tag:blogger.com,1999:blog-3270037286621401654.post8279983875411961733..comments2023-08-21T19:24:24.385+05:30Comments on සිත් ආර: මැනර්ස්නලිනි චන්දිමාhttp://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comBlogger97125tag:blogger.com,1999:blog-3270037286621401654.post-52817580103694451682013-06-07T12:52:58.120+05:302013-06-07T12:52:58.120+05:30කොහොම හරි ආපහු ලියන එක ගැන සතුටුයි.. නොලියා හිටි ...කොහොම හරි ආපහු ලියන එක ගැන සතුටුයි.. නොලියා හිටි කාලෙ බොහොම දිග වැඩියි.. ඒක අපිට දැනුනා.තේරුනාද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-43573050680256233182013-06-04T23:01:08.435+05:302013-06-04T23:01:08.435+05:30ස්තුතියි. මීට වඩා නිතර ලියන්න බලන්න ඕනෙ. :D හැම එක...ස්තුතියි. මීට වඩා නිතර ලියන්න බලන්න ඕනෙ. :D හැම එකටම හේතු දක්වන්න පුරුදු වුණහම, හේතු මවා ගත්තැහැකි නොලිය ඉන්නත්නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-74174010606207707812013-06-04T23:00:00.755+05:302013-06-04T23:00:00.755+05:30ඔන්න දැම්මා.ඔන්න දැම්මා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-75869119059041141902013-06-04T22:59:25.626+05:302013-06-04T22:59:25.626+05:30ටිකක් වැඩ වැඩි වුණ හින්දත්, වත්පොතේ ඌරන් මැරීමට ඇබ...ටිකක් වැඩ වැඩි වුණ හින්දත්, වත්පොතේ ඌරන් මැරීමට ඇබ්බැහි වුණු හින්දත් බ්ලොග්වලට දැම්ම වෙලාව නැත්තටම නැති වෙලා ගියා. අදහස් බෙදා ගත් හැමටම බොහොම ස්තුතියි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-67026099820525964662013-06-04T11:24:37.876+05:302013-06-04T11:24:37.876+05:30මම නලිනිගේ අලුත් පෝස්ට් එක, "වියගහ" කියෙ...මම නලිනිගේ අලුත් පෝස්ට් එක, "වියගහ" කියෙව්වා. කමෙන්ට් කරන්න බෑ නේද? කමක් නෑ. හොඳ පණිවිඩයක් දීලා තියෙන්නෙ, නලිනි. මීට වඩා නිතර ලියන්න. (මීට වඩා නිතර කියන්නෙ more often අමු කොපියක් නේ? :D )Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-72996362447191575272013-05-17T20:05:32.049+05:302013-05-17T20:05:32.049+05:302013 ට මොකුත්ම නැද්ද?2013 ට මොකුත්ම නැද්ද?Tanikadahttps://www.blogger.com/profile/03482567588964513070noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-25256975025028480312013-05-01T22:15:33.663+05:302013-05-01T22:15:33.663+05:30කම්මැළි වෙලා.... :( හොයා බැලුවට ස්තුතියි.කම්මැළි වෙලා.... :( හොයා බැලුවට ස්තුතියි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-66044948640819717032013-04-30T14:22:07.383+05:302013-04-30T14:22:07.383+05:30ගොඩ දවසකින් ලියුවේ නැත්තේ ඇයි
ගොඩ දවසකින් ලියුවේ නැත්තේ ඇයි
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-34984450590391555422013-03-15T17:39:34.872+05:302013-03-15T17:39:34.872+05:30මමත් ඔය චොක්ලට් කොළ ලෙවකන එක නම් කරනවා.... මාරයි.....මමත් ඔය චොක්ලට් කොළ ලෙවකන එක නම් කරනවා.... මාරයි.... තව වටේ පිටේ කවුරුවත් නැත්නම් ෆයිඩ් රයිස් වල තියෙන චිකන් කකුලෙ කට්ට හපන්නත් ආසයි :PYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-78861233303560363462013-02-12T16:18:50.275+05:302013-02-12T16:18:50.275+05:30හැබැයි ඔය මැනර්ස් ගොඩක් දෙනෙක් ළඟ නැහැහැබැයි ඔය මැනර්ස් ගොඩක් දෙනෙක් ළඟ නැහැකෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-5370801122836675232013-01-06T21:24:08.110+05:302013-01-06T21:24:08.110+05:30[[පැකට්ටුවල ඇති බීම වර්ග අන්තිම බින්දුව දක්වා ඉරීම...[[පැකට්ටුවල ඇති බීම වර්ග අන්තිම බින්දුව දක්වා ඉරීමේදී, "සුරූස්" ගා මහ ශබ්දයක් නගමින් හුළං ඇදී එන්නේ කලාතුරකින් නොවේ. දැන් ඉස්සර මෙන් ඊට ලැජ්ජා හිතෙන්නේ නැත.]]

මේ හරියට එද්දී අමරදේවගේ "මහා වැස්සක පෙර නිමිති පේනවා" සිහිපත් විය.

අපි පාසල් ගියේ මැනර්ස් වලට වඩා "පාරට බැසීම" වැදගත් වූ සමයකය. කෙසේ වෙතත් ඔය සුට්ටම් සිල්ලර මැනර්ස් මට පත්තු වූයේ සැහෙන වයසකදීය. එතෙක් මා මගේ ලෝකයේ මැනර්ස් ගැන කිසිම නිනව්වක් නැතුව සිට ඇත.

පස්සේ අලුතෙන් කල දෙයක් වූයේ මැනර්ස් කඩන එකයි. ඊට හේතුව සමහරවිට ඉංගිරිසි කාරයාගේ මැනර්ස් වලට ඔලොක්කුවට හිනැහෙන රටක අධ්‍යාපනය ලැබීම විය හැක.

කෙසේ වෙතත් අප පිළිගන්න මැනර්ස් පද්ධති කීපයකි.

1. ඉංගිරිසි මැනර්ස්.

2. ඉන්දීය මැනර්ස්

3. බෞද්ධ මැනර්ස්

4. ඕල්කොට්-ධර්මපාල යුගයෙන් එන සිංහලබෞද්ධ මැනර්ස්

5. නව යුගයේ මැනර්ස්

මේවා එකක්වත් හරියට රකින්නේ නැති වීමත් කාට හරි නොපෙනෙන්න කඩා දැමීමත් තවත් විහිළුවකි. අනුන්ගේ මැනර්ස් නිසා අපිට එව්වා වගේ වගක නැත. ඒවා අපේ හදවතේ නැත. ඇත්තේ සමේ මතුපිට පමණි.

මේ සටහන ලියුවේ ඔහොම දෙයක් පැහැදිලි කරන්නටයි. To Colpetty along Cotta Road - Crossing the Lanes - Looking for the TigerLeopard  කලින් කියවා ඇතිනම් සමා වන්න.

ඔය කොච්චර කිව්වත් ඉහත සිස්ටම් අපට දායාද කල හැම එකාම අපි වනචාරීන් ලෙස සලකන බවද නොකියාම බැරිය.

ඒ කතා කෙසේ වෙතත් කාලෙකින් සිත් ආරට ගොඩ වැදුනේ. දන්නවනේ සැහෙන හැලහැප්පීම් ගොඩකට පස්සේ. හලෝ වේවා. මේ ඩිංග මුලින්ම ලියන්න ඕනේ උනත් මැනර්ස් ගැන තියෙන අවබෝධේ නිසා අන්තිමටයි සිහිපත් උනේ.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-22876661216804819312012-12-25T09:43:09.663+05:302012-12-25T09:43:09.663+05:30මැනර්ස් කියන ජාතිය කඩන එකෙත් අමුතු ගතියක් තියෙනව
න...මැනර්ස් කියන ජාතිය කඩන එකෙත් අමුතු ගතියක් තියෙනව
නැද්ද?
If you obey all the rules you miss all the fun. කියල කතාවකුත් අහල තියෙනවChinthaka Weerakkodyhttps://www.blogger.com/profile/03657533439610872226noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-6062343756946985972012-12-21T19:52:29.450+05:302012-12-21T19:52:29.450+05:30මැනර්ස් කියන දේවල් බලෙන් ඇති කරගත්තට කිසි පලක් නෑ....මැනර්ස් කියන දේවල් බලෙන් ඇති කරගත්තට කිසි පලක් නෑ.ඒවා තමන්ගෙ ආධ්යාත්මෙන් එන්න ඕනේ.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-41325747993837134082012-12-21T10:53:27.875+05:302012-12-21T10:53:27.875+05:30අපේ බල්ලගෙ නං වලිගෙ පෑගිලා සොරි නෙමෙයි මොනව කිව්වත...අපේ බල්ලගෙ නං වලිගෙ පෑගිලා සොරි නෙමෙයි මොනව කිව්වත් වැඩක් නෑ, හපලම තමයි පස්ස බලන්නෙ.

මැනර්ස් කියන දේ ඕනෙ තමයි, නමුත් සීමාවක් ඇතුව.
කෑම කනකොට පිලිපැදිය යුතු මැනර්ස් ගොඩක් බුදුහාමුදුරුවොත් කියල තියෙනව විනය පිටකයේ. චව් චව් ගාල කන්ඩ එපා, කෑම කටේ පුරවගෙන කන්න එපා, අඟිලි ලෙවකන්න එපා ආදී වශයෙන්. හාමුදුරුවරු ඒව පිලිපැද්දෙ නැත්තං ගිහියන්ගේ ශ්‍රද්ධාව නැතිවෙලා යනව.
පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-14721988543678331222012-12-14T14:28:58.708+05:302012-12-14T14:28:58.708+05:30මැනර්ස් වලටවත් මැනර්ස් නෑ... ඒකනේ අපේ නිදහසට බාධා ...මැනර්ස් වලටවත් මැනර්ස් නෑ... ඒකනේ අපේ නිදහසට බාධා කරන්නේ.PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-48842168926356003992012-12-11T21:20:36.997+05:302012-12-11T21:20:36.997+05:30මමත් මැනර්ස් නිසා පොඩි කාලෙ නොසෑහෙන්න දුක් විඳලා ත...මමත් මැනර්ස් නිසා පොඩි කාලෙ නොසෑහෙන්න දුක් විඳලා තියෙනවා. අපේ ගෙදර හිටපු 'මද්දු ආත්තා' ට්‍රැෆික් පොලිස්කාරයෙක් වගේ වගේ අපි කරන දේවල් දිහා හැමතිස්සෙම බලාගෙන හිටියා.ගාමිණී විජිත් සමරකෝන්https://www.blogger.com/profile/02248082143041249228noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-11041987781893456272012-12-07T04:08:30.558+05:302012-12-07T04:08:30.558+05:30මේක කියවපුවාම මට මතක් උනේ දෙකේ පන්තියේ වගේ ඉන්න කා...මේක කියවපුවාම මට මතක් උනේ දෙකේ පන්තියේ වගේ ඉන්න කාලේ පාසැලේ උප විදුහල්පතිතුමා මේ මේසෙට ඇණ තියගෙන හිටියා කියලා වැදුන කනේ පාර...
අදටත් ගුරුවරයෙක් ඉස්සරහා “සීරුවෙන්“ හිටගන්න තරම් ඒ පාර මතකයි...

දොස්තර නොනගේ පොස්ට් එක ඉස්සර වගේම රහයි....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-13107710723756269542012-12-06T03:39:57.334+05:302012-12-06T03:39:57.334+05:30අපි නම් මැනර්ස් ටිකක් තේ කෝප්පේ අග ඉතුරු කරනවා අපි නම් මැනර්ස් ටිකක් තේ කෝප්පේ අග ඉතුරු කරනවා JPhttps://www.blogger.com/profile/04266795048119803217noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-38587205482981289582012-12-05T21:16:17.032+05:302012-12-05T21:16:17.032+05:30ඇත්ත. හුඟක් වෙලාවට හොඳ සිරිත් පෙන්නන්නෙ නාඳුනන අයට...ඇත්ත. හුඟක් වෙලාවට හොඳ සිරිත් පෙන්නන්නෙ නාඳුනන අයට. ඒත් කිට්ටුවන්තයින්ටත් හොඳ සිරිත් පෙන්නනවනම් ආශ්‍රය වඩා ප්‍රියමනාප වෙනවා ඇති. ඒත් එක්ක "නිදහස" බැලන්ස් කරන එක තමයි අමාරු කටයුත්තනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-5250711005571430762012-12-05T21:13:51.961+05:302012-12-05T21:13:51.961+05:30සමහර ඒවා අවශ්‍යයි සමාජයෙ යහපතට. තවත් සමහර ඒවනම්..සමහර ඒවා අවශ්‍යයි සමාජයෙ යහපතට. තවත් සමහර ඒවනම්..නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-65766527334852752942012-12-05T21:13:03.547+05:302012-12-05T21:13:03.547+05:30හුඟක් කාලෙකින් ඇවිත් තිබුණු වග දැක්කා මම. කමෙන්ට්ස...හුඟක් කාලෙකින් ඇවිත් තිබුණු වග දැක්කා මම. කමෙන්ට්ස් දැක්කට කතාබහ කරන්නවත් බැරි වුණා.
අපේ මෙහෙ තිබුණු සංග්රහයකදිත් චපාති හැන්දෙන් ගෑරුප්පුවෙන් කෑව යාළුවෙක් දැක්කා. ඉඳි ආප්ප කනකොට ඊට වඩා ලස්සනට තියෙන්න ඇති. පව් නේන්නම්. නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-68163789033314791402012-12-05T21:09:28.535+05:302012-12-05T21:09:28.535+05:30සිරාගෙ කාමරේට මම කාලෙකට උඩදි වරක් ගියා. පහු ගිය මා...සිරාගෙ කාමරේට මම කාලෙකට උඩදි වරක් ගියා. පහු ගිය මාස කිහිපයෙ ටිකක් අවිවේකී වුණු නිසාත්, මූණු පොතේ පදිංචි වුණු නිසාත් බ්ලොග් බැලුවෙ කලාතුරකින්. ඔන්න මම ආයෙම ආවා. බෑන්ඩ් පුහුණු කළ සර්ගෙ කතාව හුඟක්ම හිතට වැදුණා. දැන් දිගටම එන්නම්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-42376221264473387322012-12-05T10:33:37.760+05:302012-12-05T10:33:37.760+05:30ඔව් ඔව් ඒ වගේ එකකුත් තිබ්බා... හැබැයි ඉතිං ලංගම බස...ඔව් ඔව් ඒ වගේ එකකුත් තිබ්බා... හැබැයි ඉතිං ලංගම බස් එකේ සීට් එකට වඩා අපේ ලේන්සු වල කුණු තියන නිසා ඒකත් ඔය තේරුමක් නැති මැනර් එකක් විතරයි...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-8799176231328336872012-12-04T21:18:40.619+05:302012-12-04T21:18:40.619+05:30ඇයි බස්වල ඉඳගන්නකොට ලේන්සු එළන එකත් ඉස්කෝල කොල්ලන්...ඇයි බස්වල ඉඳගන්නකොට ලේන්සු එළන එකත් ඉස්කෝල කොල්ලන්ගෙ මැනර්ස්වලින් එකක් නේද? නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-3270037286621401654.post-71797159094701897632012-12-04T21:17:27.866+05:302012-12-04T21:17:27.866+05:30:D දැන් කතන්දර ලියවෙන්නෙ නැති හින්දා වෙන වෙන විස්ත...:D දැන් කතන්දර ලියවෙන්නෙ නැති හින්දා වෙන වෙන විස්තර ලියනවා. :D නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.com