්ගෙ වේදනාවවත් තේරෙන්නෙ නැති බව. අනික් අය ගැන කවර කතාද?නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-90068109100536912612017-01-07T18:23:21.230+05:302017-01-07T18:23:21.230+05:30බල්ලෙක් දැක්කොත් සමහරුන්ගෙ ක්ෂනික ප්‍රතිචාරය ඌට ගහ...බල්ලෙක් දැක්කොත් සමහරුන්ගෙ ක්ෂනික ප්‍රතිචාරය ඌට ගහන්න ගලක් හෙවීම. මම මේ ලඟදි සපත්තු ලේස් එකක් ගැට ගහන්න නැවුන ගමන් ලඟ හිටපු බල්ලෝ පැනලා දිව්වා. අපිටම හිමි බල්ලන්ට අහිමි ලෝකයක් තනන්න එක්වෙමු.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-41897971500573834212017-01-07T11:09:18.408+05:302017-01-07T11:09:18.408+05:30ලකීගෙ හොල්මන මොන වගේදලකීගෙ හොල්මන මොන වගේදඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-39198366655235277922017-01-06T22:42:18.764+05:302017-01-06T22:42:18.764+05:30නලිනිගේ මේ ලියමන හා අර සීතල කතාව කියවලා මගේ නොස්ටැ...නලිනිගේ මේ ලියමන හා අර සීතල කතාව කියවලා මගේ නොස්ටැල්ජික් මතකයන් ගොඩාක් ඔළුවට ආවා.
අපි හැමවෙලේම අපේ ධාර්මික බව අපේ මනුස්සකම අපේ සංස්කෘතිය ආගම අරවා මේවා ගැන හෙන උජාරුවෙන් කතා කරනව.
ඒත් කොහේ හරි ඉන්න බල්ලෙක් දැකපු ගමන් අපේ මොකක් හරි කහන්න ගන්නවා ඌට ගලකින් ගහනකම්.
මේක මම නිතර ලංකාවේදි දැකපු දෙයක්. ඒ කිසිම වෙලාවක මම දැකලා නෑ ඕයි ඕක කරන්න එපා කියන මිනිස්සු.
එක දවසක් මම එහෙම කියලා තව පොඩ්ඩෙන් මටත් අම්බානට කන්න වෙනවා. හොඳ වෙලාවට හමේ පාට හින්දා බේරුනා..;)
ඇයි අපිට අනෙකාගේ වේදනාව තේරුම් ගන්න මේ තරම්ම අමාරු?
අපේ රටේ හරි සංස්කෘතියේ අවුලක්ද?
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-5749119741332948962017-01-06T20:18:19.332+05:302017-01-06T20:18:19.332+05:30මටත් හිතෙන්නෙ එහෙමයි.මටත් හිතෙන්නෙ එහෙමයි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-17909724426758664112017-01-06T20:17:52.367+05:302017-01-06T20:17:52.367+05:30එක එක්කෙනා කැමති දේ වෙනස්නෙ. විශේෂ කැමැත්තක් නැතුව...එක එක්කෙනා කැමති දේ වෙනස්නෙ. විශේෂ කැමැත්තක් නැතුවත්, වැඩි දෙනෙක් සතුන්ට හිංසා කරන්නෙ නෑ. සමහරු අර ළමයි වගේ, හේතුවක් නැතුව සතුන්ට ගහනවා, එළවනවා.
ලකී බුකී පෙරේරනම් හොඳ බල්ලෙක්නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-74335241465184505862017-01-06T20:15:35.803+05:302017-01-06T20:15:35.803+05:30:D හරි ලකී:D හරි ලකීනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-80138037794746613162017-01-06T20:13:00.684+05:302017-01-06T20:13:00.684+05:30නෑ ඒ එල්සිනෑ ඒ එල්සිනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-72083607514632162412017-01-06T14:38:59.478+05:302017-01-06T14:38:59.478+05:30මනුස්ස ආත්මයකට කිට්ටු වෙලා ඉන්න ඇති. මනුස්ස ආත්මයකට කිට්ටු වෙලා ඉන්න ඇති. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-84888563195792769022017-01-06T10:45:43.349+05:302017-01-06T10:45:43.349+05:30මම නම් බල්ලන්ට එච්චර අසා නැහැ.ඇයි කියන්න දන්නේ නැහ...මම නම් බල්ලන්ට එච්චර අසා නැහැ.ඇයි කියන්න දන්නේ නැහැ.එත් එච්චර කැමැත්තක් නැහැ.හැබැයි මේ "ලකී බුකී පෙරේරා" ගැන නම් මගේ හිතෙත් ආදරයක් උපන්නා මේ සටහනින් පස්සේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-68614559039231191902017-01-06T09:16:14.473+05:302017-01-06T09:16:14.473+05:30ලකී අන්ලකී නෑ බලාගෙන යනකොට.
හොල්මන ගැනත් කිවුවනං.ලකී අන්ලකී නෑ බලාගෙන යනකොට.
හොල්මන ගැනත් කිවුවනං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-62693833407350851522017-01-05T23:40:04.846+05:302017-01-05T23:40:04.846+05:30ඒ ලකීද එතකොට අයියා එළියට දැම්මේ...?ඒ ලකීද එතකොට අයියා එළියට දැම්මේ...?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com