tag:blogger.com,1999:blog-3270037286621401654.post743956715932973467..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: විසඳුමනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-3270037286621401654.post-55463277851866881342011-10-11T11:39:51.682+05:302011-10-11T11:39:51.682+05:30අවස්ථාව විසින් විසඳුම තීරණය කරනවා ඇර..නීතිය තුලින්...අවස්ථාව විසින් විසඳුම තීරණය කරනවා ඇර..නීතිය තුලින් විසඳුම් තීරණය කරන්නේ කොහොමද..?

මාත් පණ අදින මිනිස්සු කිහිප දෙනෙක් ගාව ඉදලා තියෙනවා... අවසන් මොහොතේදී පණ අල්ලගන්න ගන්න වෙහෙස දැක්කමනං සංසාරෙත් එක්කම කලකිරෙනවා... ඇත්තටම අවසාන මොහොත වේදනාවෙන් තොර කරවලා මරණයට යන්න ක්‍රමයක් සලසන්න ඇයි නීතියයි වෙදකමයි එක තැනකට එන්නේ නැත්තේ... ආගම හරහට හිටින හින්දද?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-72048678765045185512011-06-10T06:20:17.939+05:302011-06-10T06:20:17.939+05:30අන්න පෙන්නන්න මටත් ඔය බුදු හාමුදුරුවෝ සිංහලෙන් ක...අන්න පෙන්නන්න මටත් ඔය බුදු හාමුදුරුවෝ සිංහලෙන් කීව තැන (D ) අපේ රටේ බුද්දාගම සිංහල කරගෙන ඉන්න අය කවදාහරි කියාවි ඔහොම.. හික්.. හික්...සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-65060637405317729612011-06-09T16:08:35.297+05:302011-06-09T16:08:35.297+05:30@ සරත් ලංකාප්‍රිය: ඔව්, එහෙම දෙයක් තමුන්ටම වෙනකම් ...@ සරත් ලංකාප්‍රිය: ඔව්, එහෙම දෙයක් තමුන්ටම වෙනකම් අපි ජීවිතය පවත්වන්නමනෙ වෙහෙසෙන්නෙ, බුදු හාමුදුරුවො අච්චර සිංහලෙන්ම කියල තියෙද්දි ජීවිතය දුකක් බව.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-73002747072725470362011-06-09T11:56:12.687+05:302011-06-09T11:56:12.687+05:30මරණයට බියවෙන මිනිසාට මරණය සැපක් වෙන්නේ ජීවිතය මරණය...මරණයට බියවෙන මිනිසාට මරණය සැපක් වෙන්නේ ජීවිතය මරණයටත් වැඩ වේදනාවක් කියල තෙරුනාමයි.. සත්‍යය තිත්තයිසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-55117002329673267662011-06-01T17:02:27.401+05:302011-06-01T17:02:27.401+05:30@ Observer: හ්ම්. දුක.@ Observer: හ්ම්. දුක.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-39829368666606991172011-05-31T03:50:39.101+05:302011-05-31T03:50:39.101+05:30සංසාරේ.....සංසාරේ.....Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-43234576347571736942011-05-28T22:51:00.265+05:302011-05-28T22:51:00.265+05:30@ කතන්දර: සමස්තයක් විදිහට අපේ සමාජයෙ මුදු වදන් තෙප...@ කතන්දර: සමස්තයක් විදිහට අපේ සමාජයෙ මුදු වදන් තෙපළීම අඩුයි. රෝහලකදි පමණක් වෙනසක් බලාපොරොත්තු වෙන්න අමාරුයිනෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-46331755370088132362011-05-28T19:40:29.163+05:302011-05-28T19:40:29.163+05:30/* නයිටිංගේල් දියැණියෝ,
මුදු වදන් තෙපළමින්

Tha.../* නයිටිංගේල් දියැණියෝ,
මුදු වදන් තෙපළමින්

That must be a rare occassion...!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-6453323399894498122011-05-26T23:32:53.420+05:302011-05-26T23:32:53.420+05:30ඒ කතාව ඔබ කියන්න කලින් මම අර උඩ කවියෙන් කියෙව්වා න...ඒ කතාව ඔබ කියන්න කලින් මම අර උඩ කවියෙන් කියෙව්වා නලිනි.
මාරයට කොමෙන්ට් එකක් දාලත් මම කිව්වේ සිත ආර එක හුස්මට කියවල ඉවරකරන්න ඕන කියලා.
මේ සංවේදී අව්‍යාජ සටහන් ඒ තරම්ම අපූරුයිදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-34700423808110702072011-05-26T22:22:42.027+05:302011-05-26T22:22:42.027+05:30@ මාතලන්: නඩුකාර හාමුදුරුවො එහෙම බලයිද කියලනම් සැක...@ මාතලන්: නඩුකාර හාමුදුරුවො එහෙම බලයිද කියලනම් සැකයි. මොකද, පොතේ හැටියටනෙ හරි වැරදි තෝරන්නෙ. හදවතේ හැටියට නෙවෙයිනෙ. නමුත් ප්‍රශ්නෙ දෙපැත්තක් තියෙන හින්දා හදවතට මුල් තැන දෙන්නත් බැරි වෙයි. ජීවිතේ වෙලාවකට හරි අසාධාරනයි.

@ දුකා: මේ යුවතිය මම ඉගෙණුම ලබන කාලයෙදි රෝහලේදි දුටු කෙනෙක්. සුව කළ නොහැකි අසාධ්‍ය අපස්මාර රෝගියෙක්. රෝගය හා බෙහෙත් නිසාම ඇය විකෘතියි; සම්මත ක්‍රමයට අනුව බුද්ධි මට්ටම අඩුයි; රැකියාවක් කළ නොහැකියි. ඇයව බලා ගන්නෙ අම්මා. ඇය ඒ තෝරාගත් විසඳුමට වඩා උචිත විසඳුමක් දෙන්නට සමාජයක් හැටියට අපි අපොහොසත් වෙලා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-14292269766281164992011-05-26T18:50:20.326+05:302011-05-26T18:50:20.326+05:30"ඈ අදම මියෙත්වා" යි මට සිතේ.
මටත් එහෙම්ම..."ඈ අදම මියෙත්වා" යි මට සිතේ.
මටත් එහෙම්මම හිතුනා සහෝදරී . . .
මේ හැඟීම මේ විදිහට අපි එක්ක බෙදා ගන්න එක කොයි තරම් දෙයක්ද ??
දුකාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-31081687448936798822011-05-26T09:02:37.610+05:302011-05-26T09:02:37.610+05:30ඇත්තටම මෙහෙම දුක් විඳිනවට වැඩිය හොඳයි මැරෙන එක.. ම...ඇත්තටම මෙහෙම දුක් විඳිනවට වැඩිය හොඳයි මැරෙන එක.. මේ මෑතකදිත් තාත්ත පුතා මැරුවෙ, අනාගතේදී දරුව අසරන වෙයි කියල.. නඩුකාර හමුදුරුවොවත් මේ ගැන සාධාරන ඇසකින් බලයිද මංදා....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com