tag:blogger.com,1999:blog-3270037286621401654.post747153361488682507..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: සේලයින්නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger84125tag:blogger.com,1999:blog-3270037286621401654.post-53206600992427868172012-10-16T12:14:55.192+05:302012-10-16T12:14:55.192+05:30පොඩි කාලෙට අයෙත් ගිය වගෙයි. මගේ ගාවත් සෑහෙන ලොකු ස...පොඩි කාලෙට අයෙත් ගිය වගෙයි. මගේ ගාවත් සෑහෙන ලොකු සේලයින් බෝතල්, සිරින්ජ කලෙක්ශන් එකක් තිබුන ඒ දවස් වල.Anonymoushttps://www.blogger.com/profile/16236227935033132968noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-21157782731119089042012-03-29T13:40:22.747+05:302012-03-29T13:40:22.747+05:30api hamoma uthsaha karenne apita podi kale nolabic...api hamoma uthsaha karenne apita podi kale nolabichvha dewal lamainta denda thamiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-86878326365393601182012-03-20T10:12:45.350+05:302012-03-20T10:12:45.350+05:30අක්කිගේ පෝස්ට් එක දැක්කම මටත් ළමා කාලෙ මතක් උනා. ම...අක්කිගේ පෝස්ට් එක දැක්කම මටත් ළමා කාලෙ මතක් උනා. මමත් ආසයි ඉස්සර සේලයින් බෝතල් එක්ක සෙල්ලම් කරන්න. සේලයින් බෝතලේ කටුව ගහන තැන අර අලුපාට රවුම් හැඩයේ රබර් එකක් තියෙන්නෙ. ඉස්කෝලෙ යන කාලෙ මකනය විදියට පාවිච්චි කලේ ඕවා.

ස්තුතියි අක්කි මතකය අලුත් කලාට.ZuRihttps://www.blogger.com/profile/10421387317313976908noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-89966519395814725472012-03-18T21:53:11.963+05:302012-03-18T21:53:11.963+05:30හිත අතීතයට කැඳවාගෙන ගියා නලිනි. මට පුදුම හිතුනෙ දො...හිත අතීතයට කැඳවාගෙන ගියා නලිනි. මට පුදුම හිතුනෙ දොස්තර කෙනෙකුට මෙහෙම හිතුනු හැටියි.
henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-88788423874440405622012-03-12T00:36:56.914+05:302012-03-12T00:36:56.914+05:30සේලයින් බට සිලින්ජර් අපිට මාර වටිනවා එ කාලයේ.එ තූල...සේලයින් බට සිලින්ජර් අපිට මාර වටිනවා එ කාලයේ.එ තූලින් අපි අපේ සිගිති ලෝකය නිර්මාණය කලා.අර්මමො අපි කරපු දේවල්.අපේ අර්මමාගේ කාමරයේ දැන් පයට පැගෙන්නත් සිලින්ජර් ළමයි 7ක් 8ක් හිටියට කර්වරැවත් ගන්නේ නැ.වැරැද්ද අපේ අපි ළමයින්ට ළමාකම විදින්න දෙන්නේ නැ.අපේ හීන උන්ගෙන් එළිකරගන්න හදනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-89542039237175407272012-03-08T11:39:45.936+05:302012-03-08T11:39:45.936+05:30තිස්ස කියපුදේට මමත් එකඟයි,සේලයින් බෝතලේ නෙවෙයි කතා...තිස්ස කියපුදේට මමත් එකඟයි,සේලයින් බෝතලේ නෙවෙයි කතාව ....කතාව තේරුම් ගන්න යොදාගතයුතු Additive එකක්....

ඇඟිල්ල සහ සඳ.....හෙහ්, හෙහ්...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-62389014007663384552012-03-08T07:52:58.265+05:302012-03-08T07:52:58.265+05:30මොකද්ද වැරැද්ද..!!?? අපි පොඩි කාලෙ බට ලී තුවක්කුවල...මොකද්ද වැරැද්ද..!!?? අපි පොඩි කාලෙ බට ලී තුවක්කුවලින් වෙඩි තියාගත්තා, Nerf gun එකත් ඒ වගේ තමා.. ඒක මේනියා එකක් වෙන්නෙ ඉතිං අදාල පුද්ගලයින් අනුවයි..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-9523241837194759052012-03-07T20:46:25.486+05:302012-03-07T20:46:25.486+05:30බූරෝ මටනම් පෙන්න බැරි ජරා සෙල්ලමක් Nurf Gun :) Its...බූරෝ මටනම් පෙන්න බැරි ජරා සෙල්ලමක් Nurf Gun :) Its almost like a mania among IT people that I know in SL :)TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-49632913855665016942012-03-07T17:28:42.420+05:302012-03-07T17:28:42.420+05:30චෑහ්! කැඩුනු වළං කෑලිවලින් බට්ටා පැනීම අක්කගෙයි මග...චෑහ්! කැඩුනු වළං කෑලිවලින් බට්ටා පැනීම අක්කගෙයි මගෙයි ෆේවරිට්ම සෙල්ලමක්.. අටේ කොටුද හයේ කොටුද, ඕන දේකට රෙඩි!

මමත් දැන් බොහෝ වෙලාවට පොඩි එවුන්ට දෙන්න ගන්නෙ Lego තමා.. තුවක්කු වගේ සෙල්ලම් බඩු ගන්නෙ මට සෙල්ලම් කරන්න විතරයි.. මේ ඊයෙ පෙරේදාත් Amazon එකෙන් ගත්ත Nerf gun එකක්.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-16364566545804178512012-03-07T17:20:10.653+05:302012-03-07T17:20:10.653+05:30@තිෂ්ෂ භයියා,
නෝ ප්රොබ්ල්ම්ෂ්.. බුරා the ගොන්ටා ...@තිෂ්ෂ භයියා,

නෝ ප්රොබ්ල්ම්ෂ්.. බුරා the ගොන්ටා or ගොන්ටා the බුරා.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-23773344520054166102012-03-07T15:27:57.403+05:302012-03-07T15:27:57.403+05:30මාත් ඒ කාලේ ට්රය්සිකල් පැද්ද. බයිසිකල් පදින්න ඉගෙ...මාත් ඒ කාලේ ට්රය්සිකල් පැද්ද. බයිසිකල් පදින්න ඉගෙනගත්තේ බොහොම අමාරුවෙන්. අම්මා බයිසිකලේ පස්සෙන් අල්ලන් දුව දුව හිටියේ. ඔහොම ඉන්දැද්දී, දවසක් 2 වසරේදී වගේ නෑදා අයියල වගයක් මට නොන්ඩි දැම්ම බයිසිකල් පදින්න බෑ කියල. ඕකට මල පැනල එදාම කොහොම හරි වැටී වැටී පදින්න ඉගෙන ගත්ත :D

ඔව් ඒක හොඳයි. හැමෝම ගැණු ළමයින්ට බෝනික්කෝ නේ දෙන්නේ. ඒක නිසා මමත් දැන් බෝනික්කෝ වෙනුවට දෙන්නේ ලෙගෝ.

ඕගොල්ලෝ කවුරුත් කරල නැද්ද අර පොයින්ට් බින්දුවේ හැන්ගෙන සෙල්ලම? 90 දශකය මුල් හරියේ ඕක තමයි අපේ ජනප්‍රියම සෙල්ලම! :DηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-11802823375653232572012-03-07T15:19:44.283+05:302012-03-07T15:19:44.283+05:30බයිසිකල් ටයර්නම් හම්බුණේ නෑ, ඒත් වාහනවලට දාන ලොකු ...බයිසිකල් ටයර්නම් හම්බුණේ නෑ, ඒත් වාහනවලට දාන ලොකු ටයර්නම් හම්බුණා අතින් ගගහ පස්සෙන් දුවන්න. :D අත්වල, ඇඳුම්වල ගන්න දෙයක් නැහැ.
ඒ දවස්වල අපේ ගැන්සියෙ කොල්ලෙකුට රේස් කරත්තයක් තිබුණා. කට්ටියත් එක්ක ඕක ඇදගෙන කන්ද මුදුනට ගිහින්, ඊට පස්සෙ වේගෙන් පහළට එනවා ඒ දවස්වල තිබුණු වීරෝදාර පාඨ කෑ ගහමින්- මට මතක තියෙන්නෙ ඉන් "ගව මස් නොකනූ" විතරයි දැන්. ඒ මදිවට අර කොල්ලා අත් දෙකෙන් හිටගෙනයි එන්නෙ වේගෙන් යන රේස් කරත්තෙ උඩ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-2250357900861910142012-03-07T10:56:26.334+05:302012-03-07T10:56:26.334+05:30අහ් අමතකවුනා අහන්න මෙතන කවුරුවත් බයිසිකල් ටයර් පැද...අහ් අමතකවුනා අහන්න මෙතන කවුරුවත් බයිසිකල් ටයර් පැදලා නැද්ද ? ඒකත් මරු සෙල්ලම ටයර් එක් අතින් හරි කෝටු කෑල්ලකින් හරි තල්ලු කරන් පිටිපස්සෙන් දුවන එක , මටත් බයිසිකල් ටයර් එකක් ඕනෙ වුනාට ගෙදරින් ඉඩ දුන්නේ නෑ ඒ වැඩේට . පස්සේ නිවාඩුවට නෑදෑ ගෙවල් වල ගියාම ඒ අයියලගෙන් තමයි බයිසිකල් ටයර් ඉල්ලන් පැද්දේ .TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-83485512368157634522012-03-07T10:44:24.826+05:302012-03-07T10:44:24.826+05:30ඔවු අවුරුදු හයක් යනකන් මගේ ට්‍රයිසිකලේ තනි අයිතිය...ඔවු අවුරුදු හයක් යනකන් මගේ ට්‍රයිසිකලේ තනි අයිතිය මට තිබ්බේ .පස්සේ නංගි එක්ක ශෙයාර් කරන්න වුනා . ඒකටනම් තරහ ගිහින් හිටියේ මට :)තරහට නංගිව බිම දාලත් තියේ ට්‍රයිසිකලෙන් :)අපි දෙන්නම පැදලා ඒක අපේ ලොකු කසින් මල්ලිත් පැද්දලා තමා අන්තිමට විසිකලේ .සෙල්ලම් බඩු හිඟ ඒකාලේ ඔහොම දේවල් පරම්පරාවෙම ලමයි එක්ක ශෙයාර් කරගන්න අපිට සිද්ද වුනාට දැන් එහෙම නැතුව ඇති කියල හිතෙනවා

යාලුවන්ගේ පොඩ්ඩනට සෙල්ලම් බඩු තෑගි දෙනකොට මම ඒ බබාලගෙන් අහනවා මොනවද ඕනෙ කියලා . ප්ලේ ස්ටේශන් ඉල්ලුව අයත් ඉන්නවා .එතකොටනම් හොඳ අමාරුවක වැටෙනවා. ඒ නිසා යාලුවො කියන්නේ ලමයින්ගේ අයිතිවාසිකම් ගරු කරන්න එයාලගේ අදහස් විමසුවට පරිස්සම් වෙන්න පොඩ්ඩො අමාරු කාරයො කියලා :)

ඒත් පොඩි ගෑණු ලමයි කාර් , හෙලිකොප්ටර් , බස් , එයාර් ප්ලේන් ,බැට් ,බෝල වගේ ඉල්ලුවොත් මම ගෙනිහින් දෙනවා .මොකද ගෑනු දරුවන්ට ඒ සෙල්ලම් බඩු ගැන එක්ස්පෝෂර් එක අඩුයිනේ .හැමෝම හදන්නේ පුංචි කාලේ ඉඳන් එයාලා හෝම් මේකර්ස්ල කරන්න නේ .ඒත් කිසිම දරුවෙක්ට තුවක්කු , යුද්ද ටැංකි , තව කෙනෙක්ට හානි කරන්න පුලුවන් සෙල්ලම්බඩු නම මම දෙන්නේ නෑ මොන තරම් ඉල්ලුවත් .

හැත්තෑව දසකේ ළමයි ඉතින් කොස්කොල තොප්පි දාගෙන රජ වෙලා , ගොක්කොල නයි , රූං පෙති හදලා ,කුරුම්බැට්ටි මැසිමෙන් කොස්කොල මහලා ,ටීක් බෝල (ජිල් බෝල )ගහලා , කැඩුන වලං කෑලි වලින් කොටු පැනලා (බට්ටා පැනලා ), පොල්පිති හරක් දක්කං හිටපු අයනේ ,අපිට මොන iPad ද ? :)TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-32750063887382825462012-03-07T09:41:06.800+05:302012-03-07T09:41:06.800+05:30එදිනෙදා ජීවිතය ගෙවා ගන්න, ඒ ඒ දවසට මුහුණ දෙන්න ඇතැ...එදිනෙදා ජීවිතය ගෙවා ගන්න, ඒ ඒ දවසට මුහුණ දෙන්න ඇතැම් වෙලාවට සේලයින් ඕන කියන එකනම් සහතික ඇත්ත. ඒ සේලයින් එක එක ස්වරූපයෙන්: සමහරවිට හිතවතෙකුගෙ සුහද වචනයක්; එහෙම නැත්නම් කෝපි/චොක්ලට් කෝප්පයක්; විනෝද චාරිකාවක්; පුංචි දිනුමක්; මොකක් හරි හිත සතුටු වෙන පුංචි දෙයක්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-13575192454404711222012-03-07T09:38:13.657+05:302012-03-07T09:38:13.657+05:30මෝඩ වචනම තමා. :(මෝඩ වචනම තමා. :(නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-57076397378189754452012-03-07T09:18:58.028+05:302012-03-07T09:18:58.028+05:30තැන්කූ තැන්කූ නිරෝෂිනී.. අපේ ගෙදරත් හිටියා ගොන්ටා ...තැන්කූ තැන්කූ නිරෝෂිනී.. අපේ ගෙදරත් හිටියා ගොන්ටා කියලා මහ ඇට්ටර දඩබ්බර පූස් තඩියෙක්.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-27955725343289040792012-03-07T08:44:34.297+05:302012-03-07T08:44:34.297+05:30Buratheno ටත් "ගොන්ටා" කියල කියන්න හිතෙන...Buratheno ටත් "ගොන්ටා" කියල කියන්න හිතෙනව. ;-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-84655157375375749302012-03-07T06:44:14.321+05:302012-03-07T06:44:14.321+05:30@Buratheno
ඕ ගොන්ටා සහ නිපෝ ගැන මේ කියන්නේ. ගොන්ටා...@Buratheno
ඕ ගොන්ටා සහ නිපෝ ගැන මේ කියන්නේ. ගොන්ටා කොච්චර නැගල ගියාද කියනවා නම් කැම්පස් එකේ කොල්ලොන්ට නම් දාද්දි ගොන්ටා කියලත් එක්කෙනෙක්ට දැම්ම අපි!! :D :D.
මේ තියෙන්නේ ඔන්න ලින්ක් එකηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-64672543622444622642012-03-06T22:46:36.037+05:302012-03-06T22:46:36.037+05:30දරුවෙකුගෙ නිර්මානාත්මක හිත විනාශ කරලා දැම්මා නේද ඒ...දරුවෙකුගෙ නිර්මානාත්මක හිත විනාශ කරලා දැම්මා නේද ඒ මැඩම්ගෙ මෝඩ වචන ටික..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-89861070737802646552012-03-06T20:49:48.011+05:302012-03-06T20:49:48.011+05:30එහෙනං ඔන්න අහගන්න මම කරපු දසම දස වැඩක්.. මම දවසක් ...එහෙනං ඔන්න අහගන්න මම කරපු දසම දස වැඩක්.. මම දවසක් තාත්තගෙ සිරින්ජර් සෙට් එකෙන් එකක් අරගෙන වතුරත් පුරවගෙන බැලුවා කාටද බෙහෙත් විදින්නෙ කියලා.. මට ඔය ගස් ගල් වලට වඩා ෂෝක් දෙයක් අහුවුනා, අපේ අක්කා (මේ ඇවිල්ලා මම බොහොම චූටිත්තං එකා කාලෙ).. ඔන්න දැන් මං යනවා අක්කට බෙහෙත් විදින්න, මොන මෙන්න මෙයා බෙහෙත් විදින්න දෙන්නෙ නැතිව හූ කියාගෙන දුවන්න තියාගත්තා.. මාත් වැඩේ අතෑරියෙ නෑ, පැන්නුවා පස්සෙන්.. දැන් ඉතිං අක්කා ගිරිය යටින් හූ කියාගෙන ගේ වටේ දුවනවා, මං සිරින්ජර් එකත් උරුක්කරගෙන පස්සෙන් දුවනවා.. ඔහොම වට 2-3ක් දිවුවට පස්සෙ සද්දෙ ඇහිලා ආපු අම්මා අක්කව බේරගත්තා.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-17423338118287984242012-03-06T20:29:14.714+05:302012-03-06T20:29:14.714+05:30ඔන්න ඇල්ලුවා. :Dඔන්න ඇල්ලුවා. :Dනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-41230391696726255882012-03-06T20:13:15.746+05:302012-03-06T20:13:15.746+05:30ඒ කාලෙ මට ලී කෑල්ලක් අහුවෙන්න බෑ, හදනවා තුවක්කු.. ...ඒ කාලෙ මට ලී කෑල්ලක් අහුවෙන්න බෑ, හදනවා තුවක්කු.. තව, මාරයට මතකද මන්දා ඒ කාලෙ අර කඩදාසි නවලා හදන තුවක්කු එහෙම..?? සබන් පෙට්ටිවලින් හදපු කාර්, ජීප් සෙට් එකකුත් තිබුනා.. ඒ කාලෙ ඕන දෙයක් හදන්න හැකියාව තිබ්බා, ඇයි ඉස්කෝලෙ අත්වැඩ වලට නානාප්‍රකාර දේවල් හදනවනේ..

මතකද ටීවී එකේ ගියා ජපන් ළමා වැඩසටහනක් අර අහක දාන කාඩ්බෝඩ්, බට වගේ ඒවයින් එක එක සෙල්ලම්බඩු හදන්නෙ.. වැඩසටහනේ නම නං මතක නෑ, ගොන්ටා කියලා කැරැක්ටර් එකක් හිටියා මතකයි.. ඕක තමා මගෙයි අක්කගෙයි ෆේවරිට්ම..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-35455321320426142242012-03-06T20:01:40.709+05:302012-03-06T20:01:40.709+05:30ඉන්ජෙක්ශන් සිරින්ජ එක්ක නම් හොද මතකයක් තියනවා.. හය...ඉන්ජෙක්ශන් සිරින්ජ එක්ක නම් හොද මතකයක් තියනවා.. හය වසරෙදි තිබ්බා අපේ ස්කෝලෙ ප්‍රදර්ශනයක්. ඒ කාලෙ දැකලා තිබ්බ අරුම පුදුම වාහනයක් වෙච්ච බැකෝ ( පස් කපන යන්තරයක් ) තමයි මම හැදුවේ හයිඩ්‍රොලික් වෙනුවට පාවිච්චි කලේ සේලයින් බට සහ සිරින්ජර දවස් 5ක් විතර ඉස්පිරිතාලෙ කට්ට කාල සිරින්ජර බටයි , සේලයින් බටයි ටිකක් එකතු කරගෙන වැඩේ ගොඩ දා ගත්තා. ප්‍රදර්ශනේ දවසේ විනිශ්චය මන්ඩලෙන් ලගට ආවම මන් ඉතින් කට කනේ තියාගෙන හිටියා. මැටි වලං , පත්තර මල් අතරේ ශුවර් එකටම මගේ නිර්මානෙට 1 ලැබෙයි කියලා. අනේ මැඩම් ගත්ත කටටම කිව්වා පිස්සුද ලමයෝ මේවගෙන ලෙඩ බෝවෙනවනේ නැති ලෙඩ හදාගන්නද හදන්නේ කියලා... එදත් එදයි මන් ප්‍රදර්ශන දිහා ඇහැක් ඇරලා බලන් නෑඋපේන්ද්ර හර්ෂණ ද සිල්වාhttps://www.blogger.com/profile/07886366065213794838noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-23472374899469510302012-03-06T19:57:36.065+05:302012-03-06T19:57:36.065+05:30මං ඉස්කෝලෙ 13 වෙනකං ඕකෙන් සෙල්ලං කරා :D ඉස්කෝලෙට අ...මං ඉස්කෝලෙ 13 වෙනකං ඕකෙන් සෙල්ලං කරා :D ඉස්කෝලෙට අරං ගිහින් එක එකාට විදිනවා සර්ලා මිස්ලා උගන්නන අතර. එකෙක් දවසක් බැරිම තැන අරං ආවා කං හෝදන තඩි සිරින්ජර් එකක්! මට එකෙක් හරි විද්දොත් ආයි බොලට මේකෙන් තියනවා කිව්වා විසික් වෙන්නම! :DSabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.com