tag:blogger.com,1999:blog-3270037286621401654.post768707611753372512..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: අයිස්ලන්තෙන් ආව අයනලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-3270037286621401654.post-35435451353747019972013-10-21T22:36:08.673+05:302013-10-21T22:36:08.673+05:30බොහොම ස්තුතියි ඉන්දිකබොහොම ස්තුතියි ඉන්දිකනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-17810880408869688202013-10-21T22:04:34.476+05:302013-10-21T22:04:34.476+05:30ඒ මෙයා තාම ඉන්නවද? මන් උන්නෙ බ්ලොග් අතෑරල ගිහින් ක...ඒ මෙයා තාම ඉන්නවද? මන් උන්නෙ බ්ලොග් අතෑරල ගිහින් කියල!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-867646674825228102013-10-21T22:03:07.022+05:302013-10-21T22:03:07.022+05:30දැනුයි දැක්කෙ ඉල්ලීම. better late than never :)
ඉ...දැනුයි දැක්කෙ ඉල්ලීම. better late than never :)

ඉන්වටර් තාක්ෂනයෙ වෙනස තමයි සාමාන්‍ය ක්‍රමයෙදි වගේ ශීතකරනයක හරි වායුසමීකරණකයක හරි තියෙන මෝටරය තර්මොස්ටැට් එකෙන් දෙන සඥාව අනුව සම්පූර්ණයෙන්ම නැවතීම හෝ පූර්ණ බලයෙන් ක්‍රියා කිරීම වෙනුවට අර තර්මොස්ටැට් සඥාව අනුව අදාල කාමරයෙ හෝ ශීතකරනයේ උශ්නත්වය නියත මට්ටමකට පවත්වාගන්න මෝටරයෙ වේගය ඉලෙක්ට්‍රොනිකව පාලනය කිරීම. මේකෙදි වෙන හොඳ දෙකක් තියෙනව. එකක් තමයි මෝටරය නැවිතී තිබිල නැවත බලගැන්වෙනකොට වෙන අධි විදුලි හානිය නවතිනව හෝ අවම වෙනව. අනික සම්පූර්ණ ධාරිතාවයෙන් මෝටරය දුවන වෙලාව අඩු නිසා විදුලි හානිය අවම වෙනව.

ඉන්වර්ටර් තාක්ෂනය වායුසමීකරණ සහ ශීතකරන කියන දෙකටම යොදා ගන්නව. මේ ක්‍රමයෙදි මෝටරයක ගෙවීම අඩු නිසා බොහෝ නිෂ්පාදකයො වසර දහයක පමණ දිගු වගකීමක් "කම්ප්‍රෙසරය" සඳහා ලබාදීමත් තව වාසියක්.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-24274284192256238312013-10-17T17:41:13.011+05:302013-10-17T17:41:13.011+05:30සාමාන්යෙන් අයන්බෝඩ් වල මෙහෙම ඇලුමිණියම් තහඩුවක් එ...සාමාන්යෙන් අයන්බෝඩ් වල මෙහෙම ඇලුමිණියම් තහඩුවක් එනවා. ඒකෙන් රත්වීමේ වේගය වගේම ඇඳුම පිළිවෙළට මැඳගැනීමේ වේගයත් වැඩියි. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-88572555717628013262013-10-17T17:38:26.011+05:302013-10-17T17:38:26.011+05:30 තමන් බිල් නොගෙවන තැන් වල වගකීමක් ගන්න බොහෝ අය කැ... තමන් බිල් නොගෙවන තැන් වල වගකීමක් ගන්න බොහෝ අය කැමති නෑ ඒ කියන්නේ අනවශ්‍ය විදුලිය භාවිතා නොකර ඉන්න පෙළඹෙන්නේ නෑ. අතින් ගෙවන්න වුනාම ඕක වෙනස් වෙනවා. අපිට පොඩි කාලේ ඉඳන් වගකීම් ගන්න කියලා දෙනවා නම් ඔය හැමදේම ගැන අපි හුරු වෙනවානේ.
කොළඹ සමහර තැන්වලට ගියාම අයිස්ලන්තෙ ඉන්නවා වගේ. ඒක කීවම ඒ මිනිස්සු නිකම් අමුතු සතෙක් දිහා බලන විදිහට හිනාවෙනවා මිසක් ඒකට පිළියමක් යොදන්නේ නෑ. කොහොමද අව්වේ ඉඳලා එක පාරට ඔය තද වායු සමීකරණය කල තැනකට ගියාම. හවසට නැති ඔළුවෙ කැක්කුම.
ඒ සී, උණු වතුර නැති වුනොත් නම් බුරු බබා ට මොනවා වෙයිද මන්දා? ඒත් අඩුම ගාණක පාවිච්චියක් තමයි. කොහෙද මදුරුවෝ නැත්නම් කමක් නෑ. මම ඒ සී භාවිතා කරන්නේ මදුරුවෝ නැති වෙන්න. ඔන්න අපෙ පරෙස්සමේ හැටි. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-71134362520672302972013-10-09T18:56:38.405+05:302013-10-09T18:56:38.405+05:30ඔව්, හුඟ කාලෙකින්.
වැඩි දෙනෙකුට අපහසුවක් වෙද්දිවත්...ඔව්, හුඟ කාලෙකින්.
වැඩි දෙනෙකුට අපහසුවක් වෙද්දිවත්, සීතල පාලනය කරන්න හැකියාවක් නැද්ද? මම වැඩ කරන තැනත් හුඟක් වෙලාවට වෙන්නෙ, පලපුරුද්දෙන්/වයසින්/තනතුරින්/ කටකාරකමින් ජ්‍යෙෂ්ඨ කෙනෙක් අඩු උෂ්ණත්වයකට සැකසුවහම, අනික් අය ඒක වෙනස් කරන්න බයයි; අඩුම ගානෙ "මේ සීතල වැඩියි නේද?" කියල අහන්නවත් බයයි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-58787544670705695012013-10-09T18:53:23.129+05:302013-10-09T18:53:23.129+05:30ඕඕ, ඒසී ප්‍රශ්නෙ අනික් පැත්ත නේද? ඔය එක්කම, උණු වත...ඕඕ, ඒසී ප්‍රශ්නෙ අනික් පැත්ත නේද? ඔය එක්කම, උණු වතුර පහසුකම අරපරිස්සමට පාවිච්චි කරන ප්‍රශ්නෙත් එනවනෙනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-87849864121344121152013-10-09T18:51:32.410+05:302013-10-09T18:51:32.410+05:30:D අපේ විදුලි බිල ගැන හිතල, ඒගොල්ලො එහෙම කරල තියෙන...:D අපේ විදුලි බිල ගැන හිතල, ඒගොල්ලො එහෙම කරල තියෙන්නෙනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-73609795603834252032013-10-09T18:50:52.528+05:302013-10-09T18:50:52.528+05:30මමත් ඒකනම් තවම අත්හදා බැලුවෙ නෑ. ඒ තියා එකවර රෙදි ...මමත් ඒකනම් තවම අත්හදා බැලුවෙ නෑ. ඒ තියා එකවර රෙදි මැද ගැනීමකුත් කරලම නෑනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-22516168203314467682013-10-09T18:49:59.514+05:302013-10-09T18:49:59.514+05:30ඔව්, මේ වගේ කරුණු වැඩි හරියක් හුඟ දෙනෙක් දන්නවා. ඉ...ඔව්, මේ වගේ කරුණු වැඩි හරියක් හුඟ දෙනෙක් දන්නවා. ඉතින් හුඟක් වෙලාවට ආකල්ප වෙනස් කිරීමක්, මතක් කිරීමක් විතරයි ඕන කරන්නෙ. නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-28081671835570317592013-10-09T17:18:22.037+05:302013-10-09T17:18:22.037+05:30හුඟක්ම ඒසී හොයන්නෙ මහත අයනෙ. හුඟක්ම ඒසී හොයන්නෙ මහත අයනෙ. නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-69985802449043567782013-10-09T17:16:34.497+05:302013-10-09T17:16:34.497+05:30ඕඕ, බබාව එතනින් අයින් කරනවනම් ගැටළුවක් නැහැනෙ. සීස...ඕඕ, බබාව එතනින් අයින් කරනවනම් ගැටළුවක් නැහැනෙ. සීසර් එකට ප්ලාස්ටික් ඒප්‍රන් එකත් දාලා, උඩින් ගවුමත් ඇඳලා ඉන්නකොට කොච්චර රස්නෙදනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-51966490707446189842013-10-09T17:14:45.201+05:302013-10-09T17:14:45.201+05:30ඒක ඇත්ත. අලුත් තාක්ෂණය ආවයි කියලා අපි වැඩි දෙනෙකුට...ඒක ඇත්ත. අලුත් තාක්ෂණය ආවයි කියලා අපි වැඩි දෙනෙකුට අලුතින් උපකරණ ගන්න බැහැ. නමුත් මම අර ඉන්දික කිව්ව ඉන්වර්ටර් තාක්ෂණය ගැන හෙව්වහම, ඒ ලිපියක තිබුණා, අලුත් එකකට ආයෝජනය කරන එක වඩා හොඳයි, විදුලි පරිභෝජනය අඩුවීමෙන් ලැබෙන වාසිය 50%ක් විතර වන නිසානලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-11877045808961568392013-10-09T17:12:05.314+05:302013-10-09T17:12:05.314+05:30ඕඕ, තමන්ගෙ අතින් ගෙවන්න වුණහමවත්, ඒ ගැන අරපරිස්සම්...ඕඕ, තමන්ගෙ අතින් ගෙවන්න වුණහමවත්, ඒ ගැන අරපරිස්සම් වෙන එක අතපසු වෙනවා, පුරුදු වෙනස් කරන්න තියන අමාරුව හින්දා.
පොදු තැන්වල වියදමුත්, අවසාන වශයෙන් අපි හැමෝගෙම තමා. ඒ විතරක්ද, නාස්ති වෙන බලශක්තියත්, ලෝකෙම ඉන්න අයටනෙනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-52449533593188430172013-10-09T17:09:22.720+05:302013-10-09T17:09:22.720+05:30කියලා වැඩක් නැහැ. ආයතන ඇතුළෙ විතරක් නෙවෙයි, සමහර ව...කියලා වැඩක් නැහැ. ආයතන ඇතුළෙ විතරක් නෙවෙයි, සමහර වාහන ඇතුළෙත් ඉන්න බැහැ. :(නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-59432290328100813422013-10-09T17:08:15.151+05:302013-10-09T17:08:15.151+05:30ඔන්න ඒ කොටස එකතු කළා. ඉන්දිකට පුළුවන්නම් ඒ ගැන පැහ...ඔන්න ඒ කොටස එකතු කළා. ඉන්දිකට පුළුවන්නම් ඒ ගැන පැහැදිලි කරන්න. මට තේරුණූ විදිහට, පරිසරයෙ උෂ්ණත්වය අනුව, ශක්තිය වැයවීම පාලනය කරගනිමින්, ශීතකරණය තුළ උෂ්ණත්වය ස්ථාවරව පවත්වා ගැනීමක් වෙන්නෙ.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-87164082871942012212013-10-09T17:06:12.549+05:302013-10-09T17:06:12.549+05:30:P:Pනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-32862584624191642562013-10-09T17:05:35.490+05:302013-10-09T17:05:35.490+05:30චම්පික රණවකට සහ විදුලිබල අමාත්‍යාංශයට තමා ස්තුති ක...චම්පික රණවකට සහ විදුලිබල අමාත්‍යාංශයට තමා ස්තුති කරන්න ඕන.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-70143822126115663412013-10-09T17:04:46.676+05:302013-10-09T17:04:46.676+05:30ඔන්න බුරාට තේරිලා හරියටම කාරණේ. :D
හෙන්රි, දන්නා ...ඔන්න බුරාට තේරිලා හරියටම කාරණේ. :D
හෙන්රි, දන්නා තොරතුරු බෙදාගමු. මම මේ තොරතුරු ගත්තෙ අත්පත්රිකාවකින්. ඒවා තව තැනකින් චෙක් කරලා නැහැ. මීට අමතරව වෙනත් විදිහවලුත් ඇති විදුලිය පිරිමහින්න.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-87593349816660601472013-10-09T17:02:30.337+05:302013-10-09T17:02:30.337+05:30ශීතකරණයෙන් පරිස්සම් කරගන්න එක අමාරුයි ගෙදර කීපදෙනෙ...ශීතකරණයෙන් පරිස්සම් කරගන්න එක අමාරුයි ගෙදර කීපදෙනෙක් ඉන්නකොට. වරින් වර විවෘත කරනවනෙ.
මම වතුර උණු කරන්න පහුගිය කාලෙ භාවිතා කළේ විදුලි කේතලයක්. ඒක අතහැරලා දැම්මාම සෑහෙන යුනිට් ගානක් ඉතුරු වුණා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-55426773966271984302013-10-09T16:59:44.703+05:302013-10-09T16:59:44.703+05:30ඔව්, පොදු ස්ථානවලදි, විශේෂයෙන්ම තමන්ගෙ සේවා ස්ථානය...ඔව්, පොදු ස්ථානවලදි, විශේෂයෙන්ම තමන්ගෙ සේවා ස්ථානයෙදි අරපරිස්සම අඩුයි. නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-86993232743618968542013-10-08T21:58:07.084+05:302013-10-08T21:58:07.084+05:30කරන්ට් බිල අඩු කරගන්ට කියලා බ්ලොග් ලිවිල්ල නවත්තලා...කරන්ට් බිල අඩු කරගන්ට කියලා බ්ලොග් ලිවිල්ල නවත්තලා ලු.. ;)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-26255009862923142332013-10-07T21:52:55.711+05:302013-10-07T21:52:55.711+05:30අලුත් කාර්යාලයේ සීතලේ ගැහෙමින් ඉන්නෙ...පුදුම සීතලක...අලුත් කාර්යාලයේ සීතලේ ගැහෙමින් ඉන්නෙ...පුදුම සීතලක්...සමහර කෙල්ලො සීතලට අදින ඇදුම් පවා අදිනවා ඔපීසිය ඇතුලෙ...හුග කාලෙකින් නේද සටහනක් තිබ්බෙ සිත් ආරෙ...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-58807433048258977232013-10-07T15:36:08.967+05:302013-10-07T15:36:08.967+05:30වටිනා ලිපියක් නලිනි......ගෙවල්වල නම් ගොඩක් පරිස්සම...වටිනා ලිපියක් නලිනි......ගෙවල්වල නම් ගොඩක් පරිස්සම්. මේ ඔෆිස්වල තමයි ප්‍රශ්ණේ. අපි ඉන්න පලාතේ ප්‍රශ්ණේ Heaters..... .දැන් බොහොමයක් අඩු ප්‍රතිශතයක් තමයි Wood logs, coal පාවිච්චි කරන්නේ. සමහර ගෙවල්වල ඒ Fireplaces තාම තියෙනවා. හැබැයි කරදර වැඩක් නිසා සමහරු ඒවත් ගෑස් හෝ විදුලියට හරවලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-53592392094720434382013-10-07T13:55:09.548+05:302013-10-07T13:55:09.548+05:30මාළු නම් ඉතින් ෆෝමලින් දැනටමත් දාල හින්දා අධි ශීතක...මාළු නම් ඉතින් ෆෝමලින් දැනටමත් දාල හින්දා අධි ශීතකරනෙ තියන්න ඕනෙම නෑ... සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com